
හපොයියා;11222882 said:උබගේ මේ කවි ටික කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ බන්, මැක්ෂා කියන්නේ උපරිමයි, තනි ඇහැට ඇඩෙනවා මචන්
New CBR කවි
![]()
සුදු ඉරි අයියලා පදිනවා මල්ලියෙ 500 CC
එකට දෙවෙනි වෙවිද බන් අපේ 250 එක CC
කොහේ පදින්නද උන් අපි එක්ක හයි කැපැසිටි CC
අහුවුනොතින් ලියනවා අනිවා පොලිසියේ PC
![]()
නොබලන කෙනෙක් නැහැ පෙනුමට අපේ හන්ඩ්‍රඩ්
තත්පර දෙකයි ස්පීඩ් ඩිස්ප්ලේ එක හන්ඩ්‍රඩ්
අහුවුනොතින් සොරි තමයි මල්ලියේ මේ හන්ඩ්‍රඩ්
අපි නම් පදින්නේ මැරුවත් සික්ස් හන්ඩ්‍රඩ්
![]()
ෆ්‍රන්ට් වීල් බැක් වීල් අපි හට කජ්ජක්ද දවල්
පොලිසිය දැක්කොතින් උන් හට ඌරු ජුවල්
එලියට ගන්නෙ කොහොමද මෙවා උදේ දවල්
හොයාගෙනම එනවනෙ මුන් අපේ ගෙවල්
![]()
අල්ලා මිටරේ පෙන්නනවා ලොකු නම්බර්
ඉන් පසු හොයනවා චැසි එන්ජින් නම්බර්
කවුරු දන්නවද මාමලා හොයනා නම්බර්
අපි නම් දුවන්නෙ ගහගෙන හොර නම්බර්
![]()
![]()
පාර්ඩො හමර් වල යන අය හරිම ගනන්
ගානක් නැහැ අපි යනවා උන් පාස් කරන්
ෆ්‍රන්ට් වීල් බැක් වීල් ගහනවා යමින් ගමන්
බලනවා කට ඇරන් උන් එලියට ඔලුව දමන්
![]()
දවසක් ගෙදර යන විට මම ගිහින් ක්ලාස්
පර්ඩෝ කාරයෙක් ඇරියනෙ මට වඩා පාස්
යන්නට මට වාඩා ඌ යායුතුය ක්ලාස්
වංගුව නැව්වෙ මම 160ත් පාස්
![]()
මට තියෙනවා 250 & 600 හන්ඩ්‍රඩ් බයික් දෙකක්
පැදලත් තියෙනවා මම නම් 929 එකක්
ආසයි මියයන්නට පෙර පදින්න තවත් එකක්
කවදා හරිම ගන්නවා මම හයිබුසායි එකක්
ගෑහුවට ඔයාලා ලොකු ලොකු කයිවාරූ
අපි ගාවත් තියෙනව හොන්ඩා හොනට් බඩු
අවොත් එහෙම වෙන්නප්පුව පෑත්තෙ බොලව්
පෙන්නනවා අපෙ වෑඩ කිඩ වරෙව් බොලව්.


ගෑහුවට ඔයාලා ලොකු ලොකු කයිවාරූ
අපි ගාවත් තියෙනව හොන්ඩා හොනට් බඩු
අවොත් එහෙම වෙන්නප්පුව පෑත්තෙ බොලව්
පෙන්නනවා අපෙ වෑඩ කිඩ වරෙව් බොලව්.
ඔයිට වැඩිය ලොකු අයියලා ආවා පුතේ
උන් හැම දෙනා මඟ ලතවුනා හතර අතේ
මල්ලිගේ හොනට් එක ආවත් විදුලි වගේ
වෙන්නප්පුවෙත් මට ගේමක් නැහැනෙ පුතේ
මට තියෙනවා Pulsar 220 මලේ
Race එකක් ආවොත් අපි මහපාරේ
මීටරේ නගිනකම් 100 ට උබෙයි මගේයි
උබ එනවා මගේ පස්සෙන් විදලා අනේ
![]()


YAMAHA YZF 1000cc ත් අපට ඇතේ
එවා දැක්කොතින් කාටත් චූ යනව පුතේ
කොච්චර ලොකු අය්යලා ආවත් වැඩක් නැතේ
වෙන්නප්පුවෙන් එ අය පරදිනවා පුතේ.
මල්ලියේ තිබුනාට හයිකැපසිටි සීසී
සික්ස් හන්ඩ්‍රඩ් එකට හැමදාමත් වාසී
සුලඟට මගේ, මග යන එන අය විසී
දෙන්නට මට ගේම මල්ලියේ නැහැ ලේසී