මහ නිළමේ;11814687 said:නෑ. ලස්සන කියන එක physical Objects වල නෑ.ඒක තියෙන්නේ අපේ හිතේ.
![]()
ඔව්.. බොහොම හරි.

ඒක තමයි නිවැරදිම අදහස වෙන්න ඕනෙ. 
“ලස්සනයි“ කියන දේ තියෙන්නෙ වෙන කොහෙවත් නෙමෙයි... අපේ හිත තුලයි... අපි ඇහින් දකින රූපයට අපේ සිත ඇලෙන්නට පටන් ගන්නව නම්... එතකොට අපි හිතනව හරිම ලස්සනයි කියල. අපි ඒ රූපයට ආසා කරන්න කරන්න... තව තවත් හිතින් අපි පිළිගන්නව ඒ රූපය හරිම ලස්සනයි කියල.....






පස්සේ හැමෝම කිව්ව සෙක්ස් සය්ඩ් (activities) කොරට ඇති කියලා... එහෙම රහක් නෑ .. (මම බඩුවකුත් ගහලා තියන්වා 



අද කාලේ news වල වැඩිපුරම එක එක ජාතියේ අතවර ගැන අහන්න ලැබෙන්නෙ ඇයි..? තමන් තුළ පාලනයක් නැහැ. හිතට ආසාවක් ආපු පළියට හිතනව... එතනින් එහාටත් යන්න ඕනෙ කියල. නොකර හිටියොත් වැඩක් නෑ කියල හිතනව. ඒක තමයි හැමෝම වරද්දගන්න තැන......
