apitath pass wenna thama bun one..moko api uni yanada ban.hehe![]()
anna sira ban. s 3k..

apitath pass wenna thama bun one..moko api uni yanada ban.hehe![]()

anna sira ban. s 3k..![]()

හෙට උසස් පෙළ ප්රතිඵල නිකුත්වුනාම සිදුවන්නා වූ සිදුවීම 2ක්.
Story 1 ► ප්රතිඵල අනුව විභාගය ''සමත්වූ'' කොලුවෙක් හා ඔහු අසල නිවසේ uncle අතර ඉන්පසු දින උදෑසන සිදුවන දෙබස.
Uncle : ආ පුතා, උදේම පාන් ගේන්න යනවා වගේ.
Exam pass කොලුවා : ඕව් Uncle, campus යන්න පුළුවන්. යන්තම් A දෙකයි, B එකයි.
•........................••........................••........................•
Story 2 ► ප්රතිඵල අනුව විභාගය ''අසමත්වූ'' කොලුවෙක් හා ඔහු අසල නිවසේ uncle අතර ඉන්පසු දින උදෑසන සිදුවන දෙබස.
Uncle : ආ පුතා, ඊයේ results ආවා නේද? කොහොමද?
Exam fail කොලුවා : ඔව් Uncle, මම මේ පාන් ගෙන්න යනවා. ගිහින් එන්නම්.

accounts paper 1 හදපු එකාට ලොවත් නැති හෙන ගහපන්

හැමෝටම වගේ B ලු තියෙන්නේ![]()

Physics පේපර් හදපු එකාට හෙන ගහපන්

S එකක් වත් තිබ්බොත් ඇති අෆ්ෆා 

අඩෝ එහෙම කියන්න එපා බන් මම හොඳටම කල පේපර් එක එකයිPhysics පේපර් හදපු එකාට හෙන ගහපන්

මගේ නෝනත් මොනව කරගෙනද දන්නෑ අයියෝ මේකේ ලියපු අයට වඩා ලයපු අයගේ මහත්වරැනේ ඉන්නේ