'මම' ඉන්නේ කොහෙද?

121221

Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ඉස්සෙල්ල රහත් වෙලා, ඊළඟට හොඳට ඉගෙන අරගෙන, ලොකු රස්සාවක් කරලා, ලොකු ගෙයක් දොරක් හදල, ලොකු කසාදයක් බැඳලා, ළමයි දුසිමක් දෙකක් හදල, උන් සේරමලා මාර්ගඵල ලාභීන් කරලා දාන්න පුළුවන් නම්, අන්න... උඹ තමයි greatest!!! හරිද?? තේරුණාද???

    දකින්න දමිත් ගේ දහම .
    !!!!අයියෝ බුදුදහම !!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    එළ හරකා;11704708 said:
    id eke neme kiyana dei watinne umba unmanthaka thathwe inne (mano wikara karayek) danma pennala upadesak hari mohana prathikarayak hari karagaththe naththan umbata thawa wedi wela wikara kiyawana pissek wenawa pissek kiyala samajen kon wena eka witharai wenne :D

    umba gonek kiyala man makkorannada ban??? onna umbata hariyana roththakma innawa... unuth ekkama set wela, onna ohe thappula thappula hitapan.

    molayak thiyana ewun witharak hari prayojanaya ganee!!!
     
    Dec 17, 2011
    590
    25
    0
    හිබුටානේ
    umba gonek kiyala man makkorannada ban??? onna umbata hariyana roththakma innawa... unuth ekkama set wela, onna ohe thappula thappula hitapan.

    molayak thiyana ewun witharak hari prayojanaya ganee!!!

    umba anthawadi muladarma wadiyek ai ban thamage agame thiyena dewal gena hoyan nethuwa anunge agam walata pahara gahanne umbalage agam wala ugannane owada :D
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    ඉස්සෙල්ල රහත් වෙලා, ඊළඟට හොඳට ඉගෙන අරගෙන, ලොකු රස්සාවක් කරලා, ලොකු ගෙයක් දොරක් හදල, ලොකු කසාදයක් බැඳලා, ළමයි දුසිමක් දෙකක් හදල, උන් සේරමලා මාර්ගඵල ලාභීන් කරලා දාන්න පුළුවන් නම්, අන්න... උඹ තමයි greatest!!! හරිද?? තේරුණාද???


    tho kalin kivve thawa duratath sansare yanna epa. sasaren ethara weyan, ayeth ipadenna oni na kiyala neda pakayo ?

    ehenam dan mona huttakata de tho lamai dusimak hadanna kiyanne ponna hutto ?

    ehema lamai hadanawa kiyanne ayeth ipadena eka-->sansare yana eka kiyala thota therenne nadda gal ibbo ?

     

    Supermario

    Active member
  • Oct 27, 2011
    559
    87
    28
    F-A-N-T-A-C-Y
    tho kalin kivve thawa duratath sansare yanna epa. sasaren ethara weyan, ayeth ipadenna oni na kiyala neda pakayo ?

    ehenam dan mona huttakata de tho lamai dusimak hadanna kiyanne ponna hutto ?

    ehema lamai hadanawa kiyanne ayeth ipadena eka-->sansare yana eka kiyala thota therenne nadda gal ibbo ?

    sirawatama.....mu mole amaru karayekda koheda...me wage thread continue karana apita gahanna oni....methanin stop karapan me thread eka....mata therenna mun wage un monawa karanna ipadilada kiyala....mu sansare danneth na lamayi hadanna danneth na.....:lol::lol::lol::no::no::no::no::no::no:
     

