ponnayo thota api denna gattama tho thoge irichchi puken guu hali hali duwai thalawatugoda pare

ධර්මය - Today, 04:50 PM
Quote: PRASNA..
Originally Posted by Y2K
මම කියවලා තියෙන්වා මම අහන්නෙ ඔබගෙ මතය ඔබ දන්න දෙය? එ ඔස්සෙ මම ප්‍රශ්න අහන්නම් කොහොමටත් අපිට වඩා ඔබ බෞද්ධ ධර්මය ගැන දනන්වා නෙ
MAGE PILITHURU
ඔව් බුදුහාමුදුරුවො කියල දීපු ධර්මය තමයි කාම,රෑප, අරෑප කියන තුන් ලෝකයෙම සත්වයන්ට දුකින් මිදීමට ඇති ඒකායන මාර්ගය...
හැබැයි බුද්ධ ධර්මය ප්‍රඤ්ඤාවන්තයන්ට පමණයි... අපි හැමෝම මුලක් නොපෙනෙන(මුලක් නැති = කාලය, අවකාශය, විශ්වය වගේ මුලක්,මැදක්,අගක් නොමැති / හරියටම ඔයලගේ දෙයියො වගේ..... )අති දීර්ඝ කාලයක් අපමන දුක්විදිමින් සන්සාරයේ ගමන්කරන්නේ අවිද්‍යාව (සත්‍ය නොදැකීම ) නිසයි..
ඇස,කන,..... ආදි ආයතන 6 ත්, එවයින් එන අරමුනුත්, එවත් සමග ඇතිවන විඤ්ඤනයත්, එවැනි අරමුනු පිලිබදව ඇති අතිත මතකයත්,ඒ අරමුනු පිලිබදව නැවත සිතිවිලි පහලකරගැනීමෙ හැකියවත් යන ක්‍රියවලියක් තම්යි "සත්වයා" කියන්නෙ..
ඔය කියපු සියලුදෙයක්ම ඇතිවී,පැවතී,විනශවී (ලෝකයේ පන ඇති,නැති සියලුදෙයක්ම හැදිල තියෙන්නෙ පරමානුවකටත් වඩා ඉතාආආආ....මත් කුඩා ශක්ති විෂේශයකින් ඒ නිසා හැමදෙයක්ම ඇසිල්ලකින් වෙනස් වෙනවා../පරමානු වලින් හැදුන කියල ගත්තත් එච්චර තමයි ) යනව මිස නිත්‍ය හෝ සදාතනික දෙවල් නෙමේ.. ඒ බව නොදැනීම තමයි අවිද්‍යාව (සත්‍ය නොදැකීම ) කියන්නෙ..
ඔයටික යම් කෙනෙක් හරියටම තෙරුම් ගත්තම එයාට තේරෙනව "සත්වයා" කියන්නෙත් හතර මහාදාතුන් එක්වීමෙන් හැදුන මයාවක් විතරයි කියල...
ඒ විදියට මම, මගේ කියල කෙනෙක්,දෙයක් නැ කියල තෙරුනාම අයෙත් සසරෙ ගමන්කරන්න,දුක් & සැප විදින්න කෙනෙක් නැතිවෙනව, තියෙන අශවල්,තණ්හාවල් ඔක්කොම නැතිවෙනව .. එක තමයි "නිර්වාණය" කියන්නෙ...

නියම පැහැදිලි කිරීමක් ,
රහත් වෙලා යයි කියාගන්න දමිත් වගේ අයට ළමයි දුසිමක් දෙකක් හදන්න අසාවක් ඇතිවෙන්නේ කොහොමද ?

නියම පැහැදිලි කිරීමක් ,
රහත් වෙලා යයි කියාගන්න දමිත් වගේ අයට ළමයි දුසිමක් දෙකක් හදන්න අසාවක් ඇතිවෙන්නේ කොහොමද ?
ponnayo thota api denna gattama tho thoge irichchi puken guu hali hali duwai thalawatugoda pare
![]()

දමිත් තුමා සංවර වෙලා ඉන්නෙ.. දැන් වරෙන්...![]()
ඔබතුමාද රහතන් වහන්සේ ව සංවර කලේ ?
good job

මහින්ද;11739962 said:මගේ පාලන කාලය තුල රට සිව් පිළිසිඹියාපත් රහතුන් ගෙන් පිරී ගිය බවක් මට පෙනේ. ප්‍රීති ප්‍රීති.
දැක්ක නේද දැහැමි පාලකයෙක් ඉන්නකොට ඒ රටේ මාර්ග පල ලාබීන් පහල වෙනවා. අහෝ මට මොහු මුණගැසී බණ පදයක් ඇසීමට බැරි හැටි.![]()

නන්දිවිශාල ජාතකය කියවලා....
http://www.jathakakatha.org/newhome...-00-18&catid=39:2008-12-13-13-18-56&Itemid=85
Baththaramulle handiye idalama kodi daala tiyemawalu....![]()