'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    සත්වයින්ගේ ජීවිත කතාව ගැන, සංසාර ගමන ගැන, කාටවත් පියවි ඇහින් දකින්න / පියවි කණින් අහන්න / අල්ලලා අතපත ගාල දැනගන්න පුළුවන් මොකවත් නෑ!!! මේ කතව බලපු උං දැනගන්න ඕනේ, නිකම් බාගෙට පේන / බාගෙට ඇහෙන අංජබජල් 'ආයතන' ටිකක් තියාගෙන, හැම එහෙකටම 'එහෙයි එහෙයි' කියන 'මැන්ටල්' ඔලු ගෙඩියක් තියාගෙන, තමන්ට මහා ලොක්කෙක් වෙන්න බැරි බව!!! මම technical කතාව මැද්දෙදි ඕක කිව්වා, 'ඉදිමෙන්න පුළුවන් maximum limit එක පෙන්වන්න...' කියල. ඔය primitive / අංජබජල් ආයතන පාවිච්චි කරලා, ලොක්කෙක් වගේ වැඩ කරන්න හදන එක, හඳ තරු මොකවත් නැති තිත්ත කළුවරේ... light house මොකුත් පේන්නේ නැති මහ මුද මැද්දේ, මාලිමා / GPS මොකුත් නැතුව ඔරුවක් පදින එකෙක් ගානයි!!! මේ අවුරුදු 30-40 ක් විතර හයිය තියෙනකම් ඔහේ පැදගෙන පැදගෙන යත හැකියි... ඒත්, කොහෙට පැදෙයි ද දන්නේ නෑ!!! හුඟක් වෙලාවට, එහෙමෙහෙ පැද පැද ඉඳල මැරිලා යනවා විතරයි!!! ගොඩ බිමකට යන්න වෙන්නේ නෑ!!! ඉන්න තරමක් උගත් / උසස් / නම්බුකාර මෝඩයෝ සේරටම වෙන්නේ ඒකමයි!!! ඒවගේම තමයි ඔය 'මොට්ට මොළ' වලින් නොදන්න කෙහෙල්මල් හිතාගෙන හිතාගෙන යනකොටත්!!! මොනවා හිතෙයිද දන්නේ නෑ!!! හුඟක් වෙලාවට මඤ්ඤං වැඩ කර කර ඉඳල, ලැබිච්ච අවස්ථාව මගහැර ගන්නවා මයි!!!

