සිංහලෙන් ටයිප් කරන්න Google sinhalese input ( Offline installer)
ගූගල් සිංහල ඉන්පුට් (offline version) 32bit + 64bit included
ගොඩක් අයට සිංහලෙන් ටයිප් කරන එක ප්‍රශ්නයක් වෙලා තියනවනේ.
සමහර අය එක එක සොෆ්ට්වෙයා වල ( සිංග්‍රීසි,සිංග්ලිෂ්) ටයිප් කරලා කොපි පේස්ට් කරනවා.
තවත් අය කැරැක්ටර් මැප් හරහා කොපි කරනවා.
මෙන්න නියම භාණ්ඩයක්. ගූගල් කස්ටියගේ වැඩක්.
සමහර අය මේක දන්නවත් ඇති. ඔන්ලයින් version එකකුත් තියනවා. ඒත් මේක ඩවුන්ලෝඩ් කරන්න නම් ඉන්ටර්නෙට් ඕනේ
මෙන්න විසදුම.
මම offline version එක upload කළා.

කැමති අය ඉන්ස්ටෝල් කරලා බලන්නකෝ
රෙප් දාන්නත් අමතක කොරන්න එපා හොදේ.
මේක ඉන්ස්ටෝල් කලාට පස්සේ ටාස්ක් බාර් එකෙන් english/සිංහල අතර මාරු වෙන්න පුළුවන්.
copy paste වගේ වැඩ මොකුත් ඕන නෑ. කෙලින්ම ඕන තැනක ටයිප් කරන්න පුළුවන්.
ගූගල් සිංහල ඉන්පුට් (offline version) 32bit + 64bit included
ගොඩක් අයට සිංහලෙන් ටයිප් කරන එක ප්‍රශ්නයක් වෙලා තියනවනේ.
සමහර අය එක එක සොෆ්ට්වෙයා වල ( සිංග්‍රීසි,සිංග්ලිෂ්) ටයිප් කරලා කොපි පේස්ට් කරනවා.
තවත් අය කැරැක්ටර් මැප් හරහා කොපි කරනවා.
මෙන්න නියම භාණ්ඩයක්. ගූගල් කස්ටියගේ වැඩක්.
Code:
Google Transliteration allows you to type phonetically using Roman characters.
Simply type a word the way it sounds in English and Google Transliteration will convert it to
its local script. We currently support 24 languages: Amharic, Arabic, Bengali, Chinese, Greek, Gujarati, Hebrew, Hindi, Japanese, Kannada, Malayalam, Marathi, Nepali, Oriya, Persian, Punjabi, Russian, Sanskrit, Serbian, Sinhalese, Tamil, Telugu, Tigrinya and Urdu.

මෙන්න විසදුම.
මම offline version එක upload කළා.

කැමති අය ඉන්ස්ටෝල් කරලා බලන්නකෝ
Code:
http://www.filesonic.com/file/1560596891
මේක ඉන්ස්ටෝල් කලාට පස්සේ ටාස්ක් බාර් එකෙන් english/සිංහල අතර මාරු වෙන්න පුළුවන්.
copy paste වගේ වැඩ මොකුත් ඕන නෑ. කෙලින්ම ඕන තැනක ටයිප් කරන්න පුළුවන්.
"T" gahanakota "එ" wadinne..