    Supermario

    Active member
  • Oct 27, 2011
    559
    87
    28
    F-A-N-T-A-C-Y
    මේ සංකත ජීවිතයකින් තවත් සංකත ජීවිතයකට සම්බන්ධයක් හදන්න පුළුවන් එකම එක මාධ්‍යය / ශක්තිය, 'විඥාණය' ඇතිවෙන්නේ සංස්ඛාර හන්දයි කියල බුදුහාමුදුරුවෝ පටිච්චසමුප්පාදයේදී තෝරලා දුන්න!!! ඒක කවුරුවත් කරවන, කාටවත් ඕනේ විදියට සිද්ධවෙන දෙයක් නෙවෙයි... ස්වභාවධර්මයට අයිති දෙයක්!!! ඒ ස්වභාවධර්මයේ වැඩපිළිවෙලට අහුවෙන, යටත්වෙන දෙයක් තමන් කලොත් අනිවාර්යයෙන් ඒකෙ ප්‍රතිඵලයට මුහුණදෙන්න වෙනවා!!! නැත්නම් නෑ!!! කොච්චි පාරේ ගියොත් කෝච්චියට අහුවෙනවා මිසක්, අයින් වෙලා ගියා කියල upset එකක් නෑ නේ?? අන්න ඒ වගේම තමයි!!! දැන් අපි ඉපදිලා ඉවරයි... ඉතින්, දැන් කන්න වෙන පරිප්පුවක් කාගෙන ඉවසන් ඉන්නවා මිසක් ඒ සම්බන්ධයෙන් වෙන කරන්න මොකවත් නෑ!!! හැබැයි, ආයි පාරකට ඉල්ලං කන්න නොවෙන විදියටයි මින් ඉදිරියට වැඩකරන්න ඕනේ!!! !!! !!! ඒ වගේම ධර්මය දැක්ක, ජීවිතය අවබෝධ කල කෙනාටත්, ඉතුරු ජීවිත කාලය වහක් (boring) කරගන්න කියලත් නෑ!!! කාටවත් කරදරයක් / වදයක් නොවී, තමන් කැමති විදියකට, තමන්ට ඕනේ දෙයක් කරගන, නිදහසේ / සැනසිල්ලේ ජීවත් වෙන්න තමන්ට පූර්ණ අයිතිය තියනවා!!!

    ඉතින්, අපි මේ දැන් අපිට ලැබිල තියන ඇස් / කන් / නාසය / දිව / කය කියන ඒවා පාවිච්චිකරලා රසට කාල, ලස්සනට ඇඳලා පැළඳල හිටියයි කියල, ඒකෙන් සංසාර ගමනටවත් පුනරුප්පත්තියකට වත් කිසිම බලපෑමක් නෑ!!! එහෙම නැතුව, 'මට මේ ලැබිල තියන දේවල් මදි, මීට වඩා ලබන්න පුළුවන් හොඳ තැනක ඉපදෙන්න ඕනේ...' 'මේ ජීවිතේ කන්න බැරිවෙච්ච කන්න ආයේ ඉපදෙන්න ඕනේ...' 'මේ ජීවිතේ බලන්න බැරිවෙච්ච බලන්න ආයේ ඉපදෙන්න ඕනේ...' 'මේ ජීවිතේ කොරන්න බැරිවෙච්ච කොරන්න ආයේ ඉපදෙන්න ඕනේ...' කියල හිතන්න ගියොත් තමයි ටොපිය!!! 'සැප විඳින්න නැතත් කමක් නෑ... ඉපදෙන්න තිබුණොත් ඇති!!' කියල හිතුවොත්, මැරෙණවා... නැතිවෙනවා... කියල දැන දැනත් දිගින් දිගටම පවතින්න බලාපොරොත්තු උනොත්, අන්න ඒවා තමයි ටොපි!!! තෙරුණයි??? ඒ ඇරෙන්න සින්දු ඇහුව, චිත්‍රපටි / මැච් බැලුව, නැටුවා, 'චුට්ටක් දැම්ම', සැප වින්දා කියල කිසිම අවුලක් නෑ!!! හැබැයි සැප ගන්න ගිහිල්ල ජීවිතය අවබෝධකරගන්න බැරි උනොත්, ඔක්කොම 'හුටා' වෙන නිසයි මුලින්ම කාමයන්ගෙන් වෙන් වෙලා, ජීවිතය අවබෝධ කරගන හිටපිය කියන්නේ!!! ඒ අවබෝධ කරගැනිල්ලත් කාලට, බාගෙට, තුන්කාලට එහෙම නෙවෙයි... එහෙමපිටින්!!! ඉවරයක් වෙන්නම, අවබෝධය සම්පූර්ණ වෙන්නම, කලාට පස්සේ තමයි තමන්ගේ 'ප්‍රශ්ණේ' එහෙම්පිටින් ඉවරවෙන්නේ!!! එතකම් interval නෑ!!! !!! !!!

    ජීවිතය අවබෝධ කරගෙන, මේ සේරම තාවකාලික දේවල්, මේ ඇඟ පවතින තාක් කල් ඇතිවන තාවකාලික විඳීම් කියන යථාවබෝධය ඇති වුණායින් පස්සේ, ඒ කියන්නේ ඇත්ත ඇති හැටියෙන්ම දකින්න යථාභූත ඥාණය තමන්ට ලැබුණායින් පස්සේ, කන්න ඕනේ නම් කාල කාල පැලිලා මැරියල්ල... බොන්න ඕනේ නම් බීපල්ලා... බිව්වට මදි නම් බැරල් එකක් පුරෝගෙන බැහැල නාපල්ලා... හැබැයි තමුන්ට ආතල් ගන්න / සැපගන්න වෙන එවුන්ව bite එකට ගන්න කාටවත් අයිතියක් නෑ!!! වෙන එවුන් මරාගෙන කන්න, අනුන්ගේ දේවල් කඩා වඩා ගන්න / උදුරගන්න, වෙන එවුන්ව මුලා කරන්න කාටවත් අයිතියක් නෑ!!! (ඕනෙම නම් කලත් කමක් නෑ... මොකද, ස්වභාවධර්මයෙන් කොහොමත් ඉතුරු හරිය ගැන බලනවා!!!) ඊළඟට, තමන් පරිහරණය කරන, තමන්ගේ එදිනෙදා ජීවිතයට ප්‍රයෝජනවත් වෙන, උපකාරවෙන දේවල් එකතු කරගත්තට, උවමනාවෙන් රැකබලා ගත්තට, ඒවා නඩත්තු කරන්න ටිකක් විතර නැහුණට මොකුත් upset එකකුත් නෑ!!! 'මගේ' ළමයි, 'මගේ' ගෑනි, 'මගේ' දෙමව්පියෝ කියල අනික් එවුන් ගැන හොයා බලාගෙන, උන්ට යුතුකම් වගකීම් හරියට ඉටුකරගෙන උන්න කියලත් කිසිම අවුලක් නෑ!!! (නොකලොත් හරිත් නෑ!!!) ඉගෙන ගන්න... රස්සාවක් කරන්න... ඒවා ඕනේ එකක් OK! ඇත්තටම කියනවා නම්, ඉස්සෙල්ල රහත් වෙලා, ඊළඟට හොඳට ඉගෙන අරගෙන, ලොකු රස්සාවක් කරලා, ලොකු ගෙයක් දොරක් හදල, ලොකු කසාදයක් බැඳලා, ළමයි දුසිමක් දෙකක් හදල, උන් සේරමලා මාර්ගඵල ලාභීන් කරලා දාන්න පුළුවන් නම්, අන්න... උඹ තමයි greatest!!! හරිද?? තේරුණාද???

    ආ... ඊළඟට, 'තණ්හාව නැතිකරන්නම ඕනේ!!!' කියපු, තණ්හාව නැතිකරන්න පුක ඉරාගෙන දඟලපු එවුන් මෙන්න මේ ටික පොඩ්ඩක් බලනවා. දැන් ඔන්න කෙනෙකුට බුද්ධ දේශණා වලට මහා තණ්හාවක් තියනවා!!! අහන්න ලැබෙන ලැබෙන එක ගෙනල්ල ගොඩ ගහගන්නවා!!! ඒවා ආයි ආයි දාගෙන අහනවා... කියවනවා... ඒ කරුණු අනික් අයට කියල දිදී, CD / Cassettes හද හද දීල, එයා ධර්ම ප්‍රචාරයට ලොකු මෙහෙයක් කරනවා!!! එයාගේ ඒ තණ්හාව සංසාර ගමනට හේතු වෙනවද??? ඒ තණ්හාව නිසා එයා දුකට පත්වෙනවද??? තව කෙනෙක් ඉන්නවා... එයා, එයාගේ ළමයින්ට හරිම තණ්හාවයි!!! ඒ ළමයින්ගේ පස්සෙන්මයි!!! ඒ ළමයින්ගේ හැම දෙයක්ම හොයල බල බලා සේරම කරලා දෙනවා!!! ඒ ළමයින්ගේ ඇඳුම් පැළඳුම් හෝදලා දීල, ඒ ළමයින්ට රසට කන්න බොන්න හදල දීල, ඒ ළමයින් හොඳ ගුණ යහපත් දරුවෝ කරන්න මේ මනුස්සය මාර නැහිල්ලක් නැහෙනවා!!! දැන්, ඒ ළමයින් ගැන තියන තණ්හාව අයිති වෙන්නේ කාම තණ්හාවටද? භව තණ්හාවටද? නැත්නම් විභව තණ්හාවටද?? ළමයින් ගැන තියන ඒ දැඩි තණ්හාවෙන් ඒ මනුස්සය සසර දුකට වැටෙනවද??? තව කෙනෙකුට අලුත් අලුත් තාක්ෂණික දේවල් ඉගෙන ගන්න මාර තණ්හාවක්, ආසාවක් තියනවා!!! එයා නොකා නොබී ඒ වෙනුවෙන් වෙහෙසෙනවා!!! තව කෙනෙක් ඉන්නවා... එයාට ඉහලට ඉගෙන ගන්න ලොකු ආසාවක්, තණ්හාවක් තියනවා!!! එහෙම ඉගෙන අරන් ඉහලට ගියොත් දෙමව්පියන්ට සහෝදර / සහෝදරියන්ට හොඳට සලකන්න හැකිවෙන බව දන්නා එයා ඉගනීම වෙනුවෙන් මැරීගන දඟලනවා!!! ඒ අයගේ ඉගන ගැනීමට තියන තණ්හාව අයිති වෙන්නේ, කාම තණ්හාවටද? භව තණ්හාවටද? නැත්නම් විභව තණ්හාවටද?? ... තේරුණාද??? අනාගෙන නේද හිටියේ??? අන්න ඒක හන්ද මීට පස්සේ, සංසාර දුකට එකම හේතුව තණ්හාවයි කියල කියන්න තරම් 'අමු ගොනෙක්' වෙන්න එපා!!!

    හැබැයි, කොයිම වෙලාවක වත් 'මේ ලැබිල තියන දේවල් මදි, මීට වඩා ලබන්න හොඳ තැනක ඉපදෙන්න ඕනේ...' 'මේ ජීවිතේ කන්න බැරිවෙච්ච කන්න ආයේ ඉපදෙන්න ඕනේ...' 'මේ ජීවිතේ බලන්න බැරිවෙච්ච බලන්න ආයේ ඉපදෙන්න ඕනේ...' 'මේ ජීවිතේ කොරන්න බැරි වෙච්ච කොරන්න ආයේ ඉපදෙන්න ඕනේ...' 'දෙයියෙක් ගාවට හරි ගිහිල්ල මට දිගටම ඉන්න ඕනේ...' කියල හිතන්න එපා!!! මොකද හිතුවට උඹට ආයි ලැබෙන්නේ නෑ!!! තොට තියෙන්නේ මෙච්චරයි... වලකජ්ජ ගහපු ගමන් උඹ ඉවරයි!!! ඉවරෙටම ඉවරයි!!! උඹට වෙන කොහෙවත් යන්න ලැබෙන්නේ නෑ!!! අන්න ඒ හන්ද, 'මට මේ ඇති... මේ හොඳටෝම ඇති... සැනසිල්ලේ ඉඳල මෙතැනින්ම ඉවරයක් දකින්නයි මට ඕනේ!!' කියල හිතපිය!!! !!! !!! හරිය??

    හ්ම්ම්... දැන් ඉතින්, කවුරු කවුරුත් සිවුරු / සිල්රෙදි කරට අරගෙන, දුවන්න ලෑස්ති වෙයල්ලා...

    meka agam kelasana wedak ...mu boru nam walin boru place dala methana boru pal talk denawa...yaluwane mewata ahu wenna epa...mu danna deyak na.....mun wage thread dana un man godak dekala tynawa,...munta oni agam wala matha beda athi karanna.....yako.....uba ponnayek unata kamak na....ath eka display karanna epa.....elakiri eke me wage gon thread danna nemei tynne.....uba me thread eka purawatama karala tynne diwa deke weda pakayo.....baththara mullle me wage pakayo innawa kiyala man danne nanae:no::no::no::lol::lol::lol:
     

    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    'බයිලා' එකක්!!!

    [QUOTE Originally Posted by Damith Kariyawasam
    ලඟදි දවසක් උදේ ගියා බලන්ගොඩ ආනන්ද මයිත්‍රී කියල කවුරු කවුරුත් උඩ තියාගෙන හිටිය එකා කියපු 'බණක්'!! බණක් කියන්නේ ඒක හොඳවයින් 'බයිලා' එකක්!!!

    umba rerukanege poth kiyawala dan niwan dakalada inne??? [/QUOTE]

    මේක බැලුවමනම් රහතන් වහන්සෙ කෙනෙක් කියන්නෙ මොනවගේ කෙනෙක්ද කියල තෙරෙනව..
    :(:(:(:(
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    දමිත් ගේ ගෙදර යන්න කවුද එන්නේ?,
    මෙයා හැමෝටම කරනවා කියන දේ හා ආනන්ද මයිත්‍රී හාමුදුරුවන්ට කරන්න ඕනේ කියන දේ, මෙයාට කරලා එමු ( එයාම කියන දේ එයාට කලාට ගැටළුවක් නැ මම හිතන්නේ)

    මෙයා මානසික අසහන කාරයෙක් කියලා නොතේරෙන කවුරු හරි ඉන්නවනම් ඒගොල්ලෝ මුලින්ම වෛද්‍ය උපදෙස් ගන්න
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    [QUOTE Originally Posted by Damith Kariyawasam
    ලඟදි දවසක් උදේ ගියා බලන්ගොඩ ආනන්ද මයිත්‍රී කියල කවුරු කවුරුත් උඩ තියාගෙන හිටිය එකා කියපු 'බණක්'!! බණක් කියන්නේ ඒක හොඳවයින් 'බයිලා' එකක්!!!

    umba rerukanege poth kiyawala dan niwan dakalada inne???


    මේක බැලුවමනම් රහතන් වහන්සෙ කෙනෙක් කියන්නෙ මොනවගේ කෙනෙක්ද කියල තෙරෙනව..
    :(:(:(:([/QUOTE]

    මෙයාට ඕනත් රහතන් වහන්සේ කියන්නේ පාතාල පොරක් වගේ කෙනෙක් කියලා කොහොම හරි ඔප්පු කරලා බුදු දහමට අපහාස කරන්න
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    දැන් හිටියනම් මං 'ගිරා හොට' කෙලින්කරනවා!!! මොනවා කරන්නද?? දැන් time passed!!!

    මෙන්න මෙයා ආනන්ද මයිත්‍රීය හාමුදුරුවන්ට කියලා තියන දේ