'මම' ඉන්නේ කොහෙද?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,444
    22,101
    113
    Gotland
    Drunk_Witch_Accident.jpg
     

    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    LOL...!!

    ah potta pappe :P kannaadi dekak dagena awith balapan!! :rolleyes:

    මම හිතුවෙ උබව කවුරුහරි පිස්සන් කොටුවට අල්ලල දීල කීයක් හරි ගන්න ඇති කියල..:P:P:P

    'මම' ඉන්නේ කොහෙද????? කෝ මෙවට උත්තර...?? :oo::oo:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඇත්තටම නම් මේක උවමනාවෙන් කියවපු, අල්පමාත්‍ර වශයෙන් හරි ණුවනින් කල්පණා කිරීමේ හැකියාවක් තිබුණු උදවියට, දැන් හොඳටම තේරෙනවා ඇති තමුන් සංසාර අනතුරෙන් ගැලවිලා ඉවරයි කියන බව!!! මේකේ පෙන්වල දීපු 'සංසාර ගමන' කියල සිද්ධවෙච්ච දේ දැනගත්ත / තේරුම්ගත්ත කෙනෙක්, 'මහා විසාල කඳු පර්වතයක් තරමේ දුක් කන්දරාවක් ඉවර කල කෙනෙක්... එයාට තව ඉතුරු චුටි ගල් කට 7ක තරමේ දුකක් විතරයි!!' කියල භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම ප්‍රකාශ කළා!!! !!! !!! ඉතින් ඔය උදවියට බයවෙන්න කිසිම දෙයක් නෑ!!!

    දැන් ලියන් යන්නේ සාසනයට රින්ගගත්තු එවුන්ම සාසනය කාල, ධර්මය / සත්‍යය වහල තිබුණු / තියන හැටියි... ඇයි ධර්මය අවබෝධ කරන් සංසාර දුකින් ගැලවෙන්න මෙච්චර අමාරුවෙලා / බැරිවෙලා තිබුනේ කියන ඒවා ගැනයි තමයි!!! ඉස්සරහට නම් මොකුත් වහන්න හම්බ වෙන්නේ නෑ!!! !!! !!! ඉස්සරහට යනකොට තේරෙයි, ඇයි බුදුහාමුදුරුවෝ 'මැරෙණ මැරෙණ එකා උපදින්නේ පෙරේතයෝ-පෙරේතියෝ, තිරිසන්නු හා නිරිසත්තු හැටියටයි' කියල කිව්වේ?? කියන එක. උඹල සේරටම වගේ වෙන්න ගියේ එහෙම!!! !!! !!!

    හැබැයි දැන් එව්වා බෑ!!! හැම ආගමකම, හැම ජාතියකම, හැම රටකම එවුන්, ** හැබැයි ලාවට හරි මොලේ තියන, කියන දේ අහන, නිහතමානී එවුන් ** ආයේ කවදාවත් අසරණ නොවෙන්න, අනිවාර්යයෙන් තව ජීවිත 7කින් ඒ හැම දෙනෙක්ගේම සංසාර ප්‍රශ්ණය ඉවරවෙලාම යන්න අවශ්‍ය දේ මං කරනවා... කල්පණා කරන්න හැකියාවක් නැතත් තමුන්ට ආයේ කවදාවත් වරදින්නේ නැතිවෙන්න කරන්න ඕනේ දේ මං කියල දෙනවා!!! !!! !!! මොලේ නැති මෝඩ මීහරක් කොච්චර දඟලුවත් මට වත්, උවමනාවෙන් මේකත් එක්ක එකතුවෙන අයටවත් කිසිම ප්‍රශ්ණයක් වෙන්නේ නෑ... (උන් සේරම අපාගතවෙනවා විතරයි!!! !!! !!! ඒක අපේ ප්‍රශ්ණයක් නෙවෙයි...)

    ඊළඟට එකම වැදගත් දේ, ඔය උදවිය හැමෝටම වචනයකින් හරි උපකාරයක් වෙච්ච අයට මේ ලැබිච්ච දුර්ලභ වාසනාවන්ත අවස්ථාවේ ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න හදලා දීම ඔයාලගේ යුතුකමක්!!! වගකීමක්!!! බුද්ධ සාසනය, ඒ කියන්නේ 'නොදන්නවා උනත්, සංසාර ප්‍රශ්ණයට මැදිවෙලා අසරණ වෙලා ඉන්න සියලු ලෝක සත්වයෝ ඒ භයානක සංසාර අනතුරින් ගලවගන්න තියන වැඩ පිළිවෙල' එහෙම්පිටින්ම රඳා පවතින්නේ කල්‍යාණමිත්‍ර සම්පත්තිය මතයි!!! !!! !!! ඔයාලගේ පිරිසට මේ විස්තර යන්නේ ඔයාගෙන් තමයි!!! !!! !!! ඒ නිසා දන්න දන්න හැමෝටම මේ list එකේ posts ඉස්සරහට දාන ඒවත් එක්කම, කියවල බලන්න හදල දෙන්න!!!
    :):):)
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    අනේ සාදු. දැන් එතකොට ඔබතුමයි ඔබතුමාගේ ලොකු ස්වාමීන් වහන්සේයි විතරයි නිවන් දකින්නේ. අනික් සංඝරත්නය ඔකොම අපායේ??? අහෝ දුකකි මෙහෙමත් මෝඩ පිස්සෙක්. ඔබතුමාගේ ලොකු ස්වාමීන් වහන්සේට අපහස කරන්න විදිහක් නැහැ. මොකද ඒක කරලා පව් සිද්දකරගන්න බැහැ මට. එකට හේතුව ඔබතුමාගේ ලොකු ස්වාමීන් වහන්සේ ආර්ය සංඝරත්නය හින්ද නෙවෙයි. ඔබතුමාගේ ලොකු ස්වාමීන් වහන්සේ බුද්ද පුත්‍රයෙක් හින්ද. ඔබතුමාත් සිවුරක් දාගෙන හිටියනම් ඔබතුමා එක්කත් මම වාද විවාද වලට එන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා දුසිල්වත් භික්ෂුවක්නම් වඳින්න එපා ගරු කරන්න එපා කියල. එත් හින්ද සංඝ කියන පරම්පරාවේ සාමාජිකයෙක් හින්ද ඔබතුමාගේ ලොකු ස්වාමීන් වහන්සේට අපහාස කරන්න බැහැ. එත් එතුමා ගැන නොදැන ඉන්නවා නෙවෙයි. අසරණ මිනිස්සුන්ට තෝරන් පෙන්නලා සල්ලි ගරන උන්දලා ගැන වර්තමානේ මිනිස්සු දනුවත්වෙලයි ඉන්නේ. තාම ලංකාවේ මිනිස්සු වන්දුරන්ගෙන් බන අහන තැනට වැටිලා නැහැ මහත්තයෝ. ඒ හින්ද ඔබතුමාගේ බන අහන මිනිස්සු ඉන්නවා කියල හිතනවානම් එක දවල් හීනයක්. තමුන්ගේ ත්‍රෙඩ් එක බලන 99.999% ක් එන්නේ තමුන්ගේ ගොන් කතා දෙකතුනක් කියවල අතල් එකක් අරන් යන්න කියල තේරෙන්නේ නැති එක ඔබතුමාගේ මන්ද මානසික ප්‍රස්නයක්. අපිට තියෙන හිත අමාරුව අපේ නිර්මල බුදු දහම තමුන්වහන්සේ ලෝකෙට විහිළුවක් කරන එකටයි. තව කාලයක් යනකොට හන්දියක් හන්දියක් ගැනේ අසපු කඩ දාගෙන තමුන්නාන්සේලා වගේ රහතුන් වහන්සේලා මිනිස්සුන්ට බන කියල බුදු දහම විනාස කරලා අවසානයක් කරලා ඉවර කරනවා. ඉඳල හිටලා අරක්කු ටිකක් බොන ගමන් රහත් වෙලා ඉන්නවා කියන ඔබතුමාලා වගේ මන්ද මානසික මූලදර්මවදියෝ තව කාලයක් යනකොට රහත් පැකේජ් හදල විකුනන්නත් පටන් ගනීවි. ඒත් අපේ වාසනාවට සමයක් දුෂ්ටික දෙවි වරුන් තාම දිව්‍යලෝකවල ඉන්නවා. බුදු හාමුදුරුවන්ව ජීවමානව දැකපු බුදුන්ගෙන් බන අහපු දෙවිවරු තාම දිව්‍යලෝකවල ඉන්නවා. බුදු දහම විනාස කරන්න හදන ඔබතුමාලා වගේ පිස්සන් දිහා එයාල බලාගෙන ඉන්නේ. මම ඔබතුමා ඔය බන දේශනාව ප්‍රයෝගිකව එලියට බැහැල ජනතව එක්රස්කරලා කරන්න පුලුවන්නම්. කරලා බලන්නකෝ මොකද වෙන්නේ කියල. ඉතිහාසේ ඕනෑතරම් පිස්සෝ ආව බුදු දහම කන්න. හැබැයි ඒ ඒක උත්තමයෙකුටවත් වැඩිකල් ඒ ක්‍රියාව කොරන්න ලැබුනේ නැහැ. සොබදහමෙන්ම දඬුවම ලැබුන ඒ හැම පිස්සටම. අන්තිමට මෙතෙක් කල් පැවතගෙන ආපු දහමම ඉදිරියට අදුන. දැන් ඔබතුමා කියන්නේ ශ්‍රී සද්දර්මය ග්‍රන්ථාරූඩ කරනකොට මේ දර්මය වෙනස්කරලා කියලනේ. එතකොට ඔබතුමාගේ ලොකු ස්වාමීන් වහන්සේට පුස්කොල පොතක තිබිලලුනේ නියම ශ්‍රී සද්දර්මය හමු උනේ. එතකොට ඒ පුස්කොල පොත ලිව්වේ අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේද? පිස්සු කියවන්න එපා මන්ද මානසික උනාට. ඕව අසරණ මිනිස්සුන්ට කියල මිනිස්සුන්ව අන්ද භක්තියෙන් රවට්ටලා මිනිස්සුන්ව මුළා කරාට හැමෝටම තෑගි ලැබෙයි මරණෙන් පස්සේ. සමහරවිට මෙලොවදීමද කියන්න බැහැ. බොරුව තාවකාලිකයි දමිත් මහත්තයෝ. ඕව හතු පිපෙන්න වගේ ඒක පාරට පිපිලා ඒක පාරට මැලවිලා මැරිලා යනවා. ඔබතුමන්ට මේක කන්න හැදුවට අවුරුදු 5500 මේ ශ්‍රී සම්බුද්ද සාසනය පවතිනවා. ඔබතුමාලා ඉතින් හිතේ හැටියට මේ පිස්සුව නටගෙන යන්න. ඉඳල හිටලා අරක්කු ටිකක් බීල රහත් බව ආරක්ෂා කරගෙන ඉන්නකෝ. මල් පහන් පුදන එකත් නවත්තල පෝයටවත් පාසලට යන ඒක නවත්තන්නයි තමුන්වහන්සේලට ඕන කරන්නේ. පුලුවන්නම් පාරට බැහැල පෝස්ටර් එකක් ගහල තමුන්වහන්සේගේ බන පාඩමක් කරලා බලන්නකෝ කොහෙහරි ප්‍රසිද්ද ස්ථානයක. සංඝරත්නයටත් ඔයවිදිහටම අපහාස කරලා ඇරලා ඉරල ඔක්කොම කරලා බලන්නකෝ පුලුවනිනම් පොලු වහන්සේලා වදින්නේ කගේ ඔලුවටද කියල පොඩ්ඩක් කරලා බැලුවනම් මේ කියන දේ ටෙක්නිකලිම තේරෙයි. ටෙක්නිකලිම ලැබෙයි එලොව ගිය දවසට. ඔබතුමා විතරක් නෙවෙයි ඔබතුමාගේ ආදරණීය බිරිඳත් බියර් වයින් (විස්කි බ්‍රැන්ඩි බොනවද කියල සාක්ෂි නැති හින්ද ඒවා බොනවද නැද්ද කියල දන්නේ නැහැ)බොන බවලතෙක් බව අපි දන්නවා. ලොකු ස්වාමීන් වහන්සේ ඉගැන්නේවේ එහෙමද ඔබතුමාලට? රහත් වීම කෙසේවෙතත් තමුන්ගේ දරුවන්ටවත් පාරෙබැහල යන්න පුළුවන් වෙන තරමට හැසිරෙන්න ඉගෙනගනවා. නැත්තම් මේ එළකිරියේ ඉන්න එවුන් තමුන්ට සමච්චලේට හිනාවෙන විදියට තමුන්ගේ දරුවන්ටත් ලෝකේ මිනිස්සු හිනාවෙනවා අර අරක්කු බොන ගමන් රහත් වෙලා ඉන්නවා කියන පිස්සාගේ දරුවෝ කියල. පිස්සු උනාට ඒ පිස්සුවට අපේ බුදු දහම අතල් එකක් කරගන්න එපා මන්ද මානසික දමිත් මහත්තයෝ. පව් සිඉද්ද වෙනවා.
    :yes::yes::yes::yes: "aththatama niyamai machan...hoda reply ekak...eth oka therunganna tharam molayak thiyeida kiyala nam mata hithenne naha...uba oka kiyapu kenaata,,,mokada "eya inna ona thana nemei eya thama inne"....api eyata ikmanata niduk nirogi suvaya pathamu....!:yes::yes::yes::yes:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    මේ ධර්ම මාතෘකාව, 'පටිච්චසමුප්පාදය' එහෙමත් නැත්නම් 'දුක' පිණිස හේතු-ඵල වාදයේ සකස්වීම, කෙනෙකුට අහම්බෙන්වත්... වැරදිලාවත්... හිතෙන්න පුළුවන් / හිතන්න පුළුවන් ජාතියක එකක් නෙවෙයි!!! දසබල ඥාණ, විශාරද ඥාණ සහිත මහා ප්‍රඥාවෙන් හොයාගෙන හොයාගෙන ගිහිල්ලා, මේ වැඩපිළිවෙල ගැන දැනගන්න, අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට විතරයි!!! !!! !!! හැබැයි, බුදුරජාණන්වහන්සේ නමක් එළිදරව් කරලා දුන්නත්, 'මේකේ' සාමාන්‍ය මනුස්සයෝ / දෙවියෝ කාටවත් තමන්ට ඇහෙන් දකින්න... කණින් අහන්න... අල්ලලා, අතපත ගාල දැනගන්න පුළුවන් මොකවත්ම ඇත්තෙත් නෑ!!! !!! !!! අනික, බුදුරජාණන්වහන්සේ නමක් මේ වැඩපිලිවෙල එහෙම්පිටින්ම අවබෝධ කරගත්තත්, උන්වහන්සේට ඒ අවබෝධකරගත් සියල්ල, ඒ තියන විදියටම... ඒ සිද්ධවෙන විදියටම... තව කෙනෙකුට කියන්න / පෙන්වන්න විදියක් ඇත්තෙත් නෑ!!! !!! !!! උන්වහන්සේට තමන් දැනගත්ත, තමන් අවබෝධ කරගත්ත දෙය අනික් උදවියට කියල තෝරලා දෙන්න වුනේ, ඒ උදවිය දන්න දන්න දේවල් ආශ්‍රයෙන්, උදාහරණ හැටියට ගන්න පුළුවන් ගැලපෙන දේවල් ආශ්‍රයෙන් විතරයි!!! !!! !!!

