මචන්ලා මම පෙරේදා හවස AIRTEL සිම් එකක් ගත්ත.. කඩේ එකා කිව්වා සිම් එක Active වෙන්න 95ක් රිලෝඩ් කරන්න කියල.ඔන්න එකත් කර.. මම කාටවත් CALL කරෙත් නැ.MSG 2-3ක් යැව්වා..ඉන්ටෙර්නෙට් ගියෙත් නැ.යන්න අපේ පැත්තේ 3G සිග්නල් පවා නැ,, Edge විතරයි තියෙන්නේ..එයේ උදේ බලනකොට සත 60 ඉතිරු..
මන් හිතුව මොනවාට හරි CREDITS ටික කපිල ඇති කියල.. ඔන්න ඊයේ දවල් ගිහින් 99 CARD එකක් අරන් ඇවිත් දැම්ම..එකට CALL TIME 99RS+1000 sms+400mb ෆ්රී නේ.. ඒ දම්මටත් මම CALL කාටවත් කරේ නැ.. අද උදේ බලනකොට 99 කපිල සත 68 තියෙන්නේ..
උබලටත් මෙහෙම වෙලා තියේද? customer care call කරන්නත් බෑ.. ඇයි දන්නේ නැ
හේතුවක් නැතුව දාන දාන ඔක්කොම සල්ලි කැපෙනවා
මොනවත් වෙන දේවල් කරලත් නෑ ..

muta me nikan salli puda karanna api otuwo nemei ne