එළකිරි භූත කොටුව.........

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එතකොට මේ පින්තූරේ ඉන්නේ දැඩිමුන්ඩ දේවතාවුන් වහන්සේද මචන් ? කොහොමද මේක ගත්තේ? කියපන්කො නිදාන කතාව මොකක්ද කියල.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ආහ්හ්හ්හ්හ් මටත් පොඩි සීන් එකක් මතක් උනා ... මේක උනේ අපි A/L කරල රිසල්ට්ස් එනකන් රස්තියාදු ගහපු කාලෙ :P ... ඒ දවස් වල අපේ ගෙවල් පැත්තෙ ගෑනියෙක් බෙල්ල වැල දා ගෙන මැරුණ (ගෑනියෙක් කිව්වට අක්ක කෙනෙක් :love:) ... එයා ටිකක් ප්‍රසිද්ධයි ... අපි මිනිය බලන්නත් ගියා :baffled: ඒක නිකම් මරල එල්ලපු වගේ සීන් එකක් තමයි කට කතාව ගියේ ... අපිටත් දැක්කම එහෙම හිතුණ :dull: ... ඔය සීන් නිසා අපි හෙනට බය වෙලා හිටියෙ ... කොච්චර බය උන්ත් ඉතින් දන්නවනෙ පිටට පෙන්නන්නෑ :rofl: ... කොහොමත් ඒ කාලෙ රෑ 1 - 2 වෙනකන් කොහෙ හරි සෙට් වෙලා බයිල ගගහ ඉඳල තමයි කස්ටිය විසිර යන්නෙ ... අපේ සෙට් එකේ හිටිය තනියෙන් ඉන්න එකෙක් ... අපිට වඩා වැඩිමල්, අම්ම තාත්ත රට ඉන්නෙ ඉතින් උගෙ ගෙදර තමයි අපි සෙට් වෙන්නෙ (මේව ඔක්කොම කිව්වෙ උඹලගෙ අතුරු ප්‍රශ්ණ අවම කරන්න :frown:) ... හරි දැන් කතාව :oo:

    දවසක් අපි රෑ අපි සෙට් වෙලා ඉඳල ... දන්නවනෙ ඉතින් දැන් ප්‍රධාන මාතෘකාව අර කෙල්ලගෙ මරණෙ ... ශර්ලොක් හොම්ස්ල වගේ එක එක සැකකටයුතු සිද්දියි ඒකි ආගිය තැනුයි ආශ්‍රය කර කොල්ලොයි අරක මේක ... අතුරු කතා වලට යන්නෙ රිලේටඩ් හොල්මන් කතා :baffled: ... හරි දැන් 1:30ට විතර ඔන්න කට්ටිය විසිර ගියා ... මාත් බය නෑ වගේ කොහොම හරි ගෙදෙට්ට රූට ගත්ත ... සමහරු ඉතින් නොපෙනෙනකන් ඉඳල ගෙදෙරට මීටර් 100ත් දුවනව :lol: ... ඒ වෙලාවට ඉතින් ගියා වොශ් එකක් දාගත්ත නිදාගත්ත ... දන්නවනෙ ඉතින් දවස තිස්සෙම කාලෙ කාල ඇඳට වැටුණුගමන් නින්ද යනව ... එදත් මම ඇඳට වැටුණු ගමන් නින්ද ගියා කන පැලෙන්න ... රෑ දෙක හමාරට විතර මට එක පාරටම ඇහැරුණා හෙන මූසල විදියකට ... අම්මටසිරි ඇඳ ළඟ එකෙක් හිටන් ඉන්නව වගේ පේනව ... ඌ හෙල්ලෙන්නෙවත් නෑ ... ලාවට හඳ එළියත් වැටිල තියෙනව ජනේලෙ ගාවට ... මට මුලින් මීටර් උනේ හොරෙක් කියල ඒත් එක පාරටම පොඩ්ඩක් තිගැස්සිලා බය උනා :shocked: ... බොරු කියන්න ඕන නෑ හොඳටම දාඩියත් දැම්ම ඒ වෙලාවෙනම් :nerd::eek: ...
    ඇස්පිල්ලම් ගහල බලද්දි එතන හිටපු එකා අතුරුදහන් ...
    මම එහෙම්ම වෙලාව බලල නිදාගත්ත ඇඳෙන් බහින්නත් කම්මැළියි :dull:

    වැඩේ කියන්නෙ ඊළඟ දවසෙ මම අපේ එවුන්ට නිකමට සීන් එක කියද්දි අර තනියෙන් ඉන්න එකත් ඒ වගේම එකෙක් දැකල බයවෙලා
    ... :baffled:

    PS: එදයින් පස්සෙ නම් අද වෙනකන් එහෙම විශේෂ සිදුවීමක් උනෙත් නෑ :oo:
    :frown:
    ඇම්. එල්
     
    Last edited:

    dm_anjana

    Member
    Dec 20, 2011
    77
    14
    0
    එතකොට මේ පින්තූරේ ඉන්නේ දැඩිමුන්ඩ දේවතාවුන් වහන්සේද මචන් ? කොහොමද මේක ගත්තේ? කියපන්කො නිදාන කතාව මොකක්ද කියල.

    ඉක්මන් නොවන්න මම ඇසට නොපෙනෙන කොටස් ගැන කලින් ලියපු එක බලන්න . දෙවි වරු චායා රුප වල පැහැදිලිව සටහන් වෙනවා අඩුයි. එ ශරීර සියුම් වැඩි නිසා.

    අනිවා එ චායා රුපය ගැනත් සියල්ල උබලට කියනවා.
     

    bcollabs

    Member
    Nov 8, 2008
    228
    7
    0

    ඉක්මන් නොවන්න මම ඇසට නොපෙනෙන කොටස් ගැන කලින් ලියපු එක බලන්න . දෙවි වරු චායා රුප වල පැහැදිලිව සටහන් වෙනවා අඩුයි. එ ශරීර සියුම් වැඩි නිසා.

    අනිවා එ චායා රුපය ගැනත් සියල්ල උබලට කියනවා.
    elazz...macha.....matath ara 4to eke:shocked::shocked: ehema special deyak penne ne bn:no::no::no::no: thawa thiyenwanm dafan...thnkz!!!!:cool::cool:
     

    dm_anjana

    Member
    Dec 20, 2011
    77
    14
    0
    මෙන්න මචෝ මම මාර්ක් කළා

    elazz...macha.....matath ara 4to eke:shocked::shocked: ehema special deyak penne ne bn:no::no::no::no: thawa thiyenwanm dafan...thnkz!!!!:cool::cool:

    මෙන්න මචෝ මම මාර්ක් කළා. දැන් වත් බලහන්
    :no::no::no::no::shocked::shocked::shocked:
     

    Attachments

    • aa.jpg
      aa.jpg
      26.5 KB · Views: 279

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ආහ්හ්හ්හ්හ් මටත් පොඩි සීන් එකක් මතක් උනා ... මේක උනේ අපි A/L කරල රිසල්ට්ස් එනකන් රස්තියාදු ගහපු කාලෙ :P ... ඒ දවස් වල අපේ ගෙවල් පැත්තෙ ගෑනියෙක් බෙල්ල වැල දා ගෙන මැරුණ (ගෑනියෙක් කිව්වට අක්ක කෙනෙක් :love:) ... එයා ටිකක් ප්‍රසිද්ධයි ... අපි මිනිය බලන්නත් ගියා :baffled: ඒක නිකම් මරල එල්ලපු වගේ සීන් එකක් තමයි කට කතාව ගියේ ... අපිටත් දැක්කම එහෙම හිතුණ :dull: ... ඔය සීන් නිසා අපි හෙනට බය වෙලා හිටියෙ ... කොච්චර බය උන්ත් ඉතින් දන්නවනෙ පිටට පෙන්නන්නෑ :rofl: ... කොහොමත් ඒ කාලෙ රෑ 1 - 2 වෙනකන් කොහෙ හරි සෙට් වෙලා බයිල ගගහ ඉඳල තමයි කස්ටිය විසිර යන්නෙ ... අපේ සෙට් එකේ හිටිය තනියෙන් ඉන්න එකෙක් ... අපිට වඩා වැඩිමල්, අම්ම තාත්ත රට ඉන්නෙ ඉතින් උගෙ ගෙදර තමයි අපි සෙට් වෙන්නෙ (මේව ඔක්කොම කිව්වෙ උඹලගෙ අතුරු ප්‍රශ්ණ අවම කරන්න :frown:) ... හරි දැන් කතාව :oo:

    දවසක් අපි රෑ අපි සෙට් වෙලා ඉඳල ... දන්නවනෙ ඉතින් දැන් ප්‍රධාන මාතෘකාව අර කෙල්ලගෙ මරණෙ ... ශර්ලොක් හොම්ස්ල වගේ එක එක සැකකටයුතු සිද්දියි ඒකි ආගිය තැනුයි ආශ්‍රය කර කොල්ලොයි අරක මේක ... අතුරු කතා වලට යන්නෙ රිලේටඩ් හොල්මන් කතා :baffled: ... හරි දැන් 1:30ට විතර ඔන්න කට්ටිය විසිර ගියා ... මාත් බය නෑ වගේ කොහොම හරි ගෙදෙට්ට රූට ගත්ත ... සමහරු ඉතින් නොපෙනෙනකන් ඉඳල ගෙදෙරට මීටර් 100ත් දුවනව :lol: ... ඒ වෙලාවට ඉතින් ගියා වොශ් එකක් දාගත්ත නිදාගත්ත ... දන්නවනෙ ඉතින් දවස තිස්සෙම කාලෙ කාල ඇඳට වැටුණුගමන් නින්ද යනව ... එදත් මම ඇඳට වැටුණු ගමන් නින්ද ගියා කන පැලෙන්න ... රෑ දෙක හමාරට විතර මට එක පාරටම ඇහැරුණා හෙන මූසල විදියකට ... අම්මටසිරි ඇඳ ළඟ එකෙක් හිටන් ඉන්නව වගේ පේනව ... ඌ හෙල්ලෙන්නෙවත් නෑ ... ලාවට හඳ එළියත් වැටිල තියෙනව ජනේලෙ ගාවට ... මට මුලින් මීටර් උනේ හොරෙක් කියල ඒත් එක පාරටම පොඩ්ඩක් තිගැස්සිලා බය උනා :shocked: ... බොරු කියන්න ඕන නෑ හොඳටම දාඩියත් දැම්ම ඒ වෙලාවෙනම් :nerd::eek: ... මම එහෙම්ම වෙලාව බලල නිදාගත්ත ඇඳෙන් බහින්නත් කම්මැළියි :dull:

    වැඩේ කියන්නෙ ඊළඟ දවසෙ මම අපේ එවුන්ට නිකමට සීන් එක කියද්දි අර තනියෙන් ඉන්න එකත් ඒ වගේම එකෙක් දැකල බයවෙලා
    ... :baffled:

    PS: එදයින් පස්සෙ නම් අද වෙනකන් එහෙම විශේෂ සිදුවීමක් උනෙත් නෑ :oo:
    :frown:
    ඇම්. එල්



    අඩේ පව් ඒ අක්ක :love::(
    මන උඹ උනානං ඒ අක්කාගෙන් අහනවා මැරුවේ කවුද කියල :growl:
     
    Aug 18, 2011
    6,147
    788
    0

    ඉක්මන් නොවන්න මම ඇසට නොපෙනෙන කොටස් ගැන කලින් ලියපු එක බලන්න . දෙවි වරු චායා රුප වල පැහැදිලිව සටහන් වෙනවා අඩුයි. එ ශරීර සියුම් වැඩි නිසා.

    අනිවා එ චායා රුපය ගැනත් සියල්ල උබලට කියනවා.



    ඔච්චර අගේ කරන්නේ නැතුව දාපන්කෝ :growl::growl:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව


    ...........රොබොටා විසින් කපාහරිනලදි..........

