'මම' ඉන්නේ කොහෙද?

121221

Active member
  • Mar 18, 2011
    989
    34
    28
    අවිහිංසාවාදී දහමක් වන බුදුදහමේ අවසාන ප්‍රතිපලය මෙවැනි සාහසික පුද්ගලයෙක් විය හැකිද?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ~සුමානයක් දත් මදින්නේ නැතුව, මූන / ඇඟ මොකවත් හෝදන්නේ නැතුව, නාන්නේ නැතුව ඉඳල තමුන් කොච්චර ගඳද?? 'මම කොච්චර ගඳ ගහන පොරක්ද??' 'හප්පේ මගේ ගඳ' කියල දැනගත්ත නම්, තේරුම් ගත්ත නම්, කිසි කෙනෙක් යන්නේ නෑ තව එකෙකුට part දාන්න~

    me post ekata ekek,
    11-05-2011 11:00 AM උඹේ හෙඩ් එක ගිහින්ද?
    kiyala comment ekak daalaa...

    mama ahanna kamathiyi e comment eka daapu ekagen,
    උඹට head එකක් තියනවද?
    kiyala.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    PONZ™ Online now !!!

    kiss-my-ass.jpg
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers

    :rolleyes:උබ කෙල්ලෙක්ද??:confused: මන් මෙච්චර දවසක් හිතුවෙ උබ කොල්ලෙක් කියල :baffled:, අය්යො සමාවෙන්න මෙයා.:D

    ශා ඔයාට ලස්සන පස්ස පැත්තක් තියෙන්නේ :Dඔය එතකොට Blonde නේද :rofl:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    මේ ඇඟවල් වල තියෙන්නේ මොනවද කියල ධාතු හැටියට හොයල බලපු බුදුරජාණන්වහන්සේ ඊළඟට මේ ඇඟවල් සංඥා ආයතන හැටියටත් වෙන්කර කර බැලුවා!! මොනවද මේ සංඥා ආයතන?? සංඥා ආයතන කිව්වෙත් ඔය ඇඟවල් වලම තියන, ඔය කියපු ධාතුන්ගෙන්ම හැදිච්ච, මේ බාහිර ලෝකේ තියන නොයෙකුත් නොයෙකුත් දේවල් දැනගෙන සත්වයාට විඳින්න අවස්ථාව හදල දෙන අවයවයන් / ඉන්ද්‍රියයන් කිව්වනම් හරි!! 'ඇස' කියල එකක් තියනවා... ඒකෙන් තමයි සත්වයා දකින තරමක් දේවල් දකින්නේ. 'කණ' කියල එකක් තියනවා, ඒකෙන් තමයි ඇහෙන තරමක් දේවල් ඇහෙන්නේ. 'නාසය' කියන එකෙන් තමයි ඕනෙම ගඳ සුවඳක් දැනෙන්නේ. 'දිව' කියන එකෙන් තමයි හැම රසයක්ම දැනගන්නේ. 'කය' කියන එකට තමයි හැම පහසක්ම දැනෙන්නේ ඊළඟට 'මනස' කියන එකට තමයි හැම අරමුණක්ම දැනෙන්නේ. ඔච්චරයි තියෙන්නේ!! මේ සත්වයා කියන්නේ තනිකරම හතරමහා ධාතුන්ගෙන් හැදිච්ච ආයතන 6ක එකතුවක්... වෙන මොකුත්ම නෑ!! කොච්චර හෙව්වත් ආත්මයක් කියල එකක් නෑ!!!

    ඉතින්, ආයතන හැටියටත් මේ ඇඟේ තියෙන දේවල් සේරම වෙන්කර කර බලපු බුදුරජාණන්වහන්සේ ඊළඟට හෙව්වා, මොකද්ද මෙතන සිද්ධවෙන්නේ?? කියල. හැබැයි උන්වහන්සේ මේ ටික නම් කලේ උන්වහන්සේ සතු විශිෂ්ඨ ඥාණ වල උපකාරයෙන්මයි!!! ඒ කියන්නේ මෙහෙමයි... දැන් සාමාන්‍ය මනුස්සයෙකුට වතුර හැදිලා තියෙන සියුම්ම කොටස මොකද්ද කියල හොයාගෙන හොයාගෙන ගියොත් දැනගන්න පුළුවන් සියුම්ම අවස්ථාව 'ජල අණුව' කියන එක නේ?? එතනින් එහාට හොයන්න පියවි ඇහැට පේන, අල්ලලා බලල දැනගන්න පුළුවන්, මොකුත් නෑ නේ?? නමුත් අවශ්‍ය උපකරණ තියන විද්‍යාඥයෙකුට පුළුවන් ඊට එහාට හොයාගෙන හොයාගෙන යන්න!! එක්කෝ හයිඩ්‍රජන් / ඔක්සිජන් එකතුවක් (2H+O) කියල හොයාගෙන නවතින්න පුළුවන්... එහෙමත් නැත්නම් පරමාණු මට්ටමටම හොයාගෙන හොයාගෙන යන්න පුළුවන්!! බුදුරජාණන්වහන්සේට මේවගේ දේවල් වලට අමුතුවෙන් උපකරණ මොකවත් උවමනාවක් නෑ!!! උන්වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්පිරුවේ ඒවා හදාගෙන එන්න තමයි... පස්සේ උන්වහන්සේට තිබුණේ ඕනේ ඕනේ දේවල් හොයල දැනගන්න විතරයි!!

    ඉතින් බුදුරජාණන්වහන්සේ හොයාගෙන හොයාගෙන ගියා මේ සාමාන්‍ය මනුස්සයෝ 'මම'ය, 'මගේ ආත්මය'ය, කියල හිරවෙලා දඟලන කෙහෙල්මල මොකද්ද කියල!! බැලුවම ඒක තනිකරම මායාවක් විතරයි!!! මේ 'මම' කියල අපි කාට කාටත් දැනෙන්නේ, මනස / සිත / විඥාණය කියන තුන එකතුවෙලා පෙන්නන විජ්ජාවක්... ලොකුවයින් තොරණක්... එච්චරයි!!! ඒ ඇරෙන්න මේකේ මොකුත්ම නෑ!!!

    දැන් ඔය TV එකේ ප්‍රවෘත්ති කියන, එක එක සාකච්ඡාවල් පවත්වන උදවිය වාහන වලින් ඔයාලගේ ගෙවල් වලට ඇවිල්ල... ගෙට ඇවිල්ල... TV එක ඇතුලට ගිහිල්ල වාඩිවෙලා කාරිය... ඒ වැඩසටහන් කරනවා නෙවෙයි නේ?? ඒත් ඔය හොඳ ලස්සනට 'ගෙඩි පිටින්' ඉන්නවා පේන්නේ?? ඇත්තටම වගේ කතාකර කර ඉන්නේ??? ඒ සේරම තනිකරම හදල පෙන්වන දෙයක්, illusion එකක්, විතරනේ... මෙතනත් වෙන්නේ ඒකමයි!!! හිතාගන්න බැහැ තමයි... TV එකක් උනත් මුලින්ම දැකපු කෙනෙක්ව 'ගොනාට අන්දවන්න' පුළුවන් ලේසියෙන්ම!! ඒත් TV මස්කරන්න දන්න, කෑල්ලෙන් කෑල්ලට ඒවා වැඩකරන විදිය දන්න එකෙක්ව 'අන්දවන්න' බෑ නේ කීයටවත්?? මේ සත්වයෝ සේරමලා හා හාපුරා කියල TV එකක් දැකපු එවුන් ගානයි!!! නොදන්න නිසයි ගොනාට ඇඳගෙන ඉන්නේ!!! නොදන්න නිසයි මැව්වා කියල හිතාගෙන ඉන්නේ!!! නොදන්න නිසයි පිං කොරල තව එව්වට යන්න හදන්නේ!!! නොදන්න නිසයි 'අනේ වඩිනු මැනවි... මාගේ එක ගලවා ගනු මැනවි...' කිය කියා ගොං වැඩ කර කර ඉන්නේ!!!

