SLS AMG drives with a BMW z4...

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    හදිස්සියේ දැක්ක වීඩියෝස් ටිකක් , බෙදා ගන්න ඕනේ කියලා හිතුන නිසා දැම්මේ , මම වගේ රථ ගාය තදටම තියෙන අයට ඔන්න....:rolleyes::rolleyes:

    තව වීඩියෝස් තියෙනවා නම් ලංකාවට ගෙනාපු SLS එකේ , යටින් දාමු අපි හැමොටම බලන්න..:nerd::nerd:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Benz eka patta neda.....
    9.gif
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    හදිස්සියේ දැක්ක වීඩියෝස් ටිකක් , බෙදා ගන්න ඕනේ කියලා හිතුන නිසා දැම්මේ , මම වගේ රථ ගාය තදටම තියෙන අයට ඔන්න....:rolleyes::rolleyes:
    ..............
    ..............
    ..............

    ELA machn:)
    REP 6+ for Posting:yes:
     
    Lalinda

    Member
    Oct 13, 2006
    604
    55
    0
    40
    Location
    මමත් ඔය SLS එක දැක්ක නාවල පාරෙදි... මූණට එනකොට මට එකපාරට හිතාගන්න බැරි උනා මොකක්ද මේ කියලා.. :shocked: Hummer එක විතර පළලයි නේ.. හැරිල බලන්න ගිහින් තව පොඩ්ඩෙන් ඉස්සරහ ගියපු වාහනෙත් හැප්පෙනව.. :D
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    මමත් ඔය SLS එක දැක්ක නාවල පාරෙදි... මූණට එනකොට මට එකපාරට හිතාගන්න බැරි උනා මොකක්ද මේ කියලා.. :shocked: Hummer එක විතර පළලයි නේ.. හැරිල බලන්න ගිහින් තව පොඩ්ඩෙන් ඉස්සරහ ගියපු වාහනෙත් හැප්පෙනව.. :D

    :D:D:D:D:D
     
    ITapathaya

    Active member
  • Jul 12, 2011
    396
    25
    28
    38
    Nittambuwa
    machan man hithanne oya SLS eka ape iskole aiya kenekta aithi... cuz uu oya car eken thamai Big match basse... Big match parade ekatath genalla thibba... uge yaluwo tika awe MB CLS ekaka... patta ad eka... oya car eke engine eke sadde nam mara lassanaii... oya car eka langata dakkama mara gathi <3