ELAKIRI MIN MADURA

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    දින දෙකක් සහන කාලයක් ලබා දෙන්නම් spread කරන්න :) බැරි උනොත්
    slap.gif
    එහෙමයි උතුමානෙනි:( දින දෙකක් යාමට මත්තෙන් මොට -6ක් ලබා දෙමි:yes::yes:
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    karadarakin thorawa tank eka pirisuduwa thaba ganna hothama filter ekak

    Aquarium Fish Tank Biochemical HANGING FILTER

    ViewPicture.aspx


    ViewPicture.aspx


    ViewPicture.aspx


    ViewPicture.aspx


    ViewPicture.aspx


    ViewPicture.aspx


    ViewPicture.aspx


    ebay eken mewa ganna puluwan :yes::yes::yes:

    menna lankawata deliver karana item 3k

    links -

    man nam oder karanna hithan inne 3 weni link eke thiyena eken 2k. eka thama cost eka aduwenma yanne (Rs.1500k wage)
    නියම භාණ්ඩේ.... :)මේ ජාතියේ ෆිල්ටර් ලංකාවේ ගන්න නැද්ද? :rolleyes:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,348
    22,834
    113
    මං මේ ත්‍රේඩ් එක මුල ඉඳන්ම කියෙවුවා.ඔක්කොම ඉමේජස් සේව් කර ගත්තා.මම හිතුවෙ මේ ත්‍රේඩ් එක ඉවර ඇති කියල.අන්තිම පි‍ටුව බලනකොට තාම ඉවර නෑ.රෙප් දෙන්න බෑ කියනවා.ඇත්තෙන්ම වටිනා ත්‍රේඩ් එකක්.මගෙ මාලු ටැංකියෙත් ෆොටෝ එකක් පුළුවන් වුනොත් දාන්නම්.හැබැයි පොඩියි හොඳේ.
     

    badyfady

    Member
    Nov 22, 2010
    1,146
    198
    0
    :yes:


    මෙකෙ ලොකු එකෙක් ඉන්නවා ලයිට් නම් මදි මෙකට බල්ප් එකක් දාන්න ඔන තව අනික ඔය ලොකු එකාගෙ අනික වතුර මාරු කරන්න ගිහින් රස්නෙට මැරුනා:(මට මාර විදියට් දුක හිතුනා එදානම් මම් ගෙනාවෙ අගලක විතර පැටියා කාලෙ බලන් ඉන්න කොට ලොකු උනා :) හැමදාම පැයක්වත් ටැංක් එක ලග තම්යි මං ඉන්නෙ;):yes:

    මෙ අනිත් ටැන්ක් එක ලයිට් දාලා වෙන විඩියො එකක් අප් කරන්නම්
    :)
    :cool:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මං මේ ත්‍රේඩ් එක මුල ඉඳන්ම කියෙවුවා.ඔක්කොම ඉමේජස් සේව් කර ගත්තා.මම හිතුවෙ මේ ත්‍රේඩ් එක ඉවර ඇති කියල.අන්තිම පි‍ටුව බලනකොට තාම ඉවර නෑ.රෙප් දෙන්න බෑ කියනවා.ඇත්තෙන්ම වටිනා ත්‍රේඩ් එකක්.මගෙ මාලු ටැංකියෙත් ෆොටෝ එකක් පුළුවන් වුනොත් දාන්නම්.හැබැයි පොඩියි හොඳේ.
    me thread eka kawadawat iwra wene na machan mkda apita tiyna malu pisuwa kawadat hoda wena 1k newey thanks thread 1ka kiyewata oyage malu tank 1t photo 1k aniwaryen danna machan