'මම' ඉන්නේ කොහෙද?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    මේ 'මං' කියන එකා 'මං'ම තමයි!!! මම කොහොමටවත් එක එකාට ඕනේ ඕනේ විදියට නටන එකෙක් නෙවෙයි!!! !!! !!! ජීවත් වෙනකම් මගේ style එකත් මේකමයි!!! !!! !!!

    :)

    Finally. 'මං' exposed !!

    lajja nathi me yaka ayeth awith

    :angry::angry::angry::angry::angry::angry:
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    රහතන් වහන්සේ යයි කියාගන්න කෙනෙක් public forum එකක කුණුහරප කියලා ban උනහම කාටද ආඩම්බර?

    ban වුනාට පස්සේ fake ඉද හදාගන ආවේ ලැජ්ජාවකුත් නැති නිසානේ ,
    පන්සිල් පිළිනොපදින කෙනා forum rules පිළිගනීද?

     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    reps.png


    තව එකෙක් 'ගෑනිවයි අම්මවයි දියන් 3some එකක් දාල ණිවන් දැක්කල දෙන්නම්' කියලත් තිබුණා...
    ඒ හැමෝටම බොහෝසෙයින් පින්!

    මේවා පෙන්නලා බලාපොරොත්තු වෙන්නේ මොනවද ?
    කර්මයට වඩා rep වටිනවා වගේ නේද?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    ධර්මය 'දැකපු', ජීවිතය අවබෝධ කරපු කෙනාට අමුතුවෙන් කාගෙවත් උපදෙස් අනුසාසනා වැඩක් ඇත්තෙම නෑ!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහාගෙන, උන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයට අනුව කටයුතු කරලා, තමන්ගේ කොටස සම්පූර්ණ කරගත්තා කියන්නේ ආයේ වෙන කරන්න දෙයක් නෑ!!! !!! !!! එවුන්ට බුදුරජාණන්වහන්සේ උපදෙස් දුන්නේ අනික් එවුන්ටත් කියන්න කියල විතරයි!!! !!! !!! මොකද උන්වහන්සේ පැහැදිලිවම දන්නවා ධර්මය අවබෝධ කරන 'දිව' වගේ ප්‍රඥාවන්ත උදවිය ඉන්නේ අතලොස්සයි!!! බහුතරයක් ඉන්නේ ධර්මය බෙද බෙදා ඉන්න, තමන් ධර්මයේ ප්‍රයෝජනය නොලබන, 'හැඳි' වගේ හිස් මිනිස්සුයි!!! කියන බව!!! !!! !!!

    බුදුරජාණන්වහන්සේ ගේ අවබෝධය අදහාගත්ත, 'මගේ එකම හයිය' භාග්‍යවත් බුදුරජාණන්වහන්සේයි, උන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයයි, ඒ ධර්මය අනුවම යන මගේ ගුරු හාමුදුරුවොයි වෙච්ච මට, පෙනෙන / නොපෙනෙන ලෝක වල කල්‍යාණමිත්‍ර පිරිසගේත් උපකාරය තියන එකේ, වෙන මොකෙක්ගේ වත් කතන්දර කිසි එකකින් වැඩක් නෑ!!! !!! !!! මං පැහැදිලිවම දන්නවා හුඟාක් සද්දෙන් කෑගහන බයියෝ සේරම බොරුකාරයෝ බව!!! !!! !!! හැබැයි දඟලල දඟලලා අමාරුවෙන් ධර්මය අවබෝධ කරගත්ත, ජීවිතය ජයගත්ත එකෙකුට, හැම එකාටම තියන අනතුර කොච්චරද කියල තේරුණාම, මොකෙක් වත් 'හැඳි'ය, මෝඩයෝය කියල අතහරින්න කීයට වත් හිතෙන්නේ නෑ!!! !!! !!! අන්න ඒකයි මේ සේරම.

