Official 2011 A/L Results Thread!

Modgoviya

Member
Aug 25, 2008
3,787
22
0
MaGe KumBuRE
හෙට උසස් පෙළ ප්‍රතිඵල නිකුත්වුනාම සිදුවන්නා වූ සිදුවීම 2ක්.

Story 1 ► ප්‍රතිඵල අනුව විභාගය ''සමත්වූ'' කොලුවෙක් හා ඔහු අසල නිවසේ uncle අතර ඉන්පසු දින උදෑසන සිදුවන දෙබස.

Uncle : ආ පුතා, උදේම පාන් ගේන්න යනවා වගේ.
Exam pass කොලුවා : ඕව් Uncle, campus යන්න පුළුවන්. යන්තම් A දෙකයි, B එකයි.
•........................••........................••........................•

Story 2 ► ප්‍රතිඵල අනුව විභාගය ''අසමත්වූ'' කොලුවෙක් හා ඔහු අසල නිවසේ uncle අතර ඉන්පසු දින උදෑසන සිදුවන දෙබස.

Uncle : ආ පුතා, ඊයේ results ආවා නේද? කොහොමද?
Exam fail කොලුවා : ඔව් Uncle, මම මේ පාන් ගෙන්න යනවා. ගිහින් එන්නම්.
 
cd4ever

Well-known member
  • Jan 5, 2008
    3,168
    310
    83
    home

    hehe..sira.

    ado mama nam aniddata pan genna kade yanne na :rofl::rofl:
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,755
    2,492
    113
    Kandy
    හෙට උසස් පෙළ ප්‍රතිඵල නිකුත්වුනාම සිදුවන්නා වූ සිදුවීම 2ක්.

    Story 1 ► ප්‍රතිඵල අනුව විභාගය ''සමත්වූ'' කොලුවෙක් හා ඔහු අසල නිවසේ uncle අතර ඉන්පසු දින උදෑසන සිදුවන දෙබස.

    Uncle : ආ පුතා, උදේම පාන් ගේන්න යනවා වගේ.
    Exam pass කොලුවා : ඕව් Uncle, campus යන්න පුළුවන්. යන්තම් A දෙකයි, B එකයි.
    •........................••........................••........................•

    Story 2 ► ප්‍රතිඵල අනුව විභාගය ''අසමත්වූ'' කොලුවෙක් හා ඔහු අසල නිවසේ uncle අතර ඉන්පසු දින උදෑසන සිදුවන දෙබස.

    Uncle : ආ පුතා, ඊයේ results ආවා නේද? කොහොමද?
    Exam fail කොලුවා : ඔව් Uncle, මම මේ පාන් ගෙන්න යනවා. ගිහින් එන්නම්.

    ඒකනම් සිරා බන්. පාස් එකාගෙන් මුන් අහන්නෙ නෑ. ෆේක් එකාගෙන්මයි අහන්නෙ
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මේ අවුරුද්දෙත් එහෙනං පටන් ගත්ත නේද????එල එල මේ තියෙන්නේ ගිය අවුරුද්දෙ result එනකන් අපි ගත්තු ආතල් ටික.........
    2010 A/L අපේ දුක අපිම බෙදා ගමු (Official Thread)
    උබලත් ඒ වගේම ආතල් එකක් ගනිල්ලා......අන්තිමට result ආවම මේ thread එකේ result එක කියල යන්න අමතක කරන්නත් එපා.........:rolleyes::rolleyes:

    Wish u all the best
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    මගේ නෝනත් මොනව කරගෙනද දන්නෑ අයියෝ මේකේ ලියපු අයට වඩා ලයපු අයගේ මහත්වරැනේ ඉන්නේ
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,581
    3,191
    113
    මරු දවසක නේ උබලාට result එන්නේ..:dull: චාටර් සීන් එක..:P:rolleyes:
     
    itsaranga

    Member
    Jun 12, 2007
    28
    0
    1
    mona nathath ubala okkoma goda yanna one....
    mama moratuwen out una engek (2011)....
    campus wala thiyena athal eka okkomata ganna labewa
    kiyala wish karanawa.
     
    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    152
    63

    :rofl::rofl: