'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    SUP තුච්ච පොට්ඨිල ?

    me 'loku mahaththaya' nam man gana kanagatu welath thibba, mama sowan sertificate ekak aran rawatila innawa kiyala. thawa poth kiyawala niwan yanna baa! vidarshanaawa wadanna one!! anam manam kiyala godak upadesuth deela thibba.

    oya mahaththaya widarshanaawa wadala thiyanawada? wadanna one naa, adu ganane widarshanaawa kiyanne mokadda kiyala hari dannawada??

    oheta wela thiyenne mokadda kiyala dannawada???
    mama serama kiyala denawa... hondata balagannawa!!!

    kawuda me තුච්ච පොට්ඨිල? ohege naayekda?? :oo:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    බුදුහාමුදුරුවෝ දැක්ක ඉතින්, ගූ ගොඩක් උනාට කරන්න දෙයක් නෑ... දැන් ලැබිල නේ තියෙන්නේ!! කවද හරි ඉවරයක් වෙනකම්, අවසානයක් දකින කම්, මේ ගූ ගොඩත් එක්කම තමයි ඉන්න වෙන්නේ... කියල. පස්සේ ඉතින් උන්වහන්සේ, 'ඇත්තටම මොකද්ද මේ??' 'මොනවද මේකේ තියෙන්නේ??' 'මොකද්ද මෙතන වෙන්නේ??' කියල හොයාගෙන හොයාගෙන ගියා. සම, මස්, ඇට, නහර, කෙස්, නිය, දත්... කියල තියන ජාති සේරම කෑල්ලෙන් කෑල්ලට වෙන්කරගෙන වෙන්කරගෙන ගියා!! මේ... බලන්න ලස්සනයි මෙයාලා!! ඔය උදවිය තාම දැකල නැතුව ඇති නේ?? චුට්ටක් search එකක් දාල බලන්නකෝ, YouTube එකේ හොඳ collection එකක්ම තියනවා. ඔය හැමෝගෙම 'පොත්තට' යටින් තියෙන්නේ මොනවද කියල හොඳට දැනගන ඉන්න එක හරි වටිනවා... තාම දැකල නැති හන්ද තමයි ඔච්චර 'සද්ද'!!!

    ඊළඟට බුදුරජාණන්වහන්සේ මේ ඇඟ ඇතුලේ තියන සේරම දේවල් ගොඩවල් වලට වෙන්කර කර බැලුව!! හැබැයි මේ ගූ ගොඩක් අංශුවෙන් අංශුවට හොයන්න ඕනේ, මූලද්‍රව්‍ය / පරමාණු හැටියට හොයන්න ඕනේ, කියල පිස්සුවක් උන්වහන්සේට තිබුනේ නෑ... කොච්චර කලත් 'ගූ', ගූ මයි නේ!!! උන්වහන්සේ ඒක හන්ද මේ ඇඟවල් ගැන බැලුවේ නිකම්ම නිකම් ඇහැට පෙනෙන විදියට, අල්ලලා බලල දැනගන්න පුළුවන් තරම් දුරකට විතරයි!!!

    එතකොට මේ සත්ව ශරීර වල, ඔය තම තමන්ගේ ඇඟවල් වල, තියනවා, ඇටකටු/දත්/නියපොතු වගේ තද/හයිය ජාති. උන්වහන්සේ ඒ සේරම 'පඨවි ධාතු' කියල එක ගොඩකට වෙන්කළා!! ඊළඟට තියනවා ලේ/මුත්‍ර/කෙල වගේ ගලාගෙන ගලාගෙන යන දේවල්... උන්වහන්සේ ඒවා 'ආපෝ ධාතු' කියල ගොඩකට වෙන්කළා!! ආයේ තියනවා මේ ඇඟේ රස්නේ ගතිය / කාපුවහම දිරවන ගතිය වගේ ස්වභාවයන්. උන්වහන්සේ ඒ සේරම 'ශක්ති විශේෂ' එක ගොඩකට වෙන්කළා 'තේජෝ ධාතුව' කියල!! ඊළඟට ඔය උඩිනුයි යටිනුයි යන / තැන් තැන්වල තියන 'වාත' සේරම එක ගොඩකට වෙන්කළා 'වායෝ ධාතුව' කියල!! ඊළඟට ඇඟේ තියන හිස් අවකාශ, නාස් සිදුරු / කන් සිදුරු සේරම ගොඩකට වෙන්කළා 'අවකාශ ධාතුව' කියල!! අන්තිමට ඉතුරු වුනේ මේ ඇඟේ තියන දැනගන්න / දැනෙන ස්වභාවය, 'පණ තියන' බව එහෙමත් නැත්නම් සජීවී බව විතරයි... උන්වහන්සේ ඒ ක්‍රියාත්මක ස්වභාවයට කිව්වා 'විඥාණ ධාතුව' කියල!! බැලුවම ඔච්චරයි!!! වෙන මොකුත්ම නෑ!!! 'ආත්මය'ක් කියල එකක් නෑ!!!

    හැබැයි ඉතින්, කැමති කෙනෙකුට ආත්මයක් තියනවා කියල හිතාගෙන ඉන්න පුළුවන්!! ඒක ඉතින් තම තමන්ගේ ප්‍රශ්ණයක්... 'මං හරි උගතෙක්!' 'මං ලොක්කෙක්!' 'මම තමයි පොර' කියල හිතන් ඉන්නවා වගේම තවත් එක මනස්ගාතයක්... එච්චරයි!!!
     
    Sep 12, 2011
    884
    120
    0
    බුදුන් වහන්සේ ලා සහ රහතන් වහන්සේලා ගැන මට පුදුම ගෞරවයක් ඇති වෙනවා. මොකද අපි මන වඩන රූපයක්, මන වඩන සුවඳක්,මන වඩන ශබ්දයක්, මන වඩන රසයක් එහෙම දැනුනාම අපි ඒවායේම පස්සේ යනවා, ලැබුනේ නැතිකොට දුක වෙනවා. සමහර විට දිවි නසා ගන්න පවා උත්සහා කරනවා. එත් මුන් වහන්සේලා ඔයවගේ දේවල් තඹ සතේකට ගණන ගන්නේ නෑ. මට උන් වහන්සේලා ගැන ඉතා ආඩම්බරයි. හරි ශ්‍රේෂ්ඨ යි.

    ඒ ආර්යයන් වහන්සේලාට මේ පංච කාම වස්තු වල සතයක වටිනා කමක් නෑ. මම පොඩි උදාහරණයක් කියන්නම්. මේ උදාහරණය අති පූජනීය
    වහරක අභයරතනාලංකාර හිමිපාණන් ගේ උදාහරණයක්. මමත් එහෙං මෙහෙන් add කළා. නමුත් ප්‍රඥාවෙන් බලන කල මේක මටත් හොඳට වැටහෙනවා.

    දැන් අපි හිතමු ඉස්සර ඔයාට රෝද තුනේ බයිසිකලයක්, එහෙමත් නැත්නම් සෙල්ලම් කාර් එකක් නැත්නම් teddy bear කෙනෙක් ගෙනත් දුන්නොත් ඔයා කොච්චර සතුටු වෙනවද? එකේම තමයි ඇලීම, ඒක කැඩුනොත් හරි දුකයි, එකම තමයි ජීවිතය. ඔයා ඒ කාලේ පතන්නේ ඔය ලොකු වුනාම ඒ වගේ ඒවා සීයක් වුනත් ගන්න මානසිකත්වයෙන් තමයි ඉන්නේ.

    නමුත් දැන්?? මම ඔයාට කිව්වොත් "ආ!! මේ අර සෙල්ලන් කාර් ඒක නැත්නම් අර රෝද තුනේ බයිසිකල 100 ක් ගන්නවා කිව්වා නේද? ආ දැන් ගන්නකෝ? කියල කිව්වොත් මොකද? ඔයා කියයි "අනේ පිස්සු නැතුව ඉන්න මට ඒවා ඕනනේ නෑ, මට ඒවා දිහා බැලුවම කිසිම ආසාවක් හිතෙන්නේ නෑ" කියලා.

    මම කිව්වොත් "එහෙනම් මම මේවා ඔයාට නොමිලේ දෙන්නද" කියලා එතකොට ඔයා කියයි " අනේ මේ මට නොමිලේ වුනත් එපා, ඕව හරයක් නැති දේවල්"

    අන්න ඒවගේ තමයි බුදු, පසේ බුදු, අරහත්, අනාගාමී උත්තමයන් වහන්සේලාට ඔය පංච කාම වස්තු. ඔයාට සෙල්ලම් බඩු වලට දැනෙන හැගීම ම තමයි ඒ උත්තමයන් වහන්සේලාටත් දැනෙන්නේ මම හිතන හැටියට. ඕව කිසි හරයක් නැති දේවල් හැටියටයි උන් වහන්සේලා ඒවා ගණන ගන්නේ.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මහ නිළමේ;11290913 said:
    බුදුන් වහන්සේ ලා සහ රහතන් වහන්සේලා ගැන මට පුදුම ගෞරවයක් ඇති වෙනවා~

    hondayi!

    habayi nilame, oya kiyana katinma

    මහ නිළමේ;11274540 said:
    ඔබ තුමාගේ මේ ශ්‍රී වදන් මා ඉතා ඉහළින් අගය කරන්නෙමි.

    wage ewwa kiyanna epa! ethakota redda galawenawa ne... mokada me wachana haramben karanna yanne ohela kaata kaatath yahapathak!!!

    anik pradhaana de motta mollunta, p.uttanta 'saara garbha' wachana walin nelanne un anik seramalata karanne awadak nisa!!! ekath, umbala wage ewungema yahapathata!!! nathuwa mata wena kisi rudawak naa.
     
    Sep 12, 2011
    884
    120
    0
    hondayi!

    habayi nilame, oya kiyana katinma

    wage ewwa kiyanna epa! ethakota redda galawenawa ne... mokada me wachana haramben karanna yanne ohela kaata kaatath yahapathak!!!

    anik pradhaana de motta mollunta, p.uttanta 'saara garbha' wachana walin nelanne un anik seramalata karanne awadak nisa!!! ekath, umbala wage ewungema yahapathata!!! nathuwa mata wena kisi rudawak naa.
    [FONT=&quot]
    ආ!!!! [/FONT]
    [FONT=&quot]ඒවා නිකං කොලු කමට කරන විහිලුනේ[/FONT][FONT=&quot]!!!!! ගණන් ගන්න එපා!!!!
    [/FONT]
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    me 'loku mahaththaya' nam man gana kanagatu welath thibba, mama sowan sertificate ekak aran rawatila innawa kiyala. thawa poth kiyawala niwan yanna baa! vidarshanaawa wadanna one!! anam manam kiyala godak upadesuth deela thibba.

    oya mahaththaya widarshanaawa wadala thiyanawada? wadanna one naa, adu ganane widarshanaawa kiyanne mokadda kiyala hari dannawada??

    oheta wela thiyenne mokadda kiyala dannawada???
    mama serama kiyala denawa... hondata balagannawa!!!

    kawuda me තුච්ච පොට්ඨිල? ohege naayekda??
    :oo:

    tl;dr
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    බුදුහාමුදුරුවෝ නම් අනුන්ගේ ගැන හොය හොයා කාලේ නාස්ති කලේ නෑ!!! උන්වහන්සේ බැලුවේ තමන්ගේ දිහා!!!

    මම නම් අහලා තියෙන්නේ බුදුවෙනකොට තමන් ගැන(සත්වයා ගැන ) සේරම දැනගෙන බුදු උනේ කියල . බුදු උනාට පස්සේ අනුන්ගේ දුක ( සත්වයාගේ දුක ) නැතිකරන්න අවුරුදු 45 ක් ධර්මය දේශනා කළා කියල .
    මම වැරදි ඇති ඔබතුමා කියන දෙයක් වරදින්න බැනේ . (වැරදිලා වත් බුදු හාමුදුරුවන්ට අපහාස කලේ එහෙම නැ නේද?)
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මහ නිළමේ;11291161 said:
    [FONT=&quot]
    ආ!!!! [/FONT]
    [FONT=&quot]ඒවා නිකං කොලු කමට කරන විහිලුනේ[/FONT][FONT=&quot]!!!!! ගණන් ගන්න එපා!!!!
    [/FONT]

    රහතන් වහන්සේට විහිලු තේරෙන්නේ නැ , හැමවෙලේම අනුන් ගැන සැකයෙන් බලන්නේ කවුද උන්වහන්සේට අරින්න එන්නේ කියලා .
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මහ නිළමේ;11290913 said:
    බුදුන් වහන්සේ ලා සහ රහතන් වහන්සේලා ගැන මට පුදුම ගෞරවයක් ඇති වෙනවා. මොකද අපි මන වඩන රූපයක්, මන වඩන සුවඳක්,මන වඩන ශබ්දයක්, මන වඩන රසයක් එහෙම දැනුනාම අපි ඒවායේම පස්සේ යනවා, ලැබුනේ නැතිකොට දුක වෙනවා. සමහර විට දිවි නසා ගන්න පවා උත්සහා කරනවා. එත් මුන් වහන්සේලා ඔයවගේ දේවල් තඹ සතේකට ගණන ගන්නේ නෑ. මට උන් වහන්සේලා ගැන ඉතා ආඩම්බරයි. හරි ශ්‍රේෂ්ඨ යි.

    ඒ ආර්යයන් වහන්සේලාට මේ පංච කාම වස්තු වල සතයක වටිනා කමක් නෑ. මම පොඩි උදාහරණයක් කියන්නම්. මේ උදාහරණය අති පූජනීය
    වහරක අභයරතනාලංකාර හිමිපාණන් ගේ උදාහරණයක්. මමත් එහෙං මෙහෙන් add කළා. නමුත් ප්‍රඥාවෙන් බලන කල මේක මටත් හොඳට වැටහෙනවා.

    දැන් අපි හිතමු ඉස්සර ඔයාට රෝද තුනේ බයිසිකලයක්, එහෙමත් නැත්නම් සෙල්ලම් කාර් එකක් නැත්නම් teddy bear කෙනෙක් ගෙනත් දුන්නොත් ඔයා කොච්චර සතුටු වෙනවද? එකේම තමයි ඇලීම, ඒක කැඩුනොත් හරි දුකයි, එකම තමයි ජීවිතය. ඔයා ඒ කාලේ පතන්නේ ඔය ලොකු වුනාම ඒ වගේ ඒවා සීයක් වුනත් ගන්න මානසිකත්වයෙන් තමයි ඉන්නේ.

    නමුත් දැන්?? මම ඔයාට කිව්වොත් "ආ!! මේ අර සෙල්ලන් කාර් ඒක නැත්නම් අර රෝද තුනේ බයිසිකල 100 ක් ගන්නවා කිව්වා නේද? ආ දැන් ගන්නකෝ? කියල කිව්වොත් මොකද? ඔයා කියයි "අනේ පිස්සු නැතුව ඉන්න මට ඒවා ඕනනේ නෑ, මට ඒවා දිහා බැලුවම කිසිම ආසාවක් හිතෙන්නේ නෑ" කියලා.

    මම කිව්වොත් "එහෙනම් මම මේවා ඔයාට නොමිලේ දෙන්නද" කියලා එතකොට ඔයා කියයි " අනේ මේ මට නොමිලේ වුනත් එපා, ඕව හරයක් නැති දේවල්"

    අන්න ඒවගේ තමයි බුදු, පසේ බුදු, අරහත්, අනාගාමී උත්තමයන් වහන්සේලාට ඔය පංච කාම වස්තු. ඔයාට සෙල්ලම් බඩු වලට දැනෙන හැගීම ම තමයි ඒ උත්තමයන් වහන්සේලාටත් දැනෙන්නේ මම හිතන හැටියට. ඕව කිසි හරයක් නැති දේවල් හැටියටයි උන් වහන්සේලා ඒවා ගණන ගන්නේ.

    ඒ වුනාට දමිත් වහන්සේ තවම
    -කසිප්පු වලට .
    -කුණුහරප කියන්න
    - +rep වලට
    - අරින්න
    - ඉරන්න

    ආසයි .........
     
    Last edited:

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    tho mokek unath me wenakam daapu post okkoma 'Gon Talks' witharayi!!! tho thawa kochchara ewa dammath e seramath echcharama thamayi!!! mokada tho amu gonek!!! tho eka danneth naa!!!