    මං කණට මී පැණි වක්කරනවා වගේ, ලස්සන / සුන්දර / මිහිරි / කන්කළු / ළගන්නා සුළු / සිත නලවන / සිත පිණවන / සිත සනසන / මන පිණවන / මන බන්දන විදියට 'බණ කියන්න' නම් ලැස්ති නෑ!!! හැබැයි මං රිදෙන්නම දීල හරි, උඹල මැරෙන්න වැටිච්ච වෙලාවට, නෑයෝ / යාලුවෝ / හිතවත්තු මොකෙක්වත් උඹලට නැතිවෙන වෙලාවට, හිනා වෙවී මැරෙන්න... 'අඩේ... මං ගොඩ නේද??' කියල full fit එකේ මැරෙන්න... විතරක් හදලා දෙනවා!!! !!! !!! මම වැඩේට අතගැහුවේ අන්න ඒකටයි!!! !!! !!! ඒත් ඉතින් වචන වලින් වටිනාකම මණින, තේරුම වටහාගන්න තරම් මොලයක් නැති එවුන් සම්බන්ධයෙන් මට කරන්න දේකුත් නෑ!!! මාත් එක්ක හැදිච්ච කම, සංස්කෘතිය, සභ්‍යත්වය වගේ එව්වා කතාකරලත් වැඩක් වෙන්නේ නෑ... මොකද උඹලට 'අප්පමිදං භික්ඛවේ මනුස්සානං ආයු' කියන එක නොතේරුණාට, මේ අවුරුදු 50-60 ඉවරවෙලා උඹල 'කූරිය ගැහුවට' පස්සේ වෙන දේවල් මට පේනවා!!! බල්ලෝ / බලල්ලුන්ට කොහෙද බොල සංස්කෘතියක් / සභ්‍යත්වයක්?? බලපල්ලා පාරවල් පාරවල් ගානේ යන 'බලු සීන්'... තොපිටත් එච්චර තමයි!!! අනික පෙරේතයන්ට / නිරිසත්තුන්ට, රට / ජාතිය / ඉතිහාසය වගේ එව්වත් මොකවත් නෑ!!! !!! උඹලත් අතීතයේ 'උඹලම පැටව් වදල, උඹලම උන්ව මරාගෙන කාපු ජරා සත්තු' තමයි!!! !!! උඹල ඔව්ව දන්නේ නැති එක මගේ ප්‍රශ්ණයක් නෙවෙයි... මේ try කරන්නේ ඒ default route එක වෙනස් කරන්නයි!!! උඹල මේවා කියවල බලල වැඩක් ගන්නවා නම් එච්චරයි!!! !!! !!!

    හුඟාක් බක පණ්ඩිත, මහන්තත්ත පොරවල්, ධර්මය හරියට දන්නෙත් නෑ!!! උන්ට තෙරිලත් නෑ!!! එත් උන් හිතන්නේ තමන් හරි!!! ධර්මය තමයි upset කියල ඉතින් උන් ධර්මය තමුන්ට ඕනේ ඕනේ විදියට තෝරනවා!!! ධර්මය තමුන්ට ඕනේ ඕනේ විදියට හදන්න, තේරුම් ගන්න යනවා!!! !!! !!! උන් හිතන් ඉන්න විදියට 'සත්‍ය කතාව' නැතිකොට, 'මේ බොරු!! ධර්මයේ එහෙම නෑ!! මූ බොරු කියන්නේ!!' කියනවා.

    ඕකම තමයි 'සාසන භක්ෂක' කියල මම අදහස් කරන එවුන්ගෙත් style එක!!! උන්, 'බුදුරජාණන්වහන්සේ වදාළ ධර්මය හරි නෑ... ඒක එහෙම නෙවෙයි මෙහෙමයි වෙන්න ඕනේ!!' කියල උන්ට හිතෙන හිතෙන විදියට ධර්මය හදලා!!! !!! !!!

    හොඳම උදාහරණය තමයි බුදුරජාණන්වහන්සේ, 'ලූද්දෝ (රෞද්‍රයි / නපුරුයි) ලෝහිතපාණී (ලේ තැවරුණ අත් ඇති) හතපහතේ නිවිට්ඨෝ (අන්‍යයන්ව වැනසීමෙහි යෙදුණු) අදයාපන්නෝ පාණභූතේසු (ප‍්‍රාණීන් / සත්වයින් කෙරෙහි දයාවක් නැති)' කියල කියා දීපු ‘පාණාතිපාතා වේරමණී’ එක, 'පණ ඇති සත්වයෙක් බව දැනගැනීම... මරන්න චේතනාවක් ඇතිවීම... මරන්න උපක්‍රමයක් යෙදීම...' මොන මොනවද කියල, 'අලුත් බණක්' හදලා තියන එක!!! ඔය වගේම, 'චතුරාර්ය සත්‍ය කියන්නේ තාත්තයි... අම්මයි... පුතයි... දුවයි... හතර දෙනාටයි' කියලත්, 'හතර අපාය තියෙන්නේ මේ මහා පොලවෙමයි' කියලත්, 'බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවෙයි' කියලත් කියපු ගොං කතා සෑහෙන තියනවා!!!

    බලාගෙන යනකොට මුන් තමයි ධර්මය හරියට දන්නේ!!! :rolleyes:
    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේටත්, උන්වහන්සේගේ දේශනා කල ධර්මය අවබෝධ කරගත් ප්‍රඥාවන්ත උදවියටත් තමයි වැරදිලා තියෙන්නේ!!! !!! !!!
    :D:D

    කොහොමත් බුද්ධ සාසනයක් මහා බර කාලයක් තියෙන්නේ නෑ... බුද්ධ සාසනයකට පවතින්න ලැබෙන්නේ ඒ බුද්ධ සාසනය සම්පූර්ණ කරගත් කල්‍යාණමිත්‍රයින් සිටිනා තාක් කල් තමයි!!! එහෙම අය නැතිවෙච්ච ගමන් එක එක ජාතිවල කාලකණ්නි සාසනයට රිංගලා සාසනය කාල, ගූ කරලා දානවා!!! තමුන්ලට මේ ජීවිතේදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරිවෙලා, හැදෙන 'ඊළඟ එකා' ආයි මනුස්සයෙක්ම වෙලා ඉපදුනත්, ඒ වෙනකොටත් සාසනය 'ෆිනිතෝ' වෙලා තියෙන්න පුළුවන්!! ඊළඟ වාරේ හැදෙන ඒකා දිව්‍ය ජීවිතයක් ලබල ඉපදිලා... ඒකා චුතවෙලා ඊළඟට හැදෙන එකා මනුස්ස ලෝකෙට ආවත්, ඒ වෙනකොට මෙහෙ බුද්ධ සාසනයක් හොයාගන්නවත් ලැබෙන්නේ නැතිවෙන්න පුළුවන්!!! අපේ කාලේ වෙනකොටත් ගෞතම බුද්ධ සාසනය වළඳලා ඉවර කරලයි තිබුණේ!!! !!! !!! සාසනයක් තිබ්බේ නෑ... තිබ්බේ කුණුහරුප වැඩපිළිවෙලක් විතරයි!!! !!! !!! හැම එකාම මයිත්‍රී බුදුන් දකින්න පෙරුම් පුර පුරයි හිටියේ... එකෙක්වත් මේ බුද්ධ සාසනයේ ණිවන් අවබෝධ කරන්න පුළුවන් කියල අහලවත් තිබ්බේ නෑ!!! !!! !!! අපේ හාමුදුරුවොන්ට පින්සිද්ධවෙන්න, කල්‍යාණමිත්‍ර සම්‍යක්දෘෂ්ඨික දෙවි දේවතාවුන්ට පින්සිද්ධ වෙන්න තමයි අපිට නැවතත් ගෞතම බුද්ධ සාසනයේ පිහිට / පිළිසරණය ලබන්න අවස්ථාව උදා උනේ!!! !!! !!!

    දැන් නම් කතන්දර ගොඩාක් වෙනස් වෙලා... අපේ හාමුදුරුවෝ, අපිට බුදුරජාණන්වහන්සේගේම ආර්ය ශ්‍රාවක රහතුන් වහන්සේලා මුඛ පරම්පරාවෙන් රැකගෙන ඇවිත් ග්‍රන්ථාරූඪ කල පරම පිවිතුරු ශ්‍රී සද්ධර්මයම අපේම මව් බසින්, අපිට හොඳටම තේරෙණ විදියට අහන්න / කියවන්න අවස්ථාව හදල දීල තියනවා!!! බයිලා ගහපු හුඟාක් පරණ උන්දලා දැන් ඇත්තෙත් නෑ... ඒත් අදටත් සමහර ගොං ශ්‍රාවකයෝ එවුන් ගහපු වැල් බයිලා බදාගෙන විහිං නැහෙන්න යනවා!!! මේ ඊයේ පෙරේදත් සංඝ කෙනෙක් අර 'තුන්තරා බෝධියෙන් කැමති බෝධියකින් ණිවන් අවබෝධ කරගන්න...' කතාව කියනවා ඇහුනා!!! මුං 'ගොං' කියන්නේ, කොච්චර ගොංද කියල හිතාගන්නවත් බෑ!!

    ගෞතම බුදුසසුනේ ණිවන් අවබෝධ කරනවා කියන්නේ, ගෞතම බුදුරජාණන්වහන්සේගේ උපකාරයෙන් ධර්මය අවබෝධ කරන් අරහත්වයට පත්වෙලා පිරිණිවන් පානවට!!! 'බුදු' හරි 'පසේ බුදු' හරි වෙන්න හිතුව කියන්නේ, ගෞතම බුදුරජාණන්වහන්සේගේ උපකාරයෙන් ණිවන් අවබෝධ කරන එක ප්‍රතික්ෂේප කළා කියන එකට!!! !!! !!! මොකද, 'බුදු වෙනවා' කියන්නේ තමන් කාගෙවත් උපකාරයක් නැතුව තනිවම චතුරාර්ය සත්‍ය සොයාගෙන, අවබෝධ කරගෙන, සංසාර පැවැත්ම නතරකරගන්නවා කියන එකට!!! පසේබුදු කෙනෙකුට එහෙම කරගත්තට වෙන එවුන්ට කියල දෙන්න බෑ!!! සම්මාසම්බුදු උනොත් තමනුත් ගොඩ ගිහින්, තව ලොකු පිරිසක් ගොඩ දාන්නත් පුළුවන්!!! හැබැයි දැන් කාටවත් අමුතුවෙන් චතුරාර්ය සත්‍ය හොය හොයා ඉන්න දෙයක් නෑ!!! !!! !!! මොකද, ගෞතම බුදුරජාණන්වහන්සේ සේරම හොයාගෙන කියල දීල තියෙන ධර්මය තාමත් ලෝකයාට විවෘතව තියනවා!!! තමන්ට තියෙන්නේ ඒ ධර්මය අහල, අවබෝධ කරගෙන, සංසාර පැවැත්ම නතරකරගන්න විතරයි!!!

    ඉතින්, ගෞතම බුදුරජාණන්වහන්සේගේ බුදු සසුන පවතින කාලයේ ඉපදිලා, ගෞතම බුදුරජාණන්වහන්සේ දේශණා කරපු ධර්මයම අහන, මල් / හඳුන්කූරු / පහන් / බුද්ධ පූජා / ගිලන්පස පූජා කරකර ගෞතම බුදුරජාණන්වහන්සේටම වැඳ වැඳ ඉන්න මේ කාලකණ්නි ශ්‍රාවකයෝ, තුන්තරා බෝධි කතාවක් කියනවා කියන්නේ, ගෞතම බුදුරජාණන්වහන්සේට, 'මට උඹගේ ධර්මයෙන් වැඩක් නෑ!! මං තනියම ධර්මය හොයාගෙන අවබෝධ කරගන්නං...' කියල කියනවා වගේ මීහරක් කතාවක් නේ?? මුන්ට පිස්සුද??? කලින් හිටපු සාසන භක්ෂක කාලකණ්නි ඇදබාපු බොරු බේගල් / වැල් බයිලා අහපු, ඒවා අදහගත්තු එවුන් අන්ධයෝ පොට්ටයෝ වෙලා ඉවරයි!!! උන්ට, උන් කියන්නේ / කරන්නේ මොනවද? කියල වත් තේරෙන්නේ නෑ!!! දැන්වත් යන පාර වෙනස් කරගත්තේ නැත්නම්, කස්ටියටම මේපාරත් ඉල්ලගෙනම කන්න වෙයි... එච්චරයි!!!
     
    Last edited:
    Sep 12, 2011
    884
    120
    0
    D.Kariyawasam
    user_online.gif



    Damith Kariyawasam
    user_online.gif



    ඈ!!! මොකක්ද බං මේකේ තේරුම . තොපිල දෙන්න එක්කෙනෙක් ද දෙන්නෙක් ද?:eek::eek:
     
    Sep 12, 2011
    884
    120
    0
    තව එකෙක් 'ගෑනිවයි අම්මවයි දියන් 3some එකක් දාල ණිවන් දක්කල දෙන්නම්' කියලත් තිබුණා...

    ඒ වැඩේ නම් කරන්න ඇත්තේ මිනිස් අම්මෙකුට දාව උපන් එකෙක් නෙවෙයි. නිවනටත්, අම්මා ටත් අපහාස කරන එකෙක්.
    :frown::frown::frown:
     
    • Like
    Reactions: Damith Kariyawasam

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මහ නිළමේ;11841014 said:

    ඒ වැඩේ නම් කරන්න ඇත්තේ මිනිස් අම්මෙකුට දාව උපන් එකෙක් නෙවෙයි. නිවනටත්, අම්මා ටත් අපහාස කරන එකෙක්.
    :frown::frown::frown:

    aa eka echchara ganan ganna epaa koluwo!! owata lassanata results labenawaa!!! anika mata oyita wada bohoma wadagath widiyata thamayi hungaak ewun prathichaara dakwuwe/dakwanne!!! eliyata penna sudu redda andagena, ewwa kiyanne/karanne katawath nopenenna/notherenna PM walin/comments walin thamayi!!! wade thiyenne man 40Years porak kiyalath danagena kunuharupen banina eka, hujja porawal onewata wadaa idimenna yana eka ne!!! nahadichcha ewun mokkuda kiyala eken therenawaa ne??
     

    Chamindu M.Y

    Member
    Jan 11, 2012
    113
    7
    0
    මම නම් කියන්නේ මේකයි . දමිත් මෙතන රහත්වෙලා කියලා කියන එක හැර. කරන අනෙකුත් සේවාවන් මම අගය කරනවා. ඒත් මෙතන දැන් ධර්ම දානයට වඩා. විනෝදය සපයන ස්ථානයක් වෙලා කියලයි පෙනෙන්නේ. මෙතන දමිත් පල කරන ඒවායේ වැරදි ටික විතරක් හදන්න පුළුවන්නම්. දමිත්ව බයිට් කරන්නේ නැතිව. ඒක ලොකු සේවාවක් වෙයි. හැමෝම එකතුවෙලා මේක දිගට කරගෙන යනවානම් හරි. ඒ අතරේ දමිත් රහත්වෙලා කියලා කියන එකත් නැවැත්වුවානම් හරි. රහතන්වහන්සේලා ගිහියන් විදිහට ඉන්නේ නැහැ. හිටියත් උපරිම දවස් හතයි. මට මතක නැහැ හරියටම මම ඒක කියවපු තැන. ඒත් ෂුවර්. :yes:
     
    • Like
    Reactions: 121221

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම නම් කියන්නේ මේකයි . දමිත් මෙතන රහත්වෙලා කියලා කියන එක හැර. කරන අනෙකුත් සේවාවන් මම අගය කරනවා. ඒත් මෙතන දැන් ධර්ම දානයට වඩා. විනෝදය සපයන ස්ථානයක් වෙලා කියලයි පෙනෙන්නේ. මෙතන දමිත් පල කරන ඒවායේ වැරදි ටික විතරක් හදන්න පුළුවන්නම්. දමිත්ව බයිට් කරන්නේ නැතිව. ඒක ලොකු සේවාවක් වෙයි. හැමෝම එකතුවෙලා මේක දිගට කරගෙන යනවානම් හරි. ඒ අතරේ දමිත් රහත්වෙලා කියලා කියන එකත් නැවැත්වුවානම් හරි. e mokatada??? Buduhamuduruwo ehema ekak kiyala naa!!! රහතන්වහන්සේලා ගිහියන් විදිහට ඉන්නේ නැහැ. හිටියත් උපරිම දවස් හතයි. lokka, menna meka thamayi aathalma kaalla!!! meka GONEK kiyapu ekak!!! kiyapu ekage nama balala kiyanna puluwan nam, uu liyapu thawa GON KATHA tikak mata kiyanna puluwan nam, mama Buddha Deshanaawenma dennam e yakaata handi gaawilaama yanna!!! මට මතක නැහැ හරියටම මම ඒක කියවපු තැන. ඒත් ෂුවර්. :yes:

    ..
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම නම් කියන්නේ මේකයි . දමිත් මෙතන රහත්වෙලා කියලා කියන එක හැර. කරන අනෙකුත් සේවාවන් මම අගය කරනවා. ඒත් මෙතන දැන් ධර්ම දානයට වඩා. විනෝදය සපයන ස්ථානයක් වෙලා කියලයි පෙනෙන්නේ. මෙතන දමිත් පල කරන ඒවායේ වැරදි ටික විතරක් හදන්න පුළුවන්නම්. දමිත්ව බයිට් කරන්නේ නැතිව. ඒක ලොකු සේවාවක් වෙයි. හැමෝම එකතුවෙලා මේක දිගට කරගෙන යනවානම් හරි. ඒ අතරේ දමිත් රහත්වෙලා කියලා කියන එකත් නැවැත්වුවානම් හරි. රහතන්වහන්සේලා ගිහියන් විදිහට ඉන්නේ නැහැ. හිටියත් උපරිම දවස් හතයි. මට මතක නැහැ හරියටම මම ඒක කියවපු තැන. ඒත් ෂුවර්. :yes:

    දමිත් පල කරන ඒවායේ වැරදි ටික විතරක් හදන්න පුළුවන්නම්...

    mahaththayo, ekata nam Buduwela enna weyi!!! :yes::yes:

    mama oya ithihasa katha, sahithya katha, eelangata moda pahe udawiyata kiyapu deshanaawal wage chathuraarya sathya awabodhayata, avidyawa duru kireemata adaalathwayak nathi karunu kisi ekak kata paadam karagana, mathaka thiyagana naa!!! anna ewayin mistakes wenna puluwan. ehema ekak dakkoth kiyanna. always welcome!!

    habayi e unaata 'Dharma kathandareta' me 'lokaya' sambandha kathandareta, maath ekka harenna puluwan kisima kenek dan mulu thunlokema naa!!! mata echcharata confidence nathnam mehema hena gahuwa wage kiyayida kiyana eka gana, me threads walata mama daapu posts hondata kiyawalaa poddak hithala balanawa!!! oheta molayak kiyala ekak athi ne??? eka nathi ewun thamayi methana wadipurama inne... e gana kanagatu wenawaa harenna mata wena karanna kisima deyak naa!!!

    thani thaniyen kana parippuwak... thaniyenma muhuna denna thiyana loku prashnayak... thamun inna anathura therum ganna puluwan tharamata wath molayak thiyana kisima ekek pissu kelinne naa!!! moda pawkaarayo gana mata karanna deyak naa.

    mama me session eka start karapu post eka chuttak balala innawa... ohe aluth ne...
    ;)
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    umbage paaribhaashitha wachana maalaawen daapan!!! :growl::growl:
    ara umbage katata hondata huru purudu, gedara katha karana bhasawa... 'kunuharupa' anna ewayinma daapan!!!


    "මාව" වෙනස් කරන්න බෑ කියලා කිව්වට ඔය වෙනස් වෙලා තියෙන්නේ .
    ඔබතුමාගේ වචන සෙට් එකට මොකද උනේ , කෝ අර අරින ,ඉරණ ඒවා
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    දාපන් , කරපන් , කියපන් වගේ ඔබතුමාගේ අලුත් වචන සෙට් එකත් රහතන් වහන්සේ කෙනෙකුට ගැලපෙන්නේ නෑ නේද දමිත්.

    ඔහේ , බයියා ,මොඩය ,එවුන් , වගේ වචනත් නවත්වලා ටිකක් කාරුණිකව කතා කලොත් ඔබතුමාගේ ලොකු කමට (මාන්නයට ) හානියක් වෙයි කියලා හිතෙනවද?
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    "මාව" වෙනස් කරන්න බෑ කියලා කිව්වට ඔය වෙනස් වෙලා තියෙන්නේ .
    ඔබතුමාගේ වචන සෙට් එකට මොකද උනේ , කෝ අර අරින ,ඉරණ ඒවා

    දාපන් , කරපන් , කියපන් වගේ ඔබතුමාගේ අලුත් වචන සෙට් එකත් රහතන් වහන්සේ කෙනෙකුට ගැලපෙන්නේ නෑ නේද දමිත්.

    ඔහේ , බයියා ,මොඩය ,එවුන් , වගේ වචනත් නවත්වලා ටිකක් කාරුණිකව කතා කලොත් ඔබතුමාගේ ලොකු කමට (මාන්නයට ) හානියක් වෙයි කියලා හිතෙනවද?

    pala pako yanna!!!

    tho wage 'honda mahaththyek wage' ratata loketa pennagena indan, mada gahala, nindaa / apahaasa karala minissunwa man gana kalakirawalaa, un meka balana eka nawaththanna try karana, eka karaganna bari welawata wena mona monawa hari kiyalawath sathya wahala asathya pathuruwana ekaayana aramunin katayuthu karana wal nariyekta magen kisima samaawak naa!!! thowa pathurugahanawa mata ahu unoth!!!

    ahinsaka minissunwa mulawe daana, un me dukkhitha sansaara gamanen nidahas wena eka walakwanna puka iragena try karana thopi wage ewun jaathiyata / samaajayata pilikaawak!!! 'sasanaya kana sanghayinwa siwura galwala gedara yawanna!!' kiyala Buduhamuduruwo kiwwa eke, tho wage ahinsaka minisunwa winasa karanna dangalana ewunwa winasa karala dameema kaatath yahapahak!!!

    moda pawkaarayo witharak thota rawateyi... umbata wena ekekwath andanna wenne naa!!!