'මම' ඉන්නේ කොහෙද?

Nov 24, 2008
14,813
575
0
78
super%20funny%20animals%20cute%20photos_Chimp%20Monk.jpg
:ලොඔ: මෙහෙම ඒවා නම් දාන්න එපා බන්. අන්තිමට කවුරු හරි හම්බයෙක් මේක දැම්මයින් පස්සේ උබල උට බනිනවා. ඒත් උබලම ඒ කම දාල හිනා වෙනවා. හම්බයා මේ මේ ත්‍ර්ඩ් එකෙන්ම පොයින්ට් හොයාගෙන මේ පින්තූර දාලා මොකක් හරි කිව්ව්වහම නිකන් ඇවිස්සිලා ව්ඇඩක් නෑ. මොකද උබම තමයි අන්තිමට පින්තූරෙත් දීලා පොයින්ට් දීලත් තියෙන්නෙ:oo:
 

Saundiris

Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    ඇත්ත

    දමිත් මෙච්චර තමන් රහත් වෙලා කියලා කියා ගනිත්දිත් , එහෙම කෙනෙකුට අඩෝ කියන එක මම නම් අනුමත කරන්නේ නෑ

    සොරි වෙන්න ඔන අ ගැන..
     
    • Like
    Reactions: 121221

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    බුදුහාමුදුරුවෝ මේ සත්වයින්ව හැඳින්වුයේ 'සංකත දේවල්' නැත්නම් 'සංකත' කියලයි!! ඒ කියන්නේ මේ හැදිච්ච හැම සත්වයෙකුගේම විශේෂ ලක්ෂණ 3ක් දකින්න තියනවා!!! එයින් පලවෙනි එක තමයි, 'උපපාදෝ පඤ්ඤායති'. ඒ කියන්නේ, හටගැනීම දකින්න පුළුවන්!! ඔය... කසාද බැඳලා හරි / නැතුව හරි, ගෑනු අය / කෙල්ලෝ උදේට උදේට වමනේ දාන්න ගන්නේ... ඊළඟට හුළං පුම්බපු බැලුම් වගේ වෙන්නේ... අන්න ඒ තමයි මේ 'මනුස්සය' කියන සතාගේ හට ගැනීම!! ඊට කලින් තිබිච්ච දෙයක් නෙවෙයි... අලුතෙන්මයි හැදෙන්න ගන්නේ!!!

    ඊළඟට ඔන්න, අම්මගේ බඩේදිම දඟලන්න ගන්නවා... උවෑ උවෑ ගාගෙන එලියට එනවා... කිරි දුන්නම, කැව්වම / පෙව්වම ටික ටික ලොකු මහත් වෙනවා... බඩගානවා... දණගානවා... හිටගනවා... හිනාවෙන්න / කතාකරන්න ගන්නවා... ඇවිදිනවා... මයිල් එනවා... හැම රැලිවැටෙනවා... නාකි වෙනවා... ලොං හැලෙනවා... ඇස් පේන්නෙ නැතුව යනවා / කන් ඇහෙන්නේ නැතුව යනවා... ඔහොම ගිහිල්ල ගිහිල්ල අන්තිමේ හොට බිමම ඇනෙනවා... පාන් කියාගන්න බැරි, කාගෙවත් උපකාරයක් නැතුව මොකවත්ම කරගන්න බැරිවෙන දවසකුත් එනවා!! ඔන්න ඔය තමයි 'ටිථස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති' පවතින කාලය අතරතුරේ වෙනස් වෙවී පවතිනවා දකින්න ලැබෙනවා!!! තව විදියකින් කිව්වොත්, අනිත්‍යයි!!! ස්ථිරව, එක විදියටම තියෙන්නේ නෑ... දිගින් දිගටම වෙනස්වීම් වලට බඳුන් වෙනවා!! පවතින තාක් වෙනස්වීම් වලට භාජනය වෙනවා!!

    අන්තිමේදී ඉතින් මේ සත්වයා අනිත්‍යය වෙලාම යනවා!!! වෙනස්වෙලාම යනවා!!! 'වලකජ්ජ ගහනවා'!!! අන්න... 'වයෝ පඤ්ඤායති' නැසී වැනසී යාම දක්නට ලැබෙනවා!!! ඉතින්, සත්වයා කියන්නේ ඔච්චරම තමයි!!! හැදුනා... කාලයක් වෙනස් වීම් වලට මුහුණදිදී ඉඳල, අන්තිමේ මැරෙණවා!! එච්චරයි!!!

    ඒත් ඉතින් කිසිම කෙනෙක් කැමති නැහැ මැරෙන්න... එකතුකරගත්තු දේවල් දාල යන්න... ගොඩගහගත්ත ආසාවල්, බලාපොරොත්තු මොකවත් අතහරින්න... හැබැයි, වෙලාව ඉවරනම් / ආයුෂ ඉවර නම්, ඉවරයි!! කෙලවෙනවාම තමයි!!! මේ දැන් වෙලාව අවොත්, මේ දැන් ඔක්කොම ඉවරයි... මැරෙණවා!!! එක විනාඩි පහක් වත් කාලය දික් කරගන්න බෑ. ඉතින් දුක නැද්ද?? දුකයි!!! අන්න... ඒක තමයි, දුකයි!! කියල තියෙන්නේ!!!

    තමන්ට කොච්චර උවමනා උනත්, මේ පැවැත්ම දිගින් දිගටම පවත්වාගෙන යන්න කිසිම ක්‍රමයක් නෑ!!! සංසාරේ යන්නත් බෑ!! දෙයියෙක් බයියෙක් ගාවට යන්නත් බෑ!! වෙන කොහෙටහරි වෙලා, shape එකේ සදහටම ඉන්නත් බෑ!! 'සුනේ සුං'ම තමයි!!! මොන මගුලක් කරලවත් අනිත්‍ය ධර්මතාවයෙන් බේරෙන්න බෑ... මොන දහං ගැටයක් ගැහුවත් වැඩක් නෑ... කෙළවෙන එක කෙලවෙනවාමයි!!! සේරම අකුලගෙන, වෙන දෙයකට මුණ දෙනවා ඇරෙන්න, තමුන්ට කරන්න පුළුවන් කිසිම දෙයක් නෑ!!! අන්න... අනාත්මයි!!! හරිද?? තේරුණාද???

    ඒත්, 'තමන්' අනිත්‍යයි... දුකයි... අනාත්මයි... කියන බව මේ අපි'ල (සත්වයෝ) දැනගෙන හිටියේ නෑ!!! අන්න ඒ හන්ද හිතුව, 'මැරුණම වෙන එකකට යනවා ඇති...' නැත්නම් 'දෙයියෝ ගාවට යනවා ඇති...' එහෙමත් නැත්නම් 'වෙන කොහේ හරි shape එකේ ඉන්න පුළුවන් තැනක් ඇති...' කියල. ම්හු!! කොහේ යන්නද?? මැරුණම සේරම සුං තමයි!!! ඔන්න ඕක අවබෝධ වෙන්න ඕනේ!!! !!! !!! මේ ජීවිතය අනිත්‍යයි... දුකයි... අනාත්මයි... තමුන්ට ඕනේ විදියට මේක පවත්වන්න බෑ!!! තමුන්ට තියෙන්නේ මේ ජීවිතයේ ආයුෂ ගෙවිල ඉවරවෙනකම් තියන බොහොම සුළු කාලයක් විතරයි!!! !!! !!!

    අනිත් ප්‍රධානම කරුණ, මේ අපි'ල හැමෝමත්, මුළු විශ්වයේම ඉන්න තරමක් සියලුම සත්වයෝත්, කියන සේරම, ස්වභාවධර්මයට අයිති, ස්වභාවධර්මයෙන්ම හැදිච්ච / හැදෙන, ස්වාභාවධර්මයේම නිර්මාණ මිසක්, මේවයි කෑලි ගලවන්න, ගලවලා තමන්ට ඕනේ 'කෑල්ලක්' වෙනම අරන් තියාගන්න, එහෙම නැත්නම් ඒ 'කෑල්ල' විතරක් අරන් යන්න, වගේ මොකවත්ම කරන්න බෑ!!! ගලවන්න ගියපු ගමන් සත්වයා 'රුප්පති' වෙනවා... නැසී වැනසී යනවා... නිකම්ම නිකම් 'සතරමහා ධාතු' බවට පත්වෙනවා!!! බුදුහාමුදුරුවෝ, මේ ඇඟවල් ප්‍රඥාවෙන් කෑලි කෑලි කරලා බලන්න කිව්වේ, 'මේකේ' වැඩකෑල්ල අල්ලගන්න, 'මේක' අවබෝධ කරගන්න, උවමනාවට මිසක් වෙන වෙන බහුභූත කරන්න නෙවෙයි!!! 'මම' නැත්නම්, 'මගේ ආත්මය' කියල කවුරු කවුරුත් අහු වුනේ / රැවටුනේ, මේ හැදිච්ච ඇඟවල් වල ක්‍රියාකාරිත්වයට!!! ඒ ක්‍රියාකාරිත්වය ඇඟ නැසී වැනසී යනකොට ඇඟත් එක්කම නැසී වැනසී යනවා මිසක්, වෙන කොහෙවත් යන්නෙ නෑ!!! මේ හැදිච්ච ඇඟයි, ඒකෙ ක්‍රියාකාරිත්වයයි එහෙම්පිටින් අනිත්‍යයි!!! දුකයි!!! අනාත්මයි!!!

    අනික් එක සත්වයා සංසාරෙට වැටිච්ච කාලේ ඉඳලම, මේ හැදිච්ච / හැදෙන ඇඟවල් තනිකරම technical උලව්වක්!!! බුදුහාමුදුරුවෝ කිව්වා, "මේවයි ලොකුවට පේන්න තිබුණට, මොකවත් නෑ!!" කියල!!! ඉස්සර නම් ඕකට අරගන්න තිබුන හොඳම උදාහරණය, ගිනි බෝලයක් කරකවනකොට පේන ගිනි වළල්ල තමයි!! 'මම' කියල අපිට තේරෙන්නේ ඒ ගිනි වළල්ල!! කය බිඳෙනකොට (මරණයට පත්වෙද්දී) ගිනි බෝලේ කැරකෙන එක නතර වෙනවා!! **- හැබැයි මේ බූරු මිනිස්සු, 'කරකැවෙන්නේ නැති උනාට බෝලේ තියනවා ඇති නේ... (ගන්ධබ්බය!!) අන්න ඌ මේකෙන් එලියට යනවා ඇති!!' කියල, ගත්ත!!! මොකද මුන්ට ඕනේ තව තව ඉන්නම නේ!!! -** හැබැයි දැන්, කතන්දරේ ඊට වඩා පැහැදිලිව, හරියට කියන්න පුළුවන් මෙහෙම... දැන් ඔය TV එකක් ඉස්සරහ වාඩිවෙලා බලාගෙන ඉන්නකොට, රස රස කෑම ජාති පෙන්නනවා... කෙල හල හල බලන් ඉන්නවා!! ලස්සන ලස්සන 'රූප' පේනවා... කෙල පෙරාගෙන බලන් ඉන්නවා!! TV එක වහන්න ඕනේ, 'යකෝ මේ බලන් ඉඳල තියෙන්නේ නිකම්ම නිකම් වීදුරුවක් දිහා නේද?' කියල තේරෙන්න / මතක් වෙන්න!!! මේ ඇඟවල් වලත් එහෙම්මමයි!!! මේ ඇඟවල් අස්සෙත් ඔය කතන්දරේමයි වෙන්නේ!!! current එකෙන් වැඩකරන TV එකෙන් රූප / සද්ද හදනවා වගේ, මේ ඇඟවල් වලත් 'ලස්සන ලස්සන තොරන්' හද හදා පෙන්නනවා!!! ඇයි ඉතින්, පේනවා... ඇහෙනවා.. දැනෙනවා... හිතෙනවා... කීයක් කියලද?? හැබැයි, මේ TV එක වහල / Off කරලා, 'මොකුත් නැති බව' දැනගන්න / බලාගන්න විදියක් නෑ!!! මොකද, TV එක වහනකොට 'බලන් ඉන්න එකාවත්' වැහෙනවා!!! තේරෙණවා නේ??? ඔන්න ඔය නිසයි ඇත්ත දැකල, මේ අවුලෙන් ගැලවෙන්න ලේසි නැත්තේ!!!

