හරිම ආගම

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    හැමෝටම කියන්න තියෙන්නේ මෙච්චරයි...සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා සියලු සත්ත්වන් කෙරේ අනුකම්පාවෙන්
    අපම්ණ දුක් ගෙන ලබාගත් දැනුමෙන් උන් වහන්සේ කළ සෘද්ධි ප්‍රාතිහාර්ය පෑම, දිව්‍ය ලෝක,අපාය ආදිය ගැන පැවසූ දේවල් කිසිම කෙනෙකුට විද්‍යාවෙන් හෝ අන් යම් ක්‍රමයකින් බොරු යයි කියා ඔප්පු කල නොහැක. ඒවා පිලිබඳ දැන ගත හැක්කේ භාවනාවෙන් දියුනු කරන ලද සිත් ඇත්තන්ට පමනකි....


    බුද්ධාගමේ විදියට මිථ්‍යා දෘෂ්ටිය කියන්නේ ලොකුම පව.. පින් පව් නෑ පරලොවක් නෑ..මේ ලෝකෙ දෙය්යො මැව්වා.. කියන මේ පුහු අදහස් ගැන හිතාගෙන ඒවා අදහන්නේ හරියට "උපතින්ම අන්ධයෙක් මේ ලෝකෙ පාට නෑ " කියනවා වගේ..බුදු හාමුදුරුවො වගේ ශ්‍රේෂ්ට උත්තමයෙක් කල්ප ගානක් පෙරුම් පුරල ලබා ගත්ත දැනුමෙන් කියපු දේවල් අපි දකින්නෙ කොහොමද මෝඩයිනේ!
    සහෝදරයා...අපිට කාටවත් මඩ ගහන්නවත් විරුද්ධ තර්ක ගෙනත් ඔය මෝඩ හම්බයන්ගේ ලිපි එක්ක දිගින් දිගට ගැටෙන්න උවමනා නෑ.. අපි කියන්නේ සත්‍ය‍යි! බුදු දහමේ එන ගැඹුරු කරුණු කිසිදාක 100% ක් විද්‍යාවෙන් ඔප්පු කල නොහැක...ඒවා වටහා ගත හැක්කේ දියුනු කල මනසින්ම පමණකි...
    සත්‍යය ඔබ ලඟමය! එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන්ම අවබෝධ කල හැකිය..එහෙත් එය අසීරුය..
    තථාගතයන් වහන්සේට කළ හැක්කේද මග කියා දීම පමණකි..එය සොයා ගත යුත්තේ ඔබමය
    ..

    සදාකාලිකවම ලෝකය ඇති වීමට හේතු වූයේ තණ්හාව පමණකි...තණ්හාව ලෝකයේ මැවුම් කරුවායි..වෙන කිසිවක් නොවේ.. තණ්හාව නැති කල දාට මේ සංසාර ගමනෙන් සත්වයා නිදහස් වේ...

    මේ උතුම් බුද්ධොත්පාද කාලෙයේ ඉපිද සියලු මිථ්‍ය දෘෂ්ටිකයන්ගේ ඇස් ඇරේවා..සියලු සත්වයො දුකින් මිදෙත්වා.

