'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    පොස්ට් දමන්නා කෙසේ, මොන විදියේ බයිලා දැම්මත් කියවන අය සිහි බුද්ධියෙන් කියවා ගතයුත්තක් ඇත්නම් ඒ ගැන පමණක් සිතා බලනු.!!

    :cool::cool:

    බුදුරජාණන්වහන්සේ දේශණාකොට වදාළේ, මේ ඉපදිලා ඉන්න මිනිස්සුන්ගෙන්, මුළු මහ පොලාවේම පස් තරමේ පිරිසක් මරණින් මතු උපදින්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝක වලයි... ආයේ මනුස්ස උපතක් හෝ දිව්‍ය උපතක් ලබනවා නම් ඒ, මහපටඟිල්ලේ නියසිලට ගන්න පුළුවන් පස් ප්‍රමාණය තරමේ ඉතාමත් සුළු පිරිසක්, 'ඇබින්දක් විතර' තමයි කියලයි!!!

    මොලේ තියනවා නම්, සිහි බුද්ධිය කියල එකක් තියනවානම්, කල්පණා කරලා බලපල්ලකො උඹල කොහෙටද යන්නේ කියල... මොකද ඕක කිව්වේ මං නෙවෙයි... ඔය බුදුහාමුදුරුවෝ කිව්ව දෙයක්!!!

    :cool::cool::cool::cool:
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    meka agam kelasana wedak ...mu boru nam walin boru place dala methana boru pal talk denawa...yaluwane mewata ahu wenna epa...mu danna deyak na.....mun wage thread dana un man godak dekala tynawa,...munta oni agam wala matha beda athi karanna.....yako.....uba ponnayek unata kamak na....ath eka display karanna epa.....elakiri eke me wage gon thread danna nemei tynne.....uba me thread eka purawatama karala tynne diwa deke weda pakayo.....baththara mullle me wage pakayo innawa kiyala man danne nanae:no::no::no::lol::lol::lol:

    uba ponnayek!!! eth eka hama ekatama penna display karanna epa!!!

    sahathika aththa... elakiri eka me wage thread walata nam nemeyi thamayi thiyenne!!!

    meka me thopi wage gonnunta niraya / peretha / thirisan loka walata yanakam gon aathal / ponna aathal ganna thiyana thanak!!! !!! !!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දමිත් ගේ ගෙදර යන්න කවුද එන්නේ?,
    මෙයා හැමෝටම කරනවා කියන දේ හා ආනන්ද මයිත්‍රී හාමුදුරුවන්ට කරන්න ඕනේ කියන දේ, මෙයාට කරලා එමු

    මෙයා මානසික අසහන කාරයෙක් කියලා නොතේරෙන කවුරු හරි ඉන්නවනම් ඒගොල්ලෝ මුලින්ම වෛද්‍ය උපදෙස් ගන්න

    මෙයාට ඕනත් රහතන් වහන්සේ කියන්නේ පාතාල පොරක් වගේ කෙනෙක් කියලා කොහොම හරි ඔප්පු කරලා බුදු දහමට අපහාස කරන්න

    pakayo, tho dannawa neda (-) x (-) = (+) bawa??

    anna e widiyatama, aththa wahanna dangalana, adharmaya wapuranna dangalana, guna yahapath ahinsaka minissunge yahapatha wenuwen karagana yana sadhkaaryayak kadaakappal karanna panadaagena dangalana, ahinsaka minisunta pilikaawak wechcha thowa, podu mahajanathawage yahapatha thakaa samajayen iwathkireema mahath phala, mahaanisansa labaadena punya karmayak!!! !!! !!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    me hutthata sanda mol wela inne:lol::lol:,man nam kiyanne moo gal kaarayek,niwana pitin daala moo kollo allaganna meh awith inne:lol::lol:

    _ththo, dan thopi aathal gaththa kaale iwarayi!!! dan issarahata enne man aathal ganna kaale!!! thopi laasthiweyalla karapu kiyapuwata kanna!!!

    udaharanayak hatiyata menna mehemayi thopilata results labenne.
    12-26-2011 05:07 PM rep wadi neda ? onna -5 ekak
    meka daapu ekage chethanaawa mal hathayi!!! muu aathma bara gananak thirisan peretha loka wala upadiyi!!! muuta kanna andinna hambawenne naa!!! muuta labena labena ewa wena mokek hari uduraganeewi... mankolla kaawi... echcharayi!!! harima simple. mata thopi kawuruwath wenuwen chuttak wath mahansi wenna one wenne naa!!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    පොස්ට් දමන්නා කෙසේ, මොන විදියේ බයිලා දැම්මත් කියවන අය සිහි බුද්ධියෙන් කියවා ගතයුත්තක් ඇත්නම් ඒ ගැන පමණක් සිතා බලනු.!!

    :cool::cool:

    බුදුරජාණන්වහන්සේ දේශණාකොට වදාළේ, මේ ඉන්න මිනිස්සුන්ගෙන්, ධර්මය අවබෝධ කරන්නේ මහපටඟිල්ලේ නියසිලට ගන්න පුළුවන් පස් ප්‍රමාණය තරමේ ඉතාමත් සුළු පිරිසක්, 'ඇබින්දක් විතරයි'!!! මුළු මහ පොලාවේම පස් තරමේ පිරිසක් ධර්මය අවබෝධ කරන්නේ නෑ!!! කියලයි...

    මොලයක් කියල එකක් තියනවා නම්, සිහි බුද්ධිය කියල එකක් තියනවානම්, කල්පණා කරලා බලපල්ලකො ඕකත්!!!
    උඹල හිතන් හිටියේ මේ හිටිය / ඉන්න තරමක් ගොං සංඝයොයි ගොං ගිහියොයි හැම එකාම, නම්බු නාම / පට්ටන්දර තිබිච්ච පලියට, ධර්මය අවබෝධ කරපු එවුන් කියලද???
    උඹල හිතන් ඉන්නේ උඹල ධර්මය අවබෝධ කරලයි කියලද???

    මොකද මේකත් කිව්වේ මං නෙවෙයි... ඔය බුදුහාමුදුරුවෝ කිව්ව දෙයක්!!! මං දෙන්නම් තොපිලට දුං විසිවෙන්නම!!! !!! !!!

    දැන් ඉතින් මොකා කොයි ජාතියෙන් ආවත් කතාව මේක තමයි!!! මුළු කතාවම ඇවිල්ල මං කියන එකම තමයි!!! වෙන්නෙත් මං කියන විදියටම තමයි!!! තියෙන්නෙත් මෙච්චරයි!!! වෙන්නෙත් මෙච්චරයි!!!

    රෙදි කරට අරන් / සිවුරු කරට අරන් ලැස්ති වෙයල්ලා දුවන්න...

    මොලයක් තියන එවුන් හොඳට බලාගනිල්ලා... උඹලව බේරගන්න තියෙන්නේ උඹලටම තමයි!!! මං කතන්දරේ විතරක් එහෙම්පිටින් කියල දෙනවා!!! ප්‍රයෝජනය ගන්න එක උඹලගේ වැඩක්!!!

    :cool::cool::cool::cool::cool::cool::cool::cool:
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    pakayo, tho dannawa neda (-) x (-) = (+) bawa??

    podu mahajanathawage yahapatha thakaa samajayen iwathkireema mahath phala, mahaanisansa labaadena punya karmayak!!! !!! !!!

    තලේබාන් අය කරන්නෙත් මේකම තමයි
    දමිත් වහන්සේ = තලේබාන් ත්‍රස්තවාදියා

    meka daapu ekage chethanaawa mal hathayi!!! muu aathma bara gananak thirisan peretha loka wala upadiyi!!! muuta kanna andinna hambawenne naa!!! muuta labena labena ewa wena mokek hari uduraganeewi... mankolla kaawi... echcharayi!!! harima simple. mata thopi kawuruwath wenuwen chuttak wath mahansi wenna one wenne naa!!!

    මිනිස්සුන්ට වෛර කරා කියලා ඒගොල්ලන මොකවත් වෙන්නේ නැ ,
    මේවා ගේ චේතනා නිසා (කර්ම කර ගැනීමෙන්) දමිත් ට නම් සමහර විට කන්න වෙයි ( මේක ස්වභාවධර්මයෙන් තීරණය කරයි , දමිත් ට වත් මටවත් තීරණය කරන්න බැ)
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    12-26-2011 10:49 PM kariya hukapan ammata

    ane man owwa karanne naa lamayo... habayi dan umbe nama nam yamapallo register karaganna athi!!! umbata un 'oka' madi nokiyanna karaawi!!! :D:D

    එක එහෙම වෙනවනම් දමිත් කිව්ව කතා වලට දමිත් ආත්ම කීයක් _න්නයෙක් වෙලා උපදියි ද , කොච්චර කාලයක් යමපල්ලන්ට කියලා _කේ ඇරගන්න වෙයිද කියලා දමිත් ම කියන්නකෝ බලන්න (ස්වභාව ධර්මය හැමෝටම එක විදිහට බලපාන්න ඕන නේද?)
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    තලේබාන් අය කරන්නෙත් මේකම තමයි
    දමිත් වහන්සේ = තලේබාන් ත්‍රස්තවාදියා

    මිනිස්සුන්ට වෛර කරා කියලා ඒගොල්ලන මොකවත් වෙන්නේ නැ ,
    මේවා ගේ චේතනා නිසා (කර්ම කර ගැනීමෙන්) දමිත් ට නම් සමහර විට කන්න වෙයි ( මේක ස්වභාවධර්මයෙන් තීරණය කරයි , දමිත් ට වත් මටවත් තීරණය කරන්න බැ)

    menna me pakaya bana kiyanawa!:shocked:

    yako buduhamuduruwo boru ne kiyala thiyenne... mu thamayi aththa danne!!! me pakaya vayira kalaata kamak naalu... ithin karapalla... me pakaya sarana gihin illagenama kaapalla...

    eyi pakayo, tho mawa thaleban karayek karala hari berenna haduwata, dan thota galaweemak naa!!! tho serama anaagena iwarayi!!! dan tho kiyana kiyana ewata tho thawa thawath wadi wadiyen kanawa witharayi!!!

    'මේක ස්වභාවධර්මයෙන් තීරණය කරයි , මට තීරණය කරන්න බැ!!' menna mehema kiyapan!!! mokada tho kelawaganne e dharmathawayata anuwa thamayi.

    mama owa gana hondata dannawa!!! mata ewayin kisi prashnekuth naa... mama mage sansaara prashna wisandagena dan awurudu 2-3k gathawelath iwarayi!!!

    anna e handa, 'ආත්ම කීයක් _න්නයෙක් වෙලා උපදියි ද , කොච්චර කාලයක් යමපල්ලන්ට කියලා _කේ ඇරගන්න වෙයිද' kiyala tho kochchara puka loku karan balan hitiyath thoge e aasaawa kawadaawath ituwenne naa!!! !!! !!!
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    බුදු හාමුදුරුවන්ගෙන් බමුණෙක් ඇවිත් ඇහුවලු.... මේ පෘතුවියෙන් එළියේ මොනවද තියෙන්නේ කියලා. ඒ ප්‍රශ්නෙට බුදු හාමුදුරුවෝ උත්තර නොදී නිශ්ශබ්දව හිටියලු.. මොකද.... මේ ලෝකේ සමහර ඇතිවන ප්‍රශ්න වලට උත්තර දුන්නම... ප්‍රශ්නය අහපු කෙනාට තව ප්‍රශ්න ඇතිවෙන හින්දා.
    එදා... බුදු හාමුදුරුවෝ කිව්ව නම්... තව ග්‍රහලෝක තියෙනවා කියලා. බමුණා අහනවා... කොච්චරක් තියෙනවද.. එවායින් එහා පැත්තේ තියෙන්නේ මොනාද කියලා. ඔය ප්‍රශ්න ගැන කතා කිරිමෙන් අන්තිම ප්‍රතිපලයක් නැ... ඒත් අන්තිමට මත ගැටුම් විතරයි ඇති වෙන්නේ.:)

    hmm aththa mchn
     
    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    දමිත් තුමා..

    බුදුරජාණන්වහන්සේ දේශණාකොට වදාළේ, මේ ඉපදිලා ඉන්න මිනිස්සුන්ගෙන්, මුළු මහ පොලාවේම පස් තරමේ පිරිසක් මරණින් මතු උපදින්නේ නිරය / පෙරේත / තිරිසන් ලෝක වලයි... ආයේ මනුස්ස උපතක් හෝ දිව්‍ය උපතක් ලබනවා නම් ඒ, මහපටඟිල්ලේ නියසිලට ගන්න පුළුවන් පස් ප්‍රමාණය තරමේ ඉතාමත් සුළු පිරිසක්, 'ඇබින්දක් විතර' තමයි කියලයි!!!

    මොලේ තියනවා නම්, සිහි බුද්ධිය කියල එකක් තියනවානම්, කල්පණා කරලා බලපල්ලකො උඹල කොහෙටද යන්නේ කියල... මොකද ඕක කිව්වේ මං නෙවෙයි... ඔය බුදුහාමුදුරුවෝ කිව්ව දෙයක්!!!

    :cool::cool::cool::cool:
    :shocked:

    දමිත් තුමා කුනුහර්ප වැදෑරිමෙන් බුදුබණ කරාබණ ස්වරෑපයක් ගන්නව ඒ නිසා ටිකක් සංවරව වැඩේ කරමුද???, බුදු හාමුදුරුවොවත් ඒ කලේ හිටපු අන්‍ය ආගමිකයන්ට කුනුහර්ප දෙශනාකරමින්, බලෙන් නිවන්දක්කවන්න ගියෙනැහ නේද??? සියලු සත්වයෝ කෙරෙහි මහා කරුනාවෙන්, මයිත්‍රියෙන් තමයි ලෝකයාට ධර්ම දෙශනා කෙලේ..
    :D:D
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    :shocked:

    දමිත් තුමා කුනුහර්ප වැදෑරිමෙන් බුදුබණ කරාබණ ස්වරෑපයක් ගන්නව ඒ නිසා ටිකක් සංවරව වැඩේ කරමුද??? BAA!!! THIS IS THE STYLE!!! බුදු හාමුදුරුවොවත් ඒ කලේ හිටපු අන්‍ය ආගමිකයන්ට කුනුහර්ප දෙශනාකරමින්, බලෙන් නිවන්දක්කවන්න ගියෙනැහ නේද??? සියලු සත්වයෝ කෙරෙහි මහා කරුනාවෙන්, මයිත්‍රියෙන් තමයි ලෝකයාට ධර්ම දෙශනා කෙලේ..
    :D:D

    'umba thumaa' kunuharupayen amatheemata sudusu thathwayata watunoth, mama thotath kunuharupenma baninna deparak hithanne naa!!! thota therunaada otuwo?? :yes:;):)

    'කරාබණ' neweyi ban... thiyana thathwaya anuwa, polu wahanse namak welaa siyalu loka sathwayinge olu walata wadagena wadagena yanna siddhawennath puluwan!!! umbala thaama dakke naa kathandare... umbala neweyi, oya leading inna 'mahaa sanghala' wath aththama aththa kathandare danne naa!!! man kiyala dennam... danagaththa / therichcha ekekuta hujja berenna gaththe nathnam, uu 'manasa+usas' jaathiye ekek neweyi!!!

    බලෙන් නිවන්දක්කවන්න ගියෙනැහ නේද??? :oo::oo:

    Buduhamuduruwo patangaththema, "mage Dharmaya pragnawanthayinta misak dushpraagna ewunta neweyi!!! !!! !!!" kiyalamayi. mokada Unwahanse kathandare hondatama dannawa!!! eth ahana ekaa kiyana de e widiyatama therumganna bari booruwek nam Buduhamuduruwo mak korannada??? anna eka nisa, Buduhamuduruwo booruwo gana / moda meehark gana mahansi une nam naha thamayi!!!
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    menna me pakaya bana kiyanawa!:shocked:

    yako buduhamuduruwo boru ne kiyala thiyenne... mu thamayi aththa danne!!! me pakaya vayira kalaata kamak naalu... ithin karapalla... me pakaya sarana gihin illagenama kaapalla...

    eyi pakayo, tho mawa thaleban karayek karala hari berenna haduwata, dan thota galaweemak naa!!! tho serama anaagena iwarayi!!! dan tho kiyana kiyana ewata tho thawa thawath wadi wadiyen kanawa witharayi!!!

    'මේක ස්වභාවධර්මයෙන් තීරණය කරයි , මට තීරණය කරන්න බැ!!' menna mehema kiyapan!!! mokada tho kelawaganne e dharmathawayata anuwa thamayi.

    mama owa gana hondata dannawa!!! mata ewayin kisi prashnekuth naa... mama mage sansaara prashna wisandagena dan awurudu 2-3k gathawelath iwarayi!!!

    anna e handa, 'ආත්ම කීයක් _න්නයෙක් වෙලා උපදියි ද , කොච්චර කාලයක් යමපල්ලන්ට කියලා _කේ ඇරගන්න වෙයිද' kiyala tho kochchara puka loku karan balan hitiyath thoge e aasaawa kawadaawath ituwenne naa!!! !!! !!!

    හිතේ වෛරය තියාගෙන කියවනකොට නිවැරදිව තේරුම් ගන්න බැ , මම කිව්වේ දමිත් මට වෛර කල කියලා මට මොකවත් වෙන්නේ නැ , නමුත් එකෙන් දමිත්ට හානි වෙනවා කියන එක ,
    ඔය මෝඩ කම අත්ඇරලා දැන් වත් ධර්මය තේරුම් ගත්තොත් සමහර විට මේ ආත්මේම ගොඩ යන්න පුළුවන් වෙයි
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    'umba thumaa' kunuharupayen amatheemata sudusu thathwayata watunoth, mama thotath kunuharupenma baninna deparak hithanne naa!!! thota therunaada otuwo?? :yes:;):)

    'කරාබණ' neweyi ban... thiyana thathwaya anuwa, polu wahanse namak welaa siyalu loka sathwayinge olu walata wadagena wadagena yanna siddhawennath puluwan!!! umbala thaama dakke naa kathandare... umbala neweyi, oya leading inna 'mahaa sanghala' wath aththama aththa kathandare danne naa!!! man kiyala dennam... danagaththa / therichcha ekekuta hujja berenna gaththe nathnam, uu 'manasa+usas' jaathiye ekek neweyi!!!

    බලෙන් නිවන්දක්කවන්න ගියෙනැහ නේද??? :oo::oo:

    Buduhamuduruwo patangaththema, "mage Dharmaya pragnawanthayinta misak dushpraagna ewunta neweyi!!! !!! !!!" kiyalamayi. mokada Unwahanse kathandare hondatama dannawa!!! eth ahana ekaa kiyana de e widiyatama therumganna bari booruwek nam Buduhamuduruwo mak korannada??? anna eka nisa, Buduhamuduruwo booruwo gana / moda meehark gana mahansi une nam naha thamayi!!!

    බුදු හාමුදුරුවන්ට කරන්න බැරි දේවල් මෙයාට කිරීමේ හැකියාව තියනවා කියලා මෙයා හිතා ගෙන ඉන්නවා කියලා තේරුනේ නැද්ද ?
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    :shocked:

    දමිත් තුමා කුනුහර්ප වැදෑරිමෙන් බුදුබණ කරාබණ ස්වරෑපයක් ගන්නව ඒ නිසා ටිකක් සංවරව වැඩේ කරමුද???, බුදු හාමුදුරුවොවත් ඒ කලේ හිටපු අන්‍ය ආගමිකයන්ට කුනුහර්ප දෙශනාකරමින්, බලෙන් නිවන්දක්කවන්න ගියෙනැහ නේද??? සියලු සත්වයෝ කෙරෙහි මහා කරුනාවෙන්, මයිත්‍රියෙන් තමයි ලෝකයාට ධර්ම දෙශනා කෙලේ..
    :D:D

    දමිත් දර්මයේ 4 වෙනි සිල්පදය මතක නැද්ද ....."" ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ""
     
    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    MAMA HARIDA DAMITH BOSS ????

    සිවුරු / සිල් රෙදි කරට අරන් දුවන්නම දෙනකම්...

    Latest Post 12-24-2011

    ධර්මය - Today, 04:50 PM
    Quote: PRASNA..
    Originally Posted by Y2K :growl::frown:
    මම කියවලා තියෙන්වා මම අහන්නෙ ඔබගෙ මතය ඔබ දන්න දෙය? එ ඔස්සෙ මම ප්‍රශ්න අහන්නම් කොහොමටත් අපිට වඩා ඔබ බෞද්ධ ධර්මය ගැන දනන්වා නෙ

    MAGE PILITHURU

    ඔව් බුදුහාමුදුරුවො කියල දීපු ධර්මය තමයි කාම,රෑප, අරෑප කියන තුන් ලෝකයෙම සත්වයන්ට දුකින් මිදීමට ඇති ඒකායන මාර්ගය...

    හැබැයි බුද්ධ ධර්මය ප්‍රඤ්ඤාවන්තයන්ට පමණයි... අපි හැමෝම මුලක් නොපෙනෙන(මුලක් නැති = කාලය, අවකාශය, විශ්වය වගේ මුලක්,මැදක්,අගක් නොමැති / හරියටම ඔයලගේ දෙයියො වගේ..... )අති දීර්ඝ කාලයක් අපමන දුක්විදිමින් සන්සාරයේ ගමන්කරන්නේ අවිද්‍යාව (සත්‍ය නොදැකීම ) නිසයි..

    ඇස,කන,..... ආදි ආයතන 6 ත්, එවයින් එන අරමුනුත්, එවත් සමග ඇතිවන විඤ්ඤනයත්, එවැනි අරමුනු පිලිබදව ඇති අතිත මතකයත්,ඒ අරමුනු පිලිබදව නැවත සිතිවිලි පහලකරගැනීමෙ හැකියවත් යන ක්‍රියවලියක් තම්යි "සත්වයා" කියන්නෙ..

    ඔය කියපු සියලුදෙයක්ම ඇතිවී,පැවතී,විනශවී (ලෝකයේ පන ඇති,නැති සියලුදෙයක්ම හැදිල තියෙන්නෙ පරමානුවකටත් වඩා ඉතාආආආ....මත් කුඩා ශක්ති විෂේශයකින් ඒ නිසා හැමදෙයක්ම ඇසිල්ලකින් වෙනස් වෙනවා../පරමානු වලින් හැදුන කියල ගත්තත් එච්චර තමයි ) යනව මිස නිත්‍ය හෝ සදාතනික දෙවල් නෙමේ.. ඒ බව නොදැනීම තමයි අවිද්‍යාව (සත්‍ය නොදැකීම ) කියන්නෙ..

    ඔයටික යම් කෙනෙක් හරියටම තෙරුම් ගත්තම එයාට තේරෙනව "සත්වයා" කියන්නෙත් හතර මහාදාතුන් එක්වීමෙන් හැදුන මයාවක් විතරයි කියල...

    ඒ විදියට මම, මගේ කියල කෙනෙක්,දෙයක් නැ කියල තෙරුනාම අයෙත් සසරෙ ගමන්කරන්න,දුක් & සැප විදින්න කෙනෙක් නැතිවෙනව, තියෙන අශවල්,තණ්හාවල් ඔක්කොම නැතිවෙනව .. එක තමයි "නිර්වාණය" කියන්නෙ...