New CBR කවි

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,005
    1
    8,847
    113
    -~උලක් උඩ-~
    ලොකු ලොකු අයියලා යයි පසුකරගෙන මාව.
    මමනම් හිමින් අල්ලන්නේ නෑ බාව
    කවදාවත්ම වැටිලා නෑ මේ මාව
    කවුරුත් ගන්න ආදර්ශෙට හොඳ මාව
    :baffled:
     

    mal7i

    Member
    Sep 19, 2011
    672
    25
    0
    on your mobile
    New CBR කවි

    16683517727823571691167.jpg


    සුදු ඉරි අයියලා පදිනවා මල්ලියෙ 500 CC
    එකට දෙවෙනි වෙවිද බන් අපේ 250 එක CC
    කොහේ පදින්නද උන් අපි එක්ක හයි කැපැසිටි CC
    අහුවුනොතින් ලියනවා අනිවා පොලිසියේ PC


    33590163116317677811675.jpg


    නොබලන කෙනෙක් නැහැ පෙනුමට අපේ හන්ඩ්‍රඩ්
    තත්පර දෙකයි ස්පීඩ් ඩිස්ප්ලේ එක හන්ඩ්‍රඩ්
    අහුවුනොතින් සොරි තමයි මල්ලියේ මේ හන්ඩ්‍රඩ්
    අපි නම් පදින්නේ මැරුවත් සික්ස් හන්ඩ්‍රඩ්


    72444163621646310711675.jpg


    ෆ්‍රන්ට් වීල් බැක් වීල් අපි හට කජ්ජක්ද දවල්
    පොලිසිය දැක්කොතින් උන් හට ඌරු ජුවල්
    එලියට ගන්නෙ කොහොමද මෙවා උදේ දවල්
    හොයාගෙනම එනවනෙ මුන් අපේ ගෙවල්


    traffic_accidents_occur_clip_image002_0001.jpg


    අල්ලා මිටරේ පෙන්නනවා ලොකු නම්බර්
    ඉන් පසු හොයනවා චැසි එන්ජින් නම්බර්
    කවුරු දන්නවද මාමලා හොයනා නම්බර්
    අපි නම් දුවන්නෙ ගහගෙන හොර නම්බර්


    61709cbr5.jpg
    34706742.jpg


    පාර්ඩො හමර් වල යන අය හරිම ගනන්
    ගානක් නැහැ අපි යනවා උන් පාස් කරන්
    ෆ්‍රන්ට් වීල් බැක් වීල් ගහනවා යමින් ගමන්
    බලනවා කට ඇරන් උන් එලියට ඔලුව දමන්


    45hondacbr600pics2.jpg


    දවසක් ගෙදර යන විට මම ගිහින් ක්ලාස්
    පර්ඩෝ කාරයෙක් ඇරියනෙ මට වඩා පාස්
    යන්නට මට වාඩා ඌ යායුතුය ක්ලාස්
    වංගුව නැව්වෙ මම 160ත් පාස්


    08hayabusaintro.jpg


    මට තියෙනවා 250 & 600 හන්ඩ්‍රඩ් බයික් දෙකක්
    පැදලත් තියෙනවා මම නම් 929 එකක්
    ආසයි මියයන්නට පෙර පදින්න තවත් එකක්
    කවදා හරිම ගන්නවා මම හයිබුසායි එකක්



    Pattaaaaaaaa.............
     

    damii87

    Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    ගෑහුවට ඔයාලා ලොකු ලොකු කයිවාරූ
    අපි ගාවත් තියෙනව හොන්ඩා හොනට් බඩු
    අවොත් එහෙම වෙන්නප්පුව පෑත්තෙ බොලව්
    පෙන්නනවා අපෙ වෑඩ කිඩ වරෙව් බොලව්.
     
    • Like
    Reactions: chathupatiya

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ගෑහුවට ඔයාලා ලොකු ලොකු කයිවාරූ
    අපි ගාවත් තියෙනව හොන්ඩා හොනට් බඩු
    අවොත් එහෙම වෙන්නප්පුව පෑත්තෙ බොලව්
    පෙන්නනවා අපෙ වෑඩ කිඩ වරෙව් බොලව්.

    ado apith wennappuwe ela ela:yes::yes:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ගෑහුවට ඔයාලා ලොකු ලොකු කයිවාරූ
    අපි ගාවත් තියෙනව හොන්ඩා හොනට් බඩු
    අවොත් එහෙම වෙන්නප්පුව පෑත්තෙ බොලව්
    පෙන්නනවා අපෙ වෑඩ කිඩ වරෙව් බොලව්.

    ඔයිට වැඩිය ලොකු අයියලා ආවා පුතේ
    උන් හැම දෙනා මඟ ලතවුනා හතර අතේ
    මල්ලිගේ හොනට් එක ආවත් විදුලි වගේ
    වෙන්නප්පුවෙත් මට ගේමක් නැහැනෙ පුතේ
     

    damii87

    Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    ඔයිට වැඩිය ලොකු අයියලා ආවා පුතේ
    උන් හැම දෙනා මඟ ලතවුනා හතර අතේ
    මල්ලිගේ හොනට් එක ආවත් විදුලි වගේ
    වෙන්නප්පුවෙත් මට ගේමක් නැහැනෙ පුතේ

    YAMAHA YZF 1000cc ත් අපට ඇතේ
    එවා දැක්කොතින් කාටත් චූ යනව පුතේ
    කොච්චර ලොකු අය්යලා ආවත් වැඩක් නැතේ
    වෙන්නප්පුවෙන් එ අය පරදිනවා පුතේ
    .
     

    Ushani36

    Member
    Nov 20, 2008
    56
    2
    0
    ම‍ට තියෙනවා Pulsar 220 මලේ
    Race එකක් ආවොත් අපි මහපාරේ
    මීටරේ නගිනකම් 100 ට උබෙයි මගේයි
    උබ එනවා මගේ පස්සෙන් විදලා අනේ


    :lol::lol::lol::lol::lol::lol:
     

    damii87

    Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    ම‍ට තියෙනවා Pulsar 220 මලේ
    Race එකක් ආවොත් අපි මහපාරේ
    මීටරේ නගිනකම් 100 ට උබෙයි මගේයි
    උබ එනවා මගේ පස්සෙන් විදලා අනේ


    :lol::lol::lol::lol::lol::lol:

    පල්සර් මල්ලියෙක් ඈවිල්ලා කෑ ගහනො,
    රේස් යන්න අවොත් තොට චූ යනවො,
    100 මීටරේ 200ට පරදිනවො,
    එහෙම උනොත් මගෙ පස්සෙන් උබ එනවො.


    :P:P
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    YAMAHA YZF 1000cc ත් අපට ඇතේ
    එවා දැක්කොතින් කාටත් චූ යනව පුතේ
    කොච්චර ලොකු අය්යලා ආවත් වැඩක් නැතේ
    වෙන්නප්පුවෙන් එ අය පරදිනවා පුතේ
    .

    මල්ලියේ තිබුනාට හයිකැපසිටි සීසී
    සික්ස් හන්ඩ්‍රඩ් එකට හැමදාමත් වාසී
    සුලඟට මගේ, මග යන එන අය විසී
    දෙන්නට මට ගේම මල්ලියේ නැහැ ලේසී
     

    damii87

    Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**

    මල්ලියේ තිබුනාට හයිකැපසිටි සීසී
    සික්ස් හන්ඩ්‍රඩ් එකට හැමදාමත් වාසී
    සුලඟට මගේ, මග යන එන අය විසී
    දෙන්නට මට ගේම මල්ලියේ නැහැ ලේසී

    ඕන තරම් හයි කැපසිටි සීසී අපට ඇතේ
    සික්ස්හන්ඩ්‍රඩ් වලට එවා සම වෙන්නෙ නැතේ
    සුලඟට අපේ යන එන අය අයින් වෙතේ
    ගේමට අවොතින් අයියා පව්නෙ ‍පූතේ
     
    Last edited: