එහෙනම් එයාගෙන් විකල්පයක් අහපන්සංසුන් පොඩ්ඩා;11668454 said:අපේ ගෑනිට අරක්කු ගද උහුලන්ඩ බැහැ..

ඇයි බං අපේ සල්ලි කඩකාරයින්ට කිසිම ලෝබකමක් නැතුව දීලා දාන්නෙ..ඔව් ඔව් උන් වෙස්සන්තරලානේ![]()

මතු ආත්මේ පිරිමියෙක් වෙන්න පාරමිත පුරෝනවා ඒකයිඇයි බං අපේ සල්ලි කඩකාරයින්ට කිසිම ලෝබකමක් නැතුව දීලා දාන්නෙ..![]()

ඒකිගෙන් විකල්ප අහපුවහම දෙන උත්තරේට මට තවබෝතලයක් බොන්ඩ පුළුවන් ගේමක් නැතුව..එහෙනම් එයාගෙන් විකල්පයක් අහපන්![]()
සංසුන් පොඩ්ඩා;11668753 said:ඒකිගෙන් විකල්ප අහපුවහම දෙන උත්තරේට මට තවබෝතලයක් බොන්ඩ පුළුවන් ගේමක් නැතුව..

අනිවා. මේ අවුරුද්දෙවත් අපිට ගෘහමූලික කම නාමික නොවී බලතල ලැබේවාබැන්ද එවුන්ට මේ අවුරුද්දවත් පක්ෂියා රජකරවන කම් සැප නොඅඩුව ලැබෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

අනිවා. මේ අවුරුද්දෙවත් අපිට ගෘහමූලික කම නාමික නොවී බලතල ලැබේවා![]()

එක නමට විතරයි බන්
හරියට ලංකාවටම සමාදාන විනිශ්චයකාර පට්ටම වගෙයි![]()
සිරාවටම බං. පොඩි උන්ට උගන්නවන්න ඕනි දැන් ගෘහ මූලිකයා තාත්තා නෙමෙයි අම්මා කියන්න කියලාසිරාවටම බං. පොඩි උන්ට උගන්නවන්න ඕනි දැන් ගෘහ මූලිකයා තාත්තා නෙමෙයි අම්මා කියන්න කියලා
