කෙල්ලෙක් ගේ සුන්දරත්වය.....???

Sep 12, 2011
884
120
0
budda darmaya witarak nemi lokey hoda narakath saapekshay

අපි හොඳ චේතනාවකින් යම් කිසි දෙයක් කලොත් එය හොඳය.
අපි නරක චේතනාවකින් යම් කිසි දෙයක් කලොත් එය නරක දෙයකි.

මේ ලෝකේ සාපේක්ෂ දේවලුත් තියෙනවා, සාපේක්ෂ නොවන දේවලුත් තියෙන බව මතක තබා ගන්න.
 
Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    කෙල්ලෙක් ගේ සුන්දරත්වය අපිට පෙන්න එක හේතුවක් තමයි ඇදුම් පැලදුම්..
    කොයි තරම් ලස්සන කෙල්ලෙක් වුනත් කිසිම ගැලපිමක් නැති ඇදුමක් ඇන්දාම අපිට ඒ කෙල්ල දිහා ඇස් යොමු වුනත් ලස්සනයි කියන දේ අපේ හිතට කහ වදින්නේ නෑ..
    ඒත් චාම් පෙනුමක් ඇති වෙන විදියට ඇදුමක් ඇදන් ගියා නම් ඒ කෙල්ල දිහා දෙපාරක් වුනත් හැරිලා බලන්න හිතෙනවා..
    ලස්සන දැනෙන්න ඒ කෙල්ල සුදුම වෙන්න ඕනේ නෑ.. සමහරු හිතාගෙන ඉන්නේ. කෙල්ලෙක් සුදු වුනා නම් විතරයි එතන ලස්සනක් තියෙන්නේ කියලා..
    කොයි කෙල්ලෙක් ගේ වුනත් ඒ අයට ආවේණික වුන ලස්සනක් තියෙනවා.. කොහොමත් කොයි තරම් ලස්සන වුනත් වැඩක් නෑ.. කිසිම කමකට නැති ගතිගුණ තියෙනවා නම්..
    ඒ වගේම නැහැදිච්ච ගති පැවතුම් තියෙන තාක් කල්.. ඒ කෙල්ලගේ සුන්දරත්වය නම් අපිට පෙන්නුම් වෙන්නේ නැති වෙයි..

    ai ban uba occhara ..dahami katha karanne :nerd::nerd::nerd: :rofl::rofl::rofl: hmm uba kiwwa eke atthak thiyanawa .... habai mata penne nam uba lagadima international kaamak kanna yana wagay...prawesemen machoi :lol::lol:
     
    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    අපි කෙල්ලෙක් දැක්ක ගමන් පේන්නේ කෙල්ලගෙ ඇඟ. ලස්සන ඇඟට තමා අපි එතන්දි ෂා ලස්සනයි කියන්නෙ. ඒත් ඇත්තම ලස්සන තියෙන්නෙ කෙල්ලගේ හිතේ.ඇඟේ නෙමේ.නමුත් පාර තොටේදි දකින කෙල්ලන්ගේ හිත දකින්නෙ නෑනේ.රූපේ ලස්සන තමා දකින්නෙ...:love::D
    :yes::yes::yes:
     
    Sep 12, 2011
    884
    120
    0

    api saamanya manussayo ne ban...jeewithey samanya widihata gatha karanna onaa....kaatawath karadarayak nowenna jeewath unama hodata ma athi...habai awanka wenna onaa..... mecchara me dwal :rolleyes::rolleyes::rolleyes: kohoma karath patta attha.... hoda da naraka da man dan naa .habai attha

    ජිවිතේ සාමාන්‍ය විදිහට ගත කරන්න ඔය රාග ද්වේශ මෝහ නැතිකිරීම කිසි සෙත් බාදා වෙන්නේ නෑ.

    මම ඔය විදර්ශනාවට නගන්න කිව්වේ රාග සිතුවිල්ලක් ඇති වෙලා එකට දුක් වෙවී ඉන්නවනම් පමණයි, ඔය සමහර කට්ටිය ඉන්නවනේ මට අර කෙල්ල ලැබුනනෙ නෑ කියල දුක් වෙන අය , අන්න ඒ කට්ටියට තමයි මම ඔය ඉහත කිව්වා විදර්ශනාව වැදගත් වෙන්නේ.

    අපි මේලෝකේ ජීවත් වෙනකොට යුතුකම් කියන දේවල් ඉෂ්ඨ කරන්න ඕනේ. අම්මට තාත්තාට රට වැසියාට ලෝකයාට විය යුතු යුතු කම් අපි ඉෂ්ඨ කරන්න ඕනේ. ඒවා නොකර ඉන්න හොඳ නෑ. නමුත් රාග ද්වේශ මෝහ නැති වුනා කියල එකට බාදා වෙන්නේ නෑ.
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මහ නිළමේ;11817097 said:
    අපි හොඳ චේතනාවකින් යම් කිසි දෙයක් කලොත් එය හොඳය.
    අපි නරක චේතනාවකින් යම් කිසි දෙයක් කලොත් එය නරක දෙයකි.

    මේ ලෝකේ සාපේක්ෂ දේවලුත් තියෙනවා, සාපේක්ෂ නොවන දේවලුත් තියෙන බව මතක තබා ගන්න.

    saaapeksha nathi deyak naa ban ....kattiyak kiwwoth api rathu kiyana ekata kalui kiyala eka thamay mathaya ...sapekshathaawaya thamay loke mula ,...api hamooma inne eke matha ..... prof naleen ge magey lokaya kiyawahan... ;)
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මහ නිළමේ;11817230 said:

    අපේ සිත නිර්මාණය වෙලා තියෙන්නේ ඔය වගේ දේවල් වලට ආසා වෙන්න. සිත යනු මායා වකි.

    :rolleyes::rolleyes::rolleyes: uba nam number eke badu kaarayek da koheda :lol::lol::lol::lol::lol::lol::lol:
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113

    saaapeksha nathi deyak naa ban ....kattiyak kiwwoth api rathu kiyana ekata kalui kiyala eka thamay mathaya ...sapekshathaawaya thamay loke mula ,...api hamooma inne eke matha ..... prof naleen ge magey lokaya kiyawahan... ;)

    “සාපේක්ෂයි“ කියන දේ පෘතග්ජන මනුෂ්‍යයින් ගේ කෝණයෙන් බලනකොට ඇත්ත වෙන්න පුළුවන්. නමුත්... මිනිසා මේ වන විට තාක්ෂණයෙන්, විද්‍යාවෙන් හුඟක් දියුණු වෙලා තියෙනව. හැබැයි... ඒ හැමදෙයක්ම අවිද්‍යාවෙන් වැහිල තියෙන්නෙ.... අපිට සත්‍යය පේන්නෙ නැහැ. අධ්‍යාත්මික දියුණුවකින් තොරව විද්‍යාව කොතෙක් දියුණු වුනත් සත්‍යය පිටට එන්නෙ නැහැ. :no:
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    කාවහරි දැක්කම ලස්සනයි කියන්නේ එයාගේ බාහිර ලස්සන නිසා....මුලින්ම බලන්නේ මූණ..මූණ ලස්සන නම් එකපාරටම හිතෙනවා මෙයා ලස්සනයි කියලා..ඊට පස්සේ බලන එව්වා ඉතින් පපුව, කකුල් දෙක, පිටිපස්ස...ඔව්වා බැලුවාම ඔව්වා ඔක්කොම හරි කිහිපයක් හරි ලස්සන නම් හිතෙනවා ෂා...මෙයා නම් මාර ලස්සනයි කියලා...මම හිතන විදියට නම් ඕක තමයි..!!
     
    ඒ බාහිර ලස්සන කියන දේ තියෙන්නෙ දකින කෙනාගෙ හිතේ ස්වභාවය අනුව තමයි...
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    ඒ බාහිර ලස්සන කියන දේ තියෙන්නෙ දකින කෙනාගෙ හිතේ ස්වභාවය අනුව තමයි...

    අනිවා..නැත්තම් මිනිස්සු මරා ගනීනේ එකම කෙල්ලට..!!
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    “සාපේක්ෂයි“ කියන දේ පෘතග්ජන මනුෂ්‍යයින් ගේ කෝණයෙන් බලනකොට ඇත්ත වෙන්න පුළුවන්. නමුත්... මිනිසා මේ වන විට තාක්ෂණයෙන්, විද්‍යාවෙන් හුඟක් දියුණු වෙලා තියෙනව. හැබැයි... ඒ හැමදෙයක්ම අවිද්‍යාවෙන් වැහිල තියෙන්නෙ.... අපිට සත්‍යය පේන්නෙ නැහැ. අධ්‍යාත්මික දියුණුවකින් තොරව විද්‍යාව කොතෙක් දියුණු වුනත් සත්‍යය පිටට එන්නෙ නැහැ. :no:

    හ්ම්ම්ම්ම්ම් ..ඔක ඇත්ත වෙන්න පුලුවන්...... ඕනාවට වඩා කිසිදෙයක් ඔන නෑ බන්...නොබ කියන ඔය දේත් සාපෙක්ශය් :lol:මම කියන දේ පවා මේ වෙලාවේ ..
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මහ නිළමේ;11816818 said:

    දැන් මම කියන්නම් උදාහරණයක්.

    1) සුදු කෙල්ලෙක් දැක්කා.

    2) අපේ සිත නිර්මාණය වෙලා තියෙන්නේ ඒ වගේ කෙල්ලන්ට ආසා කරන්න නම් ඉතින් අපිට ඒ කෙල්ලට ආසා හිතෙනවා.

    3) එයාව ආයෙත් දකින්න හිතෙනවා.

    4) එයා ගැනම හිතෙනවා.

    5) එයා මගේම කරගන්න හිතෙනවා.

    6) සිතෙන් මනෝ ලෝක වල රවුම් ගහනවා එයත් එක්ක.

    7) සිතෙන් එයත් එක්ක ගමන් බිමන් යනවා.

    8) අපේ වැඩ පාඩු වෙනවා එයා ගැනම හිතල.:angry:

    9) ඕක බරපතල විදිහට ගියොත් නවතින්නේ Rape Case එකකින්.:rolleyes::rolleyes:

    Agreed :)
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    දැන් කාලෙ කොල්ලෙක් කෙල්ලෙක්ගෙ ලස්සන කියල බලන්නෙ මුනයි ඇගයි නෙ.කෙලින්ම කිවුවොත් කෙල්ල සුදු නම් ඇග හොද නම් එය ලස්සනයි..මම හිතන විදියට ඔවට තමයි ලස්සන කියන්නෙ..එට අමතරව අදින පලදින එවත් බලපනවා.මෙ මම හිතන හැටි
     
    baamitha

    Member
    Nov 4, 2010
    1,679
    316
    0
    ඇයි එන්නද ?
    ලස්සන කියන්නේ හිතේ ඇතිවන හැගීමක ... මට ලස්සන දේ වෙන කෙනෙකුට ලස්සන නැති වෙන්න පුළුවන් .
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    දැන් කාලෙ කොල්ලෙක් කෙල්ලෙක්ගෙ ලස්සන කියල බලන්නෙ මුනයි ඇගයි නෙ.කෙලින්ම කිවුවොත් කෙල්ල සුදු නම් ඇග හොද නම් එය ලස්සනයි..මම හිතන විදියට ඔවට තමයි ලස්සන කියන්නෙ..එට අමතරව අදින පලදින එවත් බලපනවා.මෙ මම හිතන හැටි

    ow mamath hitanne ehema thamay dan wenne eka ..habai sira nemi...kello kollo kiyala na degollo ma same
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    manam assaaaaaaaaaa lassanata aewidina kellanta :D :D :D kochchara muuna lassana unath wedak na aewidinakota kathai nam :P :P :P oya magul balanda gihint hama mata kellek naththeth :P :P :P :P