    ඇත්තටම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ නමක් කරන්නේ, ඉපදිලා... ලෙඩ රෝග / දුක් කරදරවලින් හෙම්බත්වෙලා... පිළිසරණක් නැතුව ඉන්න ලෝක සත්වයන්ට, ඒ සියලු දුක්වලින් මිදීමට නම් යන්න තියන එකම 'තැන' ගැන, සිතියම් / මාර්ග සලකුණු වගේ දේවල් ආශ්‍රයෙන් කියල / පෙන්වල දෙනවා වගේ වැඩක්, 'මාර්ගෝපදේශණයක්' විතරයි!!! නැත්නම්, පසේබුදු කෙනෙකුට හැරෙන්න සාමාන්‍ය සත්වයෝ කාටවත් ඒ 'තැන' ගැන දැනගන්න වෙන්නේ වත්, උන් කාටවත් තනියෙන් හොයාගෙන 'එතනට' යන්න ලැබෙන්නේ වත් නෑ!!! !!! !!! ඒ වගේම, බුදුරජාණන්වහන්සේටත් 'එතන මේ මේවගේ තැනක්...' 'එතනට යන්න ඕනේ මේ මේ විදියටයි...' 'එතනට ගියාම මෙහෙම මෙහෙමයි...' කියල පොඩ්ඩක් විස්තර කරලා දෙනවා මිසක්, සිතියම් / මාර්ග සලකුණු වගේ ඒවයින් නැත්නම් උදාහරණ වලින්, හැම දෙයක්ම කියන්න / පෙන්වන්න විදියකුත් නෑ!!! අනික උන්වහන්සේට කවුරුවත් 'එතනට' එක්කරන් යන්න පුළුවන් කමකුත් නෑ!!! තමන් දුකෙන් නිදහස් වෙන්න නම්, ශ්‍රාවකයා තමයි එතනට යන්න ඕනේ!!! !!! !!!

