'මම' ඉන්නේ කොහෙද?

Nov 24, 2008
14,813
575
0
78
මොකක්ද දැම්මෙ :oo:
Earth_from_Space.jpg

Earth:eek:
 
snoop

Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    mokada nariyo paduwe inna denna hithune?? :growl::growl:
    mama me umbalata baye wade nawaththala yanna laasthiwela hitiye... :rofl::rofl::rofl:

    හිතුනෙද? මට උඹෙන්වත් උඹේ ඔය වැදි බණ වලින්වත් වැඩක් නැති නිසා.
    අනිත් එක උඹ මේකේ හිටියත් එකයි නැතත් එකයි, එන හැම එකාම මේ ගොන් thread එකට එන්නේ ඔය වැදි බණ අහන්නවත් රහත් වෙන්නවත් නෙමේ උඹේ ඔය ගොන් talk වලට හිනා වෙන්න.
    උඹට එක තේරෙන්නේ නැත්තේ උඹේ ඔය රහත් කියල කියන එක නෙමේ උඹේ මානසික අබාධය නිසා.
    උඹ වගේ පිස්සෙක් විහිලුවට අරන් හිනාවෙන තරම් පහත් තත්වෙකට වැටෙන්න මට ඕනි නැති නිසා මම අයෙ උඹට මොකුත් කියන්නේ නෑ. :)
     
    Supermario

    Active member
  • Oct 27, 2011
    559
    87
    28
    F-A-N-T-A-C-Y
    yako ehema mama kiyala kenek na kiyala kiyanne...niwan labaganna yanna tyna lehesima maga...mokada a me dewal anithyai kiyala therum ganna puluiwan nisa....nathuwa mama kiyala kenek nahe kiyanna nemei..ekane yako api hemotama namak tynne...api nodanna dewal gena katha nokara idimu macho...mokada apita buduhamuduruwange dharmaya therum ganna be...eka godak geburu dharmayak...eka gena thena thena kathakarala uba paw karaganna epa macho...sirawatama ube avatar eka ltte wag...uba ehema ekekda? :angry::angry::angry::yes::yes::yes::yes:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    yako ehema mama kiyala kenek na kiyala kiyanne...niwan labaganna yanna tyna lehesima maga...mokada a me dewal anithyai kiyala therum ganna puluiwan nisa....nathuwa mama kiyala kenek nahe kiyanna nemei..ekane yako api hemotama namak tynne...api nodanna dewal gena katha nokara idimu macho...mokada apita buduhamuduruwange dharmaya therum ganna be...eka godak geburu dharmayak...eka gena thena thena kathakarala uba paw karaganna epa macho...sirawatama ube avatar eka ltte wag...uba ehema ekekda? :angry::angry::angry::yes::yes::yes::yes:

    mata monitor eken atha daala thoge homabata aninna hithenawa! ammapa!! :P

    balapiya amaaruda kiyala thawa tika dawasakin...
    :yes::yes::yes:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    sansaare iwara karagena iwara karagena yanawa...

    මට ඔබතුමාගෙන් SERIOUS ප්‍රශ්ණ දෙකක් අහන්න තියනවා ?

    1. පිටිදුවේ සිරිධම්ම හිමි අනාගාමී යයි කියන්නේ ඇත්තද ?

    2. ඔබතුමා රහත් වූ පසු ඔබතුමාට ප්‍රාතිහාර්ය පෑමේ බලයක් ලැබුනාද ?