~සුමානයක් දත් මදින්නේ නැතුව, මූන / ඇඟ මොකවත් හෝදන්නේ නැතුව, නාන්නේ නැතුව ඉඳල තමුන් කොච්චර ගඳද?? 'මම කොච්චර ගඳ ගහන පොරක්ද??' 'හප්පේ මගේ ගඳ' කියල දැනගත්ත නම්, තේරුම් ගත්ත නම්, කිසි කෙනෙක් යන්නේ නෑ තව එකෙකුට part දාන්න~
උබ කෙල්ලෙක්ද??
මන් මෙච්චර දවසක් හිතුවෙ උබ කොල්ලෙක් කියල
, අය්යො සමාවෙන්න මෙයා.
ඔය එතකොට Blonde නේද 


■ 11-06-2011 09:41 PM අනේ මේ වැදි බන නොකිය හිටපන් බන්
![]()



දමිත් කාරිය වසම් සහ ඔහු දැනට ප්රතිකාර ලබන අංගොඩ මානසික රොහලේ වයිද්යවරයෙකු අතර ඇතිවූ කතාබහක්.
දමිත් : මම ඉන්නේ කොහෙද ?
දොස්තර : ඔයා දැන් මේ ඉන්නෙ අංගොඩ රෝහලේ.
දමිත් : ඉතින් මම රහත් වෙලා නෙ..
දොස්තර : ඒකනෙ ඔය අංගොඩ ඉන්නෙ.
දමිත් : මං වගේ තවත් අය මෙහි සිටී ද ?
දොස්තර : ඔව් ඔබ වගේ තවත් අය මෙහි සිටී
දමිත් : ඒ අයත්, මමත් අරුනම තවත් අය මෙහි සිටී ද ?
දොස්තර : (කේන්තියෙන්) ඔව් තොගෙ ගෑනිත් ඉන්නව
<< Previous
'බුද්ධං සරණං ගච්චාමි' කියන්නේ මම බුදුරජාණන්වහන්සේ සරණ යමි කියන එකට!! ඒ සරණ යනවා කියන්නේ ඔය මල් / හඳුන්කූරු / පහන් වගේ දේවල් පූජා කර කර ඔය වාක්ය කියන කියන වාරයක් වාරයක් ගානේ, බැලුමකට හුලන් ගහනවා වගේ පින් වලින් පිරිලා පිරිලා අන්තිමේ තමන්ව නිවණට යැවෙනවා කියල එහෙම නෙවෙයි!!! බුදුරජාණන්වහන්සේ කලේ මර්ගෝපදේෂණයක්!!! පාර කියා දීමක්!!! ඇත්තට බුද්ධං සරණං ගච්චාමි කියන්නේ, මම බුදුරජාණන්වහන්සේ කියා දීපු දේ හිස් මුදුනින්ම පිලි අරගෙන, ඒ කියපු විදියටම කටයුතු කරමි!!! කියල තමන් තමන්ටම ප්රතිඥා දීගැනීමක් වගේ දෙයක්!!!
දැන් එතකොට බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම කිව්වා මේ එක ජීවිතයකින් තව ජීවිතයකට මොකුත්ම යන්නේ, යැවෙන්නේ නෑ!!! කියල. තමුන් බුද්ධං සරණං කියනවනම් ඒ කියපු එක ඒ විදියටම පිළිගන්න ඕනේ!!! මේක 'වෙන මොකෙක් හරි සරණං ගච්චාමි' කියන එවුන්ට අදාළ නෑ... උන් යන්නේ වෙන දිහාවක!!! ඒ ගැන මම පස්සේ කියන්නම්...
නමුත්, තමුන් බුද්ධං සරණං කියල කියන කෙනෙක් නම්, තමන්ට මේ ජීවිතයෙන් එක මයිල් ගහක වත් දෙයක් අරගෙන යන්න බෑ!!! ඒක පැහැදිලිවම දැනගන්න ඕනේ!!! ඒ උනාට තමුන් බලාපොරොත්තු වෙනවා පින් කර කර සංසාරේ යන්න... එහෙම ගිහිල්ල ගිහිල්ල දෙව් මිනිස් සැප කෙලවර අමාමහ ණිවන් සුව ලබන්න... හුඟාක් සංඝල 'බණට' කියල දෙන්නේ ඔහොම නේ!!!
මං අහන්නේ, බුදුහාමුදුරුවෝ කිව්වා නම් මේකෙන් මොකුත්ම ගෙනියන්න බෑ කියල, තමුන් මොකක් අරගෙනද සංසාරේ යන්න හිතන් ඉන්නේ??? කොයි 'කෑල්ල' අරගෙනද සංසාරේ යන්න හිතන් ඉන්නේ???



<< Previous
මං අහන්නේ, බුදුහාමුදුරුවෝ කිව්වා නම් මේකෙන් මොකුත්ම ගෙනියන්න බෑ කියල, තමුන් මොකක් අරගෙනද සංසාරේ යන්න හිතන් ඉන්නේ??? කොයි 'කෑල්ල' අරගෙනද සංසාරේ යන්න හිතන් ඉන්නේ???