'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ධර්මය - Today, 04:50 PM
    Quote: PRASNA..
    Originally Posted by Y2K :growl::frown:
    මම කියවලා තියෙන්වා මම අහන්නෙ ඔබගෙ මතය ඔබ දන්න දෙය? එ ඔස්සෙ මම ප්‍රශ්න අහන්නම් කොහොමටත් අපිට වඩා ඔබ බෞද්ධ ධර්මය ගැන දනන්වා නෙ

    MAGE PILITHURU

    ඔව් බුදුහාමුදුරුවො කියල දීපු ධර්මය තමයි කාම,රෑප, අරෑප කියන තුන් ලෝකයෙම සත්වයන්ට දුකින් මිදීමට ඇති ඒකායන මාර්ගය...

    හැබැයි බුද්ධ ධර්මය ප්‍රඤ්ඤාවන්තයන්ට පමණයි... අපි හැමෝම මුලක් නොපෙනෙන(මුලක් නැති = කාලය, අවකාශය, විශ්වය වගේ මුලක්,මැදක්,අගක් නොමැති / හරියටම ඔයලගේ දෙයියො වගේ..... )අති දීර්ඝ කාලයක් අපමන දුක්විදිමින් සන්සාරයේ ගමන්කරන්නේ අවිද්‍යාව (සත්‍ය නොදැකීම ) නිසයි..

    ඇස,කන,..... ආදි ආයතන 6 ත්, එවයින් එන අරමුනුත්, එවත් සමග ඇතිවන විඤ්ඤනයත්, එවැනි අරමුනු පිලිබදව ඇති අතිත මතකයත්,ඒ අරමුනු පිලිබදව නැවත සිතිවිලි පහලකරගැනීමෙ හැකියවත් යන ක්‍රියවලියක් තම්යි "සත්වයා" කියන්නෙ..

    ඔය කියපු සියලුදෙයක්ම ඇතිවී,පැවතී,විනශවී (ලෝකයේ පන ඇති,නැති සියලුදෙයක්ම හැදිල තියෙන්නෙ පරමානුවකටත් වඩා ඉතාආආආ....මත් කුඩා ශක්ති විෂේශයකින් ඒ නිසා හැමදෙයක්ම ඇසිල්ලකින් වෙනස් වෙනවා../පරමානු වලින් හැදුන කියල ගත්තත් එච්චර තමයි ) යනව මිස නිත්‍ය හෝ සදාතනික දෙවල් නෙමේ.. ඒ බව නොදැනීම තමයි අවිද්‍යාව (සත්‍ය නොදැකීම ) කියන්නෙ..

    ඔයටික යම් කෙනෙක් හරියටම තෙරුම් ගත්තම එයාට තේරෙනව "සත්වයා" කියන්නෙත් හතර මහාදාතුන් එක්වීමෙන් හැදුන මයාවක් විතරයි කියල...

    ඒ විදියට මම, මගේ කියල කෙනෙක්,දෙයක් නැ කියල තෙරුනාම අයෙත් සසරෙ ගමන්කරන්න,දුක් & සැප විදින්න කෙනෙක් නැතිවෙනව, තියෙන අශවල්,තණ්හාවල් ඔක්කොම නැතිවෙනව .. එක තමයි "නිර්වාණය" කියන්නෙ...

    Hariyatama hari boss!!! :yes:

    habayi ithin oya kiyanawa tharamma lesi naa awabodhaya sampoorna karaganna.
    awabodhaya sampoorna karanogenath baa!!! eka sahena kapaweemen mahansiwela karaganna one.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    තථාගත අරහත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ දේශණාකොට වදාළේ, බොහෝම කලාතුරකින් බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයට පහලවෙන්නේ, 'සතර අපායේ වැටෙන ස්වභාවය ඉක්මවා ගන්න බැරුව අන්ත අසරණ තත්වයට පත්වෙලා ඉන්න ඉපදෙන මැරෙණ සියලු ලෝක සත්වයන්ට, ඒ භයානක සංසාර ගමනෙන් ගැලවෙන්න / නිදහස්වෙන්න උපකාර කරන්නට'යි කියලයි!!! මේ සියලු ලෝක සත්වයින් හට එහෙම භයානක අනතුරක් / බරපතල ප්‍රශ්ණයක් නොතිබුනා නම්, ලෝකයාට බුදුවරුන්ගේ අවශ්‍යතාවයක් ඇති නොවන බවත්, ලෝකයේ බුදුවරුන්ගේ පහලවීමක් සිදු නොවන බවත්, උන්වහන්සේ පැහැදිලිවම දේශණාකොට වදාළා!!!

    ලෝක සත්වයින්ව සංසාර ගමනෙන් නිදහස් කරන්න මෙලොවට වැඩිය බුදුරජාණන්වහන්සේ කාටවත්, කොයිම වෙලාවක වත්, පින් කරන අරමුණින් හරි, තව එක වරක්වත් සංසාරේ 'යන්න' කියල කිව්වේ වත් / 'යන්න' අනුබල දුන්නේ වත් නෑ!!! !!! !!! උන්වහන්සේ කිව්වේ, 'සංසාරෝඝං මහබ්භයං' (සසර සැඩපහර මහා භයානකයි!!) කියලයි!!! උන්වහන්සේ කිව්වේ, 'මම නම් ඇසිපිය හෙලන මොහොතකටවත් සංසාරය වර්ණනා කරන්නේ නෑ!!' කියලයි!!! උන්වහන්සේ පිරිණිවන් මංචකයේදී අවසන් වතාවට ශ්‍රාවක පිරිසට කිව්වෙත්, 'හන්දදානී භික්ඛවේ ආමන්තයාමි වෝ, වයධම්මා සංඛාරා... අප්පමාදෙන සම්පාදේථ' (මහණෙනි මම ඔබව අමතමි, සකස්වෙච්ච සියලුම දේවල් නැසී වැනසී යනවා... අප්‍රමාදීව ගැලවීමට කටයුතු සලසා ගන්න!!) කියලයි!!!

    බුදුරජාණන්වහන්සේ, සත්වයින්ගේ හටගැනීමට හේතුවන 'සංසාර ගමන' ගැන ලෝකයාට හෙළිදරව් කරලා දුන්නට, 'සත්වයෝ සංසාරේ යන කතාවක්' කොහෙදිවත්, කාටවත්, කියලා නෑ!!! සත්වයා කියන්නේ සංකතයක්!!! සත්වයෙක් කොයි ලෝකේ කොයි විදියට හැදුනත්, අලුතෙන්ම හැදිලා... කාලයක් වෙනස්වෙවී පැවතිලා... එහෙම්පිටින්ම විනාසවෙලා යනවා විතරයි!!! ඒ හැරෙන්න, සත්වයෝ සංසාරේ යන්නෙත් නෑ!!! !!! !!! උන්ට සංසාරේ යන්නත් බෑ!!! !!! !!!

    හැබැයි, සත්වයින් හටගන්නේ ලෝකයේ ක්‍රියාත්මකව පවතින ස්වභාවික හේතු-ඵල ධර්මතාවයකට අනුවයි!!! බුදුරජාණන්වහන්සේ එම 'හටගැනීම' විස්තර කලේ, 'ඛන්දානං පාතුභාවෝ... ආයතනානං පටිලාභෝ...' (පංච උපාදානස්කන්ධයක් බැසගැනීමක්... ආයතන 6ක් ලැබීමක්...) හැටියටයි!!!

    උන්වහන්සේ ඒක හැඳින්වුයේ බීජයකින් පැළයක් හටගන්නවා වගේ දෙයක් කියලයි!!! බීජයකින් හටගන්නා ශාකයක මව් ශාකයේ තිබුණු ස්වභාවික ලක්ෂණ / ගුණාංග සේරම තිබුණත්, ඒ කලින් තිබුණු 'මව් ශාකයම' නෙවෙයි නේ?? ඒ වගේම, පැළවෙන්න කලින් ශාකයක් තිබුනෙත් නෑ!!! තිබුණු මව් ශාකය මැරිලා කඩංවැටිලා දිරල පොලවට පස්වෙලා ගියාම, ආයේ එහෙම ශාකයක් ඇත්තෙත් නෑ!!! ඔන්න ඕකයි බුදුහාමුදුරුවෝ කිව්වේ!!! 'ගසක පැවැත්මක්' දිගින් දිගට සිද්ධවේගන සිද්ධවේගන ගියාට, 'එකම ගහක්' දිගටම පවතිනවා කියල නෙවෙයි!!! !!! !!!

