'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    SCAN Report eka...

    mama meke report number eken original eka hoyagaththa :P meka issue karala thiyenne pavithra kiyala _onnayekuta :yes: eke thiyenne molayak naa kiyala witharak neweyi... olu gediya athule ehempitin 'nil patayi' eke jangi kaali / braa kaali hirawela kiyala thiyanwa :D ithuru tike bothal mudi, susuthi/beedi kota pirila pupurana gaanata awillalu :shocked:
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මම හිතුවේ දමිත් ට ප්‍රඥාව පහල වෙලා තමන් රහත් නැති බව අවබෝද වෙලා ඇති කියලා ,
    එහෙම වෙන්න තව කල්ප ගානක් යයි වගේ
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    බුදු දහම අනුව සංසාර ගමන අවසන් කරන්න ,මාර්ග පල ලබන්න තමන් ඉන්න තත්වය වටහා ගැනීම වැදගත් , උපතින් ම ධ්‍යාන ලැබිලා කියලා හිතන , radio හදන කොට තමන් ඉන්නේ ධ්‍යාන වල කියලා හිතන පිස්සෙකුට මොන මාර්ග පල ද?
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බලපිය!! :angry::angry:;)

    රහත් උනොත් ගිහිගෙයි ඉන්න බෑ... හිටියොත් දවස් 7න් මැරෙනවා...

    Latest Post 01-13-2012

    පොඩ්ඩක් විතර busy වෙලා ඉන්නේ. චුට්ටක් ඉන්න... ඉක්මනටම ලියන්න ගන්නවා!!
    ඒ වගේම ධර්මය තියා කියන සිංහල වත් තේරෙන්නේ නැති මෙතන වර්චස් හෙලන ගොන්නු ටික හැරෙන්න, අනික් උදවිය සේරමලා සෝතාපන්න කරලා දානවා!!! අනාගාමී / අරහත් වෙන්නම කියල දෙනවා!!!
    බලාගන්නකෝ වැඩ... මට ඔය එක එකාගේ කතන්දර වලින් වැඩක් නෑ!!! මං දන්නවා කෙරෙන්න ඕනේ දේ, කරන්න ඕනේ විදිය සේරම!!!
    දන්න දන්න හැමෝටම බලන්න කියන්න...

    මනුස්සයෙක් හැටියට ඉපදුනා නම් ණිවන් දකින්නම ඕනේ!!! වෙන මොන කෙහෙල්මලක් දැක්කත් ඇති වැඩක් නෑ!!! !!!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland

    oya kathawa ube gaanith kivva :cool::cool:
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    දමිත් මේ දවස් වල ,
    1. ek වල් කොල්ලන්ට බැනීම සඳහා කුණුහරප හැර වෙනත් වචන මාලාවක් පාඩම් කරමින් ..
    2. මල පැනීම පාලනය කර ගැනීමට මෛත්‍රී භාවනාව පුරුදු වෙමින් ...
    3. alcohol භාවිතා කර සමාධි ය ලැබීමේ කෙටි ක්‍රම පුරුදු වෙමින් ..
    4. ශ්‍රී ලංකා cricket කණ්ඩායමේ නායකයා වීමට ක්‍රිකට් පුරුදුවෙමින් ...
    සිටිනවා විය හැක

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    දමිත් මේ දවස් වල ,
    1. ek වල් කොල්ලන්ට බැනීම සඳහා කුණුහරප හැර වෙනත් වචන මාලාවක් පාඩම් කරමින් ..
    2. මල පැනීම පාලනය කර ගැනීමට මෛත්‍රී භාවනාව පුරුදු වෙමින් ...
    3. alcohol භාවිතා කර සමාධි ය ලැබීමේ කෙටි ක්‍රම පුරුදු වෙමින් ..
    4. ශ්‍රී ලංකා cricket කණ්ඩායමේ නායකයා වීමට ක්‍රිකට් පුරුදුවෙමින් ...
    සිටිනවා විය හැක

    :shocked::shocked::shocked::shocked:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දමිත් මේ දවස් වල ,
    1. ek වල් කොල්ලන්ට බැනීම සඳහා කුණුහරප හැර වෙනත් වචන මාලාවක් පාඩම් කරමින් ..
    2. මල පැනීම පාලනය කර ගැනීමට මෛත්‍රී භාවනාව පුරුදු වෙමින් ...
    3. alcohol භාවිතා කර සමාධි ය ලැබීමේ කෙටි ක්‍රම පුරුදු වෙමින් ..
    4. ශ්‍රී ලංකා cricket කණ්ඩායමේ නායකයා වීමට ක්‍රිකට් පුරුදුවෙමින් ...
    සිටිනවා විය හැක

    නෑ! මං මේ තෝව අමුවෙන්ම කනවද? උයල කනවද? කියල කල්පණා කරනවා!! _කයා... :angry::growl::growl:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    බුදු හාමුදුරුවන්ගෙන් බමුණෙක් ඇවිත් ඇහුවලු.... මේ පෘතුවියෙන් එළියේ මොනවද තියෙන්නේ කියලා. ඒ ප්‍රශ්නෙට බුදු හාමුදුරුවෝ උත්තර නොදී නිශ්ශබ්දව හිටියලු.. මොකද.... මේ ලෝකේ සමහර ඇතිවන ප්‍රශ්න වලට උත්තර දුන්නම... ප්‍රශ්නය අහපු කෙනාට තව ප්‍රශ්න ඇතිවෙන හින්දා.
    එදා... බුදු හාමුදුරුවෝ කිව්ව නම්... තව ග්‍රහලෝක තියෙනවා කියලා. බමුණා අහනවා... කොච්චරක් තියෙනවද.. එවායින් එහා පැත්තේ තියෙන්නේ මොනාද කියලා. ඔය ප්‍රශ්න ගැන කතා කිරිමෙන් අන්තිම ප්‍රතිපලයක් නැ... ඒත් අන්තිමට මත ගැටුම් විතරයි ඇති වෙන්නේ.:)

    හරියටම හරි මචන්..මෙ ත්‍රේඩ් එක දාපු කෙනාට වචන 1000 ක් වත් කියල තෙරුම් කරල දෙන්න බෑරි දෙය උබ වචන 50 වගෙ කියලා දුන්නා...අපි "මම" කියල කෙනෙක් ඉන්නවද කිය කියා හොයනවට වඩා තමන් කව්ද?කියලා ටිකක් හොයල බලන්න..මොකද මෙහෙම හෑම දෙයක් ගෑනම ඔනෑවට වාඩා හොයන්න යන අයට ටිකක් සනිපමදි..ගිහිල්ලා ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින් අහලා බලන්න "මම" ඉන්නවද? නෑත්ද? කියලා....එතකොට ඩොක්ටර් ඔයාව නියම තෑනට යොමු කරයි..ඔවා හොය හොයා අගම් විවිචෙනය කරන එක නවත්තන්න බෙහෙත් ගන්න පුලුවන් තෑනකට....
     
    Last edited: