Accident:03~01~2012 : 10:55 PM~KFC

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගියපු අයට අනතුරක් නොවුනු එක ලොකු දෙයක්..අනිවා කතාව ඇත්ත වෙන්න තියෙනවා නම් දෙයක් කොහොමත් වෙනවා..:yes::yes::yes:

    ඔව්, මේ දෛවයේ සරදමට අපිට අකමැත්තෙන් වුනත් මුහුණ දෙන්න වෙනවා..
    ඒ හින්දා. මේ ජිවිතයේදි.. අපි පුලුවන් තරම්..
    සන්තොසයෙන් ජිවත් වෙනවා වගේම තේරුමක් නැතිව ආරවුල් ඇති කරගෙන ජිවත් වෙන්නේ නැතිව ජිවත් වෙන්න අපි වග බලා ගන්න ඕනේ..
    හේතුව මරණය අපිට අත වනාගෙන නෙවෙයි අපිත් එක්ක එකතු වෙන්නේ..
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    ඔව්, මේ දෛවයේ සරදමට අපිට අකමැත්තෙන් වුනත් මුහුණ දෙන්න වෙනවා..
    ඒ හින්දා. මේ ජිවිතයේදි.. අපි පුලුවන් තරම්..
    සන්තොසයෙන් ජිවත් වෙනවා වගේම තේරුමක් නැතිව ආරවුල් ඇති කරගෙන ජිවත් වෙන්නේ නැතිව ජිවත් වෙන්න අපි වග බලා ගන්න ඕනේ..
    හේතුව මරණය අපිට අත වනාගෙන නෙවෙයි අපිත් එක්ක එකතු වෙන්නේ..

    mewata andenawa. hikz :sorry: :rofl:

    dan umba inna thanai, namai dekama dannawa.. :P
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    podi ekakne ban. uba mita wada case dakalama nadda.
    mekata accident ekak kiyannath baha wage.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    podi ekakne ban. uba mita wada case dakalama nadda.
    mekata accident ekak kiyannath baha wage.

    පොඩි වුනාට අපිට මේ අනතුරෙන් හුගාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා..
    මචන්.. මැරෙන්නම ඕනේ නෑ.. හදිසි අනතුරක් (ඇක්සිඩන්ට්) කියලා හදුන්වන්න..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :shocked: ලොකු අවුලක් නෑ නේද....??

    නෑ, ඒත් වාහනයේ කොල්ලායි කෙල්ලයි විතරක් තමයි ඇවිත් තියෙන්නේ..
    කොහොම වුනත් ලොකු කම්පනයක් දැනෙන්න නම් ඇති ඒ වාහනයේ හිටිය ප්‍රේග්නන්ට් අක්කාට..
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ammiyo deyiyange pihiten kaatawath mukuth wela nathi nisa kamak nha, eth ubata thibba e akkawa ikmanta hospital ekakata yawanna, yawala scan ekak karala balanna, mokada pitin haaniyak nathi unath athulen prashna wenna puluwan, maasa 5k 6k kiyanne babage mole wardhanaya wena kaale,

    me siddiya matatah aranchi una, eth 4to tika dakkata passe thamayi hariyatama thena dena gaththe, godak dawasakin oya paththe aawe nha, KFC eka daapu thanawath mata echchara meter na, me ubalage sale eka gaawamane wela thiyenne neda?