    පොඩ්ඩක් හිතල බලනවා, කොච්චර ලොක්කෙක් උනත්, මහා කැලයක් මැද්දට කුදලගෙන ගිහින් අතහැරියොත්, ස්වභාවධර්මයේ උපකාර / තාක්ෂණික උපකාර මොකවත් නැතුව තමන්ට පාර හොයාගෙන නිරුපද්‍රිතව ආපහු එන්න ලැබෙයිද??? ගිලෙන්නේ නැතිවෙන්න tyre එකක් විතරක් දීල, මූද මැද්දට ගිහිල්ල අත හැරියොත් කොහොමට හිටීද??? මොකෙක්වත් එන්නේ නෑ බේරගන්න!!! උඹල දන්නවද? තොපි එකෙක් වත් අමුතුවෙන් ඔහොම කැලේ මැද්දේ ගිහින් අත හරින්න, මූද මැද්දේ ගිහින් අත හරින්න දෙයක් නෑ!!! දැන් එහෙම කරලා ගොඩාක් කල්!!! තොපිල හැමෝමත් එක්ක, මේ ඉන්නවයි කියන තරමක් 'සත්වයෝ' කියන එවුන්ව ඔන්න ඔය විදියටම 'සංසාර සාගරේ' කියන එක මැද්දට වැටිලා ගොඩාක් කල්!!! බුදුරජාණන්වහන්සේ කිව්වේ උඹල / අපි එහෙම මූද මැද්දට වැටිච්ච දවසක් උන්වහන්සේට වත් පේන්නේ නෑ!! කියලයි!!! 'සන්සාරෝඝං මහබ්හයං' කියල කියපු එක තේරුණා නම්, කොයි ලොක්කගේත් හුළං බහින්නේ 'හුචුස්' ගාල!!! ඉන්න තරමක් මෝඩ මීහරක්ට ඔය අනතුර තේරෙන්නේ නෑ... උන් හිතන්නේ මේක, මේ ජීවිතේ, full ආතල් case එකක් කියල!!! කතන්දරේ දැක්ක / තේරිච්ච එකෙකුට මුලින්ම වෙන්නේ 'රෙවෙන' එක!!! වටේ පිටේ රොත්ත බුරුත්තක් හිටියට තොපි එකෙකුට වත් support එකට මොකෙක්වත් නෑ!!! බේරගන්න කියල විලාප ගැහුවට, අම්ම තාත්තට වත් ඒක කරන්න බෑ!!! අපේ හාමුදුරුවෝ ඔය බව තේරුම්ගත්ත වෙලේ, උන්වහන්සේ අසරණ වෙච්ච අසරණ විල්ලට කරන්න පුළුවන් වෙලා තියෙන්නේ කැලේ මැද්දට ගිහින් හොඳටම අඬන එක විතරයි... උන්වහන්සේ, එක්කෝ 'ධර්මය හොයාගෙන ගොඩ යනවා!! නැත්නම් මෙහෙම්මම මැරිලා යනවා!!' කියල, කැලෑ වැදිලා, නොකා නොබී ගොඩාක් දුක් විඳලා, අන්තිමේ කල්‍යාණමිත්‍රයන්ගේ උපකාරයත් ඇතුව ආපු බොහොම දුෂ්කර ගමනක ප්‍රතිඵල හැටියටයි අද මේ ගොඩ යන්න පාර විවෘත වෙලා තියෙන්නේ!!!

    අපිත් ඇත්ත පේන්න ගත්තම කන්න / බොන්න බැරුව, කවුරු ළඟ හිටියත් කියාගන්න බැරි පාළුවක්, තනිකමක්, අසරණ කමක් දැනිල හොඳටෝම වැටුනා!!! ඊට පස්සේ ඉතින් බුදුරජාණන්වහන්සේ ඇරෙන්න වෙන කවුරුවත්ම නෑ!!! !!! !!! තමුන්ට තමුන්ගේ අසරණ කම පේන්න ඕනේ!!! තමුන්ට තමුන්ගේ අසරණ කම තේරෙන්න ඕනේ!!! උඹලට එහෙම පේන්නේ / තේරෙන්නේ නෑ නේ?? ඒකයි සේරම ලොකු ලොකු සද්ද!!! මම 'පණ පිටින් ඉන්දැද්දී බොකු එලියට අදිනවා' වගේ මුළු කතන්දරේම දිගහැරලා පෙන්වන්නම්!!! මං කලින්ම කිව්වා 'මුණ බලාගෙන කෙනෙකුට කියන්නත් දුකයි... ඒත් අතහැරලා බෑ!! එහෙම උනොත් තව ගොඩාක් දුක් විඳින්න වෙනවා...' කියල. ඇත්ත දකිනකොට උඹලට තේරෙයි උඹලට මොකද්ද වෙන්න ගියේ කියල!!! මොකද, 'ඉල්ලං කාපු' කිහිප දෙනෙක් ඉන්නවා... උන් ටික ඇරෙන්න, මං උඹල කාටවත් ඒ වලේ වැටෙන්න දෙන්නේ නෑ!!!

    අපේ කාලේ වෙනකොට තිබිච්ච ධර්මය එහෙමපිටින් වහල තියෙන්නේ!!! ඒවා බොරු!!! මම අහගෙන අද උදේ පරණ සංඝ පොරකගේ පරණ බණක් radio එකේ යනවා. (මම ඔය එක එකාගේ කුණුහරුප අහන්නේ නෑ, ඇහෙන වෙලාවට උන් කියන්නේ මොනවද කියල බලන්න අහගෙන ඉන්නවා, තාත්ත / අම්ම අහං හිටියොත් එවෙලේම ඇත්ත බොරුව පෙන්නලා දෙනවා විතරයි!!) ඒ සංඝ පොර කිව්වා 'සීලය / සමාධිය / ප්‍රඥාව තුනම තියෙන්න ඕනේ...' මොනවද මොනවද කියල, 'සීලය උවමණා වෙන්නේ, නැත්නම් අනික් අයට අපි වචන පාවිච්චි කරනකොට, අත පය පාවිච්චි කරනකොට, අසංවර කම පේනවා...' මොකද්ද කියල. මට එවෙලේම තේරුණා seen එක!! ඒකා හිතන් ඇත්තේ, මේ jobs වලට / interviews වලට එහෙම යනකොට වගේ, ණිවන් යන්නත් රටේ / ලෝකේ එවුන්ගෙන් character certificate ගන්න වෙනවා කියල වෙන්න ඇති... p.uttek!!! EK එකේ පොන්ස්ල මගේ සීලය / සංවර කම හොයන්න ආවෙත් ඒ 'බූරු ධර්මය' අහලද මන්ද? කොහොම හරි, ඔය වගේ බයිලා අහපු අපේ ආච්චිලා / සීයල මොකෙක්වත් ණිවන් ගියේ නෑ... උන් සේරමලයි, ධර්මය කාපු සාසන භක්ෂකලයි සේරම වලේමයි... දැන් 'රසට කනවා' ඇති!!! බුදුහාමුදුරුවෝ කිව්වේ, මැරෙන මැරෙන එවුන් යන්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝක වලට, නැවත මනුස්ස ජීවිතයක් / සුගතියේ උපතක් ලබන්නේ, නියපොත්තට ගන්න පුළුවන් පස් ටිකක් තරමේ පිරිසක් විතරයි!! කියලයි!!! උන්වහන්සේ කිව්වට උඹලට තේරුණේ නෑ නේ??? අනික ලොකු ලොකු පොරවල් ගණන්ගන්නෙත් නෑ නේ??? මං වැඩේ වෙන හැටියි, වෙන්නේ කොහොමද කියලයි, පෙන්නලාම දෙන්නම්... කට්ටියට රෙදි කරට අරගෙන, නිවණ හොයාගෙන, හුරේ run එකක් දාන්න වෙන ගානටම දෙන්නම්!!!

    බුදුරජාණන්වහන්සේ හෙළිදරව් කලේ, 'තමුන්ට කෙළවෙන' කතන්දරයක් ගැන!! 'තමුන්ට' තියන ආදරේට / කරුණාවට / අනුකම්පාවටයි ගැලවෙන්න උදව් කරන්න ආවේ!!! මාත් එහෙමයි!!! මට කොහොම හිතට ආව එකක්ද මන්ද, මං මුල ඉඳලම හැම එකාටම කිව්වේ, 'උඹට ඕනේ නම් බුදුරජාණන්වහන්සේ කියල දීපුවා විශ්වාස කරපන් / පිළිගනින් නැත්නම් නිකම් හිටපන්... උඹ විශ්වාස කලත් නැතත්, පිළිගත්තත් නැතත් බුදුහාමුදුරුවොන්ට ප්‍රශ්ණයක් නෑ... විශ්වාස නොකලොත් / පිලි නොගත්තොත් උඹට කෙලවෙනවා විතරයි!!!' කියලයි. ධර්මය ගැනත් ඒ ටිකමයි!!! හැබැයි 'සංඝ' නම් මට දිරෙව්වෙම නෑ!!! හාමුදුරුවරු filter වෙන ගතියක් මුල ඉඳල තිබුණා. අපේ හාමුදුරුවෝ, සෝම හාමුදුරුවෝ වගේ උදවිය බොහොම චුට්ටයි මම 'දැකල' තියෙන්නේ. කොහොම උනත් කමක් නෑ... දැන් කාගේ කාගේ අයටත් ඇත්ත දකින්න හදල දෙන්නම්!!! ඇත්ත ලස්සන නෑ... හැබැයි දකින්නම ඕනේ!!!
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland

    methana paw nodi pala hutto yanna. dan me tho kiyapu dewal wala theruma tho wath danne na. nikan wal baila
    :angry::angry:
     
    • Like
    Reactions: mldarshana

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland

    මම ඔයාලට දිගහැරලා පෙන්නුවා!!!
    දැක්ක නේ එතන වෙන්නේ මොකද්ද කියල?? දැනෙනවා!!! හිතන දෙයම වෙනවා / bounce-back වෙනවා

    ඔන්න බලන්න වෙච්චි වැඩේ...

    ඉස්සෙල්ලාම, මේ වැඩේ පටන්ගත්තේ මම

    oya kathawa nam ube wife th mata kivva

    :baffled::baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    xmpv1j.jpg
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    xmpv2j.jpg

    methana paw nodi pala hutto yanna.

    ctrl+c & ctrl+v :baffled::baffled:

    බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම වතාවට රහතන්වහන්සේ යයි කියාගන්න කෙනෙකුගේ තර්ජනයකට ලක්වෙන අය අපි වෙන්න ඇති .
    ඒවගේම රාග, ද්වේශ ,මෝහ, ඇති සිත කය වචනය සංවර නැති, පස්පවූ සිදුකරන , සාමාන්‍ය මිනිස්සුන්ටත් වඩා පහල තත්වයේ සිටිමින් තමා රහත් වෙලා යයි කියා ගන්න එකම පුද්ගලයා මෙයා වෙන්න ඇති
     
    • Like
    Reactions: SyRiAn GhOsT

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම වතාවට රහතන්වහන්සේ යයි කියාගන්න කෙනෙකුගේ තර්ජනයකට ලක්වෙන අය අපි වෙන්න ඇති .
    ඒවගේම රාග, ද්වේශ ,මෝහ, ඇති සිත කය වචනය සංවර නැති, පස්පවූ සිදුකරන , සාමාන්‍ය මිනිස්සුන්ටත් වඩා පහල තත්වයේ සිටිමින් තමා රහත් වෙලා යයි කියා ගන්න එකම පුද්ගලයා මෙයා වෙන්න ඇති

    :yes::yes::yes:

    a wagema rahathan wahanse kenekuta gema dunna ekama set ekakth api wenna athi.
     
    sithara_sith

    Member
    Nov 22, 2010
    34
    2
    0
    රහතන් වහන්සෙ අයියා

    may be...
    mama cognition kiyana eka danne naa. :baffled:

    රහතන් වහන්සෙ අයියා ගෙන් (දමිත් අයිය ) අහන්න ප්‍රස්නයක් තියෙනව.

    මම (මමෙක් නහ කියලනම් තෙරෙනව ) මේක මුල ඉදලම කියවනව මට පහදිලි නහැ පුනරුත්පත්තිය ගැන ඔයා කියන අප්‍රබන්සය අ නිසා ඒ ගැන තව ටිකක් පැහැදිලි කරන්නකො....... සාදු..!!!!! :confused::confused::confused:
     
    • Like
    Reactions: maheshsenadheera

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    රහතන් වහන්සෙ අයියා ගෙන් (දමිත් අයිය ) අහන්න ප්‍රස්නයක් තියෙනව.

    මම (මමෙක් නහ කියලනම් තෙරෙනව ) මේක මුල ඉදලම කියවනව මට පහදිලි නහැ පුනරුත්පත්තිය ගැන ඔයා කියන අප්‍රබන්සය අ නිසා ඒ ගැන තව ටිකක් පැහැදිලි කරන්නකො....... සාදු..!!!!! :confused::confused::confused:

    මලියදේව මහරහතන්වහන්සේ ගෙන් පසු ලංකාවේ පහලවූ එකම රහතන් වහන්සේට(එහෙම කියා ගන්නා) "අයියා" කියනවද?
     
    • Like
    Reactions: cjanaka

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    රහතන් වහන්සෙ අයියා ගෙන් (දමිත් අයිය ) අහන්න ප්‍රස්නයක් තියෙනව.

    මම (මමෙක් නහ කියලනම් තෙරෙනව ) මේක මුල ඉදලම කියවනව මට පහදිලි නහැ පුනරුත්පත්තිය ගැන ඔයා කියන අප්‍රබන්සය අ නිසා ඒ ගැන තව ටිකක් පැහැදිලි කරන්නකො....... සාදු..!!!!! :confused::confused::confused:

    madak iwasanna!
    punaruppaththi kathawa thawa post 2-3k yanakota wateyi...
    thawa nodanna kathath sahena danaganna labeyi!!
    digatama balanna.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    මනස කියන ආයතනයේ ක්‍රියාකාරිත්වය පවතින තාක්, අපිට සැරින් සැරේට, කලින් දැකපු, අහපු, ගඳ-සුවඳ/රස/පහස විඳපු දේවල්, 'අපිම හිතපු' නැත්නම් 'අපිට හිතිච්ච' දේවල්, හඳුනා ගත්තු / දැනගත්තු දේවල් සහ අපි ඒවාට ප්‍රතිචාර හැටියට හිතපු/කියපු/කරපු දේවල් හැම එකක්ම මතක් වෙනවා!!! ඇත්තටම, අපි මොකක් හරි දැක්ක / අහපු දෙයක් ගැන හිතුවොත්... නැත්නම් ඉබේම මතක් උනොත්... ඒත් නැත්නම් වෙන කෙනෙක් මතක් කලොත්... නැත්නම් වෙන අයගේ කතාවක් ඇහිලා, ඒ හන්ද මතක්වුන හරි කමක් නෑ... අපිට ඒ දැකපු / අහපු දෙයයි, ඊට අදාළ තව තව දේවලුයි චිත්‍රපටියක් බලනවා වගේ මතක් වෙන්න ගන්නවා!! කාපු-බීපු දෙයක් / සිදුවෙච්ච දෙයක් / කොහේ හරි ගියපු දෙයක් වගේ මොකක් සම්බන්ධයෙන් උනත් එච්චරයි... මේ දැන් වෙනවා වගේ පේන්න / දැනෙන්න ගන්නවා!!! ඊළඟට, ඒ සිහිවෙන සිහිවෙන දේවල් දිගේ අපි තව තවත් දේවල් හිතන්න / කියන්න / කරන්න පෙලඹෙනවා!!! අපි ඒ විදියට ක්‍රියාත්මක වෙද්දී, කටයුතු කරද්දී, තව තවත් නොයෙකුත් නොයෙකුත් විඳීම් ඇතිවෙනවා!!! තව තවත් මතකය ගොඩ ගැහෙනවා!!! ඒ පාර, පරණ මතකයි අලුත් මතකයි දෙකම මතක් වෙනවා... ඉතින්, ඒ සිහිවෙන සිහිවෙන දේවල් දිගේ... ... ... ඉවරයක් නැති කතන්දරයක්!!! ඕක තමයි මේ 'ජීවිතේ' කියන්නේ!!!

    ඒ වගේම සත්වයෙකුට / මේ අපි ඕනෙම කෙනෙකුට, කලින් තියන මතකය පදනම් කරගෙන, කලින් 'දැකපු / අහපු / විඳපු / හඳුනගත්තු / දැනගත්තු' දේවල් උපයෝගී කරගෙන, තව තවත් දේවල් ගැන, අලුතෙන් දකින / අහන / විඳින දේවල් සම්බන්ධයෙන්, 'වෙන්න පුළුවන්...' 'වෙයි...' 'වෙන්න ඇති...' වගේ අවිනිශ්චිත, uncertain තීරණ වලට එළඹෙන්නත් / එන්නත් පුළුවන්!! ඒකට තමයි ඔය මහා ලොකුවට 'හිතනවා' / 'කල්පණා කරනවා' කියන්නේ!!! ඒ කියන්නේ, 'අරක එහෙම නිසා මේකත් එහෙම ඇති...' කියල හිතන්න පුළුවන්!! 'වීදුරු බිඳෙන බව දන්නා නිසා, වීදුරුවලින් හදපු මේ වෙනකම් දැක්කේ නැති මොකක් දැක්කත්, ඒකත් බිඳෙන්න පුළුවන් නේද?' කියල හිතත හැකියි!! ආයේ, 'අහවල් දේ කරන්න ගිහිල්ල මෙහෙම උනා... මේක කරන්න ගියත් එහෙම වෙන්න පුළුවන්...' කියල හිතන්න පුළුවන්!! 'ගිනි පෙලෙල්ලකින් පිච්චුනා මතක නිසා, වෙන රස්නේ දෙයක් ඇල්ලුවත් පිච්චෙයි...' කියල හිතත හැකියි!! තේරෙනව නේද?? කරුණු වල විශේෂයක් නෑ... ඔය උදවියට හිතන්න පුළුවන් ඕනේ දෙයක් සම්බන්ධයෙන් මේක හරි!!!

    වැඩේ තියෙන්නේ දැන් ඔහොම හිතන්න පටන් ගත්තම, ඕව chain එක වගේ යනවනේ?? එකින් එකට දිගට දිගට යනවනේ?? එතකොට අපි මුලින් පදනම් කරගත්ත කරුණ නිවැරදි නම්, ප්‍රත්‍යක්ෂ දෙයක් නම්, හුඟාක් වෙලාවට කොච්චර දුරට හිතාගෙන හිතාගෙන ගියත් අවුලක් වෙන්නේ නෑ!!! හරියට මහ මුද මැද්දේ anchor එකක් දාල නවත්තල තියන නැවකට තව බෝට්ටුවක් අමුණලා... ඒ බෝට්ටුවට තව බෝට්ටුවක් අමුණලා... ඒ බෝට්ටුවට තව... ... ... වගේ කලාම, බෝට්ටු ටික එකට එක වදියි... ඕනේ නම් පැටලෙයි... ඒත් කොහෙවත් කැලේ යැවෙන්නේ නෑ!! එක ස්ථාවර තැනක රැඳෙනවා!! වගෙයි!!! ඊළඟට පුළුවන් නිකම් guess කරලා, සැකේටත්, ඔහොම දිගින් දිගට හිතාගෙන යන්න!! හැබැයි එහෙම කරලා කරලා එන නිගමනයක් 'හරි'යි කියල අත්දකින්න පුළුවන් උනොත්, ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් උනොත්, ඒත් අවුලක් වෙන්නේ නෑ!!! බෝට්ටු ටිකක් අමුණගෙන අමුණගෙන ගිහිල්ල, අන්තිම එක anchor එකකට ගැට ගැහුවා වගේ වෙනවා!! ඒත් සේරම ටික කැලේ යැවෙන්නේ නැතුව ස්ථාවර තැනක රැඳෙනවා!!! නමුත්, ඔය වගේ පටන්ගත්ත තැනක් වත්, අවසාන වෙන තැනක් වත් ස්ථිර නැති කෙහෙල්මල් හිතන්න තියාගත්තොත් නම්, ඔන්න ඉතින් වැඩේ එහෙම්පිටින්ම 'ජෝං බාස්ට යනවා!!' ඇනෙනවා!!! කැලේ යැවෙනවා!!! පැහැදිලියි නේ??

    ඔන්න ඔය විදිය දෙයක් තමයි මම මෙතන ඇවිල්ල 'මං රහත්' කිව්වම උඹලට උනේ!!! මොකද බොලා කවුරුවත් රහත්වෙලා නෑ!!! 'රහත්' 'රහතුන් වහන්සේ' කියල වචන වගයක් අහල තියනවා... ඒත් ඒවා සම්බන්ධයෙන් එක එකා කියපු කතන්දර ඇරෙන්න, රහත්වෙලා තමන්ම ඒ අත්දැකීම ලබාපු එකෙක්වත් විශේෂයෙන්ම, පැනල දෙන්න / ඉදිමෙන්න ආපු එවුන් අතරේ නෑ!!! !!! !!! මේ මුළු කතන්දරයම ලෝකයාට හෙළිදරව් කරලා දීපු බුදුරජාණන්වහන්සේම 'අරහත්වය' / 'අරහත්වයට පත්වෙච්ච කෙනා ඒ ගැන දැනගන්න හැටි' තෝරලා දුන්න හැටි උඹල අහල නෑ!!! අඩුම ගනනේ ථේර/ථේරී ගාථා වත් බොලා හුඟදෙනෙක් අහල/කියවලා නෑ!!! ඇත්තටම කලින් හිටිය සාසන භක්ෂක ගොං සංඝයෝ එකෙක්වත් රහත්වෙලත් නෑ!!! !!! !!! මහා ඉහලින් වැජඹිච්ච 'සංඝ හොරු' තත්වෙට / තානනත්ර වලට / නම්බුවට කෙළවෙන නිසා 'රහත්වෙච්ච අය කියන්නේ නෑ!' කියල shape උනා!!! 'මාර්ගඵල ලබපු කෙනෙක් කාටවත් කිව්වොත් ඒ මාර්ගඵලය නැතිවෙනවා!' කියල shape උනා!!! (සමහර විට උං හිතන්න ඇති, 'ඵලය' කුණුවෙලා හැලෙයි... නැත්නම් 'ඵලයේ' පණුවෝ වහයි එහෙම කියල) ඇත්තටම කියනවා නම්, වෙන කාටවත් කියන්න උං රහත්වෙලා නෑ!!! !!! !!! තව ටික දවසකින් පෙන්නන්නම්!!! !!! !!! උඹලත් ඔය ගොං කතාවලට රැවටුනා, 'ආ... එහෙනම් ඇත්ත වෙන්න ඇති! රහත්වෙච්ච උත්තමයෝ කියන්නේ නැතුව ඇති!' කියල. හිතත් ඕක repeat කලාම උඹල එහෙම්පිටින්ම ගොනාට ඇඳගත්ත 'රහත් උන අය කියන්නේ නෑ!! කිව්වම අරහත්වය නැතිවෙනවා!!' කියල.

    ඊළඟට, ඔය ගොඩාක්ම හිටපු ගොං සංඝල උඹල වගේම බක පණ්ඩිත, මොට්ට මෝල්ලුම තමයි!!! උනුත් ඉදිමෙන්න ගියා!!! බුද්ධ දේශනා පැත්තකට දාල, වෙන වෙන කුණුහරුප කර කර, රහත් උනාම අරමයි... මෙහෙමයි... ගිහි ගෙයි ඉන්න බෑ... අරම වෙනවා... මෙහෙමෙ වෙන්නනේ නෑ... ආහාර ප්‍රත්‍ය වෙන්නේ නෑ... කිය කියා, හිත හිතා, ගොත ගොතා, 'තොරන් බලබලා' බයිලා ගැහුවා!!! උඹලත් රහත් උනාම සීතලද? දාඩිය දානවද? බඩගිනිද? පාවෙනවා වගේද? පුක කහනවද? මොකුත් දන්නේ නෑ... මොට්ට කමට අර ගොං බූරුවෝ කියපු කුණුහරුප කතා ගෙඩි පිටින් ගිල්ලා!!! ඒවා අහගෙන දන්නවා වගේ බෙරිහන්දෙන්න තියා ගත්ත!!! අන්න එහෙමයි උඹල බයිලා කාරයන්ගේ කතා අහල, නොදන්න බයිලා ගහන්න ගිහිලා, නිකම් 'කිච' උනේ!!! හැබැයි, ඒ කරපු නින්දා / අපහාස / මඩ ගැසීම් වලට ස්වභාවධර්මයෙන් 'තෑගී පිරිනැමීමක්' කරනවා!!! ඒ හන්ද ඉතින් වෙලාව ආවම බඩ-කට පුරා කන්න හම්බවෙයි... ඒක මේ ලෝකේ හැටි!!! මම වේලපහින්ම කියල ඇති, 'ඇතුල්වීම සම්පූර්ණයෙන්ම නොමිලේ... පිටවෙනකොට බෙල්ල මිරිකනවා!' කියල. මම ඕව වෙන හැටියි, වෙන්නේ මොනවද? වෙන්නේ කොහොමද? කියන සේරමත් කියල දෙනවා!!! !!! !!! හොඳට බලාගන්නවල.

    හරි... දැන් මේ අපිට, පිරිසුදු බුද්ධ දේශනා අහන්න ලැබුණු හන්ද, විශේෂයෙන්, 'කතන්දරේ අල්ලගත්ත එකෙක්' වැඩේ ඇදගෙන යන නිසා, මේ 'අපේ ජීවිත' ගැන, ඒවා ඇතුලේ තියෙන්නේ මොනවද? වෙන්නේ මොනවද? කියන දේවල් ගැන මහ හුඟාක් කරුණු දැනගන්න / ඉගෙනගන්න පුළුවන් උනා!!! මේක තමයි බුදුරජාණන්වහන්සේ කාට කාටත් කරන්නය කියපු දෙය!!! තමන් ගැන ඉගෙන ගන්නය... මනස / සිත / විඥාණය සහිත බඹයක් පමණවූ ශරීරය අවබෝධ කරගන්නය කියපු එක!!! හැබැයි ඒ ඉගෙන ගත්තු, මේ ජීවිතවල පැවැත්මට අදාළ කතන්දරේ / සංසාර කතන්දරේ, කාටවත් ඇහැට පේන්නේ නැති, කණට ඇහෙන්නේ නැති, වෙන මොනම ක්‍රමේකින් වත් විඳලා දැනගන්න විදියක් නැති කතාවක්!!! ඊටත් වඩා, බුද්ධිමත් මනුෂ්‍යයෙක් හැටියට ඉපදිලා ඉන්න අවස්ථාවක, පිරිසුදු බුද්ධ දේශනා අහන්න ලැබෙනවයි කියන එක, බොහෝම දුර්ලභ ලැබීමක් කියලයි බුදුහාමුදුරුවෝ කිව්වේ!!! කොච්චර දුර්ලභ ද? කියන්නේ, මනුස්ස ජීවිතයක් ලබනවටත් වඩා ගොඩාක් දුර්ලභයි කිව්වා!!!

    අන්න ඒ නිසා ලෝකේ හුඟ දෙනෙකුට මේ 'තමන් ගැන ඉගෙනගන්න' අවස්ථාව ලැබෙන්නේ නෑ!!! නමට බෞද්ධ, 'අටු' හදන්න කියල දීපු අයගේ බණ ('අටු ආචාර්ය' ලගේ බණ) අල්ලගත්ත උන් මේ ජීවිතාවබෝධය ලබන අහලකට වත් එන්නේ නෑ!!! මොකද 'අටු ආචාර්ය'ල කියල දුන්නේ 'අටු' හදන්න!!! ඒ සියලු ආකාර 'අටු' වලකජ්ජ ගහනකොට 'හුටා' වෙනවා!!! ඉතින්, පට්ටම් සේරම විරෝපට්ටම් වෙලා ගිහින් අනාත වෙනවා!!! ආයේ, හතර පෝයටම සිල්ගන්න / තුන්වේල හොඳට අඹරන / ඕපාදුප කියව කියව ඉන්න මොකෙක්වත් මේ හතර මායිමේ එන්නෙත් නෑ!!! මල් පූජාකර කර, ගාථා කිය කිය වැඳ වැඳ ඉන්න එවුන්ටත් මේ අහලකටවත් එන්න වෙන්නේ නෑ!!! වෙන වෙන ආගම් බදාගෙන ඉන්න එවුන්ට මේ මොන මල ඉලව්වක් වත් දැනගන්න ලැබෙන්නෙත් නෑ!!! !!! ඉතින් මොකෙක්වත් රහත්වෙන්නේ / ණිවන් දකින්නේ නෑ... මැරෙණ මැරෙණ එවුන්ට නිරය / පෙරේත / තිරිසන් ලෝකවල උපදින්න සිදුවෙනවාම තමයි!!! බුදුහාමුදුරුවොත් කිව්වේ ඕකම තමයි, 'මහපටඟිල්ලේ නියසිලට ගන්න පුළුවන් පස් චුට්ටක් තරමේ ඉතාමත් සුළු පිරිසක් ආයේ මනුස්ස ජීවිත හෝ සුගතියක උපතක් කරා යනවා... අනික් මුළු මහපොලවේම පස් තරමේ පිරිසක් යන්නේ දුගතියටයි' කියල!!! !!! !!!