budda darmaya witarak nemi lokey hoda narakath saapekshay
අපි හොඳ චේතනාවකින් යම් කිසි දෙයක් කලොත් එය හොඳය.
අපි නරක චේතනාවකින් යම් කිසි දෙයක් කලොත් එය නරක දෙයකි.
මේ ලෝකේ සාපේක්ෂ දේවලුත් තියෙනවා, සාපේක්ෂ නොවන දේවලුත් තියෙන බව මතක තබා ගන්න.
budda darmaya witarak nemi lokey hoda narakath saapekshay
කෙල්ලෙක් ගේ සුන්දරත්වය අපිට පෙන්න එක හේතුවක් තමයි ඇදුම් පැලදුම්..
කොයි තරම් ලස්සන කෙල්ලෙක් වුනත් කිසිම ගැලපිමක් නැති ඇදුමක් ඇන්දාම අපිට ඒ කෙල්ල දිහා ඇස් යොමු වුනත් ලස්සනයි කියන දේ අපේ හිතට කහ වදින්නේ නෑ..
ඒත් චාම් පෙනුමක් ඇති වෙන විදියට ඇදුමක් ඇදන් ගියා නම් ඒ කෙල්ල දිහා දෙපාරක් වුනත් හැරිලා බලන්න හිතෙනවා..
ලස්සන දැනෙන්න ඒ කෙල්ල සුදුම වෙන්න ඕනේ නෑ.. සමහරු හිතාගෙන ඉන්නේ. කෙල්ලෙක් සුදු වුනා නම් විතරයි එතන ලස්සනක් තියෙන්නේ කියලා..
කොයි කෙල්ලෙක් ගේ වුනත් ඒ අයට ආවේණික වුන ලස්සනක් තියෙනවා.. කොහොමත් කොයි තරම් ලස්සන වුනත් වැඩක් නෑ.. කිසිම කමකට නැති ගතිගුණ තියෙනවා නම්..
ඒ වගේම නැහැදිච්ච ගති පැවතුම් තියෙන තාක් කල්.. ඒ කෙල්ලගේ සුන්දරත්වය නම් අපිට පෙන්නුම් වෙන්නේ නැති වෙයි..




hmm uba kiwwa eke atthak thiyanawa .... habai mata penne nam uba lagadima international kaamak kanna yana wagay...prawesemen machoi 

අපි කෙල්ලෙක් දැක්ක ගමන් පේන්නේ කෙල්ලගෙ ඇඟ. ලස්සන ඇඟට තමා අපි එතන්දි ෂා ලස්සනයි කියන්නෙ. ඒත් ඇත්තම ලස්සන තියෙන්නෙ කෙල්ලගේ හිතේ.ඇඟේ නෙමේ.නමුත් පාර තොටේදි දකින කෙල්ලන්ගේ හිත දකින්නෙ නෑනේ.රූපේ ලස්සන තමා දකින්නෙ...![]()



api saamanya manussayo ne ban...jeewithey samanya widihata gatha karanna onaa....kaatawath karadarayak nowenna jeewath unama hodata ma athi...habai awanka wenna onaa..... mecchara me dwalkohoma karath patta attha.... hoda da naraka da man dan naa .habai attha
1. ඇස දෙක
2. කොණ්ඩය
3. කට
4. නහය
මහ නිළමේ;11817097 said:අපි හොඳ චේතනාවකින් යම් කිසි දෙයක් කලොත් එය හොඳය.
අපි නරක චේතනාවකින් යම් කිසි දෙයක් කලොත් එය නරක දෙයකි.
මේ ලෝකේ සාපේක්ෂ දේවලුත් තියෙනවා, සාපේක්ෂ නොවන දේවලුත් තියෙන බව මතක තබා ගන්න.

මහ නිළමේ;11817230 said:
අපේ සිත නිර්මාණය වෙලා තියෙන්නේ ඔය වගේ දේවල් වලට ආසා වෙන්න. සිත යනු මායා වකි.


uba nam number eke badu kaarayek da koheda 





saaapeksha nathi deyak naa ban ....kattiyak kiwwoth api rathu kiyana ekata kalui kiyala eka thamay mathaya ...sapekshathaawaya thamay loke mula ,...api hamooma inne eke matha ..... prof naleen ge magey lokaya kiyawahan...![]()

කාවහරි දැක්කම ලස්සනයි කියන්නේ එයාගේ බාහිර ලස්සන නිසා....මුලින්ම බලන්නේ මූණ..මූණ ලස්සන නම් එකපාරටම හිතෙනවා මෙයා ලස්සනයි කියලා..ඊට පස්සේ බලන එව්වා ඉතින් පපුව, කකුල් දෙක, පිටිපස්ස...ඔව්වා බැලුවාම ඔව්වා ඔක්කොම හරි කිහිපයක් හරි ලස්සන නම් හිතෙනවා ෂා...මෙයා නම් මාර ලස්සනයි කියලා...මම හිතන විදියට නම් ඕක තමයි..!!
ඒ බාහිර ලස්සන කියන දේ තියෙන්නෙ දකින කෙනාගෙ හිතේ ස්වභාවය අනුව තමයි...
“සාපේක්ෂයි“ කියන දේ පෘතග්ජන මනුෂ්‍යයින් ගේ කෝණයෙන් බලනකොට ඇත්ත වෙන්න පුළුවන්. නමුත්... මිනිසා මේ වන විට තාක්ෂණයෙන්, විද්‍යාවෙන් හුඟක් දියුණු වෙලා තියෙනව. හැබැයි... ඒ හැමදෙයක්ම අවිද්‍යාවෙන් වැහිල තියෙන්නෙ.... අපිට සත්‍යය පේන්නෙ නැහැ. අධ්‍යාත්මික දියුණුවකින් තොරව විද්‍යාව කොතෙක් දියුණු වුනත් සත්‍යය පිටට එන්නෙ නැහැ.![]()
මම කියන දේ පවා මේ වෙලාවේ ..මහ නිළමේ;11816818 said:
දැන් මම කියන්නම් උදාහරණයක්.
1) සුදු කෙල්ලෙක් දැක්කා.
2) අපේ සිත නිර්මාණය වෙලා තියෙන්නේ ඒ වගේ කෙල්ලන්ට ආසා කරන්න නම් ඉතින් අපිට ඒ කෙල්ලට ආසා හිතෙනවා.
3) එයාව ආයෙත් දකින්න හිතෙනවා.
4) එයා ගැනම හිතෙනවා.
5) එයා මගේම කරගන්න හිතෙනවා.
6) සිතෙන් මනෝ ලෝක වල රවුම් ගහනවා එයත් එක්ක.
7) සිතෙන් එයත් එක්ක ගමන් බිමන් යනවා.
8) අපේ වැඩ පාඩු වෙනවා එයා ගැනම හිතල.
9) ඕක බරපතල විදිහට ගියොත් නවතින්නේ Rape Case එකකින්.

දැන් කාලෙ කොල්ලෙක් කෙල්ලෙක්ගෙ ලස්සන කියල බලන්නෙ මුනයි ඇගයි නෙ.කෙලින්ම කිවුවොත් කෙල්ල සුදු නම් ඇග හොද නම් එය ලස්සනයි..මම හිතන විදියට ඔවට තමයි ලස්සන කියන්නෙ..එට අමතරව අදින පලදින එවත් බලපනවා.මෙ මම හිතන හැටි