අරකද??? මේකද????

lkmagz

Junior member
  • Dec 6, 2010
    156
    3
    18
    මචන්ලා.. මං phone කට්ටක් ගන්න කියල හිතන් ඉන්නේ.. budget එක 25ක් වගේ තමා සෙට් වෙන්නේ.. හිතාගෙන ඉන්නේ Sony Ericsson Xperia X8 එකයි Samsung Galaxy Y එක ගැනයි.. මොකද ඔයාල හිතන්නෙ??? අවුල් වගේද?? මීට වඩා හොඳ තේරීමක් තියෙනවනම් කියන්කො....
     

    lkmagz

    Junior member
  • Dec 6, 2010
    156
    3
    18
    Sony Ericsson Xperia X8 හොඳයි.

    P.s. ෆෝන් ගැන වැඩි දැනුමක් නැත.

    මගෙත් වැඩි ආසාව X8 එකට තමා. එත් Galaxy Y එක අලුත් නිසා ඊට වඩා හොඳ ඇති කියල හිතෙනවා.. අනේ මන්දා...
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    SE X8 එක නම් හොඳයි... මගේ වයිෆ් පාවිච්චි කරන්නේත් X8 එකක්..... මටනම් X8 එකේ අවුල් 2ක් තියෙනවා.....

    එකක් මේකේ කැමරා එකට ෆ්ලෑෂර් එකක් නෑ..... :no: අඩ අඳුරේ ෆොටෝ ගන්නවානම් සොරිම තමයි...... :( අනික මේ ඇන්ඩ්රොයිඩ් වල තියෙන ඕපන් කරපු ඇප්ලිකේෂන් ක්ලෝස් කරලා දාන්න බැරි එක....... :frown::growl::growl:

    හැබැයි ඇන්ඩ්රොයිඩ් 2.1 වෙනුවට 2.2 හරි 2.3 හරි custom rom එකක් දාගත්තා නම් මරු.... හැබැයි custom rom දැම්මෝත් warrenty කැන්සල්........ :P

    ගැලක්සි එක ගැන නම් දන්නේ නෑ........ :no:
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,390
    3,770
    113
    Colombo
    Dekama chora ban... experience eken kiyanne... Oya Dekanam ganna epooo..:no::no::no:

    X8 eke...

    processor eka 600MHz(madine itin :oo::oo::oo:)
    Camera eka chora no flash:baffled::baffled::baffled:
    UI and colors good..:):):)
    sensitivity of the touch screen patta..:):):)

    Galaxy Y eka...

    Mama dakapu charter ma color tiyana galaxy phone eka..:frown::frown::frown:
    eeka nisa UI experience eka cha ban :(:(:(
    touch screen eka poddak lagging..:no::no::no:
    anith eka android 2.3 run unata processor eka madi vagee :baffled::baffled::baffled:


    Puluvannam SE Xperia Mini Pro ekek ganin....ganata option tika shape
    :) :) :)
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    oya dekma use karala thiyanava man galaxy y 1ke screen 1k chora /android version 1k vitharak hodai

    x8 1kta vada w8 patta maxxa sound walkman 1k.....same as x8...but some futures are included without x8

    22000/= MC

    gsmarena_007.jpg

    sonyericsson-w8.jpg


    http://www.gsmarena.com/sony_ericsson_w8-3935.php