කෙල්ලෙක් ගේ සුන්දරත්වය.....???
මම පොඩි ප්රශ්නයක් අහන්න කැමතියි එලකිරි එකේ හැම කෙනෙක්ගෙන් ම. අපි කෙල්ලො දැකල තියෙනවනෙ ඕනෙ තරම් නේද..? මගෙ ප්රශ්නය තමයි... ඔයගොල්ලො දකින කෙල්ලෙක්ගේ සුන්දරත්වය ඇත්තටම කොහෙද තියෙන්නෙ කියන එක...? ලස්සන කෙල්ලෙක් දැක්කොත්... "ෂා.. එයා නම් මාර ලස්සනයි" කියල කියනවනෙ...නේද..? ඒ දකින ලස්සන, නැත්නම් ඒ සුන්දරත්වය ඇත්තටම කොහෙද තියෙන්නෙ...? ලස්සනයි කියල කිව්වෙ මොනවගේ දෙයක් දැකලද..? අවංකව පිළිතුරක් දෙන්නකො... වැරදි වචන පාවිච්චි නොකර හොදේ...