    රහතන් වහන්සේ ගේ talks එක්ක බලන කොට අපේ කතා මදි වගේනම් තේරෙනවා ( අපිට එච්චර මල පනින්නේ නැ නේ. එක හින්ද ඒවා gon talks වගේ තමයි
    )
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    Damith ponnaya ge ada sadde wadi wela

    puka iruna eka hoda wenakota muge kata wadi

    ahh

    damiya apita wenawa kiyapu ekak wath thama une na ne banz

    muta mama ahana prashna walata uttara na.

    nodakin tho wage apathayek

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    මම කියන කරුණු වල ඇත්ත නැත්ත තමන්ටම දැනගන්නයි, ලෝක සත්වයෝ සේරමලා මාර බලවේග වලට යටත්වෙලයි ඉන්නේ!! කියන බව දැනගන්නයි, 'හරි එක' මොකද්ද 'බොරු ඒවා' මොනවද කියල දැනගන්නයි සේරටම, අර 'එක ගලෙන් කුරුල්ලෝ දෙතුන් දෙනෙක් වැටෙන්න ගහනවා' වගේ වැඩක් කරන්නද??

    බලන්න මේ thread එකේ කට්ටිය දාල තියන comments දිහා. ඊළඟට බලන්න තව ඕනේ තරම් ධර්ම threads තියන ඒවා දිහා.

    මාරයට ඕනේ සංසාරෙන් එතෙරවෙන එක වලක්වන්න විතරයි!! සංසාරෙන් එතෙර වෙන්න බැරි නම් වෙන ඕනේ කෙහෙල්මලක් කලාට එයාට කිසි ප්‍රශ්ණයක් නෑ!!! එයා ඒවගේ එව්වට කට්ටිය form කර කර හොඳ ලස්සන comments දෙනවා... 'පින්' 'බොහොම පින්' 'ගොඩක් පින්' 'හරි වටිනවා' 'හරිම වැදගත්' කිය කියා. මොකද ඒවායින් කවුරුවත් සංසාරෙන් නිදහස් වෙන්නෙ නැති නිසා!!! අනික, එහෙම කට්ටිය form කර කර එවන්නේ, ඒ සේරමලා එයාගේ 'යටත් වැසියෝ' නිසා!!! එයාට ඕනේ කෙනෙක් use කරන්න පුළුවන්!!!

    මේ thread එක කොහොමද??? අන්න වෙනස!!! එක එකා සැරින් සැරේට form කර කර එවනවා, කුණුහරුපෙන්ම බැනපිය! කියල...
    මේ කොහෙවත් ඉන්න හාල්පාරුවොත් එනවා තර්ජනය කරන්න!!! මේක චාටර් කරන්න!!!
    නයා පෙණේ කරන්නේ ඌට පෙණයක් තියන නිසා... ඒක දැකල පණුවොත් පෙණේකරන්න මාර try එකක් දාන්නේ... හරී පව් අප්පා!!!
    සේරම නිකම්ම නිකම් සද්ද විතරයි... එකෙකුටවත් මොකවත් කරන්න බෑ!!! මොකද, මේ 'කෝච්චිය' නවත්තන්නේ නිවණ කියන station එකේ විතරයි!!!
    ඉතින්... එහෙ යන්න ඕනේ අය නගින්න...

    තව පොඩි කරුණක්... හරි දේට හරි කියල කියන, අගය කරන බොහොම සීමිත පිරිසක් මෙතන ඉන්න බවත් පෙනෙයි!!! ඒ තමයි යෝනිසෝමනසිකාරය, ප්‍රඥාව හොඳට පිහිටලා තියන පින්වන්ත උදවිය!!! එයාල කොහොමත් ප්‍රතඵල ලබාවි!!!
    මේ... අනික් 'නපුන්සක පහේ' උදවියත් හදල ගන්න තමයි මගේ try එක!! ඉතින්, බැණ බැණ හරි කමක් නෑ... දිගටම බලනවලකෝ...

    අරින්න හදන එවුන්ට නම්, උන්ටම උන්ගේ ඒවා ඉරාගන්න ඉඩ හැරලා තියෙන්නේ... මට ඒවායින් ප්‍රශ්ණයක් නෑ!!!

    ane hutto !

    tho hithanawa nam mage sadde witharai kiyala, real world waren. !!!

    mama kawda kiyala thota penwami

    tho wage hora ballanta mama kawadath hena charter games deela thibe

    a nisa tho wage wancha karayo maath ekka hena mala

    eth mama nam baya na.

    im the godfather banz !! :P:P

    pavithra rules :baffled::baffled:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    kiss-my-ass.jpg
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    Y2K , snowl/topology වගේ supporters ල වත් help එකක් දමිත් ට දෙන්නේ නැද්ද ?