'මම' ඉන්නේ කොහෙද?

Saundiris

Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    හරක් මස්..!!

    tho abhidharmaya kaala punnakku baaldiyak beepiya!! :angry::angry:
    tho wage harakta niwan yanna puluwan ehema witharayi!!! :angry::angry::angry:

    ඔවු මම අභිධර්මය කාලා තම්යි ඉන්නෙ උබවත් කනවද කියලයි කල්පනා කරන්නෙ....:baffled::baffled: ඒත් ඔන නැහැ මම හරක්/ ගෙරි මස්:P කන්නෙ නෑ...:P:P:P

    මචෝ උබට සිරාවටමයි කියන්නෙ මේ පොත් නිකමට කියවල බලපන් මොනවද මෙවයේ ලියල තියෙන්නෙ කියල ඊට පස්සෙ උබට තේරුම් ගන්න බැරිඋනොතින් බැනපන්.....:oo::oo:

    [SIZE="3"නැවත කියමි..[/SIZE

    හැබැයි මේව කියෙවුවම උබත් රෙදි කරට අරගෙන නිවන හොයාගෙන දුවාවි..:P:P:P

    කසිප්පු,අරක්කු, ගන්ජා,ඕවට හරියන්නෙ නැහැ උබ හොද ඩොක්ට කෙනෙක් ලගට දැන්ම පලයන් නැත්නම් පහුවෙනකොට කොහොමවත් හොදකරන්න බැරිවෙයි....:frown::frown:පවු උබෙ ගෙදර මිනිස්සු...:no::no::no:
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඊ ලග එක දාන්න කලින් මෙන්න මෙ පොත් කියවල සිහි නුවන දියුනු කරගෙන හිටපන්... :yes::yes:

    http://www.rerukanemahanahimi.lk/book.php

    අභිධර්මයේ මූලික කරුණු
    අභිධර්ම මාර්ගය
    ප‍ටිච්ච සමුප්පාද විවරනය
    පට්‍ටාන මහා පකරණ සන්නය

    හැබැයි මේව කියෙවුවම උබත් රෙදි කරට අරගෙන නිවන හොයාගෙන දුවාවි..:lol::lol::lol:

    මේ උන්නාන්සේට අභිදර්මේ තියා රේරුකානේ හාමුදුරුවන්ගේ නමවත් කියන්න තහනම් කරලයි තියෙන්නේ මෙතුමාගේ ගුරුතුමා. ඒ ගුරුතුමාගේ අසපුවේ (බුදුන්ගේ කාලෙනම් අසපුවල හිටියේ නිඝන්ටයෝ. ස්වාමීන් වහන්සේලා වැඩ උන්නේ වෙහෙර විහාරස්තානවල.) රේරුකානේ හාමුදුරුවන්ගේ පොත් කියවන්න තහනම්ලු. දායකයෝන්ටත් ඒ පොත් තහනම්ලු. මොකද ඒ පොත් කියවල ඇවිත් ප්‍රස්නයක් ඇහුවොත් උත්තර දීගන්න බැරුව උතුර දකුණ මාරුවෙලා කොරවෙන හින්ද.
     
    choomara

    Member
    Feb 3, 2012
    21
    3
    0
    මෙයාගේ දර්මදෙසනාව කොයි තරම් එලද කියනවනම් අන්න sl -unlimited එකේ මෙයාව ban කරලා. මෙයා කසිප්පු ගහපු වෙලාවක ඒකට ගොඩවෙලා එහෙත් වටේටම දර්මෙන් අසබ්ය වචනෙන් නෙලන්න ගිහින් මෙයටම කෙලවෙලා කියලයි ආරංචි.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔබතුමාත් අසපු ෂොප් එකක් දන්නා අදහසක් නැද්ද දැම්ම. දාගත්තනම් මේ ගමන මීට වඩා ඉක්මනට යන්න පුළුවන් ඉතින්. මොකද එහෙන් මෙහෙන් පල් වෙවී අපායට යනවට වඩා ලේසියි අසපුවක් හදාගත්තනම් කෙලින් පාරේම direct link එකෙන් technicaly ම අපායේ. :lol::lol::lol:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    'මම' ඉන්නේ කොහෙද? 'මට' නම් හිතන්නේ පිස්සන් කොටුවේ... හරිද මන්ද?
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මෙයාගේ දර්මදෙසනාව කොයි තරම් එලද කියනවනම් අන්න sl -unlimited එකේ මෙයාව ban කරලා. මෙයා කසිප්පු ගහපු වෙලාවක ඒකට ගොඩවෙලා එහෙත් වටේටම දර්මෙන් අසබ්ය වචනෙන් නෙලන්න ගිහින් මෙයටම කෙලවෙලා කියලයි ආරංචි.

