Muslim Friends Need Some Info

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,417
    5,756
    113
    හෝම් ස්වීට් හෝම්
    burqaschoolphoto%5B1%5D.jpg

    muslim%2Bwomen%2Bwww.motivationalpostersonline.blogspot.com%2Bdemotivational%2Bposters%2Bmotivational%2Bposter%2Bfunny.jpg
     
    • Like
    Reactions: don03

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම විහිළුවක් නෙමෙයි බං සිරාවට කිව්වේ... ඒක පාර මම විහිලුවකට කියපු පොස්ට් එකක් කෝට් කරලා රොන් ටෝක් එකක් දුන්නේ මූ.. මට මතක විදියට මූ එක්ක මගේ කිසිම පවුද්ගලික ප්‍රශ්නයක් තිබුනේ නෑ.. ඉතිං මුට මට එහෙම කතා කරන්න තරම් උවමනාවකුත් තිබ්බේ නෑ.. එකයි මම කිව්වේ මුට සනීප නැද්ද කියල.. මොකද මූ කලින් මා එක්ක කතා කරලත් තියෙනවා හොඳට..

    මොකක් ද බං ඒ කතාව ?
    කියපන් බලන්න මොකක් ද වුන වැරැද්ද කියලා..
    සාක්ෂි එක්ක කතා කරපන් බන් නිකන් වෙන එකෙක් කරපු එකක් උඹ පටලවාගෙන..
    මගේ නම ගාවාගෙන හිටියට අපි පලිද ..
    අනික මගේ නම් කිසිම හිතක වෛරයක් නෑ..
    අනිත් එක උඹලා දැන් පාවිච්චි කරන වචන මම කොහෙදිවත් විහිලුවකට වුනත් කියලා නෑ..
    පුලුවන් නම් ඔප්පු කරලා පෙන්නපන්..
    උඹලා විරයන් කියලා දන්නවා.. ඒත් මට එක පලි නෑ..
    මම කාගෙන් වත් උඹලා වගේ තේරුමක් නැතිව පලි ගන්න චරිතයක් නෙවෙයි ඒක පොඩ්ඩක් මතක තියා ගනින් සහෝදරයා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Umbala methana cmmnts daala insult kalaa kiyala...mukuth vennehe hehehehhe

    මානසික ලෙඩ්ඩු නේ මචන් ඉන්නේ..
    එවුන් හිතාගෙන ඉන්නේ.. ඒ වගේ අපහාස කල පලියට අපි
    සැලෙයි කියලා..
    එවුන්ගේ සිගිති ආතල් නේ ඕය ගන්නේ..
    ආසාව නේ.. ඒ හින්දා ගත්ත දෙන්..
    එවුන් කොයි තරම් වැරදි කලාත් අපි උත්සහ ගන්න ඕනේ නෑ. ඒ අයගේ ආගම් වලට..
    කිසිම විදියකට අගෞරව කරන්න.. හේතුව..
    ඒ සාමාජිකයන්ට අන් ආගම ගරු කරන්න බැරි වුනත් අපි ගරු කරනවා කියලා ඒ අයට හේතු ගන් වන්න ඕනේ..
     
    • Like
    Reactions: sjdhmz

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    තෝ මහ ගොං මෝලෙක් :lol::lol:
    :පී ඩයල් එක

    පොන්න කූල් උදේ පාන්දර හෙන ආතල් එකක් දීලා නේ :lol::lol:

    උඹලාට දන්නේ ඕය වගේ වචන සෙට් එකක් කියලා..
    ප්‍රශ්නවලින් පැනලා යන්න නේ..
    තාත්වික විදියට අදහස් ඉදිරිපත් කරන්න තරම් උඹලාට දැනුමක් නෑ.
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    උඹලාට දන්නේ ඕය වගේ වචන සෙට් එකක් කියලා..
    ප්‍රශ්නවලින් පැනලා යන්න නේ..
    තාත්වික විදියට අදහස් ඉදිරිපත් කරන්න තරම් උඹලාට දැනුමක් නෑ.

    Oya mage prashnawalin panalagiyane.. Naththan wena adala nathi katahwak ne kiwwe...
    :D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Oya mage prashnawalin panalagiyane.. Naththan wena adala nathi katahwak ne kiwwe...
    :D

    සහෝදරයා දිගට සිංග්‍රීසි වලින් ලියලා තියෙද්දි ප්‍රශ්නය පැහැදිලි නෑ..
    ඒ හින්දා කෙටියෙන් අහන්න..
    මම දැන් ඔෆිස් එකේ ඉන්නේ..
    ෆ්‍රී වේලාවක කරන්නම්..
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    සහෝදරයා දිගට සිංග්‍රීසි වලින් ලියලා තියෙද්දි ප්‍රශ්නය පැහැදිලි නෑ..
    ඒ හින්දා කෙටියෙන් අහන්න..
    මම දැන් ඔෆිස් එකේ ඉන්නේ..
    ෆ්‍රී වේලාවක කරන්නම්..

    OK ehenan. Oyage thread eke thiyenawa mage comment eka... Me thread ekata eka genna awashya na
     

    mal7i

    Member
    Sep 19, 2011
    672
    25
    0
    on your mobile
    ඇත්තටම මුස්ලිම් සහෝද්රු ගැන ගැන කණගාටුයි
    මිත්‍යාවට අස් අන්ද වෙලා මොලයක් තිබුනට එකෙන් වැඩක් නැහැ තාර්කික නැහැ මුන්ගේ ලොක්ක බත් කියල අසුචි දුන්නත් මුන් කනවා තර්ක කරන්න බැහැ
    කාන්තාවන් ඔක්කොම වහගෙන පට්ට අව්වේ කලුපටට යන්නේ කොහොමද බන්
    මේ කොච්චර වහගෙන ගියත් අනුන්ට තමන්ගේ ශරීරය පෙනෙයි කියල දොස්තර කෙනෙක් ගාවට ගියාම ඔය ඔක්කොම ලිහල පෙන්නන එපායේ
    එතකොට එක කොහොමද - පෙන්නන්නේ නැත්නම් කාටවත් පෙන්නන්න හොද නැහැ නේද
    මේකට හේතුව මේකයි අර මොහොමඩ් වගේ නාකි ලොක්කෝ අඩු වයසේ අවුරුදු 10 15 කෙල්ලෝ බැද ගන්නවා මුන්ගේ පල්ලියේ බලය පෙන්නලා නැත්නම් මුන් එම පවුල් වලට අමානුෂික වද දෙනවා
    ඒ පොඩි එවුන් කියල ලෝකයට පෙනෙයි කියලයි මුන් ගැනුන්ගේ සර්වාංගය වහන්නේ
    ආයේ මුන්ගේ කොන කපනේ මොකද
    අරාබියේ කාන්තාර මුන්ට වතුර නැහැ පුක හොදන්නවත් ඉතින් සාමාන්‍යයෙන් ලිගුවේ පෙරසමට යට කොටසේ නිතරම මුත්‍ර සහ ශ්‍රාවයන් එකතු වෙනවා
    ඒවා හේදුවේ නැත්නම් කාගේත් ගද ගහනවා
    ඉතින් අරාබියේ සෙට් එක මේකෙන් බේරෙන්න පෙරසම ඉවත් කල උන්ට වතුර නැති හින්ද
    ඉතින් එහෙම කියල මුළු ලෝකයේම ඉන්න මෝඩයෝ ටික එක නීතියක් කියල කොන කපනවා
    බන්ගලිදෙශේ කියන්නේ දිය බල්ලාගේ පුක වගේ හැමදාම ගං වතුර එත් උන් කොන කපනවා වතුර මුන්ව ගිලෙන්න තිබ්බත්
    ආයේ මුන්ගේ මුහම්මද් කිව්වේ උඹලට කන්න නැත්තම් අර කාන්තාරේ හරක් ලක්ෂ ගානක් ඉන්නවා මිනිස් ජිවිතේ සත්තුන්ට වද වටිනා හින්ද බඩ ගින්නට එක හරකෙක් මරල කාපන් කියල
    හරකෙ මරණ කොට උට දැනෙන වේදනාව උ මරණ කෙනාට දැනෙන්න ඕනි එනිසා හරක මරනකොට රත් වෙච්ච කිනිහිරයක් (යකඩයක්) උඩ නැගල උව මරන්න ඕනි කියල කියල තියෙන්නේ
    මුන් එක මුන්ගේ වාසියට තිරිසන් විදියට වෙනස් කල
    මුන් දැන් කරන්නේ බීඩියක් බිල ඒ බිඩිය කකුලෙන් පාගල හරකා මරනවා (එකෙත් තියෙන්නේ ගින්දරණේ)
    බඩ ගින්නට මරණ කාපන් කිව්වට දැන් මුන් එකවර දහස් ගණන් මරනවා තිරිසන්නු
    මුන්ගේ තොප්පියේ පැත්තක් නැහැ වගේම මුන්ගේ ප්‍රතිපත්තියක් නැහැ කරන්න ඕනි උනාම උන් නීති වෙනස කරගෙන මුන්ගේ වාසියට වැඩ කරනවා
    ආයේ මුන් මස් කන්නේ උණු ලේ පිටින් නේ
    අර හලාල් කියන්නේ මැරිච්ච සත්තුන්ගේ ඒවා කන්න බැහැ ඒවායේ ලේ රස්නෙන් තියෙන්න ඕනි කියලයි හරිම මුන්ගේ මතය
    ඉතින් එකයි මුන් සත්තු මරගෙනම කන්නේ
    ආයේ මුන්ගේ තව එකක් තියෙනවා
    මුන් කොහොමත් මලු කනවනේ එතකොට ඔය අල්ලන මාළු ඔක්කොම හලාල් කර කරද අල්ලන්නේ
    කවුද දන්නේ මාළු කවද මරුන එවුන් කියලද එත් මුන් කනවනේ
    ඉතින් මුන් කන ගමන් මෙහෙම කියනවා
    මාළු මුහුදට දල තියෙන්නේ මුගේ අල්ල හලාල් කරලලු එකනේ අර කරමලේ දෙපැත්තෙන් මාළුවාගේ කපල තියෙන්නේ
    එහෙම කියල මුන් එකෙන් gala වෙනවා නැත්තම් මුන්ට මාළු කන්න බැහැනේ

    අනේ මංද බන්, මම නන් ඔව්වා ගැන දන්නේ නැ... එ නිසා කථා කරන්නේ නැ...

    මෙහෙම නේ සහෝදරයා..
    අපිට ඕන කමක් නෑ.. මම මේ ආගමේ කියලා ලේබල් කරගෙන මේ ලොකේ ජිවත් වෙන්න..
    එකෙන් වෙන්නේ..
    අපි දිහා බොහෝ දෙනෙක් වැරදි මතයකින් හිතන්න පෙළබෙන එක විතරයි..
    අනිත් එක්ක..
    ඕය විදියට ලේබල් කරගෙන ජිවත් වෙන අය..
    ඒ ලේබලයට විතරක් සීමා වේලා ජිවත් වෙනවා මිසක්..
    අනිත් අය ගැන හිතන්න යන්නේ නෑ..
    මොනවා වුනත්.. මම නම් කවදාත් තේරුමක් නැතිව අන් ආගමිකයන්ට චෝදනා නගන්න යන්නේ නෑ..
    මෙහෙම නේ සහෝදරයා.. මම ඉපදිලා ඉන්නේ මුස්ලිම් ආගමේ පවුලක කියලා දන්නේ...

    අපේ අම්මායි තාත්තායි..
    ඒ ආගම ඔස්සේ ජිවත් වුන හින්දා නේ..
    නිකන් හරි අපේ අම්මා මම ඉපදුන අවධියේදි..
    වෙනත් අන් ආගමිකයෙක් ගේ පවුලකට හදා ගන්න දිලා තිබ්බා නම්..
    ඒ අය මාව ලොකු මහත් කරන්නේ මේ ආගමේ නෙවෙයි..
    ඒ අය මාව හදා ගන්නේ.. ඒ අයගේ ආගමට අනුකුලවයි..
    ඒ හින්දා මම නම් කවදාත් හැම ආගමක් ගැනම වැරදි වැටහිමකින් හිතන්න පෙළබෙන්නේ නෑ..
    ඒ හින්දායි.. මම ආගම් බේද ඇති කරන්න උත්සහ කරන ත්‍රේඩ් වලට උත්තර දෙන්න උත්සහ කරන්නේ නැත්තේ..

    අනිවා.. ඩෆා... එල කොල්ලෙක්.....
     

    chamikara800

    Member
    Sep 14, 2008
    1,512
    60
    0
    Pearl of Indian ocean
    ඉතිං මනුස්සයෝ මේ ත්‍රෙඩ් එකේ අහල තියෙන්නේ මුස්ලිම් සහෝදරයෙක්ගෙන්.. කව්රුවත් මොකුත් කියල තිබ්බේ නෑ... ඉතිං මම මොනා කිව්වත් අදාලත්වයක් නෑනේ එකට?

    උඹ වගේ මොලේ හෙල්ලිච්ච එකෙක්.. මම මොකටද යකෝ මුණ වහන් ගිහින් මගේ ගිණුමේ සල්ලි ගන්න? උඹගේ ඔලුව හොඳ නැද්ද බං විකාර දොඩවන්නේ? එහෙම ගන්න ඕනේ නම් මොන රෙද්දකටද රෙද්දකින් ඔලුව වහගෙන යන්නේ? තෝ වගේ මී හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්!

    ඔව් මට දැන් තේරුණා.. ඇඩ් එකක් කියලා.. ඒක ටිකක් ගොන් වගේ.. :P

    මෙන්න මුට මල පැනල :lol:
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!

    සහෝදරයා දිගට සිංග්‍රීසි වලින් ලියලා තියෙද්දි ප්‍රශ්නය පැහැදිලි නෑ..
    ඒ හින්දා කෙටියෙන් අහන්න..
    මම දැන් ඔෆිස් එකේ ඉන්නේ..
    ෆ්‍රී වේලාවක කරන්නම්..

    :පී
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මොකක් ද බං ඒ කතාව ?
    කියපන් බලන්න මොකක් ද වුන වැරැද්ද කියලා..
    සාක්ෂි එක්ක කතා කරපන් බන් නිකන් වෙන එකෙක් කරපු එකක් උඹ පටලවාගෙන..
    මගේ නම ගාවාගෙන හිටියට අපි පලිද ..
    අනික මගේ නම් කිසිම හිතක වෛරයක් නෑ..
    අනිත් එක උඹලා දැන් පාවිච්චි කරන වචන මම කොහෙදිවත් විහිලුවකට වුනත් කියලා නෑ..
    පුලුවන් නම් ඔප්පු කරලා පෙන්නපන්..
    උඹලා විරයන් කියලා දන්නවා.. ඒත් මට එක පලි නෑ..
    මම කාගෙන් වත් උඹලා වගේ තේරුමක් නැතිව පලි ගන්න චරිතයක් නෙවෙයි ඒක පොඩ්ඩක් මතක තියා ගනින් සහෝදරයා..

    උඹ ඊයේ නිදිමරගාතේ මරු කියෙව්වා.. සාක්ෂි ඕනේ තරම් තියෙනවා.. මේ ත්‍රෙඩ් එකේ රිප්ලයි කරපු ඊයේ.. සිද්දිය ඇසින් දුටු එවුන්.. සහ උම්බගේත් හර්ද සාක්ෂිය තියෙනවා. මම වගේම උඹත් දන්නවා උඹ පැටලෙන්න ආවයි කියල. මෙන්න තියෙනවා උඹගේ කොක්කට බර කෝට් ඒක
    http://www.elakiri.com/forum/showpost.php?p=11611037&postcount=55

    උඹේ නම කූල් උනාට කිසිම කූල් ගතියක් නම් ඔය පොස්ට් එකේ පෙන්නේ නෑ නේද? බැංකුවෙන් සල්ලි ගන්න ජෝක් කතාවට උඹ අලි ටෝක් දීගෙන ආව නිසයි මම රිප්ලයි කලේ උඹගේ ගොන් පඩත්තල කතා වලට.. ඒ එකක් වත් කිසිම හරයක් ඇතුව ප්‍රකාශ කරපු ඒවා නෙමෙයි. ඔහේ කටට ආපු පලියට දොඩවපුවානේ නිදිමරගාතේ.. රෑ හොඳට නිදාගත්තානං දැන් වත් ඇස් ඇරලා බලපන් කොතනද වැරදිලා තියෙන්නේ කියල මගෙයි උඹෙයි පෝස්ට්ස් ටික ආපහු කියවලා..
    වීරයෝ, පලිගන්නෝ.. කිසිම දෙයක් අදාලත්වයක් නෑ.. කිසිම හරයක් නෑ ඕවට. එනිසා උඹගේ හරයක් නැති ප්‍රකාශ වලට මම රිප්ලයි නොකර ඒ කොටස් ටික විසික් කරලා දැම්ම... :)
     
    Last edited:

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ඌ ෆ්‍රී වෙලාවක මොනාද කරන්නම් ලු..
    අනේ මන්ද බන්, ඌ ත්‍රෙඩ් එකක එක පෝස්ට් එකක් දැම්මොත් ආයි ඒකෙ වෙන උන් දාන හැම පෝස්ට් එකක්ම කෝට් කරල මොනවහරි දානව, අර තුන්දෙනෙක් බෙල්ලෙවැලදාගෙන මරුන ත්‍රෙඩ් එකේ වෙන දේ මරුන උන් කලින් දැනගෙන හිටියනං ඕකුන් වෙන ක්‍රමයක් හොයාගන්නව මැරෙන්න :rofl: