EK Married Club

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් ඔව් උන් වෙස්සන්තරලානේ :frown:
    ඇයි බං අපේ සල්ලි කඩකාරයින්ට කිසිම ලෝබකමක් නැතුව දීලා දාන්නෙ.. :lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සංසුන් පොඩ්ඩා;11668753 said:
    ඒකිගෙන් විකල්ප අහපුවහම දෙන උත්තරේට මට තවබෝතලයක් බොන්ඩ පුළුවන් ගේමක් නැතුව..

    coffee Liquor හොයාගෙන ගහපන්
    wife කියයි අනේ ඔයා කෝපී බිලා:P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බැන්ද එවුන්ට මේ අවුරුද්දවත් පක්ෂියා රජකරවන කම් සැප නොඅඩුව ලැබෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    බැන්ද එවුන්ට මේ අවුරුද්දවත් පක්ෂියා රජකරවන කම් සැප නොඅඩුව ලැබෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
    අනිවා. මේ අවුරුද්දෙවත් අපිට ගෘහමූලික කම නාමික නොවී බලතල ලැබේවා :(
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අනිවා. මේ අවුරුද්දෙවත් අපිට ගෘහමූලික කම නාමික නොවී බලතල ලැබේවා :(

    එක නමට විතරයි බන්
    හරියට ලංකාවටම සමාදාන විනිශ්චයකාර පට්ටම වගෙයි :(
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    එක නමට විතරයි බන්
    හරියට ලංකාවටම සමාදාන විනිශ්චයකාර පට්ටම වගෙයි :(
    :rofl: සිරාවටම බං. පොඩි උන්ට උගන්නවන්න ඕනි දැන් ගෘහ මූලිකයා තාත්තා නෙමෙයි අම්මා කියන්න කියලා
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අලුත් අවුරුද්දේ
    කැමබිම හ්හ්හ්ම්ම් ..... අතිවිශිස්ටයි සර්
    ඉදුම් හිටුම් හ්හ්හ්ම්ම් ...... විශිෂ්ටයි සර්
    ලිංගික ජීවිතය හ්හ්හ්ම්ම් අජූතයි සර්
     

    Ela Madda

    Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    hairdry.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    me mokadda ban mea..
    Hodhai da??
    epa wenavada??

    samaharu PATTA lyf eka kiyanava...
    Samaharu epaa wenava kiyanava... :no::no::no::no::no::no:
     
    Status
    Not open for further replies.