    'තමන් යන්න ඕනේ!' කිව්වම තේරෙණවා නේ, මල් / පහන් පූජ කර කර, බුදුගුණ කිය කිය වැඳ වැඳ හිටියට ඉබේ (auto) යැවෙන්නේ නෑ... වාහනයක් මොකක් හරි ඇවිත්, නැත්නම් කවුරුහරි ඇවිත් තමුන්ව එක්කන් යන්නෙත් නෑ... 'තැන' තමුන්ගේ ලඟට එන්නෙත් නෑ... කියන බව??? තමුන්මයි 'එතනට' යන්න ඕනේ!!! ඒ කියන්නේ, සිල් රැක රැක / පින් කර කර හිටියට, ප්‍රර්ථනා කලාට, කවදාවත් ණිවන් දකින්න හම්බවෙන්නේ නෑ!!! !!! !!! තමන් උත්සාහ කරලා කරලා... කල්පණා කරලා කරලා... අවබෝධ කරගන්නම ඕනේ!!! !!! !!! ඇත්තටම කියනවා නම්, බුදුහාමුදුරුවෝ "සීලයෙන් සංවර වෙන්න..." කිව්වේ, කොහොමත් පාලනය කරගන්න බැරි 'හිත' තව තවත් 'කුලප්පු වෙන දේවල්' වලට ගියොත් මේ මොන මගුලක්වත් කරගන්න බැරිවෙන නිසයි!!! ඊළඟට, ඒ 'කුලප්පු වෙච්ච හිත' නිසා අනුන්ට කරදරයක් / අවැඩක් / නරකක් වෙන දේවල් කෙරුනොත් පව් රැස්වෙලා නැති ලෙඩත් වැටෙන නිසයි!!! !!! !!! තමුන් ඔය දෙකටම නැති (මේ මං වගේ) කාටවත් කරදරයක් නැති, හොඳට මොලෙන් වැඩගන්න 'සිරා මීටරයක්' නම්, ඉඳල හිටලා 'චුට්ටක් දාන... පොඩ්ඩක් විතර වැනෙන...' පොරක් උනාට කිසිම අවුලක් නෑ... සුරාමේරය / බොනවා / අරක්කු / කසිප්පු කියන ඒවා 'බයිට් එක කරගෙන' සදාකල් සංසාරේ යන බූරුවන්ට වඩා උඹලා great. ඉක්මනට... double එකේ... මේ 'සත්‍යය' අවබෝධ කරගන්න try කරන්න!!! !!! !!! ධර්මය, 'පටිච්චසමුප්පාදය' මෙනෙහි කර කර, 'මොන මගුලක්ද මේ ජීවිතේ?' කියල තේරුම් ගන්න try කරන්න!!! !!! !!! 'ඉපදුනොත්, ලෙඩ-දුක් වලට මුහුණ දෙන්න වෙන එකෙන්... වයසට යන එකෙන්... මැරෙණ එකෙන්... ගැලවෙන්න බෑ!!' කියල බුදුහාමුදුරුවෝ කිව්වා!!! ඉතින් හැදුනම, 'ඉපදුනාම' දුකක් නම්, හැදෙන එක, 'ඉපදීම' නවත්තගන්න කරන්න ඕනේ මොකද්ද කියල කෙළවරටම හිතාගෙන... හිතාගෙන... යන්න!!! තේරුණාද??? අන්න ඒකයි වෙන්න ඕනේ!!! !!! !!!

    හරි! දැන් කෙනෙක් එහෙම 'නියමිත තැනට ගියායින් පස්සේ' නම් ආයි එයාට කාගෙන්වත් අහන්න... තව කාගෙන්වත් ගුරුහරුකම් ගන්න... අමුතුවෙන් හොය හොයා ඉන්න... කිසිම දෙයක් නෑ!!! !!! !!! තමන්ට ඕනේ ඕනේ විදියට හැමතැනම ඇවිදලා... හාරවුස්සල... ඔක්කොම තමන්ටම දැනගන්න / බලාගන්න පුළුවන්!!! !!! !!! ධර්මාවබෝධය සම්බන්ධයෙනුත් කතන්දරේ එහෙම්මම තමයි. අනික අවබෝධය සම්පූර්ණ කල කෙනෙකුට ලැබෙන සේරම දේවල් ලැබෙනවා... සිද්ධවෙන දේවල් හැමදේම සිද්ධවෙනවා... තමුන්ගේම අත්දැකීමක් හැටියට සේරම සම්පූර්ණ උනායින් පස්සේ, ආයේ ප්‍රශ්ණ මොකවත් නෑ!!! !! !!! හැබැයි එකම දේ, 'එතනට යනකම්' තමුන්ට තියන එකම පිහිට / පිළිසරණය / උපකාරය බුදුරජාණන්වහන්සේගේම මාර්ගෝපදේශණය විතරයි!!! !!! !!! කවුරුහරි කෙනෙක් ඒ මාර්ගෝපදේශණය පිළිනොගෙන ඊට පිටින් යන්න හැදුවොත්, 'ඉදිමෙන්න' නැත්නම් 'ලොකු වැඩ' කරන්න ගියොත්, මං මුලා වෙන්න... අනාථ වෙන්න... සිද්ධවෙනවාම තමයි!!! !!! !!! ඒ කියන්නේ, බුදුරජාණන්වහන්සේගේ අතින් අල්ලාගෙන, උන්වහන්සේගේ පස්සෙන්ම යනවා වගේ, පිරිසුදු බුද්ධ දේශණා විතරක්ම උපකාර කරගෙන / ධාරණය කරගෙන, බුදුරජාණන්වහන්සේ උපදෙස් දුන්නු ආකාරයටම කටයුතු කරන උදවියට මිසක්, අනික් කිසිම කෙනෙකුට ධර්ම මාර්ගය සම්පූර්ණ කරගෙන, සංසාර දුකින් නිදහස් වෙන්න / රහත්වෙන්න / ණිවන් දකින්න කවදාවත් ලැබෙන්නේ නෑ!!! !!! !!!

    දැන් ඊළඟට, ගිහිල්ලම බලාගන්නේ නැතුව, සිතියමකින් / මාර්ග සලකුණු වලින් තැනක විස්තර සේරම දැනගන්න තේරුම් ගන්න විදියක් නෑ වගේම, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ එක් එක් අවස්ථාවල, ධර්මය ඇසීමට පැමිණි උදවිය අනුව, ඒ ඒ අයට ගැලපෙන විදියට කියල දීපු දේශණා වලින් කෑලි අල්ලගෙන, 'පටිච්චසමුප්පාදය මෙන්න මේ වගේ එකක්'ය කියල දැනගන්න / හිතාගන්න කාටවත් බෑ!!! !!! !!! මොකද, බුදුහාමුදුරුවෝ හෙළිදරව් කලේ ගොඩාක් ගැඹුරු කතන්දරයක්!!! ඒක වචන වලින්, උදාහරණ වලින් කියන්න, පෙන්වන්න බෑ!!! !!! !!! උන්වහන්සේ ඒක එහෙම්පිටින්ම දැනගෙන, අවබෝධ කරගෙන හිටියත්, ශ්‍රාවකයන්ට ඒ අවබෝධයෙන් කොපියක් ගහල, 'ආ... මෙන්න' කියල දෙන්න පුළුවන් කමක් තිබ්බේ නෑ!!! උන්වහන්සේ කලේ ශ්‍රාවකයාගේ අවබෝධ කරගැනීමේ හැකියාව බලල, එයාට හැකි පමණින් පටිච්චසමුප්පාදය අවබෝධ කරගැනීමට, ඒ කියන්නේ කාලක්, භාගයක්, තුන්කාලක් වගේ... එහෙම නැත්නම් 5%, 30%, 95% වගේ... ඒත් නැත්නම් පුළුවන් අයට පූර්ණ (100%) අවබෝධයක්ම ලබා ගැනීමට, අවශ්‍ය 'ධර්ම කරුණු' කියල දීමක් විතරයි!!! අවබෝධකරගන්න එක කරන්න තිබ්බේ ඒ ඒ උදවියටයි!!! අහපු අහපු උදවිය තම තමන්ගේ අවබෝධ කරගැනීමේ හැකියාව මත, එක එක ප්‍රමාණ වලින් ධර්මය අවබෝධ කරගත්තා!!!

    අහල ඇති නේ, එකම දේශණාවට ඇහුම්කන් දීල 'පිරිසක් රහත් උනා... තව පිරිසක් අනාගාමී උනා... තවත් පිරිසක් සෝතාපන්න උනා...' මොකුත්ම නොතේරිච්ච මෝඩයෝ බැණ බැණ ගියා... බයිලා ගහන්න තියාගත්තා... කියල දේශණා වලම සඳහන් වෙනවා??? අන්න ඒකයි ඇත්ත කතන්දරේ!!! (දැනුත් එහෙම නේ ;)) ඒ වගේම පටිච්චසමුප්පාදය දසමයක් වත් අවබෝධකරගන්න හැකියාවක් නැති මෝඩයන්ට බුදුහාමුදුරුවෝ පටිච්චසමුප්පාදය ගැන වචනයක් වත් කියන්න ගිහිල්ලත් නෑ!!! උන්ට කියල තියෙන්නේ, 'ඉන්න ටිකේ පිණක් දහමක් කරගන හොඳින් ඉන්න' type එකේ montessori උපදේශයක් දීමක් වගේ දෙයක් විතරයි!!! ඉතින්, ධර්ම මාර්ගය සම්පූර්ණ කරගෙන, අරහත්වයට පත්වෙලා, ණිවන් අවබෝධ කරගත්තේ නැති එවුන්, දේශණා වලින් 'ධර්ම කෑලි' අල්ලගෙන ධර්මප්‍රචාරයට බැහැපු ගමන්, 'මේවා තියෙන්නේ ගිහි පිරිසටයි...' 'මේවා තියෙන්නේ පැවිදි පිරිසටයි...' කියල බෙදන්න ගිය ගමන්, සාසනේ බල්ලට යනවා!!! !!! !!! ඒ වගේම, තමන්ට හිතෙන හිතෙන විදියට 'මේ කියල තියෙන්නේ මේක ගැනයි...' 'ඕක ඔහොම කියල තිබ්බට ඔහොම නෙවෙයි වෙන්න ඕනේ මෙහෙමයි...' කිය කියා වෙනස් අර්ථ දැක්වීම් ඉදිරිපත් කරන්න ගිය ගමන්, බුදුරජාණන්වහන්සේ දීපු මාර්ග සලකුණුත් එහෙම්පිටින්ම විනාසවෙලා යනවා!!! !!! !!! ලෝකේ තියන තරමක් බුද්ධ දේශණාවල් කූරු ගාල, නිවණට යන්න තියන මාර්ග සලකුණු මකල, 'සිතියම' එහෙමපිටින් වෙනස් කරලා දැම්මයින් පස්සේ, ආයේ කාටවත් 'නිවණ' කියන තැනට යන්න වෙන්නේ නැහැ කියන එක කාට කාටත් තේරෙණවා නේ??? අන්න ඒකයි වැඩේ... ආයේ කාටවත් ඒ 'කූරුගාපු / ගූ කරපු ධර්මය' ඇහුවට ණිවන් යන්න නම් හම්බවෙන්නේ නෑ!!! !!! !!! ඔන්න ඕකයි සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයින් උඹල කාට කාටත් කරලා තියන 'උපකාරය' !!! බුද්ධ සාසනේ 'හොඳ ලස්සනට ආරක්ෂා කරලා දීලා' !!! ගෞතම බුද්ධ සාසනය වළඳලා හමාර කරලා, මයිත්‍රී බුදුහාමුදුරුවෝ ඇවිල්ල බේරගන්න කම්ම, ආයේ මොකෙකුටවත් සංසාර දුකෙන් එතෙර වෙන්න බැරිවෙන්නම වැඩේ දීලා!!! !!! !!!

    දන්නවද ඇයි එහෙම උනේ කියල???
     
    Sep 12, 2011
    884
    120
    0
    හාමුදුරුවොන්ට ගොන් සංඝයින් කියල බනින ඒක හරිද ඉතින්? පව් සිද්ධ වෙන්නේ නැද්ද? පරෙස්සමින්.:dull:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මහ නිළමේ;12074143 said:
    හාමුදුරුවොන්ට ගොන් සංඝයින් කියල බනින ඒක හරිද ඉතින්? පව් සිද්ධ වෙන්නේ නැද්ද? පරෙස්සමින්.:dull:

    aththa kiwwama paw siddha wenne naa!!! boru kiwwoth witharayi paw siddha wenne!!! (mata nam paw / pin kiyalath naa :rolleyes: ;))
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    aththa kiwwama paw siddha wenne naa!!! boru kiwwoth witharayi paw siddha wenne!!! (mata nam paw / pin kiyalath naa :rolleyes: ;))


    එහෙමනම් දමිත් මානසික රෝගියෙක් කියලා ඇත්ත කියලා තියන අයට පින් ද ලැබෙන්නේ
     

    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    අභිධර්මය..

    ~ එකම දේශණාවට ඇහුම්කන් දීල 'පිරිසක් රහත් උනා... තව පිරිසක් අනාගාමී උනා... තවත් පිරිසක් සෝතාපන්න උනා...'අභිධර්මය. ගැන මොකුත්ම නොතේරිච්ච මෝඩයෝ බැණ බැණ ගියා... බයිලා ගහන්න තියාගත්තා... දැනුත් ඒක එහෙමමයි!!! :):P:P:P

    Aluth ekak dala thiyenne...

    ඊ ලග එක දාන්න කලින් මෙන්න මෙ පොත් කියවල සිහි නුවන දියුනු කරගෙන හිටපන්... :yes::yes:

    http://www.rerukanemahanahimi.lk/book.php

    අභිධර්මයේ මූලික කරුණු
    අභිධර්ම මාර්ගය
    ප‍ටිච්ච සමුප්පාද විවරනය
    පට්‍ටාන මහා පකරණ සන්නය


    හැබැයි මේව කියෙවුවම උබත් රෙදි කරට අරගෙන නිවන හොයාගෙන දුවාවි..:lol::lol::lol:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඊ ලග එක දාන්න කලින් මෙන්න මෙ පොත් කියවල සිහි නුවන දියුනු කරගෙන හිටපන්... :yes::yes:

    http://www.rerukanemahanahimi.lk/book.php

    අභිධර්මයේ මූලික කරුණු
    අභිධර්ම මාර්ගය
    ප‍ටිච්ච සමුප්පාද විවරනය
    පට්‍ටාන මහා පකරණ සන්නය


    හැබැයි මේව කියෙවුවම උබත් රෙදි කරට අරගෙන නිවන හොයාගෙන දුවාවි..:lol::lol::lol:


    tho abhidharmaya kaala punnakku baaldiyak beepiya!! :angry::angry:
    tho wage harakta niwan yanna puluwan ehema witharayi!!! :angry::angry::angry: