Official 2011 A/L Results Thread!

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

රුසියානු චන්ද්‍රිකාවක් කඩා වැටේ


Source: Lanka C News.COM



satelite-failer.jpg
රුසියාව විසින් අජටාකාශයට යවනු ලැබු චන්ද්‍රිකාවක් පොලොවෙන් නික්මී විනාඩි කිහිපයක් ඇතුළත කඩා වැටී ඇතැයි විදෙස් වාර්තා කියා සිටී. මෙය අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානය වෙත මිනිසුන් සහ භාණ්ඩ ප‍්‍රවාහනය කරන ගණයේ සෝයුස් රොකට්ටුවක් වූ අතර චන්ද්‍රිකාව රැගත් සෝයුස් වර්ගයේ රොකට් යානයේ දෝෂයක් ඊට හේතු වී ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර ඇත. එවැනි රොකට් යානයක් සැපයුම් භාණ්ඩ සමග පසුගිය අගෝස්තුවේදීද කඩා වැටිනි.
උතුරු දිග රුසියාවෙන් ඊයේ නික්මුණු රොකට්ටුවට සන්නිවේදන චන්ද්‍රිකාව කක්ෂගත කිරීමට නොහැකිවීම පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව රුසියානු අභ්‍යාවකාශ වැඩසටහන පවසයි. මධ්‍යම සයිබීරියානු කලාපයේ නොවෝසිබ්රීස්ක් ප‍්‍රදේශයෙන් කඩා වැටුණු චන්ද්‍රිකාව සොයාගෙන ඇත.

aka nisada results parakku:lol:?
 

cd4ever

Well-known member
  • Jan 5, 2008
    3,168
    310
    83
    home
    මෙන්න exam අනාතයට ඩොන් ගිහින් ලොල් :lol:
    ලොල් මල්ලි නිකන් හිතුවද වචන දෙකක් කියල බුවා වෙන්න අනේ පල අනාත කුකුළා:rofl:


    ane huke....uba hari pora kiyalado hitha gena inne??:lol::lol:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    aka nisada results parakku:lol:?
    සිරාවට කියන්න බෑ නේ..... දෙපාර්තමේතුවට වත් ද දන්නේ නෑ බන් වැටුනේ.. Result පරක්කු එක හින්ද ද දන්නේ නෑ
    :rolleyes:
     
    oi..thamuse mokada mage rep kapane fake id walin awilla?? mirimiyek wage waren yako isarahata ponsiya:angry::angry:
    අනේ පොන්සේකා තොගේ කපන්න තියේද :lol:
    fake වලින් ඇවිත් කපන්න මම තෝ වගේ කොන්ද පන නැති කුකුලෙක් කියල හිතුවද :rofl:
    ලිදේ පැනපන් දැන්:P
    :rofl:
     

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,168
    310
    83
    home
    සිරාවට කියන්න බෑ නේ..... දෙපාර්තමේතුවට වත් ද දන්නේ නෑ බන් වැටුනේ.. Result පරක්කු එක හින්ද ද දන්නේ නෑ
    :rolleyes:

    :D:D:D:D
     

    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    සිරාවට කියන්න බෑ නේ..... දෙපාර්තමේතුවට වත් ද දන්නේ නෑ බන් වැටුනේ.. Result පරක්කු එක හින්ද ද දන්නේ නෑ
    :rolleyes:

    okun ehema una nam tawa AL exam ekak tiyai okkoma results delete una kiyala....
     

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,168
    310
    83
    home
    අනේ පොන්සේකා තොගේ කපන්න තියේද :lol:
    fake වලින් ඇවිත් කපන්න මම තෝ වගේ කොන්ද පන නැති කුකුලෙක් කියල හිතුවද :rofl:
    ලිදේ පැනපන් දැන්:P
    :rofl:


    haha..ane pako.....:rofl::rofl::rofl: uba awila S.B tath hapan poseka kennek ne..:P:P ane rep eka kapagena puke aloganin..ai mama thoge rep ekenne kala bila inne..hehe
     
    • Like
    Reactions: maheshsenadheera

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    කොහොම හරි බන්... දැන් එන ප්‍රතිපල ෂුවර් කරන්න බෑ නේ???:shocked: මුන් ඔක්කොම පටලවාගෙන වගේ ඇත්තේ...:eek:

    ART කරපු උන්ට කොමර්ස් Result , කොමර්ස් කරපු උන්ට මැත්ස් Result , බයෝ කරපු උන්ට ආර්ට් Result එහෙම අවොත්???:dull: