Mediafire අවුල්(please help)!

මචන්ලා මම mediafire එකෙන් මොකක් හරි download කරන්න download button එක click කරහම page එක reload wenawa විතරයි..download වෙන්නෙ නෑ:confused::confused::confused::sorry::sorry::sorry:...ඇයි මචන්ලා ඒ.....firefox walath,I explorer දෙකම එකයි....:sorry::sorry::sorry:
ane mata help karapallakoo
 

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මටත් ඔය අවුල තිබුනා ඊයෙ වෙනකන්. ඊයෙ වෙනකල් මොබිටෙල් වලින් නෙට් ගියෙ. අද ඉඳන් ADSL. දැන් මීඩියාෆයර් වැඩ!
     

    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    මමත් පාවිච්චි කරන්නේ මොබිටෙල්....මගෙත් එහෙම වෙනව...පේජ් එක රී ලෝඩ් වෙනවා හෑම වෙලේම...මට දෑන් එපා වෙලා තියෙන්නේ....:growl::growl::growl::growl:
     

    punaruwan

    Active member
  • Feb 22, 2009
    744
    120
    43
    මමත් පාවිච්චි කරන්නේ මොබිටෙල්....මගෙත් එහෙම වෙනව...පේජ් එක රී ලෝඩ් වෙනවා හෑම වෙලේම...මට දෑන් එපා වෙලා තියෙන්නේ....:growl::growl::growl::growl:


    oka machan mageth wenawa oka IP aulak mobitelwala................
    ip change karala balahan nethnam Hotspot Shield dala balanna.............