.
.
.
.
Reporter - කපුමහත්තයා තාමත් ඔය යක්කු ගහපු මිනිස්සු එහෙම මේ පැත්තට එනවද..??.
.
.
කපුමහත්තයා - නැතුව ආයුබෝවං.. ඒත් ටිකක් විතර වෙනස් දැන්.. ඉස්සර කළුකුමාරයා වැහිච්චි කෙල්ලෝ හූ කිය කිය කෑ ගහ ගහ තමයි උස්සන් ආවේ.. ඒත් අත පය ගැටගහලා තමයි.. දැන් එහෙම නෙවෙයි..
Reporter - ඒ කියන්නේ දැන් වෙනසක් තියෙනවද යක්කු ගහන එකේ..??
කපුමහත්තයා - නැතුව, ඒත් ඔය වෙනස තියෙන්නේ කළුකුමාරයා ගහපු කෙල්ලන්ට විතරයි..
Reporter - ඒ මොකක්ද කපුමහත්තයා..??
කපුමහත්තයා - දැන් කළුකුමාරයා ගැහුවම, ඒ කෙල්ලෝ වෙනදට වැඩිය තැන්පත් වෙනවා.. දැඟලිල්ල අඩුවෙනවා, කෑ කෝ ගහන එක වුනත් අඩුයි.. මෙහෙට ගේන්න ගැටගහන්න කරන්න ඕනෙත් නෑ.. කියන් දේත් හොඳට අහනවයි කියලා තමයි ඕකුන්නේ දෙමව්පියෝ එහෙම කියන්නේ.. සමහරු අහලා තියෙනවා යකාව ඔහොමම තියාගත්තට වැරැද්දක් නැද්ද කියලා..