    ඔන්න ඔය විදියටම සත්වයින් සම්බන්ධයෙන්, එවුන්ව හදන්න හේතුවෙන 'පංච උපාදානස්කන්ධයත්' සරලවම කිව්වොත්, කල්ප කාලාන්තරයක් තිස්සේ පැවත එන 'මතකයත්' වෙනස්වීම් වලට භාජනය වෙවී / අලුත් වෙවී, දිගින් දිගටම පවතින ස්වභාවයක් ස්වභාවධර්මයේ තියනවා!!!

    ජීවත්ව සිටිනා සත්වයෙකුගේ පංච උපාදානස්කන්ධය 'භවයක්' ලෙසින් සකස්වූනොත්, ඒ කියන්නේ, අවකාශයේ විහිදෙන විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් (electromagnetic radiation) හැටියට හැදුනොත්, 'මුල් සත්වයා' මරණයට පත්වෙනකොට, ඒ පංච උපාදානස්කන්ධය තවත් සත්ව කයකට බැහැගෙන තවත් 'අලුත් සත්වයෙක්' හැදෙනවා!!! මුල් සත්වයා එතනින් ඉවරයි!!! !!! !!! ඊළඟට ඉන්නේ වෙන සත්වයෙක්!!! !!! !!! හැබැයි, බීජයකින් හැදෙන පැලයෙත් මව් ශාකයේ තිබුණු ගති ලක්ෂණ දකින්න පුළුවන් වගේම, හැදිච්ච අලුත් සත්වයාටත් කලින් හිටිය සත්වයාට වගේම හිතෙන්න / දැනෙන්න පටන් ගන්නවා!!! එච්චරයි!!

    එක සත්වයෙකුට තියෙන්නේ ඒකගෙ ආයුෂ විතරයි!!! එකෙක් ඉවරද? ඌ ඉවරයි!!! !!! !!! ඔය බව මුලින්ම කිව්වේ, කාශ්‍යප බුදුරජාණන්වහන්සේයි!!! උන්වහන්සේ වැඩසිටියේ මනුස්සයෙකුගේ ආයුෂ අවුරුදු 5,000 ක්ව පැවති කාලයේදී උනත්, උන්වහන්සේ සිය ශ්‍රාවකයන්ට කිව්වා, 'අප්පමිදං භික්ඛවේ මනුස්සානං ආයු' (මහණෙනි, මනුස්සයාගේ ආයුෂ චුට්ටයි!!) කියලා!!! අපේ ගෞතම බුදුරජාණන්වහන්සේත් මේ බව දැක්ක!!! උන්වහන්සේත් ශ්‍රාවක පිරිසට කිව්වා, 'අප්පමිදං භික්ඛවේ මනුස්සානං ආයු' (මහණෙනි, මනුස්සයාගේ ආයුෂ චුට්ටයි!!) කියලා!!! ඒත් එතකොටත් සාමාන්‍යයෙන් මනුස්සයෙකුට අවුරුදු 120 ක විතර ආයුෂක් උරුමවෙලා තිබුණා... නමුත් දැන්???

    සංසාරෙට, සංසාර ගමනට නැත්නම් සංසාර කතාවට ආයුෂ කල්ප කෝටි / ප්‍රකෝටි ගණනින් තිබුණට, තමුන්ට තියෙන්නේ අවුරුදු 50-60ක් විතරයි නම්, තමුන්ට කල් තියෙන්නේ එච්චරයි!!! !!! !!! ඒක හරියට ලෝක බැංකුවේ ඩොලර් ට්‍රිලියන් බිලියන් වලින් තිබුණත් වැඩක් නෑ... තමුන් ළඟ තියෙන්නේ රුපියල් 20 නම් තමුන්ට තියෙන්නේ එච්චරයි වගෙයි!!! බොලාට තේරුණාද??? කලින් හිටිය ගොං සංඝයෝ, බුදුහාමුදුරුවොන්ට වත් නැති තරම් නම්බුනාම / පට්ටන්දර තිබිච්ච සාසන භක්ෂක කාලකණ්නි, 'පෙරුම් පුර පුර යං...' 'පින් කර කර යං...' 'දෙවි මිනිස් සැප කෙලවර අමා මහා ණිවන් සැපත් ලබමු...' කිය කියා තොපිව ගොනාට ඇන්දුවාම, තොපි හිතුවේ තොපිටත් 'චුන් එකේ සංසාරේ යන්න' පුළුවන් ඇති!! කියලද??? ආතල් එකේ ධර්මය හප හප යන්න කල් තියනව කියලද??? මෝඩ මී හරක්!!!
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ධර්මය - Today, 04:50 PM
    Quote: PRASNA..
    Originally Posted by Y2K :growl::frown:
    මම කියවලා තියෙන්වා මම අහන්නෙ ඔබගෙ මතය ඔබ දන්න දෙය? එ ඔස්සෙ මම ප්‍රශ්න අහන්නම් කොහොමටත් අපිට වඩා ඔබ බෞද්ධ ධර්මය ගැන දනන්වා නෙ

    MAGE PILITHURU

    ඔව් බුදුහාමුදුරුවො කියල දීපු ධර්මය තමයි කාම,රෑප, අරෑප කියන තුන් ලෝකයෙම සත්වයන්ට දුකින් මිදීමට ඇති ඒකායන මාර්ගය...

    හැබැයි බුද්ධ ධර්මය ප්‍රඤ්ඤාවන්තයන්ට පමණයි... අපි හැමෝම මුලක් නොපෙනෙන(මුලක් නැති = කාලය, අවකාශය, විශ්වය වගේ මුලක්,මැදක්,අගක් නොමැති / හරියටම ඔයලගේ දෙයියො වගේ..... )අති දීර්ඝ කාලයක් අපමන දුක්විදිමින් සන්සාරයේ ගමන්කරන්නේ අවිද්‍යාව (සත්‍ය නොදැකීම ) නිසයි..

    ඇස,කන,..... ආදි ආයතන 6 ත්, එවයින් එන අරමුනුත්, එවත් සමග ඇතිවන විඤ්ඤනයත්, එවැනි අරමුනු පිලිබදව ඇති අතිත මතකයත්,ඒ අරමුනු පිලිබදව නැවත සිතිවිලි පහලකරගැනීමෙ හැකියවත් යන ක්‍රියවලියක් තම්යි "සත්වයා" කියන්නෙ..

    ඔය කියපු සියලුදෙයක්ම ඇතිවී,පැවතී,විනශවී (ලෝකයේ පන ඇති,නැති සියලුදෙයක්ම හැදිල තියෙන්නෙ පරමානුවකටත් වඩා ඉතාආආආ....මත් කුඩා ශක්ති විෂේශයකින් ඒ නිසා හැමදෙයක්ම ඇසිල්ලකින් වෙනස් වෙනවා../පරමානු වලින් හැදුන කියල ගත්තත් එච්චර තමයි ) යනව මිස නිත්‍ය හෝ සදාතනික දෙවල් නෙමේ.. ඒ බව නොදැනීම තමයි අවිද්‍යාව (සත්‍ය නොදැකීම ) කියන්නෙ..

    ඔයටික යම් කෙනෙක් හරියටම තෙරුම් ගත්තම එයාට තේරෙනව "සත්වයා" කියන්නෙත් හතර මහාදාතුන් එක්වීමෙන් හැදුන මයාවක් විතරයි කියල...

    ඒ විදියට මම, මගේ කියල කෙනෙක්,දෙයක් නැ කියල තෙරුනාම අයෙත් සසරෙ ගමන්කරන්න,දුක් & සැප විදින්න කෙනෙක් නැතිවෙනව, තියෙන අශවල්,තණ්හාවල් ඔක්කොම නැතිවෙනව .. එක තමයි "නිර්වාණය" කියන්නෙ...

    නියම පැහැදිලි කිරීමක් ,

    රහත් වෙලා යයි කියාගන්න දමිත් වගේ අයට ළමයි දුසිමක් දෙකක් හදන්න අසාවක් ඇතිවෙන්නේ කොහොමද ?
     
    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    ළමයි දුසිමක්.??

    නියම පැහැදිලි කිරීමක් ,

    රහත් වෙලා යයි කියාගන්න දමිත් වගේ අයට ළමයි දුසිමක් දෙකක් හදන්න අසාවක් ඇතිවෙන්නේ කොහොමද ?

    ඒ ගැන ටිකක් සිතා බැලිය යුතුය...:oo::baffled:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    නියම පැහැදිලි කිරීමක් ,

    රහත් වෙලා යයි කියාගන්න දමිත් වගේ අයට ළමයි දුසිමක් දෙකක් හදන්න අසාවක් ඇතිවෙන්නේ කොහොමද ?

    තොගේ අරමුණ පැහැදිලි උදවියට ඒක තේරෙයි!!!
     
    • Like
    Reactions: maheshsenadheera
    Dec 29, 2011
    151
    17
    0
    මේවගේ දේවල් වලට සැලෙන්න එපා මයේ පුතේ. මට කොච්චර මිනිස්සු එක එක දේවල් කියනවද? මම ඒවා එක කණකින් අරගෙන අනිත් කනෙන් පිට කරනවා.
     
    Dec 29, 2011
    151
    17
    0
    ඔබතුමාද රහතන් වහන්සේ ව සංවර කලේ ?
    good job

    මගේ පාලන කාලය තුල රට සිව් පිළිසිඹියාපත් රහතුන් ගෙන් පිරී ගිය බවක් මට පෙනේ. ප්‍රීති ප්‍රීති.

    දැක්ක නේද දැහැමි පාලකයෙක් ඉන්නකොට ඒ රටේ මාර්ග පල ලාබීන් පහල වෙනවා. අහෝ මට මොහු මුණගැසී බණ පදයක් ඇසීමට බැරි හැටි.:dull::dull:
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    අපිත් හරිම අසාවෙන් ඉන්නේ දානේ ටිකක් දීල බන පදයක් අහන්න , කොහෙද සුද්ද සිංහල බන කියවන්න ලැබෙනවා විතරයි,
     
    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    he heh heee...

    මහින්ද;11739962 said:
    මගේ පාලන කාලය තුල රට සිව් පිළිසිඹියාපත් රහතුන් ගෙන් පිරී ගිය බවක් මට පෙනේ. ප්‍රීති ප්‍රීති.

    දැක්ක නේද දැහැමි පාලකයෙක් ඉන්නකොට ඒ රටේ මාර්ග පල ලාබීන් පහල වෙනවා. අහෝ මට මොහු මුණගැසී බණ පදයක් ඇසීමට බැරි හැටි.:dull::dull:

    Baththaramulle handiye idalama kodi daala tiyemawalu....:lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    මහින්ද;11739962 said:
    මගේ පාලන කාලය තුල රට සිව් පිළිසිඹියාපත් රහතුන් ගෙන් පිරී ගිය බවක් මට පෙනේ. ප්‍රීති ප්‍රීති.

    දැක්ක නේද දැහැමි පාලකයෙක් ඉන්නකොට ඒ රටේ මාර්ග පල ලාබීන් පහල වෙනවා. අහෝ මට මොහු මුණගැසී බණ පදයක් ඇසීමට බැරි හැටි.:dull::dull:

    oba thuma mekata enna epa... :sorry::sorry:

    damiya jara sathek, kolu kichek
    :baffled::baffled:
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    Baththaramulle handiye idalama kodi daala tiyemawalu....:lol::lol:

    අහල පහල අය, අම්ම, තාත්ත , ළමයි , නෑදෑයෝ , නිවන් දක්කල ලු තියෙන්නේ , අනිත් කට්ටිය නිවන් දක්කන සද්දේ බත්තරමුල්ල හන්දියටම ඇහෙනවාලු ,:lol: