හැමෝටම කියන්න තියෙන්නේ මෙච්චරයි...සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා සියලු සත්ත්වන් කෙරේ අනුකම්පාවෙන්
අපම්ණ දුක් ගෙන ලබාගත් දැනුමෙන් උන් වහන්සේ කළ සෘද්ධි ප්රාතිහාර්ය පෑම, දිව්‍ය ලෝක,අපාය ආදිය ගැන පැවසූ දේවල් කිසිම කෙනෙකුට විද්‍යාවෙන් හෝ අන් යම් ක්‍රමයකින් බොරු යයි කියා ඔප්පු කල නොහැක. ඒවා පිලිබඳ දැන ගත හැක්කේ භාවනාවෙන් දියුනු කරන ලද සිත් ඇත්තන්ට පමනකි....
බුද්ධාගමේ විදියට මිථ්‍යා දෘෂ්ටිය කියන්නේ ලොකුම පව.. පින් පව් නෑ පරලොවක් නෑ..මේ ලෝකෙ දෙය්යො මැව්වා.. කියන මේ පුහු අදහස් ගැන හිතාගෙන ඒවා අදහන්නේ හරියට "උපතින්ම අන්ධයෙක් මේ ලෝකෙ පාට නෑ " කියනවා වගේ..බුදු හාමුදුරුවො වගේ ශ්‍රේෂ්ට උත්තමයෙක් කල්ප ගානක් පෙරුම් පුරල ලබා ගත්ත දැනුමෙන් කියපු දේවල් අපි දකින්නෙ කොහොමද මෝඩයිනේ!
සහෝදරයා...අපිට කාටවත් මඩ ගහන්නවත් විරුද්ධ තර්ක ගෙනත් ඔය මෝඩ හම්බයන්ගේ ලිපි එක්ක දිගින් දිගට ගැටෙන්න උවමනා නෑ.. අපි කියන්නේ සත්‍යයි! බුදු දහමේ එන ගැඹුරු කරුණු කිසිදාක 100% ක් විද්‍යාවෙන් ඔප්පු කල නොහැක...ඒවා වටහා ගත හැක්කේ දියුනු කල මනසින්ම පමණකි...
සත්‍යය ඔබ ලඟමය! එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන්ම අවබෝධ කල හැකිය..එහෙත් එය අසීරුය..
තථාගතයන් වහන්සේට කළ හැක්කේද මග කියා දීම පමණකි..එය සොයා ගත යුත්තේ ඔබමය..
සදාකාලිකවම ලෝකය ඇති වීමට හේතු වූයේ තණ්හාව පමණකි...තණ්හාව ලෝකයේ මැවුම් කරුවායි..වෙන කිසිවක් නොවේ.. තණ්හාව නැති කල දාට මේ සංසාර ගමනෙන් සත්වයා නිදහස් වේ...
මේ උතුම් බුද්ධොත්පාද කාලෙයේ ඉපිද සියලු මිථ්‍ය දෘෂ්ටිකයන්ගේ ඇස් ඇරේවා..සියලු සත්වයො දුකින් මිදෙත්වා.


මම දැක්ක මේකේ ඉන්න සමහරක්(ෙබෳද්ධ,මුස්ලිම්,ක්‍රිස්තියානි)සහෝදරවරු එකිනෙකාගේ ආගම් වලට ගරහනවා. අනිත් අයගේ ආගම් මිත්‍යා මත කියල කියනවා.අපේ ආගම තම හරි එක තම මුල්ම ආගම කියල කියනවා.ආගම කියන්නේ මොකක්ද ආගම මිනිසාට අදාල වෙන්නේ ඇයි?ප්‍රශ්න:අඩියේ පමණක් නොව නුතනයේ මිනිසාත් සොබාදහමේ සියලුම දේ වැටහ ගන්න ගත්ත උත්සාහයේදී විද්‍යාව පදනම් කරගෙන සොයාගැනීම් රාශියක් සිදු කරා,නමුත් තැනක හිස් ඉඩක් ඉතුරු වුන මේක පුරවන්න තම ආගම ඉවහල් වුනේ.ඒ කියන්නේ අපිට වටහාගැනීමට හා විවරණයට නොහැකි කරුණු ආගම තුලින් වැටහ ගත්තා.මේවා සඳහා මිහිපිට ජීවත් වූ බුදුන් වහන්සේ ,ජේසුස්වහන්සේ,මොහොම්මඩ් නබි තුමන් ජීවමාන සාක්ෂි සපයනවා හැම ආගමක්ම පාහේ පදනම් වෙන්නේ ඇදහිල්ල,විශ්වාසය,අවබෝධය සහ ප්‍රේමය තුල ඉතිරි සම නීතිරීති චාරිත්‍ර වාරිත්‍ර මිනිසුන් විසින් නොයෙක් සමයන් තුලදී වෙනස් කරමින් ඔවුනොවුන්ගේ වැසි ප්‍රයෝජන මානසික තත්ත්ව යටතේ නිර්මාණය කල දේවල් .ලෝකයේ පවතින එක සත්‍යතාවක් තිබෙනවා එයනම් අපගේ මේ කුඩා මිනිස් මොලයට තේරුම් ගත නොහැකි බලයක් විශ්වය තුල පවතින බවය්.එම බලයට කල හැකිදේ අසිමිතෛ කියා අපි සිතනවා.මන්ද ශිස්ටචාරයේ දියුණුවත් සමග දෙවියන් යන වචනය අපි දෙන්නේ මේ බලයට නිසා අපි එදා ගල් යුගයේ සිටියානම් එදා දෙවියන් කිව්වේ ගලකටනේ? ෙබෳද්ධ,මුස්ලිම්,ක්‍රිස්තියානි කව්රු කව්රුත් දෙවියෝ කියන්නේ මේ බලවේගයට බුදුන් වහන්සේට තිබුන අපිට වැඩ උසස් මනසක් උන් වහන්සේ යම් යම් දේ අපට කිව්වා එය අපි උන්වහන්සේ අදහස් කල ලෙසම තේරුම් ගන්නවද??,ජේසුතුමා ජුදෙව් ජාතිකයෙක් උන් වහන්සේ ඒ බාසාවෙන් කිව දේ අද පරිවර්තනය විතිබුනත් පරිවර්තනයේදී දෝෂ සිදුවෙන නිසා උන් වහන්සේගේ එම පණිවිඩය හරි ආකාරයටම තේරුම් ගන්නවද ??ප්‍රශ්න:+ට - ඇති වගේම මේ හොඳ බලවෙගයටම නරක බලවෙගයකුත් තියනවා එම බල වේග දෙකේ සමතුලිතතාවය මත තම මේ ලෝකය රඳා පවතින්නේ.මොකද හොඳ නරකට සාපේක්ෂ නිසා නරක තිබුනොත් පමණි හොදක් තියෙන්නේ හරියට අඳුර තිබුනොත් පමණි ආලෝකය තියෙන්නේ වගේ.ෙබෳද්ධ,මුස්ලිම්,ක්‍රිස්තියානි සහෝදරයන් එම පුජකවරු, නාහිමියන් ඔවුන්ගේ ආගමට සාපේක්ෂව කරුණු ඉදිරිපත් කරනවා නමුත් හැමවිටම යමකට සාපේක්ෂ හරි කියල හිතුවොත් එක හරියටම හැටි නෑ.එබැවින් විවෘත මනසකින් කල්පනා කරන්න මොකක්ද හරි කියල හරි දේ කරන්න .මේ මගේ චින්තනය .ඔබේ චින්තනයට මං ගරු කරමි.යම් ආගමකට හෝ කෙනෙකුට අෙගෳරව වේ නම් සමාවන්න. මං වැරදි නම් නිවැරදි කරන්න.ප.ලි.;බුදුදහම දර්ශනයකි

mchn thankx 4 d idea bt u kohomada kelinma ehema kiyanne.mn danna de kohomada thread 1 ballala predict karannemama hitanne oya budu dahama gena tikak dannawa misak anith agam gana kisima awabodayak naha wage... narakada thread dada inna welawe anith agam walin kiyanneth monawada kiyala tikak potak patak aragena kiyawala baluwanam.![]()
thankxmACHANUBA KIYANA DDE KOHOMA WETHATH KIYANNA UTHSAHA KARAPU DE SAHA ADAHAS KARANNA YANADE MATA THERENAWA..!
But macho meke inna samamhara evun meka thula agamwadaya patan ara gena
so hama deyakma hitanne e konayen..!
eka api nawathwamu
api okkoma eka minissu
ekama rate
ekama le thiyana..!
uba post ekata magen jaya..!
අද මොකෝ වුණේ?සියලු ආගම් බොරු. සියලු ආගම් ඒ ඒ බිහිවූ ස්ථාන වල එකල සමාජේ අනුව බිහිවිය
බුදුහාමුදුරුවෝ මැදපෙරදිග ඉපදුනා නං මස් කන්න එපා කිව්වා නං මොනවා වෙයිද ? කුඹුරු කරන්න කියල ඈ එහෙ
සියලු ආගම් බොරු. සියලු ආගම් ඒ ඒ බිහිවූ ස්ථාන වල එකල සමාජේ අනුව බිහිවිය
බුදුහාමුදුරුවෝ මැදපෙරදිග ඉපදුනා නං මස් කන්න එපා කිව්වා නං මොනවා වෙයිද ? කුඹුරු කරන්න කියල ඈ එහෙ
රෙප් 2+
සරලම තේරුම මට දැනෙන විදියට ආගමක් කියන්නෙ විදුලි පන්දමක්. ජිවිතය කියන අදුරු පාරේ යන්න උදව් වෙන ආලෝකයක්