    ayi umba oka kiyanna thakahaniyakma aluth ID ekak hadaagena aawe? aparaade ne! :rofl::rofl:

    ban karana daayaka wechcha ewuntayi, ban karanna decision gaththa ewuntayi wena deth man final post ekata daala athi!! balapan.

    'මෙයා කසිප්පු ගහපු වෙලාවක' mewata thota hambawena welawata hambaweyi... balagena hitapan.
     
    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    මේ උන්නාන්සේ..???

    මේ උන්නාන්සේට අභිදර්මේ තියා රේරුකානේ හාමුදුරුවන්ගේ නමවත් කියන්න තහනම් කරලයි තියෙන්නේ මෙතුමාගේ ගුරුතුමා. ඒ ගුරුතුමාගේ අසපුවේ (බුදුන්ගේ කාලෙනම් අසපුවල හිටියේ නිඝන්ටයෝ. ස්වාමීන් වහන්සේලා වැඩ උන්නේ වෙහෙර විහාරස්තානවල.) රේරුකානේ හාමුදුරුවන්ගේ පොත් කියවන්න තහනම්ලු. දායකයෝන්ටත් ඒ පොත් තහනම්ලු. මොකද ඒ පොත් කියවල ඇවිත් ප්‍රස්නයක් ඇහුවොත් උත්තර දීගන්න බැරුව උතුර දකුණ මාරුවෙලා කොරවෙන හින්ද.

    මු මොටර් ඔතන / rewinding එකෙක් කියලයි අරන්චි... මමත් මාලබේ ඉන්න නිසා ටිකක් හොයල බැලුව..

    ඒ කලේ හිටියලු ගනින්නාන්සෙල කියල කට්ටියක් මු වගේ තමයිලු..:P:P
     
    වැඩේ කියන්නෙ මේවට ගිහිල්ල පුද පූජා තියන අන්ද් භක්තිකයොත් ඉන්නවනෙ...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,101
    113
    Gotland
    මු මොටර් ඔතන / rewinding එකෙක් කියලයි අරන්චි... මමත් මාලබේ ඉන්න නිසා ටිකක් හොයල බැලුව..

    ඒ කලේ හිටියලු ගනින්නාන්සෙල කියල කට්ටියක් මු වගේ තමයිලු..:P:P

    වැඩේ කියන්නෙ මේවට ගිහිල්ල පුද පූජා තියන අන්ද් භක්තිකයොත් ඉන්නවනෙ...

    mu inne thalawathugoda. dan oya hama thanama wage inne buddhagama wikurthi karala eka wikunan kana kalakanni asamajjathi wesa ballo. a wage ekek thamai mu.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දවස් 3 කින් විකුර්ති දේශනාවක් පොස්ට් කරලා නැහැ අපේ දමිත් මහත්තය.:shocked: ගෙදර කට්ටිය මේ යෝදයව කුදලාගෙන ගිහින් බෙහෙත් අරන් දීලවත්ද?:eek: එහෙම නැත්තම් අංගොඩ ඇඩ්මිට් කරවත්ද ?:oo: ඒ එකක්වත් නැතුව හරිශ්චන්ද්‍ර මහත්තයට පෙන්නන්න ගාලු ගිහින්වත්ද? :sorry:කරන බෙහෙතක් අයෙ ඔලුව විකාර නොවෙන්නම කරානම් තමා හොඳ.

    මම එක හිතෙන්ම ප්‍රාර්ථනා කරනවා එතුමාට ඉක්මනින්ම නීරෝගී සුව අත්වේවා කියල.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දවස් 3 කින් විකුර්ති දේශනාවක් පොස්ට් කරලා නැහැ අපේ දමිත් මහත්තය.:shocked: ගෙදර කට්ටිය මේ යෝදයව කුදලාගෙන ගිහින් බෙහෙත් අරන් දීලවත්ද?:eek: එහෙම නැත්තම් අංගොඩ ඇඩ්මිට් කරවත්ද ?:oo: ඒ එකක්වත් නැතුව හරිශ්චන්ද්‍ර මහත්තයට පෙන්නන්න ගාලු ගිහින්වත්ද? :sorry:කරන බෙහෙතක් අයෙ ඔලුව විකාර නොවෙන්නම කරානම් තමා හොඳ.

    මම එක හිතෙන්ම ප්‍රාර්ථනා කරනවා එතුමාට ඉක්මනින්ම නීරෝගී සුව අත්වේවා කියල.

    ohoma yamalla... methana reepu thopi seragema 'praarthanaa ituwevi' !!! :growl::lol::cool:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ohoma yamalla... methana reepu thopi seragema 'praarthanaa ituwevi' !!! :growl::lol::cool:

    අපිනම් ඔය කියන වැඩේ කරේ නැහැ මෙතන. ඔබතුමා තමයි ඔය කියන කාරිය ඔලුවෙන් හිටගෙන ඇඟ පුරාම කරගත්තේ මෙතන හැමෝම ඉස්සරහ .:D
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අභිධර්මය බුදුරජුනගේ දේශනයක් නොවේද?

    අභිධර්මය බුදුරජුනගේ දේශනයක් නොවේද?
    පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි
    ධර්මය පිලිබදව ගැබුරු දැනීමක් නැති අය නිතරම අභිධර්මය බුදුරජුනගේ දේශනයක් නොවන බවට සැකමුසු තැන් සොයමින් වාද විවාද වලට පවා පිවිසේ. මේ සම්බන්දව මනා විග්‍රහයක් මෙම දේශනාව තුලින් ඔබට ලබාගත් හැකිය.

    VIDEO LINK

    http://www.dhammikaweb.com/?p=6520

    me video eka puluwannam mekema play wena widihata danna kawruhari danna kenek innawanam.

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ohoma yamalla... methana reepu thopi seragema 'praarthanaa ituwevi' !!! :growl::lol::cool:

    ayi umba oka kiyanna thakahaniyakma aluth ID ekak hadaagena aawe? aparaade ne! :rofl::rofl:

    ban karana daayaka wechcha ewuntayi, ban karanna decision gaththa ewuntayi wena deth man final post ekata daala athi!! balapan.

    'මෙයා කසිප්පු ගහපු වෙලාවක' mewata thota hambawena welawata hambaweyi... balagena hitapan.

    prayojanayak ganna uwamanaawen balana aya (me session eke) mula hariye daapu vingnana / naamaroopa, manasa / sitha / vingnana kathaa aayi balala refresh karaganna. issarahata one wenawa.

    http://www.elakiri.com/forum/showpost.php?p=12074444&postcount=156

    ඔබතුමාගෙ මනස ටිකක් refresh කර ගත්තොත් නරකද?....සම්පුර්නයෙන්ම format කරලා අයෙ operating system දාලා බලන්න..ගොඩාක් දුරට ඔය ලෙඩෙ හරියයි.....
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ප්‍රයෝජනයක් ගන්න උවමනාවෙන් බලන අය (මේ session එකේ) මුල හරියේ දාපු 'විඥාණ / නාමරූප' හා 'මනස / සිත / විඥාණ' කතා ආයි ආයි බලල refresh කරගන්න. ඉස්සරහට ඕනේ වෙනවා...

    http://www.elakiri.com/forum/showpost.php?p=12074444&postcount=156
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මචං උඹ රහත් උනත් නැතත් මට එකයි. :)

    හැබැයි උඹ මේ කරන දෙය බොරුවක් උනත් අත්තක් උනත් මට මේ ත්‍රෙඩ් එක එහෙන් මෙහෙන් පොස්ට් දෙකක් කියෙව්වහම මාර්ගපල මේ ජීවිතයේදීම ලබාගන්න ඕනේ කියල හිතුනා.

    හැබැයි ඒ උඹ ලියන එව්වා කියවල එව්වා අනුගමනය කරලා නම් නෙවෙයි.

    ඒක මම කොහොමහරි ත්‍රිපිටකය කියවල කරගන්න බලන්නම්.

    උඹේ මේ ත්‍රෙඩ් එකෙන් මම ලබා ගත්ත දේ එච්චරයි.

    උඹ බොරුවක් කලත් ඇත්තක් කලත් මට කමක් නෑ.

    මොකද ඒ කිසි දෙයක් මට නෙවෙයි උඹට නිසා:)