වර්තමානයෙහි විවිධ භික්ෂූන්වහන්සේලා හා කමටහන් දෙන පිරිස් තම තමන්ගේ මාර්ගඵලයන් ඇතැයි කියමින් ප්‍රසිද්ධිය පතා හෝ ලාභ ප්‍රයෝජන තකා කරනා දෙයෙහි ඇති අසත්‍යතාවය වටහා ගනිමු. නිවැරදි බුදු මග යන්නට සැමට සුදුසු මාර්ගෝපදෙශකයන්
link
http://www.youtube.com/watch?v=D5_wv6U0OSE&feature=related

වර්තමානයෙහි විවිධ භික්ෂූන්වහන්සේලා හා කමටහන් දෙන පිරිස් තම තමන්ගේ මාර්ගඵලයන් ඇතැයි කියමින් ප්‍රසිද්ධිය පතා හෝ ලාභ ප්‍රයෝජන තකා කරනා දෙයෙහි ඇති අසත්‍යතාවය වටහා ගනිමු. නිවැරදි බුදු මග යන්නට සැමට සුදුසු මාර්ගෝපදෙශකයන්
control eka mage athe kiwwe eka dan mage athe handayi!!! habayi me wade hariyanne Mole kandulak hari thiyana, Mole > 0 ewunta witharayi!!! umba wage mole ≤ 0 ewunta mewwa hariyanne naa!!! !!! !!!
hondata balaagena hitapiya!!!
habayi welapahinma gama kaaganna booruwo gana mata karanna kisima deyak naa!!!
meka swabhawadharmaye kathandarayak!!! magewath, Ape Hamuduruwonge wath, Buduhamuduruwonge wath ekak neweyi!!!Mole ≥ 0 ewunta witharayi!!!
control eka mage athe kiwwe eka dan mage athe handayi!!! http://www.elakiri.com/forum/showpost.php?p=12039586&postcount=154


anik kaalakanninwa pannanawaa!!! siwuru kaarayo siwuru galawala gewal walatama elawanawaa!!! uwamanaa unoth, 'polu wahanse namak' wela olugedi walata wadagena wadagena yanawaa...hondata balaagena hitapiya!!!http://www.elakiri.com/forum/showpost.php?p=12039586&postcount=154
මොලේ බින්දුවට සමානයි(නැති ) හෝ බින්දුවට වැඩි අයට හරියන හින්ද තමයි මොලේ 0 (මොලේ නැති) ඔබතුමා මේ ක්‍රමයෙන් රහත් උනේ


symbol eka upset! haduwa!!
printing mistake ekak... pennuwata thanks.![]()


මේ අසනීපෙ පොඩි කාලේ හිටන් තිබුන එකක්ද නැත්තම් මෑතක හැදුන එකක්ද
? වී පැදුරක් වේලාගන්න බැරිවෙන තරමට රහතුන් වහන්සේලා අහසින් වඩින කාලයක් ආයේ උදාවෙන්න කියල තමයි අපි හැමෝගෙම ප්‍රාර්ථනය. එත් ඒ දවස වෙද්දී ඔබතුමානම් අපායේ ඉඳීවි. මොකද ඔබතුම බලන් ඉන්නේ සංඝයා වහන්සේලාගේ සිවුරු ගලවල ඔලු පලන්නනේ. නියම බෞද්දයෝ ජීවත්ව ඉන්නකම්නම් ඒ සෙල්ලම්නම් කරන්න ටිකක් අමාරුවෙයි.
සංඝයා වහන්සේලාගේ සිවුරු ගලවන්න හිතන් ඉන්න ඔබතුම වගේ පිස්සු මෝඩයෙකුට කවදාවත් රහත් වෙන්න තියා සෝවාන් වෙන්නවත් බෑ. උපන්ගෙයි මෝඩයෙක් කියල ලෝකෙටම කගහල කියන්න එපා . ගෙදර අය විතරක් දැනගත්තම මදිද
? මූලදර්මවාදය ලෝකේ හැමතැනම ක්‍රියාත්මක වෙනවා. එයි එකෙක් තමයි ඔබතුමා . කොහොමද ගෙවන්නේ දවසටද පැය ගානටද? නැත්තම් contract ද? මටනම් හිතෙන්නේ ඕක work at home ජොබ් එකක් වගෙයි පැය ගානට ගෙවන. අසපුවක් දාගත්තනම් ඔයිට වඩා ගානක් හොයාගන්න පුළුවන්. පොඩ්ඩක් හිතල බලන්න නොබීපු වෙලාවක. අසපු බිස්නස් එක හොඳයි work at home බුදුදහම කන part time ජොබ් එකට වඩා.
ඔබතුමා කරගන්න පවනම් මෙතෙකැයි කියන්න බැහැ.මේ අසනීපෙ පොඩි කාලේ හිටන් තිබුන එකක්ද නැත්තම් මෑතක හැදුන එකක්ද
? වී පැදුරක් වේලාගන්න බැරිවෙන තරමට රහතුන් වහන්සේලා අහසින් වඩින කාලයක් ආයේ උදාවෙන්න කියල තමයි අපි හැමෝගෙම ප්‍රාර්ථනය. එත් ඒ දවස වෙද්දී ඔබතුමානම් අපායේ ඉඳීවි. මොකද ඔබතුම බලන් ඉන්නේ සංඝයා වහන්සේලාගේ සිවුරු ගලවල ඔලු පලන්නනේ. නියම බෞද්දයෝ ජීවත්ව ඉන්නකම්නම් ඒ සෙල්ලම්නම් කරන්න ටිකක් අමාරුවෙයි.
සංඝයා වහන්සේලාගේ සිවුරු ගලවන්න හිතන් ඉන්න ඔබතුම වගේ පිස්සු මෝඩයෙකුට කවදාවත් රහත් වෙන්න තියා සෝවාන් වෙන්නවත් බෑ. උපන්ගෙයි මෝඩයෙක් කියල ලෝකෙටම කගහල කියන්න එපා . ගෙදර අය විතරක් දැනගත්තම මදිද
? මූලදර්මවාදය ලෝකේ හැමතැනම ක්‍රියාත්මක වෙනවා. එයි එකෙක් තමයි ඔබතුමා . කොහොමද ගෙවන්නේ දවසටද පැය ගානටද? නැත්තම් contract ද? මටනම් හිතෙන්නේ ඕක work at home ජොබ් එකක් වගෙයි පැය ගානට ගෙවන. අසපුවක් දාගත්තනම් ඔයිට වඩා ගානක් හොයාගන්න පුළුවන්. පොඩ්ඩක් හිතල බලන්න නොබීපු වෙලාවක. අසපු බිස්නස් එක හොඳයි work at home බුදුදහම කන part time ජොබ් එකට වඩා.