    හැබැයි ඇත්ත දකිනකම් තමුන්ගේ හිතේ ලොකු අවුලක්!!! එහෙම අවුලක ඉන්න කම්, ස්වභාවධර්මයෙන් මේ එක TV එකක් Off කරනකොටම, මේ ඇඟේ ක්‍රියාකාරිත්වයේ අතුරුඵලයක්, තව TV එකක් On කරනවා!!! තමන් නෙවෙයි ඒක කරන්නේ... තමන් දන්නෙවත් නැති, හීනෙකින්වත් හිතන්නෙත් නැති, මේ ඇඟවල් අස්සේ සිද්ධවෙන කතන්දරය තමයි ඒක කරන්නේ!!! හැබැයි ඒ වෙන TV එකක්... 'බලන් ඉන්නෙත්' වෙන කෙනෙක්... ඒත්, යන්නේ එකම / පරණ show එකක්!!! අන්න එතනයි ප්‍රශ්ණේ!!! ඔක්කොමල රැවටෙනවා!!! !!! !!! ඕක තමයි කල්ප බර ගණනක් තිස්සේ මේ සිද්ධවේගන ඇවිල්ල තියෙන්නේ!!! ඒ නැතුව මේ එක්කෙනෙක් වත් සංසාරේ දිගින් දිගට ඇවිල්ල නෑ!!! කලින් හිටපු සාසන භක්ෂක අටු ආචාර්යල කියල තියෙන විදියට තමන්ට ඕනේ ඕනේ විදියට පතාගෙන, ඔතාගෙන, නෑදෑයෝ පිරිවරාගෙන, හිතේ හැටියට, 'චූන් එකේ' කරගෙන යන්න පුළුවන් කිසිම දෙයක් මෙතන නෑ!!! !!! !!! තමන්ට ඕනේ ඕනේ විදියට මොකුත් බෑ... rail පාරේ බුදියන් හිටියොත් කෝච්චියට අහුවෙනවා!!! වගේ, තමන් ඔය දිගින් දිගට සිද්ධවෙන වැඩපිළිවෙල නතරකරගන්න කම්, ස්වභාවධර්මයෙන්, තමන් හිතන / කියන / කරන දේවල් වලට අනුව TV දදා දෙනවා!!! අන්න ඒක නිසා, මේ දිගින් දිගට ඇදි ඇදී යන කතන්දරේ තව එක වරක් හරි සිද්ධ වෙන්න ඉඩ හැරියොත්, ගැට්ට කඩාගන්න වෙනවා!!! ප්‍රතිඵල හරිම භයානකයි!!! !!! !!! මොකද total control එක තියෙන්නේ ස්වභාවධර්මය අතේ මිසක් තමුන්ගේ අතේ නෙවෙයි!!! !!! !!! අනික limits ගොඩාක් තියනව... ඒවා exceed කරපු ගමන් තමන් completely disable වෙනවා!!! ඊට පස්සේ 'කන්නම' විතරයි තියෙන්නේ!!! මොකුත්ම කරන්න බෑ!!! 'ආනන්තරීය පාපකර්ම' කියල එහෙම අහල ඇති නේ?? මාත් ඔය 'වැඩකාරයෝ' ටිකකට early warnings දීල තියෙන්නේ ඒ ගැන හොඳට දන්න නිසයි!!!

    හරි! දැන් මේ චාටර් case එක මෙතැනින්ම ඉවරයක් වෙන්න නම්, 'TV එක' වැහුනම / Off උනාම, 'මොකුත් නෑ නේද?' කියල, 'බලන් ඉන්න එකා' ඒ කියනේ, 'තමුන්ම' දකින්නම ඕනේ!!! ඒක තමයි ඔය 'ණිවන් දකිනවා!!' කියන්නේ!!! හැබැයි ඒක සෑහෙන අමාරු වැඩක්... සමාධිය දියුණු කරලා දියුණු කරලා, සමාධියෙන්ම පේන්න / දර්ශණය වෙන්න හරිනවා මිසක්, අවබෝධය ප්‍රත්‍යක්ෂ වෙන්න හරිනවා මිසක්, (Off කරලා බලන්න බෑ!! නේ... 'තමන්' Off වෙනවනේ!!) තමන්ට උවමන උවමනා විදියට 'ණිවන් බලන්න' බෑ!!! බුදුහාමුදුරුවෝ කිව්වේ ගල්ගෙඩි දෙකක් / දරකෑලි දෙකක් එකට අතුල්ලලා අතුල්ලලා ගිනි අවුලුවනවා වගේ කරන්න ඕනේ කියලයි!!! කොයිවෙලේ හරි ගිනිගන්නකම් අතුල්ල අතුල්ල ඉන්න ඕනේ!!! දැන් මහන්සියි... නිදිමතයි... කම්මැලියි... ඒ හුචු හුචු හරියන්නේ නෑ!!! (මාත් මාස 6-7ක් කට්ට කෑවා!! නිකම් පුක කහනවට මෙව්වා කරන්න පටන්ගත්ත නෙවෙයි!!!) හැබැයි දැන් වැඩේ තියෙන්නේ, ණිවන් දැක්ක නොදැක්ක කියල නෑ, කොහොමත් 'මේක' වැහෙන දවසක් / මේ ජීවිතය අවසාන වෙන දවසක්, වෙලාවක් එනවා!!! ඊට කලින් බුදුහාමුදුරුවෝ කියපු විදියට කලේ / කරගත්තේ නැත්නම්, අන්තිමේ තමුන් අනිවාර්යයෙන් අමාරුවේ වැටෙනවා!!! !!! !!! එතකොට, රෙවෙනවා!!!

    ඒ උනාට මාව පිළිගන්න / විශ්වාස කරන අය බයවෙන්න එපා!! මේක මේ, හොල්මනක් ඌව කණ්ණාඩියකින් දැකල, අම්බානට බයවෙලා, වෙවුල වෙවුල ඉන්නවා වගේ වැඩක්!!! මුලාවක්!!! රැවටීමක්!!! හරියට තේරුම්ගත්තම, ඔයාලට කිසි අවුලක් වෙන්නේ නෑ!!! TV එක ගැන දන්නේ නැති කෙනෙක් ඒකෙ පේන පේන ඒවාට රැවටුනට, TV ගැන දන්න කෙනෙක් ඒකට අහුවෙන්නේ නෑ නේ?? එයාල මොනවා හරි වැදගත් දෙයක් තියනවා නම් බලනවා මිසක්, TV එක බදාගෙන නහින්න යන්නේ නෑ නේ?? ඒ වගේම තමයි, TV ගැන කෑල්ලෙන් කෑල්ලට දන්න එකාට, ඒවා repair කරන්නත් පුළුවන්!!! අනික් අයට TV ගැන කියල දෙන්නත් පුළුවන්!!! හරි නේ?? මේ... හැබැයි මං මොකෙකුටවත්, 'අනේ මාව විශ්වාසකරන්න!!' 'අනේ මාව පිළිගන්න!!' නැත්නම්, 'මේක පිලිගනින්!!' 'මේක විශ්වාස කරපිය!!' කියන්නේ නෑ!!! !!! !!! විශ්වාස කලොත් මට 'පැපොල්' වගෙයි... විශ්වාස නොකලොත් 'ගස්ලබු' වගෙයි... මං කතන්දරේ සිරාවටම දන්නවා!!! ඒ වගේම, එහෙම්පිටින්ම කියනව!!! විශ්වාසයෙන් පිළිඅරන්, තමන්ගේ කොටස හරියට කරගන්න කිසි කෙනෙක්, ආයේ තව එක පාරකට වඩා දුක්විඳින්නේ නෑ!!! !!! !!! එච්චරයි.
     
    • Like
    Reactions: migaramk

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ඔක්කොමල රැවටෙනවා!!! !!! !!! ඕක තමයි කල්ප බර ගණනක් තිස්සේ මේ සිද්ධවේගන ඇවිල්ල තියෙන්නේ!!! ඒ නැතුව මේ එක්කෙනෙක් වත් සංසාරේ දිගින් දිගට ඇවිල්ල නෑ!!! කලින් හිටපු සාසන භක්ෂක අටු ආචාර්යල කියල තියෙන විදියට තමන්ට ඕනේ ඕනේ විදියට පතාගෙන, ඔතාගෙන, නෑදෑයෝ පිරිවරාගෙන, හිතේ හැටියට, 'චූන් එකේ' කරගෙන යන්න පුළුවන් කිසිම දෙයක් මෙතන නෑ!!! !!! !!! තමන්ට ඕනේ ඕනේ විදියට මොකුත් බෑ... rail පාරේ බුදියන් හිටියොත් කෝච්චියට අහුවෙනවා!!! වගේ, තමන් ඔය දිගින් දිගට සිද්ධවෙන වැඩපිළිවෙල නතරකරගන්න කම්,

    අයියෝ සංසාරේ.
    දමිත් ගේ නවීන බුදුදහම අනුව ලොකුම වැරැද්ද කරලා තියෙන්නේ බෝසත් අය , ඒගොල්ලෝ කොහොමද මම කවදා හෝ බුදු වෙනවා කියලා පෙරුම් පුරන්නේ (දමිත් ට අනුව අනාගතේ කවුරුන් හෝ බුදුවෙයි කියලා තමයි පෙරුම් පුරන්න වෙන්නේ ) ඒ වගේම තමයි අග්‍ර ශ්‍රාවකයෝ හා අනෙත් අය ... ඒ වගේම තමයි බුදුරජානන් වහන්සේ තමන් ගේ පෙර ආත්ම කියල දේශනා කරලා තියන දේශනාත් දමිත් ට අනුව බොරු .
    මේවට return එක අනිවාර්යයෙන්ම ලැබෙයි .
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අයියෝ සංසාරේ.
    දමිත් ගේ නවීන බුදුදහම අනුව ලොකුම වැරැද්ද කරලා තියෙන්නේ බෝසත් අය , ඒගොල්ලෝ කොහොමද මම කවදා හෝ බුදු වෙනවා කියලා පෙරුම් පුරන්නේ (දමිත් ට අනුව අනාගතේ කවුරුන් හෝ බුදුවෙයි කියලා තමයි පෙරුම් පුරන්න වෙන්නේ ) ඒ වගේම තමයි අග්‍ර ශ්‍රාවකයෝ හා අනෙත් අය ... ඒ වගේම තමයි බුදුරජානන් වහන්සේ තමන් ගේ පෙර ආත්ම කියල දේශනා කරලා තියන දේශනාත් දමිත් ට අනුව බොරු .
    මේවට return එක අනිවාර්යයෙන්ම ලැබෙයි .

    ow, thota aniwaaryayenma labenawaa!!! mama issarahata thota wena deth ekkama kiyanawa!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    tho ithin wena de ki parak nam kivvade ? kiyanawa lu. wistara daanawalu. thoge kata witharai ponz

    ponnayek nowi puluwan nam daapan, karapan

    thota baa kiyala dan nam ratama dannawa.

    ponna pakayo, http://meatvideo.com/ site ekata gihin balaaganin thoge destination eka!!! tho wage 'rahathunwahanselatath wade dena raja wadakaarayo' thamayi e atti gahala inne!!! tho dan uparimayenma wade dunna ne??? meka thoge aanduwa wage godak uda panna ne??? dan thotath e widiyatama hambawenawa!!! !!! !!! mama thota mokuth kiyanna wachana naasthi nokale, me swabhawadharmayen thopita uparimayenma salakanna siyalu wadakatayuthu hadala thiyenne me sansaara kathawa patanganna kaale indalama nisayi!!! mama umbala wage kariyanta mokuth karanna chuttakwath mahansi wenne naa!!! mama ahinsaka, nihathamaanee minissu puluwan tharamak beragena maath berenawaa witharayi!!! !!! !!! tho hondata danaganin, aaye Buduwaru 10-15 namak Buduwela... piriniwan paala... iwarawenakam, e kiyanne kalpa 700-800k withara yanakam, thota thiyenne me karapu kiyapu dewal walata swabhawadharmayen pawathwana upahaara / puda sathkaara bhukthi vindinna witharayi!!! !!! !!! thopi balu kama hard coded 'porawal' ne??? anna e porawal walata swabhawadharmaya salakanne oya widiyata thamayi!!! walla kapala daanawa... ata thalala daanawa... natta kadala daanawa... ussala polawe gahanawa... panapitin kaali kapanawa... maara aathal!!! !!! !!! marenna marenna aayi aayith eka aasemayi upadinne. waara ganana anantha 5-6k withara sapata kanna hambawenawaa!!! man thopita kiwwa, me loke lokko kiyala mokekwath naa!!! inne, welawa thiyanakam yakaa natala illankana booruwo witharayi!!! athulweema sampoornayen nomile... pitawenakota onna ohoma wenawaa!!! !!! !!!
     
    Last edited:

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    thopi balu kama hard coded 'porawal' ne??? anna e porawal walata swabhawadharmaya salakanne oya widiyata thamayi!!! walla kapala daanawa... ata thalala daanawa... natta kadala daanawa... ussala polawe gahanawa... panapitin kaali kapanawa... maara aathal!!! !!! !!! marenna marenna aayi aayith eka aasemayi upadinne. waara ganana anantha 5-6k withara sapata kanna hambawenawaa!!! man thopita kiwwa,

    මේ වගේ දේවල් හිතෙන්න ඔබතුමාගේ හිතේ මොනතරම් ද්වේශයක් තියෙන්න ඕනෙද
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ වගේ දේවල් හිතෙන්න ඔබතුමාගේ හිතේ මොනතරම් ද්වේශයක් තියෙන්න ඕනෙද

    ow thiyanawa!!! ayi???

    thotath yanna wenne othanatama thamayi!!! thota arutath wadaa anthayi!!! tho Dharmayatath mada gahapu ekek!!! thota swabhawadharmayen gahanne elawa elawa!!! ara yakaa kanawa wage dethun gunayak kal thota kanna wenawaa!!!
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ow thiyanawa!!! ayi???

    thotath yanna wenne othanatama thamayi!!! thota arutath wadaa anthayi!!! tho Dharmayatath mada gahapu ekek!!! thota swabhawadharmayen gahanne elawa elawa!!! ara yakaa kanawa wage dethun gunayak kal thota kanna wenawaa!!!


    පින්සිදු වේවා
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    අපි යන තැන තීරණය කරන්නේ ස්වභාව ධර්මය නම් ඒ ගැන ඔබතුමා කරදර වෙන්න ඕන නෑ, (ඔබතුමාට ඒක තීරණය කරන්න බැනේ ,පුළුවන් දෙයක් විතරක් කරන්න try කරන්න )
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,440
    22,098
    113
    Gotland
    ponna pakayo, http://meatvideo.com/ site ekata gihin balaaganin thoge destination eka!!! tho wage 'rahathunwahanselatath wade dena raja wadakaarayo' thamayi e atti gahala inne!!! tho dan uparimayenma wade dunna ne??? meka thoge aanduwa wage godak uda panna ne??? dan thotath e widiyatama hambawenawa!!! !!! !!! mama thota mokuth kiyanna wachana naasthi nokale, me swabhawadharmayen thopita uparimayenma salakanna siyalu wadakatayuthu hadala thiyenne me sansaara kathawa patanganna kaale indalama nisayi!!! mama umbala wage kariyanta mokuth karanna chuttakwath mahansi wenne naa!!! mama ahinsaka, nihathamaanee minissu puluwan tharamak beragena maath berenawaa witharayi!!! !!! !!! tho hondata danaganin, aaye Buduwaru 10-15 namak Buduwela... piriniwan paala... iwarawenakam, e kiyanne kalpa 700-800k withara yanakam, thota thiyenne me karapu kiyapu dewal walata swabhawadharmayen pawathwana upahaara / puda sathkaara bhukthi vindinna witharayi!!! !!! !!! thopi balu kama hard coded 'porawal' ne??? anna e porawal walata swabhawadharmaya salakanne oya widiyata thamayi!!! walla kapala daanawa... ata thalala daanawa... natta kadala daanawa... ussala polawe gahanawa... panapitin kaali kapanawa... maara aathal!!! !!! !!! marenna marenna aayi aayith eka aasemayi upadinne. waara ganana anantha 5-6k withara sapata kanna hambawenawaa!!! man thopita kiwwa, me loke lokko kiyala mokekwath naa!!! inne, welawa thiyanakam yakaa natala illankana booruwo witharayi!!! athulweema sampoornayen nomile... pitawenakota onna ohoma wenawaa!!! !!! !!!


    Hutto, tho koi tharam sadde dammath mama nam baya wenne na.
    mama meka digatama thota erehiwa karanawa. tho newi thoge mulu param paraawama awath mawa nam nawattanna bari wei.


    anith athata apita daduwam denne sobawa darmayen nam thoge me wadi bana mokatade hutto.

    tho kiyana okkoma boru kiyala tho wisinma oppu kala neda ponnayo

    tho wage ponnaykuta puluwan nikan sadde daala yanna witharai kariyo.

    puka irenawa kivva, bada yanawa kivva, ape name, address details danawa kivva...... hoooooooooooo
    mona huttak wath thota ba ponnayo


    Ow kariyo mama rahathanwahanse kenekutath gema dunna porak wenawa thota gema deela. tho rahath wela neda inne ??
    a kiyanne mama rahathan wahanse kenekuta gema denne ?? kohomade mage wada :P
    mama wadakaru neda :P


    mama anith yaaluwanta aaradhana karanawa rahathan wahanse ta gema denna pela gahenna kiyala. :D:angry:

    rahathanwahanseta kela wewa
    :angry::angry::angry::angry::angry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,440
    22,098
    113
    Gotland
    walla kapala daanawa... ata thalala daanawa... natta kadala daanawa... ussala polawe gahanawa... panapitin kaali kapanawa...

    ow ithin thota wallak thibbata eke ata na ne. thiyena un gana thota hena irisiyaawa.

    oya kathawa ube ganith kivva.

    Rahath unama wallai pollai rahath una kiyala uba kivvata ban ube gaani nam mata kivve rahath wenna kalin idanma eva thibbe na kiyala.