'මම' ඉන්නේ කොහෙද?

121221

Active member
  • Mar 18, 2011
    989
    34
    28

    මේ thread එක උවමනාවෙන් බැලුවොත්, මාත් එක්ක හැමිනෙන්න ආපු / හැමිනෙන්න එන එවුන්ට හැරෙන්න අනික් හැම කෙනාටම සත්‍ය අවබෝධකරගෙන මේ ජීවිතයෙන්ම ගොඩ යන්න පුළුවන්!!!

    මේ වචනයේ තේරුම නම් මම හරියටම දන්නේ නැ ,
    බුද්ධ ධර්මයට අදාළ වචනයක් වෙන්න ඇති
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මේ... ඔය අහල තියන කුණුහරුප කතාවලට රැවටෙන්න එපා!!! ඕක බුදුරජාණන්වහන්සේ කියපු දෙයක් නෙවෙයි!!! ඔය ඇවිල්ල මාරය වැහිච්ච එවුන් මිනිස්සු ධර්මය අවබෝධ කරන එක වලක්වන්න කියපු එකක්!!!

    පොඩ්ඩක් හිතල බලනවා, තමුන් ආත්ම කෝටි 50ක් හරක් හැටියට ඉපදිලා මැරුම් කාල තියනවා!!! මේක, ඇත්තද?? බොරුද?? කොහොමද ඕකේ ඇත්ත නැත්ත හොයාගන්නේ??? හොයාගන්න විදියක් නෑ!!! ඒත්, ඇත්තටම වෙලා තියෙන්නේ ඔහොමයි!!!

    ඊළඟට තමුන් මේ ජීවිතයේදී ධර්මය අවබෝධ කර නොගත්තොත්, ඉදිරියට ආත්ම කෝටි 500ක් හරක් හැටියට ඉපදිලා මැරුම් කන්න නියමිතයි!!! ඇත්තද?? බොරුද?? කොහොමද ඇත්ත නැත්ත දැනගන්නේ??? ඇත්ත නැත්ත පෙන්නන්න විදියක් නෑ!!! මේ සංසාර ගමන කියන එක සිදුවෙන්නේ ඔන්න ඔහොමයි!!!

    ඔය තමයි ඇත්තම ඇත්ත!!! seriously ගත්තත් එකයි... නැතත් එකයි... වැඩේ වෙන්නේ ඒ විදියටයි!!! ආත්ම ගණන් ප්‍රමාණ කරන්නත් බෑ!!! unlimited!!! මම කිව්වේ උදාහරණයක් හැටියට විතරයි!!!

    රහත් වෙලා, ත්‍රිවිද්‍යාව උපදවා ගත්තම නම්, ඇත්ත නැත්ත හොඳ ලස්සනට තමන්ටම තේරෙනවා!!!

    ධර්මය අවබෝධ කිරීම / ජීවිතය අවබෝධ කිරීම කියන්නේ ඔය එක එක මැටි මෝල්ලු කියපු කතා අදහගෙන කරන්න තියන දෙයක් නෙවෙයි!!!

    තනිකරම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහාගෙන, 'ශ්‍රද්ධාවෙන්' කරගන්න තියන දෙයක්!!!

    ඉතින්, මේ ආත්මෙත් 'හරක් වැඩ' කරලා සේරම අනාගන්නේ නැතුව, ඉක්මන් කරලා ජීවිතය අවබෝධ කරගන්නවා!!!

    මේ thread එක උවමනාවෙන් බැලුවොත්, මාත් එක්ක හැමිනෙන්න ආපු / හැමිනෙන්න එන එවුන්ට හැරෙන්න අනික් හැම කෙනාටම සත්‍ය අවබෝධකරගෙන මේ ජීවිතයෙන්ම ගොඩ යන්න පුළුවන්!!!

    සිත ,කය , වචනය සංවර කරගන්න එක ලේසි නැ නේද දමිත් ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,099
    113
    Gotland
    මේ වචනයේ තේරුම නම් මම හරියටම දන්නේ නැ ,
    බුද්ධ ධර්මයට අදාළ වචනයක් වෙන්න ඇති

    hmm, me ponnaya uge wife ekka haminenna bari kamata meke inna kollo ekka haminenna hadanawa.
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28

    hmm, me ponnaya uge wife ekka haminenna bari kamata meke inna kollo ekka haminenna hadanawa.

    ප්‍රසිද්දියේ P .... කියල පිලිගත්තම මිනිස්සු ඔහොම හිතන එකේ වැරැද්දකුත් නැ
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    eyi 121221 nariyo,

    mama manasika rogiyek kiyala, kohoma hari kiyaganna puluwan unoth kattiya meka follow karana eka nathara karaganna puluwan weyi kiyala neda umba hithanne??

    eka neda umba oya pana daagena danna hadana 'drill' eka???

    umba bududahamak gana maha lokuwata kiwwata umba eke 'බු' yannayi, 'දු' yannayi, 'ද' yannayi, 'හ' yannayi, 'ම' yannayi arenna, wena danne monawada???

    kiyapiya balanna!!!

    මචං උඹ කිසිම දේකට බයවෙන්න එපා
    උඹ මානසිකව (ගොඩක් නෙමේ ටිකක්) අප්සෙට් කියලා දැන දැනත්නේ අපි මේක බලන්නේ
    මේ ආතල් එක වෙන කොහෙන් ගන්නද
    අනික උඹ 04-13-2011 ඉදන් මේ හොයන තැනට කවදාම හරි යන්නත් එපායැ
    උඹ බය නැතිව දිගටම හොයපන්
    තව ටිකකින් උඹත් අරිහත් උනා කියලා නමත් වෙනස් කරගෙන ආවට අපි පුදුම වෙන්නෙත් නෑ
    මොනා අනත් උඹ මේ කන චාටර් වල හැටියට අහන ඇනුම් පද වල හැටියට උඹට ඉක්මනටම ඔය කියන තැන සෙට් වෙන්න ඕනේ
    එක නෙමේ මස්සිනා නැ නැ අයියේ ඔයා බැදලද
    එහෙම ඇහුවේ ඔයා මේ ඉන්න තැනක් හොයන්න මහන්සිවෙන කොට වයිෆ් ගැන හිතන්නවත් වෙලාවක් නැනේ නේද
    උඹ මේ කොල්ලන්ට එහෙම උඹේ ගෙදට්ට එන්න දෙන්න එපා ධර්මේ දෙසන්න
    මුන් ෂුවර් නෑ(මාත් ඇතුලුව)
    උඹේන් බණ අහන ගමන් මුන් අක්කට(උඹේ ගැණිට) බණ කියා දෙන්න හදයි;)
    මොනා උනත් උඹේ උත්සහය අගේ කරනවා(නොසැලි සිටීම ගැන):yes:

    උඹට මල පැන්නට නාක වචන වලින් කොල්ලන්ට බනින්න එපා බන් අයියේ
    අන්තිමට උඹේ වචන වලින් මුන් උඹටම අරි(දැනටමත් ඇරලනේ තියෙන්නේ);)

    මෙයට
    04-13-2011 ඉදන් උඹට ඉන්න තැනක් හොයන
    රුක්ෂාන් මල්ලී
     
    mu badala banz.

    anyway api set ekak muge gedara yanna inne mu gedara inna, wife gedara nathi welawaka.

    mu gedara nathi, wife inna welawaka mama witharak thaniyama gihin enawa

    :D
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    11-12-2011 02:36 PM thamuseta pissuda oi wahama gihin manasika waidyawarayek hambawunoth honadai - ow ikmanatama gihin hambaweyan!!!

    11-12-2011 09:12 PM uba elo vikaren dodawana pissu huththek - ethakota umba mokedda??

    moda pa_yo!!! balaganilla tha tika kalakin... mokatada pissu kiyala!!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    DJ චි කේ යි යා;11348834 said:
    ayyo mata pissu wage :baffled:

    ID eka nam ela!
    me kathawa balapu gaman pissu wage hitheyi... ewa ganan ganna epa!! oya jaraa godawal paagaganne nathuwa mula indala balagena aawoth awulak wena ekak naa!!

    me kathandare alla nogaththoth 'visa iwara wenakota' aniwaryayenma pissu hadyi!!!
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ID eka nam ela!
    me kathawa balapu gaman pissu wage hitheyi... ewa ganan ganna epa!! oya jaraa godawal paagaganne nathuwa mula indala balagena aawoth awulak wena ekak naa!!

    me kathandare alla nogaththoth 'visa iwara wenakota' aniwaryayenma pissu hadyi!!!

    විශේෂයෙන් දමිත් ගේ ජරා ගොඩවල් මග ඇරලා යන්න , 18 අඩු අය ඉන්නවනම් මේක බලන්න දෙන්න එපා
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    විශේෂයෙන් දමිත් ගේ ජරා ගොඩවල් මග ඇරලා යන්න , 18 අඩු අය ඉන්නවනම් මේක බලන්න දෙන්න එපා

    මූ 'ජරා ගොඩවල්' කියන්නේ මම thread එකට දාන posts වලට!!!

    මූට උවමනා කට්ටිය ඒවා බලල තේරුම්ගන්න එක වලක්වන්න තමයි!!!
     
    Last edited:

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මූ 'ජරා ගොඩවල්' කියන්නේ මම thread එකට දාන posts වලට!!!

    මූට උවමනා කට්ටිය ඒවා බලල තේරුම්ගන්න එක වලක්වන්න තමයි!!!

    රහත් යයි කියා ගන්න කෙනෙක් ,
    කසිප්පු බොනවායයි පැවසීම,
    අසභ්‍ය වචන භාවිතය ,
    අනුන්ගේ _ක ඉරීමට උත්සහ කිරීම ,
    අනෙකුත් සංගයා වහන්සේලාට අපහාස කිරීම ,
    වැනි කරුණු වලට විරුද්දව මම කතා කරමි .
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    රහත් යයි කියා ගන්න කෙනෙක් ,
    කසිප්පු බොනවායයි පැවසීම,
    අසභ්‍ය වචන භාවිතය ,
    අනුන්ගේ _ක ඉරීමට උත්සහ කිරීම ,
    අනෙකුත් සංගයා වහන්සේලාට අපහාස කිරීම ,
    වැනි කරුණු වලට විරුද්දව මම කතා කරමි .

    :yes::yes: