Official 2011 A/L Results Thread!

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    picture.php
    තැන්කූ සහෝ........:(
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    යකෝ මෙච්චර ගොඩක් මේ පාර කරාද
    එල එල
    මම උඹල සේරම සුපිරියට පාස් වෙන්න කියල විශ් කරනවා
    A 3 ක් ම නැතත් ආයේ නොලියන්න පාස් වේවා
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    යකෝ මෙච්චර ගොඩක් මේ පාර කරාද
    එල එල
    මම උඹල සේරම සුපිරියට පාස් වෙන්න කියල විශ් කරනවා
    A 3 ක් ම නැතත් ආයේ නොලියන්න පාස් වේවා

    11.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    නිල නොවන ආරංචි මාර්ගයකින් දැනගන්න ලැබුන පාසල් වලට ප්‍රතිපල නිකුත් කරන්නේ පස්වරු 3 ට බවත් අන්තර්ජාලයට නිකුත් කරන්නේ අද රාත්‍රී බවත්.​
    .
    අම්මෝ ඇති යන්තම්, තව වැඩිපුර පැය කීපයක් ගෙදර ඉන්න පුලුවන්....:D
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    samahara unge gewal wala ada rea weddi daha ata sanniya natai wage.. comments walin aeka penawa...hoda welaawata api AL kalaaa meeta awrudu gaanakata kalin..hee hee

    good luck everyone...hemoma pass wewa!!! :) :) :)
     

    Modgoviya

    Member
    Aug 25, 2008
    3,787
    22
    0
    MaGe KumBuRE
    යකෝ මෙච්චර ගොඩක් මේ පාර කරාද
    එල එල
    මම උඹල සේරම සුපිරියට පාස් වෙන්න කියල විශ් කරනවා
    A 3 ක් ම නැතත් ආයේ නොලියන්න පාස් වේවා

    අපිටත් ඕනේ එකම තමය මචන්