.: Chrome Jaraa Widiyata Stuck Wenawa :.

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    mageth oya ledey tiyenawa machan
    mage pc eka core 2 quad , ram 2gb but mey scene eka tiyenwa
    anemanda epa wela bn tiyenyn
    anith eka pc eka tiakk use karla youtube video ekak balapu gaman pc eka restart wenawa
    :(:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පැටියා;11990695 said:
    :baffled:
    මට නම් බබා වගේ මේක වැඩනේ අයියා. මම වැඩිය ටැබ්ස් ඕපන් කරං ඉන්නෙ නෑ. එලකිරියයි, ෆේස්බුකියයි, මගෙ සයිට් එකයි, තව දෙකක් වගේ තමා ඕපන් කරං ඉන්නෙ ගොඩක් වෙලාවට. ඔයා ටැබ්ස් බර තොගයක් ඕපන් කරගෙන වැඩ කරනවද? :P

    naa malli tab's dekak withara thamai max :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mageth oya ledey tiyenawa machan
    mage pc eka core 2 quad , ram 2gb but mey scene eka tiyenwa
    anemanda epa wela bn tiyenyn
    anith eka pc eka tiakk use karla youtube video ekak balapu gaman pc eka restart wenawa
    :(:(

    umba ithin wadda ne barida jil mart ekak dala fix kara ganna :P
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    I had the same problem and then I uninstalled chrome. Now back with firefox and safari. Both works very well on almost any kind of website.
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    mageth oya ledey tiyenawa machan
    mage pc eka core 2 quad , ram 2gb but mey scene eka tiyenwa
    anemanda epa wela bn tiyenyn
    anith eka pc eka tiakk use karla youtube video ekak balapu gaman pc eka restart wenawa
    :(:(

    ow ow ban... matath okama una.

    Eka Elakiri eke vitharak Nemei Mata anik sites walata yaddith enawa !:(

    I had the same problem and then I uninstalled chrome. Now back with firefox and safari. Both works very well on almost any kind of website.

    මේ වර්ෂන් එක දාගන්න පරණ එක අයින් කරලා...ගොඩ...

    http://www.filehippo.com/download_google_chrome/download/9755ca4e9cd0e7a6b2c33cb22fddf8f6/
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මගේත් ඔහොම උනා දැන් යුස් කරන්නෙ ඔපෙරා මේකේ නම් අවුලක් නෑ
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ගමයා;11991572 said:
    මගේත් ඔහොම උනා දැන් යුස් කරන්නෙ ඔපෙරා මේකේ නම් අවුලක් නෑ

    chrome sux resources ,ram cpu .etc try safari machan

    ඒ උනාට ඔපෙරා වලට වැඩිය නම් ක්‍රෝම් ස්පීඩ් සහෝ....සෆාරි ගැන නම් දන්නේ නෑ...