For Sale: 32GB iPod touch 4G

Dishon

Member
Jun 13, 2007
590
102
0
127.0.0.1
මං මාස 9ක් විතර පරිස්සමින් පාවිච්චි කරපු original Apple iPod touch 4G 32GB එක මම විකුනනවා.
කඩවල්වල මේකෙම brand new එකක් රු.43,000 වඩා වැඩි වෙනවා. ඒත් මංමේක දෙන්නේ රු.27000 (nego).

මේක ගොඩක් ගණන් වෙන්නේ මේකෙ iPhone 4 ඒකේ features ඔක්කොම වගේ තියෙන නිසා. iPhone 4 එකට වඩා වෙනස් වෙන්නේ shape එකෙනුයි camera එකෙනුයි, GPS නැති එකයි, SIM පාවිච්චි කරන්න බැරි එකයි විතරයි. අනිත් ඔක්කොම එකයි. dispay, processor (Apple A4) මේ ඔක්කොම වගේ එකමයි.

මං මේක විකුනනේ, මේකත් විකුනල, මගෙ තියෙන ෆෝන් එකත් විකුනල iPhone එකක්ම ගන්න.

iPod%2520touch%25204G%252032GB%2520for%2520sale%2520by%2520dishon%2520%25282%2529.JPG


iPod%2520touch%25204G%252032GB%2520for%2520sale%2520by%2520dishon%2520%25281%2529.JPG


iPod%2520touch%25204G%252032GB%2520for%2520sale%2520by%2520dishon%2520%25283%2529.JPG


iPod%2520touch%25204G%252032GB%2520for%2520sale%2520by%2520dishon%2520%25284%2529.JPG



Apple iPod touch 4G එකේ විස්තර ටිකක්:

  • Height: 4.4 inches (111.0 mm)
  • Width: 2.32 inches (58.9 mm)
  • Depth: 0.28 inch (7.2 mm)
  • Weight: 3.56 ounces (101 grams)

  • Display: 3.5-inch widescreen Multi-Touch
  • Resolution: 960x640 pixels at 326 pixels per inch (Retina Display)

  • Back Camera: 720p HD Video recording at 30 frames per second with audio; still photos (960x720)
  • Front Camera: VGA-quality photos and video up to 30 frames per second

  • WiFi
  • Bluetooth

  • Music playback time: Up to 40 hours when fully charged
  • Video playback time: Up to 7 hours when fully charged

  • Sensors: Three-axis gyro, Accelerometer, Ambient light sensor
තව විස්තර ඕනනං මේකට යන්න - http://www.apple.com/ipodtouch/


මගේ පාවිච්චි කරපු iPod touch 4G එකේ විස්තර:

  • Fully functional
  • 32GB inbuilt memory
  • iOS 5.0.1 jailbroken
  • පිටිපස්සේ ටිකක් හීරිල තියෙනවා. ඒත් තදට හීරිලා නෑ. කොහොමත් iPod touch ඕන එකක් අරං සතියක් යන්න කලින් පිටිපස්ස නම් අනිවා හීරෙනවා. ඒ ඒක metal හින්දා.
  • Display එකේ එකම එක තැනක විතරක් ලාවට හීරිලා. ඒක එච්චර පේන්නෙ නෑ. හොඳටම බැලුවොත් විතරයි පේන්නේ. Display එක on වෙලාවට පේන්නෙම නෑ. ඇඟිල්ලට පොඩ්ඩක්වත් දැනෙනේ නෑ හීරිල කියල. පෙනුනෙ නැතත් කියන්න ඕන හින්දයි කියන්නේ. :)
  • තව display එකේ ලාවට පොඩි සුදු පාට තිත් වගේ දෙකක් තුනක් තියෙනවා. ඒ වතුර බින්දු වගයක් ගිහින්. ඒක පාවිච්චි කරද්දි නැති වෙලා යනවා. Display එකට කිසිම ප්‍රශ්නයක් නෑ.
  • එකේ වම් පැත්තෙ උඩ කොනේ ලාවට තැලිල වගෙ තියෙනවා. ඒත් display glass එකට කිසි හානියක් නෑ. ඒකත් එච්චර පේන්නේ නෑ. පින්තූර දැක්කනේ. මේක ඕනම case එකක් දැම්මම කවර් වෙනවා.
  • Headset එකේ අර කනේ ගහන දෙකේ අළු පාට රබර් කෑලි දෙක ගැලවිලා. ඒත් headset එක හොඳට වැඩ.
  • එච්චර තමයි කියන්න තියෙන්නේ. අනිත් දේවල් ඔක්කොම නියමෙට තියෙනවා, අලුත් වගේ.

Included:

  • Apple iPod touch 4G 32GB Black
  • Original Headset
  • Original USB Cable
  • Wall charger

ගන්න කැමැත්තක් තියෙනවනං PM කරන්න. :)
 
Last edited:

Dishon

Member
Jun 13, 2007
590
102
0
127.0.0.1
wtf....jailbroken KOHOMADA BAN OYA GANATA DENNE jailbreak kalama oke watinakama kelinma adu wenawa..oka 20kata wage thama denna wenne

මම 43k කිව්වෙ Brand New එකක ගාන. මට මගේ එකේ ගාන දාන්න අමතක වුනා. ඔන්න දැන් නම් දාල තියෙන්නේ.
 
Last edited:

Dishon

Member
Jun 13, 2007
590
102
0
127.0.0.1
memory capacity eka anuwath gaana godak wenas wenawa.
godak ayata generation ekai memory capacity ekai patalenawa okkoma eka wage nisa.
 
Last edited: