මේකෙ අයට නිසා ඔය විස්තරය දැම්මේ.........
නැත්නම් පී එම් වලින් ම බොක්ස් එක ෆුල්.......![]()
දෙන Salary එක එහෙම දාලා ලොකුවට බෝඩ් එකක් ගෙදර ඉස්සරහ දාන්න. එතකොට මම හිතන විදිහට Calls දෙක තුනක් එයි.

මේකෙ අයට නිසා ඔය විස්තරය දැම්මේ.........
නැත්නම් පී එම් වලින් ම බොක්ස් එක ෆුල්.......![]()

දෙන Salary එක එහෙම දාලා ලොකුවට බෝඩ් එකක් ගෙදර ඉස්සරහ දාන්න. එතකොට මම හිතන විදිහට Calls දෙක තුනක් එයි.![]()

කිඹුලට ඇසිස්ටන් කිඹුලියෙක් ඉක්මනටම සෙට් වේවා.. (දත් ගැලවීමට පමණක්)[/QUOTE]
නැත්තං වෙන අහවල් ලබ්බකටද???????
උඹ එන කං මම මේ ඉන්නේ..........!!!
මොකද වෙලා තියෙන්නෙ කියලා පොඩ්ඩක් පැහැදිළි ව කියන්න.

මමත් දන්න දන්න අයටවත් කියල බලන්නම්....... සති අන්තෙත් වැඩ තියෙනවද කිඹුල අයියෙ?කිඹුලට ඇසිස්ටන් කිඹුලියෙක් ඉක්මනටම සෙට් වේවා.. (දත් ගැලවීමට පමණක්)[/QUOTE]
නැත්තං වෙන අහවල් ලබ්බකටද???????
උඹ එන කං මම මේ ඉන්නේ..........!!!
අයිය ඇයි මේ කිපිල? කිපෙන්න එපා අයියා.. සන්සුන් වෙන්න..
අද එන්න තමයි ඉන්නෙ ඩෝ..ආවම බලාගමු ෆේස් ටු ෆේස්.. වලිනන් වලි..![]()
Dathaka kelak kedila giya dawasak. den ethana podda podda narak wegana enawa. hiniyata wedanawakuth enawa. wathura tikak bonna be ridenawooooooo.![]()

සුදු රෝස;11401392 said:හපොයි...........මමත් දන්න දන්න අයටවත් කියල බලන්නම්....... සති අන්තෙත් වැඩ තියෙනවද කිඹුල අයියෙ?

වරෙන්...මමත් බලං ඉන්නේ මට මේ අපහාස කරන එකා ගේ දතක් දෙකක් ගලවන්න තමා.......අයිය ඇයි මේ කිපිල? කිපෙන්න එපා අයියා.. සන්සුන් වෙන්න..
අද එන්න තමයි ඉන්නෙ ඩෝ..ආවම බලාගමු ෆේස් ටු ෆේස්.. වලිනන් වලි..![]()
අනික හුග කාලෙකින් අතේ පයේ හිරි ඇර ගත්තේත් නෑ...........
උඹට ඕන හක්ක 4කට කඩලද 5කට කඩලද? (මගේ කලින් වෘත්තීය ඉතිහාසයේ දී එකෙක් ගේ හක්ක 5කට කඩා ඇත්තෙමි!)![]()
වරෙන්...මමත් බලං ඉන්නේ මට මේ අපහාස කරන එකා ගේ දතක් දෙකක් ගලවන්න තමා.......
අනික හුග කාලෙකින් අතේ පයේ හිරි ඇර ගත්තේත් නෑ...........
උඹට ඕන හක්ක 4කට කඩලද 5කට කඩලද? (මගේ කලින් වෘත්තීය ඉතිහාසයේ දී එකෙක් ගේ හක්ක 5කට කඩා ඇත්තෙමි!)![]()
අව්ලක් නෑ උඹම කඩල උඹම හදපන්....![]()
වරෙන්...මමත් බලං ඉන්නේ මට මේ අපහාස කරන එකා ගේ දතක් දෙකක් ගලවන්න තමා.......
අනික හුග කාලෙකින් අතේ පයේ හිරි ඇර ගත්තේත් නෑ...........
උඹට ඕන හක්ක 4කට කඩලද 5කට කඩලද? (මගේ කලින් වෘත්තීය ඉතිහාසයේ දී එකෙක් ගේ හක්ක 5කට කඩා ඇත්තෙමි!)![]()
![]()
![]()
අනේ මන්ද බං!!! තාම හරි ගියේ නැද්ද ඕක.මෙහෙම කරන්න. ජෙනරල් හොස්පිටල් එකේ පුළුවන් නම් නොටිස් එකක් දාන්න ඔයාට ඇසිස්ටන්ට් කෙනෙක් ඕන කියල. ඔයාගේ යාලු දොස්තර ලාටත් කියන්න ඔයාට මෙහෙම එක්කෙනෙක් ඕන කියලා.
හැබැයි අපි නම් ඉස්සර පත්තරේ කාර් එකක් විකුනන්න, එහෙම නැත්නම් ගෙයක් විකුනන්න ඇඩ් එකක් දාන කොට ආයේ එක දිගට වල නොකැඩී කෝල්ස් එනවා. ඔයාට එකක් වත් ආවේ නැද්ද? පුදුමයි නේ.