ගියපු අයට අනතුරක් නොවුනු එක ලොකු දෙයක්..අනිවා කතාව ඇත්ත වෙන්න තියෙනවා නම් දෙයක් කොහොමත් වෙනවා..![]()
ඔව්, මේ දෛවයේ සරදමට අපිට අකමැත්තෙන් වුනත් මුහුණ දෙන්න වෙනවා..
ඒ හින්දා. මේ ජිවිතයේදි.. අපි පුලුවන් තරම්..
සන්තොසයෙන් ජිවත් වෙනවා වගේම තේරුමක් නැතිව ආරවුල් ඇති කරගෙන ජිවත් වෙන්නේ නැතිව ජිවත් වෙන්න අපි වග බලා ගන්න ඕනේ..
හේතුව මරණය අපිට අත වනාගෙන නෙවෙයි අපිත් එක්ක එකතු වෙන්නේ..




ලොකු අවුලක් නෑ නේද....??