මේ සහෝදරියෝ ජීවත් වෙලා තියෙන්නේ මීට අවුරුදු 100 ත් 150ත් අතර නිව් යෝර්ක් වල. මෙයාල ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන්නේ මෙයාලට තිබ්බ දිග කොණ්ඩය නිසා... බලන්න කොච්චර දිග කොණ්ඩයක්ද?
මේ සහෝදරියෝ හත් දෙනාගේම කොන්ඩ වල සම්පූර්ණ දිග අඩි 37ක්ලු
අද කාලේ ගැහැණු ළමයි මේ වගේ දිග කොණ්ඩයක් වවන්න කොච්චර හීන මවනවද ඇතිද..?
හොඳනම් ඔයාලගේ අදහස් අනිවාර්යයෙන් කියල යන්න මේ ගැන.... නැත්නම් BUMP එකක්වත් දාල යන්න උදව්වක් විදියට...

nice....
සහ මගේ ඥාති සොයුරියන් දෙදෙනා ගේම කොණ්ඩ මීටත් වඩා දිගයි.........!!!!!!! කාටද ආඩම්බර...!!!

thnx