    +4 :yes::yes:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මම දැක්ක මේකේ ඉන්න සමහරක්(ෙබෳද්ධ,මුස්ලිම්,ක්‍රිස්තියානි)සහෝදරවරු එකිනෙකාගේ ආගම් වලට ගරහනවා. අනිත් අයගේ ආගම් මිත්‍යා මත කියල කියනවා.අපේ ආගම තම හරි එක තම මුල්ම ආගම කියල කියනවා.ආගම කියන්නේ මොකක්ද ආගම මිනිසාට අදාල වෙන්නේ ඇයි?ප්‍රශ්න:අඩියේ පමණක් නොව නුතනයේ මිනිසාත් සොබාදහමේ සියලුම දේ වැටහ ගන්න ගත්ත උත්සාහයේදී විද්‍යාව පදනම් කරගෙන සොයාගැනීම් රාශියක් සිදු කරා,නමුත් තැනක හිස් ඉඩක් ඉතුරු වුන මේක පුරවන්න තම ආගම ඉවහල් වුනේ.ඒ කියන්නේ අපිට වටහාගැනීමට හා විවරණයට නොහැකි කරුණු ආගම තුලින් වැටහ ගත්තා.මේවා සඳහා මිහිපිට ජීවත් වූ බුදුන් වහන්සේ ,ජේසුස්වහන්සේ,මොහොම්මඩ් නබි තුමන් ජීවමාන සාක්ෂි සපයනවා හැම ආගමක්ම පාහේ පදනම් වෙන්නේ ඇදහිල්ල,විශ්වාසය,අවබෝධය සහ ප්‍රේමය තුල ඉතිරි සම නීතිරීති චාරිත්‍ර වාරිත්‍ර මිනිසුන් විසින් නොයෙක් සමයන් තුලදී වෙනස් කරමින් ඔවුනොවුන්ගේ වැසි ප්‍රයෝජන මානසික තත්ත්ව යටතේ නිර්මාණය කල දේවල් .ලෝකයේ පවතින එක සත්‍යතාවක් තිබෙනවා එයනම් අපගේ මේ කුඩා මිනිස් මොලයට තේරුම් ගත නොහැකි බලයක් විශ්වය තුල පවතින බවය්.එම බලයට කල හැකිදේ අසිමිතෛ කියා අපි සිතනවා.මන්ද ශිස්ටචාරයේ දියුණුවත් සමග දෙවියන් යන වචනය අපි දෙන්නේ මේ බලයට නිසා අපි එදා ගල් යුගයේ සිටියානම් එදා දෙවියන් කිව්වේ ගලකටනේ? ෙබෳද්ධ,මුස්ලිම්,ක්‍රිස්තියානි කව්රු කව්රුත් දෙවියෝ කියන්නේ මේ බලවේගයට බුදුන් වහන්සේට තිබුන අපිට වැඩ උසස් මනසක් උන් වහන්සේ යම් යම් දේ අපට කිව්වා එය අපි උන්වහන්සේ අදහස් කල ලෙසම තේරුම් ගන්නවද??,ජේසුතුමා ජුදෙව් ජාතිකයෙක් උන් වහන්සේ ඒ බාසාවෙන් කිව දේ අද පරිවර්තනය විතිබුනත් පරිවර්තනයේදී දෝෂ සිදුවෙන නිසා උන් වහන්සේගේ එම පණිවිඩය හරි ආකාරයටම තේරුම් ගන්නවද ??ප්‍රශ්න:+ට - ඇති වගේම මේ හොඳ බලවෙගයටම නරක බලවෙගයකුත් තියනවා එම බල වේග දෙකේ සමතුලිතතාවය මත තම මේ ලෝකය රඳා පවතින්නේ.මොකද හොඳ නරකට සාපේක්ෂ නිසා නරක තිබුනොත් පමණි හොදක් තියෙන්නේ හරියට අඳුර තිබුනොත් පමණි ආලෝකය තියෙන්නේ වගේ.ෙබෳද්ධ,මුස්ලිම්,ක්‍රිස්තියානි සහෝදරයන් එම පුජකවරු, නාහිමියන් ඔවුන්ගේ ආගමට සාපේක්ෂව කරුණු ඉදිරිපත් කරනවා නමුත් හැමවිටම යමකට සාපේක්ෂ හරි කියල හිතුවොත් එක හරියටම හැටි නෑ.එබැවින් විවෘත මනසකින් කල්පනා කරන්න මොකක්ද හරි කියල හරි දේ කරන්න .මේ මගේ චින්තනය .ඔබේ චින්තනයට මං ගරු කරමි.යම් ආගමකට හෝ කෙනෙකුට අෙගෳරව වේ නම් සමාවන්න. මං වැරදි නම් නිවැරදි කරන්න.ප.ලි.;බුදුදහම දර්ශනයකි



    mama hitanne oya budu dahama gena tikak dannawa misak anith agam gana kisima awabodayak naha wage... narakada thread dada inna welawe anith agam walin kiyanneth monawada kiyala tikak potak patak aragena kiyawala baluwanam.:yes:
     

    Awsomest Genius

    Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    mama hitanne oya budu dahama gena tikak dannawa misak anith agam gana kisima awabodayak naha wage... narakada thread dada inna welawe anith agam walin kiyanneth monawada kiyala tikak potak patak aragena kiyawala baluwanam.:yes:
    mchn thankx 4 d idea bt u kohomada kelinma ehema kiyanne.mn danna de kohomada thread 1 ballala predict karanne
     

    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    mACHANUBA KIYANA DDE KOHOMA WETHATH KIYANNA UTHSAHA KARAPU DE SAHA ADAHAS KARANNA YANADE MATA THERENAWA..!
    But macho meke inna samamhara evun meka thula agamwadaya patan ara gena
    so hama deyakma hitanne e konayen..!
    eka api nawathwamu
    api okkoma eka minissu
    ekama rate
    ekama le thiyana..!
    uba post ekata magen jaya..!
     
    • Like
    Reactions: Awsomest Genius

    Awsomest Genius

    Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    mACHANUBA KIYANA DDE KOHOMA WETHATH KIYANNA UTHSAHA KARAPU DE SAHA ADAHAS KARANNA YANADE MATA THERENAWA..!
    But macho meke inna samamhara evun meka thula agamwadaya patan ara gena
    so hama deyakma hitanne e konayen..!
    eka api nawathwamu
    api okkoma eka minissu
    ekama rate
    ekama le thiyana..!
    uba post ekata magen jaya..!
    thankx
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එල
    11.gif
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    සියලු ආගම් බොරු. සියලු ආගම් ඒ ඒ බිහිවූ ස්ථාන වල එකල සමාජේ අනුව බිහිවිය

    බුදුහාමුදුරුවෝ මැදපෙරදිග ඉපදුනා නං මස් කන්න එපා කිව්වා නං මොනවා වෙයිද ? කුඹුරු කරන්න කියල ඈ එහෙ
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,100
    1,357
    113
    පේමන්ට් එකේ.
    කෝ බං මේකේ ඉන්න නිර්ආගමික සැට් එක. වෙනදා උන් නේද මුලින්ම මේ වගේ ත්‍රෙඩ් වලට රෙද්ද උස්සන් එන්නේ. :rofl: අද මොකෝ වුණේ?
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,636
    5,486
    113
    සියලු ආගම් බොරු. සියලු ආගම් ඒ ඒ බිහිවූ ස්ථාන වල එකල සමාජේ අනුව බිහිවිය

    බුදුහාමුදුරුවෝ මැදපෙරදිග ඉපදුනා නං මස් කන්න එපා කිව්වා නං මොනවා වෙයිද ? කුඹුරු කරන්න කියල ඈ එහෙ

    His Manussayek,
    Ona Agamaka Kiyala Thiyanawa Satthu Maranda Epa Kiyala,
    Ayeth 2.50 Mas Kana parasnayak adagana,
    "Amathaka Una Thama Nana Pamanatane Therenne, Buduhamuduruwo watha, mona Manussayekwath Mudu Kumuburu hannane ita wada hoda Kuburu thiyeddi
     
    Last edited:

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,100
    1,357
    113
    පේමන්ට් එකේ.
    සියලු ආගම් බොරු. සියලු ආගම් ඒ ඒ බිහිවූ ස්ථාන වල එකල සමාජේ අනුව බිහිවිය

    බුදුහාමුදුරුවෝ මැදපෙරදිග ඉපදුනා නං මස් කන්න එපා කිව්වා නං මොනවා වෙයිද ? කුඹුරු කරන්න කියල ඈ එහෙ

    මේකනම් වැරදි මතයක්. පොඩ්ඩක් හිතපන් බුදු හාමුදුරුවන්ගේ කාලයේ තිබුණු සමාජ තත්වයේ ගැහැණියට හම්බවෙලා තිබ්බ තැන පිළිබදව. උන්වහන්සේ ඒ සමාජ මට්ටම එකග වෙලා කටයුතු කරේ නෑ නේද? ඒ සමාජ මට්ටම වෙනස් කරන්න උන්වහන්සේ ක්‍රියා කරා. කාන්තාවන්ට විමුක්තිය උරුම කරලා තිබුණා.

    තව උන්වහන්සේගේ කාලයේ ඉන්දියාවේ දැඩි ලෙස කුල භේද තිබුණා. ඉතින් ඒ සමාජ මට්ටමේම ඉදලා තමයි උන්වහන්සේ සුනීත වගේ කසල ශෝධකයන්ටත් සාසනයේ පැවිද්ද ලබා දුන්නේ. සමාජ තත්වයට වෙනස් නේද?
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,824
    113
    canada
    ආගම් වලට අපි ගරු කරන්න ඕනේ. ආගම් නිසා ඉතිහාසයේ කොටි ගනම් මිනිස්සු සමාජයට අහිතකර වැඩ අතහැරලා යහ මගට පිවිසුන.

    මෙහෙම දෙයක් තියෙනවා. අපි පොඩිකාලේ අතිවිශාල දැනුම් පද්දතියක් දෙනවා ආගම ගැන. ඒ නිසා ආගම ගැන අචල විස්වාසයක් ඇති වෙනවා. කවුරුහරි විද්‍යාවෙන් ආගම් වල සංකල්ප හෙලා දකින කොට අපි එකහෙලාම විරුද්ද වෙනවා (මමත් ඉස්සර එහෙමයි). මට දැන් දත් කිබුලගේ වයස. මට තේරිච්ච දෙයක් තමයි අපි වයසට යනකොට, ලෝකය ගැන දැනුම ලබනකොට, ඒවා ගැන වැඩිදුර හිතනකොට මේ ආගමෙන් කියන දේවල් ඇත්තටම ඇත්තදැයි සිත ඇතුලින් විටින් විට ප්‍රස්න කරනවා. එක මට හිතන්නේ මට විතරක් නෙවි ඔය ගොල්ලොන්ටත් පොදු දෙයක්. වයසට ගිහිල්ලම තමයි එක තේරුම් ගන්න ඕනේ.
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    රෙප් 2+
    සරලම තේරුම මට දැනෙන විදියට ආගමක් කියන්නෙ විදුලි පන්දමක්. ජිවිතය කියන අදුරු පාරේ යන්න උදව් වෙන ආලෝකයක්

    හත් ඉලව්වයි මාත් රිප්ලයි කරලා ඒ කාලේ:lol:
    ඒ කාලේ නොදැක්ක එක දෙයක් දැන් කියන්නම්. ඔය කියපු දේ එහෙමයි කියලා ඒ කාලේ හිතන් උන්නට එක එහෙම නෙමෙයි කියලා දැන් තේරෙනවා