    ...........රොබොටා විසින් කපාහරිනලදි...........

    reputation_neg.gif
    එළකිරි භූත කොටුව......... 02-02-2012 04:22 PM උඹ නම් හෙන මෝඩ පොන්නයෙක්

    මේ වෙනුවෙන් නම් ගම් නැතිව රෙප්- දුන්න පොන්නප්පු දන්නවද දන්නෑ රෙප් වලින් මට ආතල් දෙන්න බෑ කියල....... ජාතකේ වැරැද්ද....



    *******ත්‍රෙඩ් එකේ කෙල්ලො ඉන්නකොටත් අමුතු මෙව්ව එකක් තියෙනව නේද බොලව්********:):rolleyes::)

    සුදු නංගිව බයිට් කලා ඇති:dull:

    පීස්.....:)

    :frown:රොබොට් අයියා...


    අනේ යකෝ අවලමා තොට මම කොච්චර රිප්ලයි ගැහුවද :frown:
    ඒත් එකකටවත් රිප්ලයි කොරේ නා :growl:
    කෙල්ලෙක් රිප්ලයි කරා විතරයි එකපයින් කෝටුත් කරලා :rofl:
     

    dm_anjana

    Member
    Dec 20, 2011
    77
    14
    0
    රූපේ කතාව

    මම කලින් රුපයක් දැම්ම පෙනෙන දේවල් බලන්න කියලා. එ ගැන මෙච්චර ඉක්මනට කතා කරන්න හිතුවේ නැතත් ගොඩක් අය එ ගැන අහන නිසා අද ම කියන්න හිතුවා:yes::yes::yes:

    උබලට මතක ඇති මම කලින් කිව්වා අර තැඹිලි ගෙඩියේ කතාවක්. එකෙන් පස්සේ මට ටිකක් මේ ගැන හොයන්න හිතුනා.කොහොම හරි අවරුදු දෙකකට විතර කලින් එ කියන්නේ 2009 විතර යාලුවෙකුගේ ගෙදර සාත්තුවක් තියෙනවා කියල උදව්වට එන්න පුලුවන්ද ඇහුවා:):)


    එ වෙනකොටත් අර හාවාගේ සීන් එක නිසා ටිකක් ව්‍යාකුල වෙලයි හිටියෙත්.මේකත් හොද චාන්ස් එක නිසා එක පාරින් ම වැඩේට කැමති උනා.කොහොම හරි සත්තුව නගලම ගියා. කස්ටිය ගජ රාමෙට වැඩ:frown::frown:

    වේද මහත්තයත් ගොඩක් වයස කෙනෙක් නෙමෙයි. මාත් ටිකක් ටච් එකේ ඉදල ටික ටික ශේප් උනා.:) පැය දෙක තුනක් යනකොට වේද මහත්තයා එක්ක සැහෙන්න හිතවත් වෙන්න පුළුවන් උනා. මමත් දන්නා ශිල්පය දාලා මම ඇහුවා මට මේ යක්ෂ අයව පෙන්වන්න පුලුවන්ද ඇහුවා.:):):)

    "උත්සහ කරලා බලමුකෝ" කිව්වා විතරයි:growl:

    කොහොම හරි වැඩේ නගලම ගියා පාන්දර 3.30 ට විතර කට්ටිය පිදේනි අරගෙන කැරකොප්පුවට ගියා. මමත් වෙද ලොක්කා ලගින්ම ගියා. කට්ට කළුවරේ කි දෙනෙක් හිටියත් කනත්තක ඉන්න කොට දැනෙන හැංගීම නම් කියල වැඩක් නැ:(:(

    පැය කාලක් විතර වෙද මහත්තය පිදේනි කැප කළා. කරලා පස්සට ඇවිත් කිව්වා අනිත් අයට අපහු යන්න කියල මට විතරක් ඉන්න කිව්වා:growl::growl::growl:

    උබලට ඇත්තම කිව්වොත් මට වද මහත්තයව පෙනුනෙත් හොල්මනක් වගේ. කලින් දැකල වත් නැති මනුස්සයෙක් එක්ක තනියම කනත්තක ඉන්න උනොත් සැප කොහොමද හිතා ගනිල්ලකෝ. එහෙං මෙහෙන් මොකුන්ද මන්දා කැ ගහනවා ඇහෙනවා. මගේ නම් මුළු සර්වාන්ගේම හිරුගඩු පිපිලා:(

    :growl:"මහත්තයෝ පිදේනි ගාව කව්රු හරි ඉන්නවා පේනවද" ඇහුවා
    :no:මමත් හොදට බැලුව හැබෙයි මට නම් මොකුත් පෙනුනේ නැ:no::no:
    :growl:"ඔහම පොඩ්ඩක් බලාගෙන ඉන්නකෝ" කිව්වා
    මාත් විනාඩි ක් විතර බලාගෙන ඉන්නකොට කනත්ත ලග තිබුණු ගහක ටිකක් පාත් වෙනවත් එක්කම පිදේනි තියල තිබුණු සොහොන ලගට "දඩාස්" ගාලා කළු පාට ගුලියක් පාත් උනා දැක්කා.:shocked::shocked::shocked::shocked:
    මම හීං හඩින් කව්ද එ කියල ඇහුවා.
    :growl:"එ මට උදව කරන යක්ෂ කෙනෙක්, තව ටිකක් බලාගෙන ඉන්න" කිව්වා.

    එ අතරේ පරිසරයේ වෙච්චි වෙනස් කම් වචනයෙන් කියන්න අමාරුයි. බයට එහෙම හිතනවද මන්දා:P:P

    ටික වෙලාවක් එහෙම්ම බලාගෙන හිටියා. ටික වෙලාවක් යනකොට කොහෙන් ආවද කියල නම් දැක්කේ නැ එතන ටිකක් රතු පාට මිටි කෙනෙක් ඉන්නවා දැක්කා.එයා තෑම්බිලි හුරු රතු පාට උතුරු සළුවක් දාගෙන හිටියේ. :(:(

    මම ඇහුවා "කව්ද?"
    :growl:"මහත්තයෝ එ තමා රීරි උන්නැහේ"
    හුටා.....

    ෆොටෝ එකක් ගහන්නද ඇහුවා...

    ලගට යන්නේ නැතුව සද්ද බද්ද නැතුව ගහ ගන්න කිව්වා.මං ගාව තිබුණු ෆෝන් එකෙන් මම ෆොටෝ එකක් ගත්තා.මේ රුප දෙකම එ ෆොටෝ එකේ තිබුනා.

    තව ටිකක් බලාගෙන ඉන්නකොට අර මුලින් අපු කෙනා පස්සේ ගොඩක් චායාවන් රැස් වෙනවා දැක්කා.

    :growl:"මහත්තයෝ දැන් යමු, අද ජයසේන උන්නැහේ එන්න පරක්කු වෙනවා, වෙන දවසක ජයසේන උන්නැහේ පෙන්වන්නම්" කිව්වා.
    :nerd::nerd:
    එන ගමන් ඇහුවා එයාලගෙන් අපිට කරදරයක් නැද්ද කියලා.
    :growl:"හොදට ජීවත් වෙන අයට එයාලගෙන් වත් කරදරයක් නැ මහත්තයෝ"කිව්වා

    ඔන්න ඕකයි මේ පින්තුරේ කතාව. ඔයාලට හිතෙන ඕනේ දෙයක් කියල යන්න අමතක කරන්න එපා.

    ඊළගට වැරදුනු නාග පිල්ලිය ගැන කියන්නද වශිය ත් එක්ක ආපු දිෂ්ටිය ගැන කියන්නද?:dull::dull::dull:

    -අංජන
     
    Last edited:
    • Like
    Reactions: බින්දු
    Aug 18, 2011
    6,147
    788
    0
    :D:D පට්ට පට පට :love::love: ඉතුරු කතා දෙකම කොටලා දාන්න මචෝ. නිවාඩු දවස නේ ;);)

    පී ඇස් - ඊරි උන්නැහේ කිව්වේ ඊරි යකා ද??
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මෙක උනේ අපේ පැත්තෙ මාමා කෙනෙක්ට. මෙයාගෙ රක්ශාව ලොරියක් එළවන එක. ඔන්න දවසක් ලොරිය එලවගෙන එනවා, වෙලාව කිව්වොත් 1 විතර පාන්දර. ඔය එන පාරෙ සොහොනකුත් තියෙනවා. ඕක පහුකරද්දිම මිනිස්සු දෙන්නෙක් ලොරියට අතදාල තියෙනවා , මෙයා නවත්තන්නැතිව දිගටම ඇවිත්. ආයෙත් පොඩ්ඩ දුරක් එද්දි මිනිස්සු දෙන්නෙක් අත දාල , මෙයා ඒ නවත්තලත් නෑ. මෙයාට ටිකක් මීටර් වගේලු වැඩේ. ඔහොම ආයෙ ටික දුරක් එද්දි ලොරියෙ කණ්නාඩියෙන් පස්ස බලලා අරුන් දෙන්න පේන්න ඉන්නවද කියලා බලන්න. මෙන්න බොලේ මුන්දෙන්නා ලොරියේ තට්ටුව උඩ පිටිපස්සෙ වාඩි වෙලා ඉන්නව :shocked::shocked::shocked:. මෙයා බයටත් එක්ක හයියෙන්ම ඇවිත් ටික දුරක් එද්දි අර තට්ටුවෙ ඉන්න උන්, මෙයා ඉන්න තැන පිටිපස්සෙ වීදුරුවට හයියෙන් ගහනව. ඒ ගහන් පාරවල් මෙයාට දැනෙනව, රිදෙනවලු හරියට. ඔහොම ඉද්දි එක පාරට මෙන්න මුන් දෙන්න ඉස්සර ඉදෙගෙන :shocked::shocked::shocked: . දැන් එතන ඉදන් මෙයාට ගහන්වලු නොසෑහෙන්න. ලේත් එනවලු ඔලුවෙන්. මෙයාගෙ සීට් එක යට මිටියක් තියෙනව මතක් වෙලා ඒකෙන් දමලා ගැහැව්වලු මුන් දෙන්ඉන්න පැත්තට , මිටිය ලොරියෙ වීදුරුවන් එලියටම ගිහින්. උන් දෙන්න නැතිවෙලා. පස්සෙ හන්දියට ඇවිත් නවත්තල බේත් දාගන්න කියලා, ෆාමසිත් ඒ වෙනකොට වහලා, මෙයා එතන ඉදන් ගෙදර ආපු විදිය මතක් නෑලු. උණ ගැනිල ඉදල තියෙන්නේ. හැබැයි අර ලේ ආපුව එකක්වත් වෙලා නෑ , විසික් කරා කිව්ව මිටියත් ලොරියෙම තිබිලා.
     

    dm_anjana

    Member
    Dec 20, 2011
    77
    14
    0
    බින්දු;12012225 said:
    :D:D පට්ට පට පට :love::love: ඉතුරු කතා දෙකම කොටලා දාන්න මචෝ. නිවාඩු දවස නේ ;);)

    පී ඇස් - ඊරි උන්නැහේ කිව්වේ ඊරි යකා ද??

    ඔව් මචෝ. එයාලටත් ගරු කරලා සමහර අය කතා කරන්නේ රීරි උන්නැහේ කියලා:love::love:
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    බූත කොටුවට ලින්ගබේදයක් නැත........

    අනේ යකෝ අවලමා තොට මම කොච්චර රිප්ලයි ගැහුවද :frown:
    ඒත් එකකටවත් රිප්ලයි කොරේ නා :growl:
    කෙල්ලෙක් රිප්ලයි කරා විතරයි එකපයින් කෝටුත් කරලා :rofl:

    dj ice cold
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    උඹ මට දාපු පලවෙනි රෙප්ලයි එක :P
    එල එල ඉක්මනට කතාවක් දාපන් කෝ :)
    ගමන සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කන්නෝ :D



    http://www.elakiri.com/forum/showpost.php?p=11817370&postcount=500

    http://www.elakiri.com/forum/showpost.php?p=11817650&postcount=503

    රොබොටාට කින්ඩි දමා පලක් නැත!!!!:D:P එතකොට මේ උඹේ ආච්චිද මට රිප්ලයි කළේ???:love::love::rolleyes::P

