Official 2011 A/L Results Thread!

Supunttt

Well-known member
  • Dec 6, 2009
    2,624
    152
    63
    කොහොමද කිවොත් චන්ද්‍රිකාවක් කඩ වැටි සියලුම ප්‍රතිපල හා උත්තර පත්තර විනාස වී ඇති බැවින්.. සියලුම විබාග අපේක්ෂකයන් A සමර්ථ සහිතව විෂයන් 4 ම නොමිලේ සමත් කර ඇති බව කරුණාවෙන් සලකන්න...

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,168
    310
    83
    home
    ඌ නෙවෙයි බන් රෙප් කපන්න ඇත්තේ , ඔයවගේ වලි යන වෙලාවට අහල පහල උන් රෙප් කපන්නේ අවුස්සන්න..
    ඌ ගොඩක් පරන මෙම්බර් කෙනෙක්නේ බන් ඔයවගේ චා වැඩක් කරා වෙන්න බෑ

    ah k bro..aulak na ithin..but me kastiyama upset eken ina welawane bunz...mrng idan 10wenakam hitiya pc eka laga..ita passe 11 idan 12 wenakam htiya..dan 5 idan innawa..maragenna kanna hithenawa munwa:(:(
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    crazy-parenting-fails-parenting-fails-crazy-things-parents-troll.png
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ah k bro..aulak na ithin..but me kastiyama upset eken ina welawane bunz...mrng idan 10wenakam hitiya pc eka laga..ita passe 11 idan 12 wenakam htiya..dan 5 idan innawa..maragenna kanna hithenawa munwa:(:(

    මමත් එහෙමයි බන්. දවසම චොර.. වැඩක් නෑ කතා කරල:angry::(:(
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ඔන්න මට එහෙම අද්‍යාපන පැත්තේ ලොකු පට්ටමක් හම්බුනොත් දෙනවා කට්ටියටම විබාගෙට ලියන්න.:Pමෙහෙම

    උත්තරේ දීලා ප්‍රශ්නේ ලියන්න වගේ:D
     
    ඌ නෙවෙයි බන් රෙප් කපන්න ඇත්තේ , ඔයවගේ වලි යන වෙලාවට අහල පහල උන් රෙප් කපන්නේ අවුස්සන්න..
    ඌ ගොඩක් පරන මෙම්බර් කෙනෙක්නේ බන් ඔයවගේ චා වැඩක් කරා වෙන්න බෑ
    ගොඩක් පරණ උනත් ගොඩක් අලුත් උනත් බන් මම රෙප් වලින් ජීවත් වෙන එකක් නෙවි කපනවා නම් මේකෙන්ම මගේ නමත් දාලා තම කපන්නේ ;)
    එහෙම කපුවා කියල ඇති වගේ මොකක් ද බන් එකෙන් මුගේ උපන් බාෂාව හරි යනවා ද :oo:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ගොඩක් පරණ උනත් ගොඩක් අලුත් උනත් බන් මම රෙප් වලින් ජීවත් වෙන එකක් නෙවි කපනවා නම් මේකෙන්ම මගේ නමත් දාලා තම කපන්නේ ;)
    එහෙම කපුවා කියල ඇති වගේ මොකක් ද බන් එකෙන් මුගේ උපන් බාෂාව හරි යනවා ද :oo:

    ඔව්. එලකිරි එකට අලුතෙන් ආපු ගමන්නේ කට්ටියට රෙප් මැජික් වෙන්නේ..
    ඒකයි මම කිව්වේ.. :)

    අනික කට්ටියම බයවෙලා නේ ඉන්නේ බන්..:baffled: