එහෙමයි උතුමානෙනිදින දෙකක් සහන කාලයක් ලබා දෙන්නම් spread කරන්නබැරි උනොත්
![]()
දින දෙකක් යාමට මත්තෙන් මොට -6ක් ලබා දෙමි

එහෙමයි උතුමානෙනිදින දෙකක් සහන කාලයක් ලබා දෙන්නම් spread කරන්නබැරි උනොත්
![]()
දින දෙකක් යාමට මත්තෙන් මොට -6ක් ලබා දෙමි

patta seen 1ka.hikzඑහෙමයි උතුමානෙනිදින දෙකක් යාමට මත්තෙන් මොට -6ක් ලබා දෙමි
![]()


gana nam wadi machan oita aduwta hoyagna puluwn mata set unot kiynammama red arowana kenek ganna ahuwa. 6" vithara 50k kiyanawane. ita aduwata nedda hoyaganna.
නියම භාණ්ඩේ....karadarakin thorawa tank eka pirisuduwa thaba ganna hothama filter ekak
Aquarium Fish Tank Biochemical HANGING FILTER
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ebay eken mewa ganna puluwan
menna lankawata deliver karana item 3k
links -
man nam oder karanna hithan inne 3 weni link eke thiyena eken 2k. eka thama cost eka aduwenma yanne (Rs.1500k wage)
මේ ජාතියේ ෆිල්ටර් ලංකාවේ ගන්න නැද්ද? 
නියම භාණ්ඩේ....මේ ජාතියේ ෆිල්ටර් ලංකාවේ ගන්න නැද්ද?
![]()


mama red arowana kenek ganna ahuwa. 6" vithara 50k kiyanawane. ita aduwata nedda hoyaganna.
මෙකෙ ලොකු එකෙක් ඉන්නවා ලයිට් නම් මදි මෙකට බල්ප් එකක් දාන්න ඔන තව අනික ඔය ලොකු එකාගෙ අනික වතුර මාරු කරන්න ගිහින් රස්නෙට මැරුනාමට මාර විදියට් දුක හිතුනා එදානම් මම් ගෙනාවෙ අගලක විතර පැටියා කාලෙ බලන් ඉන්න කොට ලොකු උනා
හැමදාම පැයක්වත් ටැංක් එක ලග තම්යි මං ඉන්නෙ
මෙ අනිත් ටැන්ක් එක ලයිට් දාලා වෙන විඩියො එකක් අප් කරන්නම්
![]()

me thread eka kawadawat iwra wene na machan mkda apita tiyna malu pisuwa kawadat hoda wena 1k newey thanks thread 1ka kiyewata oyage malu tank 1t photo 1k aniwaryen danna machanමං මේ ත්‍රේඩ් එක මුල ඉඳන්ම කියෙවුවා.ඔක්කොම ඉමේජස් සේව් කර ගත්තා.මම හිතුවෙ මේ ත්‍රේඩ් එක ඉවර ඇති කියල.අන්තිම පිටුව බලනකොට තාම ඉවර නෑ.රෙප් දෙන්න බෑ කියනවා.ඇත්තෙන්ම වටිනා ත්‍රේඩ් එකක්.මගෙ මාලු ටැංකියෙත් ෆොටෝ එකක් පුළුවන් වුනොත් දාන්නම්.හැබැයි පොඩියි හොඳේ.
ස්තුතියි ඔයාටත් සුභ නව වසරක් වේවාKEEP IT UP............
.....................
![]()


බැMachanla Featherfin Catfish la Discus la ekka danna puluwanda?![]()



Machanla Featherfin Catfish la Discus la ekka danna puluwanda?![]()