Dental Surgery Assistant WANTED!!

Status
Not open for further replies.

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    මේකෙ අයට නිසා ඔය විස්තරය දැම්මේ.........
    නැත්නම් පී එම් වලින් ම බොක්ස් එක ෆුල්.......:(

    දෙන Salary එක එහෙම දාලා ලොකුවට බෝඩ් එකක් ගෙදර ඉස්සරහ දාන්න. එතකොට මම හිතන විදිහට Calls දෙක තුනක් එයි. :dull::dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දෙන Salary එක එහෙම දාලා ලොකුවට බෝඩ් එකක් ගෙදර ඉස්සරහ දාන්න. එතකොට මම හිතන විදිහට Calls දෙක තුනක් එයි. :dull::dull::dull:

    ක්ලිනික් එක ඉස්සරහ දාල තියන නෝටිස් එක මාළමේ එහා කෙලවරටත් පේනවා......:angry::angry:
    වැඩක් නැත කතා කර...........
     
    kingdewi

    Well-known member
  • ලංකාවෙ වැඩිපුරම ඉන්නෙත් රැකියා විරහිත අයලු..
    ඒත් පත්තරයක් ගත්තත් පිරෙනකල්ම තියෙන්නෙත් රැකියා ඇබෑර්තු...!
    අනේ මන්දන්නෙ නෑ! :S
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කිඹුලට ඇසිස්ටන් කිඹුලියෙක් ඉක්මනටම සෙට් වේවා.. (දත් ගැලවීමට පමණක්)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලට ඇසිස්ටන් කිඹුලියෙක් ඉක්මනටම සෙට් වේවා.. (දත් ගැලවීමට පමණක්)[/QUOTE]

    :angry::angry::angry:නැත්තං වෙන අහවල් ලබ්බකටද???????:growl::growl::growl:
    උඹ එන කං මම මේ ඉන්නේ..........!!!
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    මොකද වෙලා තියෙන්නෙ කියලා පොඩ්ඩක් පැහැදිළි ව කියන්න.

    Dathaka kelak kedila giya dawasak. den ethana podda podda narak wegana enawa. hiniyata wedanawakuth enawa. wathura tikak bonna be ridenawooooooo.:angry::angry::angry:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    හපොයි........... :nerd::nerd::nerd: මමත් දන්න දන්න අයටවත් කියල බලන්නම්....... සති අන්තෙත් වැඩ තියෙනවද කිඹුල අයියෙ?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කිඹුලට ඇසිස්ටන් කිඹුලියෙක් ඉක්මනටම සෙට් වේවා.. (දත් ගැලවීමට පමණක්)[/QUOTE]

    :angry::angry::angry:නැත්තං වෙන අහවල් ලබ්බකටද???????:growl::growl::growl:
    උඹ එන කං මම මේ ඉන්නේ..........!!!

    :baffled::baffled: අයිය ඇයි මේ කිපිල? කිපෙන්න එපා අයියා.. සන්සුන් වෙන්න.. :baffled::baffled:

    අද එන්න තමයි ඉන්නෙ ඩෝ..ආවම බලාගමු ෆේස් ටු ෆේස්.. වලිනන් වලි.. :frown::frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    Dathaka kelak kedila giya dawasak. den ethana podda podda narak wegana enawa. hiniyata wedanawakuth enawa. wathura tikak bonna be ridenawooooooo.:angry::angry::angry:

    ඇයි කැඩිල කියල දැනගෙනත් මෙච්චර කල් ඇරියේ???:rolleyes::shocked:
    වහාම දන්ත වෛද්‍යවරයෙක් ගාවට යන්න. වතුරට හිරි වැටෙනව නම් ස්නායු පිරවීමක් නොකර දත බේරා ගැනීමේ හැකියාව වැට උඩ තියෙන්නේ. කොතරම් නරක් වුණත් බේර ගන්න පුළුවන්, (බලන්න මෙතන -දත ගලව ගන්න ද හදන්නේ????) නමුත් වියදම් අධික වැඩ. ඒ නිසා දැන්මම යන්න. කල්දාන්න එපා.:yes::yes:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුදු රෝස;11401392 said:
    හපොයි........... :nerd::nerd::nerd: මමත් දන්න දන්න අයටවත් කියල බලන්නම්....... සති අන්තෙත් වැඩ තියෙනවද කිඹුල අයියෙ?

    ඉරිදට සහ පෝය දිනට සායනය වසා ඇත. සෙනසුරාදා වැඩ.....:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :baffled::baffled: අයිය ඇයි මේ කිපිල? කිපෙන්න එපා අයියා.. සන්සුන් වෙන්න.. :baffled::baffled:

    අද එන්න තමයි ඉන්නෙ ඩෝ..ආවම බලාගමු ෆේස් ටු ෆේස්.. වලිනන් වලි.. :frown::frown:
    වරෙන්...මමත් බලං ඉන්නේ මට මේ අපහාස කරන එකා ගේ දතක් දෙකක් ගලවන්න තමා.......
    අනික හුග කාලෙකින් අතේ පයේ හිරි ඇර ගත්තේත් නෑ...........
    උඹට ඕන හක්ක 4කට කඩලද 5කට කඩලද?
    (මගේ කලින් වෘත්තීය ඉතිහාසයේ දී එකෙක් ගේ හක්ක 5කට කඩා ඇත්තෙමි!):nerd::nerd:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වරෙන්...මමත් බලං ඉන්නේ මට මේ අපහාස කරන එකා ගේ දතක් දෙකක් ගලවන්න තමා.......
    අනික හුග කාලෙකින් අතේ පයේ හිරි ඇර ගත්තේත් නෑ...........
    උඹට ඕන හක්ක 4කට කඩලද 5කට කඩලද?
    (මගේ කලින් වෘත්තීය ඉතිහාසයේ දී එකෙක් ගේ හක්ක 5කට කඩා ඇත්තෙමි!):nerd::nerd:

    අව්ලක් නෑ උඹම කඩල උඹම හදපන්....:cool::cool:;)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වරෙන්...මමත් බලං ඉන්නේ මට මේ අපහාස කරන එකා ගේ දතක් දෙකක් ගලවන්න තමා.......
    අනික හුග කාලෙකින් අතේ පයේ හිරි ඇර ගත්තේත් නෑ...........
    උඹට ඕන හක්ක 4කට කඩලද 5කට කඩලද?
    (මගේ කලින් වෘත්තීය ඉතිහාසයේ දී එකෙක් ගේ හක්ක 5කට කඩා ඇත්තෙමි!):nerd::nerd:

    :shocked::shocked: :no::(:frown::shocked:;):no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    අනේ මන්ද බං!!! තාම හරි ගියේ නැද්ද ඕක.මෙහෙම කරන්න. ජෙනරල් හොස්පිටල් එකේ පුළුවන් නම් නොටිස්‌ එකක් දාන්න ඔයාට ඇසිස්ටන්ට් කෙනෙක් ඕන කියල. ඔයාගේ යාලු දොස්තර ලාටත් කියන්න ඔයාට මෙහෙම එක්කෙනෙක් ඕන කියලා.

    හැබැයි අපි නම් ඉස්සර පත්තරේ කාර් එකක් විකුනන්න, එහෙම නැත්නම් ගෙයක් විකුනන්න ඇඩ් එකක් දාන කොට ආයේ එක දිගට වල නොකැඩී කෝල්ස් එනවා. ඔයාට එකක් වත් ආවේ නැද්ද? පුදුමයි නේ.

    මමත් නොදනී.......!!!!!
    රස්සා නෑ ලු...!! තරුණයන් මහමග ලු....!!!
    ඇසිස්ටන්ට් ලා නැතුව අපි ක්ලිනික් වහනවලු!!!
    ආසියාවේ ආශ්චර්ය ද කොහෙද?
    :growl:
     
    Status
    Not open for further replies.