    මචන්, මොනමහරි ප්‍රශ්ණයක් අහල තියෙනවනම් උත්තරය දන් නෑ නම් "දන් නෑ" කියල හරි රිප්ලයි කරල ඇති;).......ත්‍රෙඩ් එකේ මම වැඩියෙන්ම කරල ඇත්තේ ප්‍රශ්ණ වලට උත්තර දෙන එකයි සහයෝගයට බම්ප් එකක් හරි අත්දැකීමක් හරි දාපු උන්ට ස්තූතිකරන එකයි:yes:.......... ඉතින් නාමිකව නොවුනත් උඹටත් ස්තූතිකරල තියෙනව..... හැම බම්ප් එකටම තනි තනියෙම රෙප්ලයි කලොත් ත්‍රෙඩ් එක චා වෙනව:(................

    මචන්, උඹ මොනවත් හිතන්න එපා.... මම මේ ඇවිත් තියෙන රිප්ලයි වලට
    ත් කීදෙනෙක්ට ලියන්නද කියල කල්පණාකරන්නේ.........:confused::confused:මුන්ගේ සහයෝගය දෙගොඩ තලා ගිහින්:love::love::cool::)..... ඉතින් රොබොට් අයියා ෆුල් රිලෑක්ස්;):rofl:.....


    ඒක නෙමෙයි, කො මේ අලිපැටියයි කිඹුලයි???
    කාලෙකින් දැක්කෙනෑ......... කට්ටියට බූත කොටුව එපාවෙලාද
    ත් මන්ද????:baffled::(


    ආ කට්ටියගෙන් තව පොඩි දෙයක් අහන්න හිටියේ......... හොඳට සිංහල දන්න කෙනෙක් මේකට උත්තර දෙන්න........
    මේකෙ නම එන්න ඕන "
    භූත කොටුව"ද "බූ කොටුව"ද??:confused:
    මට හිතෙන්නෙම "බූත කොටුව" කියල:rolleyes:...... එහෙම වුනොත් ත්‍රෙඩ් එකේ නම වෙනස්කරන විදියත් කියපියෝ;)...........


    :frown:රොබොට් පැටිය..... (තාම ඉපදිල දවසයි)
     
    • Like
    Reactions: Fire Eye

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ආ කට්ටියගෙන් තව පොඩි දෙයක් අහන්න හිටියේ......... හොඳට සිංහල දන්න කෙනෙක් මේකට උත්තර දෙන්න........
    මේකෙ නම එන්න ඕන "
    භූත කොටුව"ද "බූ කොටුව"ද??:confused:
    මට හිතෙන්නෙම "බූත කොටුව" කියල:rolleyes:...... එහෙම වුනොත් ත්‍රෙඩ් එකේ නම වෙනස්කරන විදියත් කියපියෝ;)...........


    :frown:රොබොට් පැටිය..... (තාම ඉපදිල දවසයි)

    මේකට බූත කොටුව නෙමේ එළු කොටුව කියල නම දැම්මත් මේකෙන් දුම්මල ගහලවත් දැන් අපිව එලවන්න බෑ.
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    දිගටම කරමු රොබොටයියේ.
    :D:D:D:D:D
     
    Last edited:

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    බම්ප් එකකින් හරි සහයෝගය දෙන සැමට ස්තූතිය&#3538

    බම්ප් එකකින් හරි සහයෝගය දෙන සැමට ස්තූතියි:love::love:....... මට පුලුවන් එකම විදියට මේක "You have given out too much Reputation in the last 24 hours, try again later" එනකන්ම රෙප් දුන්නා:)........ දිගටම සහය දෙන උන්ගේ බම්ප් වලට හරි දීල ඇති:rofl:....... (සහයෝගයක් විදියට;))

    අනික් උන්ට "රෙප් දෙන්න බෑ ස්ප්‍රෙඩ් කරන්න" කියල එනව........ (ඉතින් අලුත් අත්දැකීම් දාපු ගොඩක් උන් මිස්වුනා.......
    :() ගනන් ගන්න එපා.... හිත සතුටින් කරන් යන්න:cool:......

    අනික් බූත ෆෑන්ලා හොරෙන් බලල යන් නැතිව වචනෙකින්හරි මුන්ව දිරිගන්වන්න.......
    ;)
    මට ඕවයින් ඇති වැඩක්නෑ:dull:......ඒත් මේකෙ අමාරුවෙන් කොටන උන්ව වචනෙකින් හරි දිරිගන්වපල්ලා ~ ඒකටයි මම මේ හැමදාම අපේ එවුන් වෙනුවෙන් හිඟන්නේ:(

    :frown:
    රොබොට් අයියා
     
    • Like
    Reactions: tharuolive and kape

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    snoopට උත්තර.......

    කතා ලියන්න මම දන්නේ නැහැ බන්, කෙටියෙන් කියන්නම්.
    දැනට අවරුද්දකට කලින් මම හිටියේ කැනඩාවේ.. දවක් අපි 3න් දෙනෙක් party එකකට ගිහින් ඇදවෙන්න ගහල එනවා, drive කලේ මම................ අපි තුන්දෙනාම දැක්ක වාහනේට පැන්නෙ මිනිහෙක් කියල එත් ඒ වැදුන විදිහට ඌ එකපාරට නැගිටලා ගියා කියල හිතන්නම් බැහැ



    උඹේ විස්තරේ තව පොඩි අඩුවක් තිබුන:rolleyes:...... බෆර් එකේ පොඩි හරි ඩෙන්ට් එකක් තිබුනද??:confused: කොච්චර හානියක් වෙන වේගෙන්ද උඹ වාහනේ පැද්දේ??:confused: දාල තියෙන කරුණු එක්ක විවිධ දේවල් ඔලුවට එනව...... වාහනේ තැල්මක්වත් සීරීමක්වත් නැතුව, උඹට හොඳටම විශ්වාසයිනම් චායාවක් දැක්කේ කියල, පොලවේ ලේත් තිබුනනම්, හොල්මන් වලට අදාලව කතාකලොත් අඩුම ගානේ පැය කීපයකටහරි ඉස්සෙලා ඔතන කෙනෙක් ඇක්සින්ට් වෙලා මැරිල හරි ඇති:rolleyes:....

    *යුරෝපයේනම් මාර්ග අනතුරුවලින් කවුරු හෝ මියගියොත් එයාගෙඋ ඥාතීන් මිතුරන්, හැකි හැමවිටම එම මියගිය ස්ථානයේ මල්, ඉටිපන්දම් පත්තුකරනව........ සමහරු නිකන් පාස්වෙලා යනකොටහරි ඉටිපන්දමක් පත්තුකරල යනව..... (එහෙත් එහෙමනම් පොඩ්ඩක් වටපිට නිරීක්ශණය කරල බලන්න )

    උඹ මේ ත්‍රෙඩ් එක කියවන
    ම් දැකල ඇති හදිසි අනතුරුවලින් ක්ශණිකව හිතාගන්න බැරුව මැරුන උන්, වාහන වලට අතදාල ගෙදර එන අවස්ථා:rolleyes:......

    තවත් සමහර අවස්ථා තියෙනව ඔහොම සිද්දි හදිස්සියේ දර්ශණය වෙලා රියදුරු කලබල කරල ලොකු අනතුරු සිදුකරන...... එහෙම එකක් වෙන්නත් පුලුවන්:rolleyes:......

    දෙකක් දාල හිටිය නිසා ඔලුව අවුල්වෙලා මොක
    ක්රි දැක්ක වෙන්න පුලුවන්:rolleyes:

    සමහරවිට අනතුරු ඇඟවීමක් වෙන්නත් පුලුවන් (ඒකනම් ඉතින් තම තමාගේ
    අනතුරු ඇඟවීම් පිළිඹඳ අත්දැකීම් අනුව තේරුම්ගතයුතුයි):rolleyes:

    මගේ සැකකිරීම් මෙපම
    යි.......මීට වෙනස් උත්තරයක් ඇති උන් පැහැදිලිකිරීමක් කලොත් හොඳයි.......:yes:


    :frown:රොබොට් අයියා......
     
    • Like
    Reactions: sylvaticus