![]()
අනේ සාදු. දැන් එතකොට ඔබතුමයි ඔබතුමාගේ ලොකු ස්වාමීන් වහන්සේයි විතරයි නිවන් දකින්නේ. අනික් සංඝරත්නය ඔකොම අපායේ??? අහෝ දුකකි මෙහෙමත් මෝඩ පිස්සෙක්. ඔබතුමාගේ ලොකු ස්වාමීන් වහන්සේට අපහස කරන්න විදිහක් නැහැ. මොකද ඒක කරලා පව් සිද්දකරගන්න බැහැ මට. එකට හේතුව ඔබතුමාගේ ලොකු ස්වාමීන් වහන්සේ ආර්ය සංඝරත්නය හින්ද නෙවෙයි. ඔබතුමාගේ ලොකු ස්වාමීන් වහන්සේ බුද්ද පුත්‍රයෙක් හින්ද. ඔබතුමාත් සිවුරක් දාගෙන හිටියනම් ඔබතුමා එක්කත් මම වාද විවාද වලට එන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා දුසිල්වත් භික්ෂුවක්නම් වඳින්න එපා ගරු කරන්න එපා කියල. එත් හින්ද සංඝ කියන පරම්පරාවේ සාමාජිකයෙක් හින්ද ඔබතුමාගේ ලොකු ස්වාමීන් වහන්සේට අපහාස කරන්න බැහැ. එත් එතුමා ගැන නොදැන ඉන්නවා නෙවෙයි. අසරණ මිනිස්සුන්ට තෝරන් පෙන්නලා සල්ලි ගරන උන්දලා ගැන වර්තමානේ මිනිස්සු දනුවත්වෙලයි ඉන්නේ. තාම ලංකාවේ මිනිස්සු වන්දුරන්ගෙන් බන අහන තැනට වැටිලා නැහැ මහත්තයෝ. ඒ හින්ද ඔබතුමාගේ බන අහන මිනිස්සු ඉන්නවා කියල හිතනවානම් එක දවල් හීනයක්. තමුන්ගේ ත්‍රෙඩ් එක බලන 99.999% ක් එන්නේ තමුන්ගේ ගොන් කතා දෙකතුනක් කියවල අතල් එකක් අරන් යන්න කියල තේරෙන්නේ නැති එක ඔබතුමාගේ මන්ද මානසික ප්‍රස්නයක්. meka lokuwata print karala, raamu karala, gedara biththiye ellala thiyaaganin!!! tho walakajja gahanna lanwenakota godaak prayojanawath weyi!!! .අපිට තියෙන හිත අමාරුව අපේ නිර්මල බුදු දහම තමුන්වහන්සේ ලෝකෙට විහිළුවක් කරන එකටයි. තව කාලයක් යනකොට හන්දියක් හන්දියක් ගැනේ අසපු කඩ දාගෙන තමුන්නාන්සේලා වගේ රහතුන් වහන්සේලා මිනිස්සුන්ට බන කියල බුදු දහම විනාස කරලා අවසානයක් කරලා ඉවර කරනවා. ඉඳල හිටලා අරක්කු ටිකක් බොන ගමන් රහත් වෙලා ඉන්නවා කියන ඔබතුමාලා වගේ මන්ද මානසික මූලදර්මවදියෝ තව කාලයක් යනකොට රහත් පැකේජ් හදල විකුනන්නත් පටන් ගනීවි. ඒත් අපේ වාසනාවට සමයක් දුෂ්ටික දෙවි වරුන් තාම දිව්‍යලෝකවල ඉන්නවා. බුදු හාමුදුරුවන්ව ජීවමානව දැකපු බුදුන්ගෙන් බන අහපු දෙවිවරු තාම දිව්‍යලෝකවල ඉන්නවා. බුදු දහම විනාස කරන්න හදන ඔබතුමාලා වගේ පිස්සන් දිහා එයාල බලාගෙන ඉන්නේ. මම ඔබතුමා ඔය බන දේශනාව ප්‍රයෝගිකව එලියට බැහැල ජනතව එක්රස්කරලා කරන්න පුලුවන්නම්. කරලා බලන්නකෝ මොකද වෙන්නේ කියල. ඉතිහාසේ ඕනෑතරම් පිස්සෝ ආව බුදු දහම කන්න. හැබැයි ඒ ඒක උත්තමයෙකුටවත් වැඩිකල් ඒ ක්‍රියාව කොරන්න ලැබුනේ නැහැ. සොබදහමෙන්ම දඬුවම ලැබුන ඒ හැම පිස්සටම. අන්තිමට මෙතෙක් කල් පැවතගෙන ආපු දහමම ඉදිරියට අදුන. දැන් ඔබතුමා කියන්නේ ශ්‍රී සද්දර්මය ග්‍රන්ථාරූඩ කරනකොට මේ දර්මය වෙනස්කරලා කියලනේ. එතකොට ඔබතුමාගේ ලොකු ස්වාමීන් වහන්සේට පුස්කොල පොතක තිබිලලුනේ නියම ශ්‍රී සද්දර්මය හමු උනේ. එතකොට ඒ පුස්කොල පොත ලිව්වේ අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේද? පිස්සු කියවන්න එපා මන්ද මානසික උනාට. ඕව අසරණ මිනිස්සුන්ට කියල මිනිස්සුන්ව අන්ද භක්තියෙන් රවට්ටලා මිනිස්සුන්ව මුළා කරාට හැමෝටම තෑගි ලැබෙයි මරණෙන් පස්සේ. සමහරවිට මෙලොවදීමද කියන්න බැහැ. බොරුව තාවකාලිකයි දමිත් මහත්තයෝ. ඕව හතු පිපෙන්න වගේ ඒක පාරට පිපිලා ඒක පාරට මැලවිලා මැරිලා යනවා. ඔබතුමන්ට මේක කන්න හැදුවට අවුරුදු 5500 මේ ශ්‍රී සම්බුද්ද සාසනය පවතිනවා. ඔබතුමාලා ඉතින් හිතේ හැටියට මේ පිස්සුව නටගෙන යන්න. ඉඳල හිටලා අරක්කු ටිකක් බීල රහත් බව ආරක්ෂා කරගෙන ඉන්නකෝ. මල් පහන් පුදන එකත් නවත්තල පෝයටවත් පාසලට යන ඒක නවත්තන්නයි තමුන්වහන්සේලට ඕන කරන්නේ. පුලුවන්නම් පාරට බැහැල පෝස්ටර් එකක් ගහල තමුන්වහන්සේගේ බන පාඩමක් කරලා බලන්නකෝ කොහෙහරි ප්‍රසිද්ද ස්ථානයක. සංඝරත්නයටත් ඔයවිදිහටම අපහාස කරලා ඇරලා ඉරල ඔක්කොම කරලා බලන්නකෝ පුලුවනිනම් පොලු වහන්සේලා වදින්නේ කගේ ඔලුවටද කියල පොඩ්ඩක් කරලා බැලුවනම් මේ කියන දේ ටෙක්නිකලිම තේරෙයි. ටෙක්නිකලිම ලැබෙයි එලොව ගිය දවසට. ඔබතුමා විතරක් නෙවෙයි ඔබතුමාගේ ආදරණීය බිරිඳත් බියර් වයින් (විස්කි බ්‍රැන්ඩි බොනවද කියල සාක්ෂි නැති හින්ද ඒවා බොනවද නැද්ද කියල දන්නේ නැහැ)බොන බවලතෙක් බව අපි දන්නවා. ලොකු ස්වාමීන් වහන්සේ ඉගැන්නේවේ එහෙමද ඔබතුමාලට? රහත් වීම කෙසේවෙතත් තමුන්ගේ දරුවන්ටවත් පාරෙබැහල යන්න පුළුවන් වෙන තරමට හැසිරෙන්න ඉගෙනගනවා. නැත්තම් මේ එළකිරියේ ඉන්න එවුන් තමුන්ට සමච්චලේට හිනාවෙන විදියට තමුන්ගේ දරුවන්ටත් ලෝකේ මිනිස්සු හිනාවෙනවා අර අරක්කු බොන ගමන් රහත් වෙලා ඉන්නවා කියන පිස්සාගේ දරුවෝ කියල. පිස්සු උනාට ඒ පිස්සුවට අපේ බුදු දහම අතල් එකක් කරගන්න එපා මන්ද මානසික දමිත් මහත්තයෝ. පව් සිඉද්ද වෙනවා.
kiyana sinhala therenne nathi tho wage booruwek ekka kathaa karana eka kaale nasthi kireemak witharayi. thota mole nathi unaata, thoge mati molen neweyi ne meka balana tharamak ewun kalpanaa karanne. liyala thiyana karunu kiyawala therum ganna tharam molayak thiyana ewun wadak karaganee!!! !!! !!!
tho thota kamathi deyak hithagena hitahan!!!
me loke Dharmayata anuwa hari nam Hari!!! misak tho wage booruwanta hari kiyala hithena de hari kiyala ekak kohethma naa!!!