    බුදුරජාණන්වහන්සේ ඒ මායාවට රැවටුනේ නෑ!!! උන්වහන්සේ ඒක එහෙම්පිටින්ම අවබෝධ කලා!!! උන්වහන්සේ දැක්ක මේ ජීවිතය කියන්නේ හිත හැසිරෙන තැන් 18ක එකතුවක් විතරයි නේද?? කියල. ඇහින් දකින රූප ඔස්සේ හිත දුක් / සැප හෝ දුක්කක්වත් සැපක්වත් නැති මධ්‍යස්ථ වශයෙන් හැසිරෙනවා... කණින් අහන සද්ද ඔස්සේ හිත දුක් / සැප හෝ මධ්‍යස්ථ වශයෙන් හැසිරෙනවා... නාසයට දැනෙන ගඳ සුවඳ ඔස්සේ හිත දුක් / සැප හෝ මධ්‍යස්ථ වශයෙන් හැසිරෙනවා... දිවට දැනෙන රස ඔස්සේ හිත දුක් / සැප හෝ මධ්‍යස්ථ වශයෙන් හැසිරෙනවා... කයට දැනෙන පහස ඔස්සේ හිත දුක් / සැප හෝ මධ්‍යස්ථ වශයෙන් හැසිරෙනවා... අවසාන වශයෙන් මනසට දැනෙන අරමුණු ඔස්සේ හිත දුක් / සැප හෝ මධ්‍යස්ථ වශයෙන් හැසිරෙනවා... එච්චරයි!!! ඕක තමයි මේ මහලොකු ජීවිතය!!! ආත්මයක් කියල බම්බුවක් මේකේ නෑ!!!
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    දමිත් කාරිය වසම් සහ ඔහු දැනට ප්‍රතිකාර ලබන අංගොඩ මානසික රොහලේ වයිද්යවරයෙකු අතර ඇතිවූ කතාබහක්.

    දමිත් : මම ඉන්නේ කොහෙද ?

    දොස්තර : ඔයා දැන් මේ ඉන්නෙ අංගොඩ රෝහලේ.

    දමිත් : ඉතින් මම රහත් වෙලා නෙ..

    දොස්තර : ඒකනෙ ඔය අංගොඩ ඉන්නෙ.

    දමිත් : මං වගේ තවත් අය මෙහි සිටී ද ?

    දොස්තර : ඔව් ඔබ වගේ තවත් අය මෙහි සිටී

    දමිත් : ඒ අයත්, මමත් අරුනම තවත් අය මෙහි සිටී ද ?

    දොස්තර : (කේන්තියෙන්) ඔව් තොගෙ ගෑනිත් ඉන්නව

    :baffled::baffled:
     
    Last edited:

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    දමිත් කාරිය වසම් සහ ඔහු දැනට ප්‍රතිකාර ලබන අංගොඩ මානසික රොහලේ වයිද්යවරයෙකු අතර ඇතිවූ කතාබහක්.

    දමිත් : මම ඉන්නේ කොහෙද ?

    දොස්තර : ඔයා දැන් මේ ඉන්නෙ අංගොඩ රෝහලේ.

    දමිත් : ඉතින් මම රහත් වෙලා නෙ..

    දොස්තර : ඒකනෙ ඔය අංගොඩ ඉන්නෙ.

    දමිත් : මං වගේ තවත් අය මෙහි සිටී ද ?

    දොස්තර : ඔව් ඔබ වගේ තවත් අය මෙහි සිටී

    දමිත් : ඒ අයත්, මමත් අරුනම තවත් අය මෙහි සිටී ද ?

    දොස්තර : (කේන්තියෙන්) ඔව් තොගෙ ගෑනිත් ඉන්නව

    :baffled::baffled:


    පිස්සුද, කුණුහරප 5 ක් වත් නොකිය දමිත් ඔය ටික කියයිද ? දොස්තර ගේ කොහේ ඉරයිද දන්නේ නැ
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    රෝගියෙක් - ඔයා රහත් වෙලා නම් මට බන ටිකක් කියන්න පුලුවන්ද
    දමිත් - මම කම්බි කලි ඔත ඔත හිටියේ , ඒකාලේ මාත් එක්ක කම්බි ඔතන්න කාටවත් බැ.
    රෝගියා - ඉතින් ..
    දමිත් - ඒකාලේ ලංකාවේ හැමෝම කම්බි ඔතන්න මන් ගාවට ආවා. මට ඊට වැඩිය ගොඩක් වැඩ පුළුවන් , මම තමා ලොකුම වැඩකාරයා
    රෝගියා - ඕවා බන නෙවෙයිනේ
    දමිත් - _ක ඉරාගන්නේ නැතුව අහගෙන හිටපන් , බන අහන්න ඕන motherf_ckers ල ඉන්නවනම් ලගට වරෙන් , හැබැයි එක නරියෙකුට වත් බැ මගෙන් ප්‍රසන අහන්න
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    'බුද්ධං සරණං ගච්චාමි' කියන්නේ මම බුදුරජාණන්වහන්සේ සරණ යමි කියන එකට!! ඒ සරණ යනවා කියන්නේ ඔය මල් / හඳුන්කූරු / පහන් වගේ දේවල් පූජා කර කර ඔය වාක්‍ය කියන කියන වාරයක් වාරයක් ගානේ, බැලුමකට හුලන් ගහනවා වගේ පින් වලින් පිරිලා පිරිලා අන්තිමේ තමන්ව නිවණට යැවෙනවා කියල එහෙම නෙවෙයි!!! බුදුරජාණන්වහන්සේ කලේ මර්ගෝපදේෂණයක්!!! පාර කියා දීමක්!!! ඇත්තට බුද්ධං සරණං ගච්චාමි කියන්නේ, මම බුදුරජාණන්වහන්සේ කියා දීපු දේ හිස් මුදුනින්ම පිලි අරගෙන, ඒ කියපු විදියටම කටයුතු කරමි!!! කියල තමන් තමන්ටම ප්‍රතිඥා දීගැනීමක් වගේ දෙයක්!!!

    දැන් එතකොට බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම කිව්වා මේ එක ජීවිතයකින් තව ජීවිතයකට මොකුත්ම යන්නේ, යැවෙන්නේ නෑ!!! කියල. තමුන් බුද්ධං සරණං කියනවනම් ඒ කියපු එක ඒ විදියටම පිළිගන්න ඕනේ!!! මේක 'වෙන මොකෙක් හරි සරණං ගච්චාමි' කියන එවුන්ට අදාළ නෑ... උන් යන්නේ වෙන දිහාවක!!! ඒ ගැන මම පස්සේ කියන්නම්...

    නමුත්, තමුන් බුද්ධං සරණං කියල කියන කෙනෙක් නම්, තමන්ට මේ ජීවිතයෙන් එක මයිල් ගහක වත් දෙයක් අරගෙන යන්න බෑ!!! ඒක පැහැදිලිවම දැනගන්න ඕනේ!!! ඒ උනාට තමුන් බලාපොරොත්තු වෙනවා පින් කර කර සංසාරේ යන්න... එහෙම ගිහිල්ල ගිහිල්ල දෙව් මිනිස් සැප කෙලවර අමාමහ ණිවන් සුව ලබන්න... හුඟාක් සංඝල 'බණට' කියල දෙන්නේ ඔහොම නේ!!!

    මං අහන්නේ, බුදුහාමුදුරුවෝ කිව්වා නම් මේකෙන් මොකුත්ම ගෙනියන්න බෑ කියල, තමුන් මොකක් අරගෙනද සංසාරේ යන්න හිතන් ඉන්නේ??? කොයි 'කෑල්ල' අරගෙනද සංසාරේ යන්න හිතන් ඉන්නේ???
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    << Previous

    'බුද්ධං සරණං ගච්චාමි' කියන්නේ මම බුදුරජාණන්වහන්සේ සරණ යමි කියන එකට!! ඒ සරණ යනවා කියන්නේ ඔය මල් / හඳුන්කූරු / පහන් වගේ දේවල් පූජා කර කර ඔය වාක්‍ය කියන කියන වාරයක් වාරයක් ගානේ, බැලුමකට හුලන් ගහනවා වගේ පින් වලින් පිරිලා පිරිලා අන්තිමේ තමන්ව නිවණට යැවෙනවා කියල එහෙම නෙවෙයි!!! බුදුරජාණන්වහන්සේ කලේ මර්ගෝපදේෂණයක්!!! පාර කියා දීමක්!!! ඇත්තට බුද්ධං සරණං ගච්චාමි කියන්නේ, මම බුදුරජාණන්වහන්සේ කියා දීපු දේ හිස් මුදුනින්ම පිලි අරගෙන, ඒ කියපු විදියටම කටයුතු කරමි!!! කියල තමන් තමන්ටම ප්‍රතිඥා දීගැනීමක් වගේ දෙයක්!!!

    දැන් එතකොට බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම කිව්වා මේ එක ජීවිතයකින් තව ජීවිතයකට මොකුත්ම යන්නේ, යැවෙන්නේ නෑ!!! කියල. තමුන් බුද්ධං සරණං කියනවනම් ඒ කියපු එක ඒ විදියටම පිළිගන්න ඕනේ!!! මේක 'වෙන මොකෙක් හරි සරණං ගච්චාමි' කියන එවුන්ට අදාළ නෑ... උන් යන්නේ වෙන දිහාවක!!! ඒ ගැන මම පස්සේ කියන්නම්...

    නමුත්, තමුන් බුද්ධං සරණං කියල කියන කෙනෙක් නම්, තමන්ට මේ ජීවිතයෙන් එක මයිල් ගහක වත් දෙයක් අරගෙන යන්න බෑ!!! ඒක පැහැදිලිවම දැනගන්න ඕනේ!!! ඒ උනාට තමුන් බලාපොරොත්තු වෙනවා පින් කර කර සංසාරේ යන්න... එහෙම ගිහිල්ල ගිහිල්ල දෙව් මිනිස් සැප කෙලවර අමාමහ ණිවන් සුව ලබන්න... හුඟාක් සංඝල 'බණට' කියල දෙන්නේ ඔහොම නේ!!!

    මං අහන්නේ,
    බුදුහාමුදුරුවෝ කිව්වා නම් මේකෙන් මොකුත්ම ගෙනියන්න බෑ කියල, තමුන් මොකක් අරගෙනද සංසාරේ යන්න හිතන් ඉන්නේ??? කොයි 'කෑල්ල' අරගෙනද සංසාරේ යන්න හිතන් ඉන්නේ???


    :confused:

    okkoma kali tika sansare aran yanna puluwan. (eka parakata ekai.)

    habai gedara aran yanna wenne nam eka kallai.

    :baffled::baffled:
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    << Previous


    මං අහන්නේ, බුදුහාමුදුරුවෝ කිව්වා නම් මේකෙන් මොකුත්ම ගෙනියන්න බෑ කියල, තමුන් මොකක් අරගෙනද සංසාරේ යන්න හිතන් ඉන්නේ??? කොයි 'කෑල්ල' අරගෙනද සංසාරේ යන්න හිතන් ඉන්නේ???

    ගෙනියන එක පස්සෙනේ , දැන් කවුද සංසාරේ යන්නේ ?
    යන කෙනෙක් ඉන්න එපාය මොනවා හරි ගෙනියන්න