'මම' ඉන්නේ කොහෙද?

121221

Active member
  • Mar 18, 2011
    989
    34
    28

    Uploaded with ImageShack.us

    ඔය කියන විද්‍යුත් චුම්බක තරංග ආවරණය (shield ) කිරීමට අද විද්‍යාවට පුළුවන් . මම ඉස්සෙල්ල කිව්වා වගේ තමන්ගේ මනස්ගාත මෙතන නොකියා හිටියොත් වඩා හොදයි නේද?
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔය කියන විද්‍යුත් චුම්බක තරංග ආවරණය (shield ) කිරීමට අද විද්‍යාවට පුළුවන් . මම ඉස්සෙල්ල කිව්වා වගේ තමන්ගේ මනස්ගාත මෙතන නොකියා හිටියොත් වඩා හොදයි නේද?

    ඈ පකයෝ, 3Hz වලට වඩා පහල ඒවයි 300EHz වලට වඩා ඉහල ඒවයි නැද්ද?? ඕක ලොකුවට print කරලා හොඳට roll කරලා ගහගනින්!!!:growl::growl:
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ඈ පකයෝ, 3Hz වලට වඩා පහල ඒවයි 300EHz වලට වඩා ඉහල ඒවයි නැද්ද?? ඕක ලොකුවට print කරලා හොඳට roll කරලා ගහගනින්!!!:growl::growl:

    එකම තමයි මමත් කියන්නේ . එහෙම ඒවා විද්‍යාවෙන් හොයාගෙන නැත්නම් මොන එහෙකටද හොයාගෙන නැති ඒවා හොයාගන තියන ඒවාට ගලපලා (එහෙම ඒවා ඇති කියලා හිතා ගෙන ) ඒකට බුදුදහම සම්බන්ද කරන්නේ ,
    එක ටිකක් දුර shortcut එකක් වගේ නේද ?
    p .s . කිසිම වෙලාවක තමන්ගේ ජීවිකාව කරගන යන ඉන්ද්‍රිය (_ක ) අමතක නොකරන එක ඔබතුමාගේ හොද ගතියක්
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මේලෝකේ තියෙන්නේ විද්‍යුත් චුම්බක තරංග විතරක් නෙවෙයි .
    මෝටර් ඔතලා වැඩි වුනහම කාන්දම් , කොයිල්, විදුලිය පැටලෙනවා තමයි
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    Damith ponnayage real face dan dan expose wenawa

    :nerd::nerd:

    රහත් වෙලා කියලා කියාගන්න දමිත් ගේ ඇත්ත තත්වය ඕන කෙනෙකුට බලාගන්න පුළුවන් එයාගේ reply කියවල බැලුවොත්
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    ඒයි... මොලයක් කියල එකක් තියන එවුන් හැම එකාම මේක හොඳට බලහල්ලා... ඉස්සරහට ලියන කරුණු දැනගත්තම, කාට කාටත් වෙන්නේ රෙදි කරට අරගෙන ණිවන් හොයාගෙන දුවන්න!!! ගිහි / පැවිදි වෙනසක් නෑ... මොකාටත් එකම 'සෙතේ' තමයි!!! :yes: ;) :love:
     
    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    he heh heee...

    දමිත් නම් බුදුහාමුදුරුවන්ටත් වඩා හැකියාවක් තියන කෙනෙක් කවුරුවත් බනින්න එපා .

    දමිත් තුමා ගනන්ගන්න එපා මුන් නුතන දෙවදත්ත සෙට් එකක්ද කොහෙද....

    :yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,440
    22,098
    113
    Gotland
    ඒයි... මොලයක් කියල එකක් තියන එවුන් හැම එකාම මේක හොඳට බලහල්ලා... ඉස්සරහට ලියන කරුණු දැනගත්තම, කාට කාටත් වෙන්නේ රෙදි කරට අරගෙන ණිවන් හොයාගෙන දුවන්න!!! ගිහි / පැවිදි වෙනසක් නෑ... මොකාටත් එකම 'සෙතේ' තමයි!!! :yes: ;) :love:

    pala hutto yanna

    tho niwan gihin gahaka hapila mariyan ponnaya

    :angry::angry:
     
    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    ඒයි... මොලයක් කියල එකක් තියන එවුන් හැම එකාම මේක හොඳට බලහල්ලා... ඉස්සරහට ලියන කරුණු දැනගත්තම, කාට කාටත් වෙන්නේ රෙදි කරට අරගෙන ණිවන් හොයාගෙන දුවන්න!!! ගිහි / පැවිදි වෙනසක් නෑ... මොකාටත් එකම 'සෙතේ' තමයි!!! :yes: ;) :love:
    koi kale idanda balli uba dan oka kiyanne:lol:

    dr dvj harischandra gawata palayan:cool:
     
    Sep 12, 2011
    884
    120
    0
    ඒයි... මොලයක් කියල එකක් තියන එවුන් හැම එකාම මේක හොඳට බලහල්ලා... ඉස්සරහට ලියන කරුණු දැනගත්තම, කාට කාටත් වෙන්නේ රෙදි කරට අරගෙන ණිවන් හොයාගෙන දුවන්න!!! ගිහි / පැවිදි වෙනසක් නෑ... මොකාටත් එකම 'සෙතේ' තමයි!!! :yes: ;) :love:

    කොහෙන්ද දමිත් බොස් මට ණිවන්ව හොයාගනන් පුලුවන් :oo:

    නිවණ යනු රාග , ද්වේශ, මෝහ නැති බවයි. ගින්නට හේතු වෙන දර ආදිය නැති වුනාම ගින්න නිවෙනවා. ගින්න කොහේ ගියාද කියා සිතීම පලක් නැති දෙයකි. ඒවගේම විඥානයට හේතුවෙන රූප, වේදනා සඥා සංස්කාර නැතිවුනාම විඥානය නිරුද්ධ වෙයි.
     
    Last edited:

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මහ නිළමේ;11682685 said:
    නිවණ යනු රාග , ද්වේශ, මෝහ නැති බවයි. ගින්නට හේතු වෙන දර ආදිය නැති වුනාම ගින්න නිවෙනවා. ගින්න කොහේ ගියාද කියා සිතීම පාලක නැති දෙයකි. ඒවගේම විඥානයට හේතුවෙන රූප, වේදනා සඥා සංස්කාර නැතිවුනාම විඥානය නිරුද්ධ වෙයි.

    පිස්සුද නිවන් දැක්ක දමිත් ගේ රාග ද්වේශ , මෝහ , කුපාඩිකම, බේබදු කම ,ඊර්ෂ්‍යාව ....... මෙකී නොකී හැම දෙයක් ම තියනවා
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දමිත් තුමා ගනන්ගන්න එපා මුන් නුතන දෙවදත්ත සෙට් එකක්ද කොහෙද....

    :yes::yes:

    aa eka prashnayak karaganna epa!! oya ekek illan kanna awilla inne perumpuraagenamayai!!! anik ekaa uppaththiyenma mole nathuwa ipadichcha ekek. anik dayaka wena ewuntath aba saranayi!!! thread eka balana ekekuta meka unta giyapu thanak, unge rajadahanak wage hithyi... gananganna epa!!! okun 'kanneth' oya lesatama thamayi!!!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,440
    22,098
    113
    Gotland
    aa eka prashnayak karaganna epa!! oya ekek illan kanna awilla inne perumpuraagenamayai!!! anik ekaa uppaththiyenma mole nathuwa ipadichcha ekek. anik dayaka wena ewuntath aba saranayi!!! thread eka balana ekekuta meka unta giyapu thanak, unge rajadahanak wage hithyi... gananganna epa!!! okun 'kanneth' oya lesatama thamayi!!!

    dan ithin ehema wath kiyapan gal ibba :lol::lol:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මහ නිළමේ;11682685 said:
    නිවණ යනු රාග , ද්වේශ, මෝහ නැති බවයි. ගින්නට හේතු වෙන දර ආදිය නැති වුනාම ගින්න නිවෙනවා. ගින්න කොහේ ගියාද කියා සිතීම පලක් නැති දෙයකි. ඒවගේම විඥානයට හේතුවෙන රූප, වේදනා සඥා සංස්කාර නැතිවුනාම විඥානය නිරුද්ධ වෙයි.

    man hithanne oya dan oka aathma 50,000k withara thisse kiyawanawada koheda...:P kawadda dan oya kiyana wade wenne?:):)