~~``Network traffic එක හරියටම බලා ගමුද?``~~

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ~~``Network traffic එක හරියටම බලා ගමුද?``~~

    ටික දවසකින් අලුත් දෙයක් කියන්නත් බැරි උනානේ ඔන්න අදත් කියන්න යන්නෙ කාටත් වැදගත් වෙයි කියලා හිතෙන දෙයක් මේක නම අලුත් software එකක් නෙවෙයි ලොකේ සැහෙන්න ජනප්‍රිය software එකක්:P
    අන්තර්ජාලය භාවිත කරන අය ඉතින් හැම තිස්සෙම ඉතින් download කරනවා upload කරනවා එක එක මගුල් කරනවනෙ unlimited internet පාවිච්චි කරන අයත් ඉන්නවා limited internet පාවිච්චි කරන අයත් ඉන්නවෙනෙ මෙන්න මේ ලිමිටඩ් අයට තියන දැවෙන ප්‍රශ්නයක්නෙ ඇගට පතට නොදැනිම තමන්ගෙ මාසික GB ප්‍රමානය ඉවර වෙලා වැඩිපුරත් පාවිච්චි කරලා :angry::angry: මල කෙලියයිනෙ දැන් ඉතින් ගෙවපල්ලකො බිල අපි කාටත් ඔය සන්තැසිය වෙලා ඇති:(:( ඕකට ඉතින් හැම තිස්සෙම network provider site එක user account ගිහින් data usage එක බල බලා ඉන්නත් කම්මැලියිනෙ ඔන්න ඉතින් එකට විසදුම මෙකට කියන්නෙ DU meter කියලා.

    DU Meter 5


    bandwidth monitor you can trust


    screenshot_collage.png

    මේක දාගත්තම අපෙ data usage එක ඉතාම පහසුවෙන් අපිට බලාගන්න පුලුවන්:rolleyes::rolleyes:
    අපිට ඔනිනම් daily,weekly,monthly ඕන විදියකට බලාගන්න පුලුවන්

    snap2012021620h26m01s00.png


    totals.gif


    මෙක අපිට හැම තිස්සෙම පේන්න desktop එකට හරි task bar එකට හරි දාගන්නත් පුලුවන්
    snap2012021620h27m20s00.png

    තවත් වැදගත් දෙයක් තමා අපෙ monthly data ප්‍රමානය දීල ඒ ගාන ඉක්මවනවා නම් අපි warning එකක් දෙන්න හදන්නත් පුලුවන්

    snap2012021620h24m30s00.png


    කොහොමද වැදගත් වෙයි නේද එහෙම හිතෙනවනම් මෙතනින බාගන්න
    NEW Version 5.04 build R3387:

    https://rapidshare.com/files/873542118/DuMeter5.04-COALFISH-CrackFix.rar

    INSTALLATION NOTES
    මෙන්න මෙ විදියටම කොරන්න ඕන ආයෙ පස්සෙ නහයෙන් අඩන්න එපා
    :angry::angry::P
    Install DUMeter-Install.exe.

    MAKE SURE DU METER AND IT'S SERVICE IS NOT RUNNING, kill the service (DUMeterSvc.exe) with taskmanager.

    taskmanager එකෙන් අනිවාර්යෙන්ම බලලා process එක එන්ඩ් කරන්න අමතක කරන්න එපා:dull::dull:

    After installation (DO NOT REBOOT) copy pre-cracked exes from the Crack folder into DU Meter's installed folder, making sure to overwrite the existing files.

    Next import Registration.reg into your registry by double clicking the file.

    You now have a fully registered version of DU Meter!
    Reboot your pc if required.

    dumeter5.04-3.jpg



    :P:P:P:P

     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    oya app ekata salli gewala ganin machan.. wedi ganak wenne naha Rs. 1000 k wage wenne.. mama meka 2005 idala use karanawa.. patta app ekak :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    මගෙත් අන්ලිමිටඩ් එකක් උනත්, මමත් ඔය සොෆ්ට්වෙයා එක පාවිච්චි කරනවා..... පට්ට සොෆ්ට්වෙයා එක.... :yes:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    fattta
    rep belu

    බම්ප්

    oya app ekata salli gewala ganin machan.. wedi ganak wenne naha Rs. 1000 k wage wenne.. mama meka 2005 idala use karanawa.. patta app ekak :)

    මගෙත් අන්ලිමිටඩ් එකක් උනත්, මමත් ඔය සොෆ්ට්වෙයා එක පාවිච්චි කරනවා..... පට්ට සොෆ්ට්වෙයා එක.... :yes:
    :P:P:P